Saturday , June 19 2021
Breaking News

Tell (2014) | ඔහු කියන දේ ඔබ අහන්න…. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Tell (2014)

සෑහෙන කාලෙකි මගේ ඊළඟ උපසිරැසියත් අරන් ආවා. මුලින්ම සමීර කරුණාරත්න සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන ආපු ගමන් භාරගත්තත් වැඩේ ඉවර කරන්න මාස 3කටත් වඩා ගත්ත එකට. තියෙන වැඩ අස්සේ හිමින් හිමින් තමා වැඩේ කරන්න උණේ. ඒකයි මේ පරක්කුව.

මේ සිනමා නිර්මාණය ගැන කිව්වොත් අයත් වෙන්නෙ crime thriller වර්ගයට. IMDb එකේ රේටිංග්ස් 5.5/10 ක් අරන් තියෙනවා. වැඩිය ගහමරා ගන්නෙනම් නැති උණාට හොඳ කතාවක් කියන්න පුළුවන්. දකින්න තියෙන මූනුත් වැඩිය හුපුරුදුනම් නෑ. කතාව ගැන කිව්වොත් ඉවර වෙනකල්ම පොඩි කුතුහලයකින් බලන්න පුළුවන් කියලා විතරක් මං කියන්නම්. කතාව මොකද්ද කියලා කැමති අය බලලම දැනගන්න කියලා මං අදට නවතිනවා. ඔබ සැමට ජය…!

Tell (2014) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

8fa866050159b281fffc9f6ee1fdacb5bd341d16
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සඳුන් තාරක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Frontier [S03 : E06] Sinhala Subtitles | අදුරු අතීතයේ පවුකාරකම් [සිංහල උපසිරැසි]

“එකල්හී, එනම් වසර 1600ත් 1800ත් අතර කාලයයි.මේ කාල වකවානුවේ ලෝකය මූලුමනින්ම පාහේ වෙළදාම මූලික සමාජ …

Leave a Reply

Your email address will not be published.

19 comments


  1. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  2. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  4. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. නලින්

    ස්තුතියි තාරක සහෝ!

    ජය වේව!

  6. බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ….
    ජය වේවා.. 🙂 🙂
    එලස්ස්ස්… 🙂

  7. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  8. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. උපසිරසට තුති වේවා….
    ජය වේවා…

  10. එල එල.
    නියමයි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙමු.
    ජයෙන් ජයම වේවා!

  11. hoda film ekak wage

  12. තෑන්ක්ස් මචෝ…

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  14. නියමයි සදුන් බොහොම ස්තුතියි.
    ඔයත් සදුන් මමත් සදුන්.

    • uba sadun unata uba sub horanh, koo uba den lagadi sub 1k kale nana, ay den nerola sub karanneth nedda, lol

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම දෙමු .
    ජය ..

  16. ස්තුතියි මචන් සබ් එකට.

error: Alert: Content is protected !!