Monday , October 26 2020
Breaking News

The 100 [S01E08 – Day Trip] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 14 votes.
Please wait...

the 100 2014

හොඳයි මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ අටවෙනි කොටස. වෙලාව අඩු නිසා කෙටි ලිපියක් ලියන්නම්.

කලින් කොටසේදී අපි දැක්කා කට්ටිය කොහොමහරි ෆින්ව බේරගන්න උදව් ඉල්ල ගන්න සමත් වෙනවා. ඒ වගේම දැන් ආක් මධ්‍යස්ථානයත් දන්නවා පෘථිවියේ වාසය කරන්න හැකියාව තියෙන බව. ඔය අව් අස්සෙ බෙලමි අට භූමි වාසියව අල්ලගෙන එන්න සමත් වෙනවා. කොච්චර වධ දුන්නත් ඔහු ෆින් ඇනපු පිහියේ තිබ්බ විෂට ගැලපෙන බේත කිව්වෙ නෑ. අවසානයේ ඔක්ටේවියා තමා මැදිහත් වෙලා බේත හොයලා දෙන්නේ. ඔහුටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් ඒක දන්නෙ ඔක්ටේවියා පමණයි. ඒ වගේම ඒක අනික් අයගෙන් ඇය හංගනවා. මේ අතර ආක් මධ්‍යස්ථානයේ හියපු පාලකවරිය උපායකින් ආපහු කවුන්සිලයට එන්න සමත් වෙනවා. ඒ වගේම කවුන්සිලයට අනුව පෘථිවියට යෑමට ආක් මධ්‍යස්ථානයේ සියලු දෙනාටම ඉඩ පහසුකම් නැති බවත් හෙළි වෙනවා.

අද බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. අද එළිවෙන කුමන්ත්‍රණ මොනාද කියලත් බලන්නකෝ.306

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

8b7e11551c4a19f3b36a64c78cfed978b65bd192

343 MB කොපිය මෙතනින් බාගන්න

eabee7f9c86c56d4fb90a3b26fc2e9b7fff85856

1.14GB කොපිය මෙතනින් බාගන්න

1d91c5d68564b80a9cb7febc409f8b238ba814e4

1.68GB (Complete) කොපිය මෙතනින් බාගන්න

2d583f86019af1c3255318434795e401d28c2a42
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                        Next Episode >>

Check Also

Borat Subsequent Moviefilm (2020) Sinhala Subtitle | බොරට් නැවතත්! [සිංහල උපසිරැසි] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. බොරට්ව මතකයි නම්, ඔයත් එතෙක් මෙතෙක් ඇවිත් තියෙන උපහාසය සපිරි, සුපිරිම ඩාක් …

Leave a Reply

Your email address will not be published.

66 comments

  1. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  3. Thilina Krishantha

    Thanks Brooo.

  4. Thanks Bro !!!

  5. Sajith Akalanka

    thanks….

  6. thanks again…..

  7. Thanks Saho !
    ස්තූතියි

  8. nishshanka Ruwan

    ස්තූතියි 🙂

  9. ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  10. උපසිරසියට බොහොම ස්තූතියි 😀

  11. ගොඩක් ස්තුතියි …………………………….

  12. thanx bro…

  13. නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…

  14. thank u sahooooooo

  15. Thanx macho…elazzzzzzzz (y)

  16. thnx bro

  17. huga dawasakin baiscope patte awe.meka dela ne,ela.subata thanks ROYLI saho.digatama demu.jaya wewa…

  18. බොහොම ස්තූතියී…

  19. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ජය වේවා!!

  20. මෙන්න සබ ගන්නවෝ

  21. monawa unath kiyanna one meka niyama tv series ekak kaleken balapu.dan revolution ekath ewara wenna laga nisa thawa tv series ekak danna balamu needa..monawa unath sub ekata thanks…………

  22. තැන්කු තැන්කු රොයිලි අය්යේ…. 🙂

  23. Thankssssssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. මේකත් ආපු ගමන් දුන්නට ගොඩක් THANX

  25. බොහොම ස්තුතියි…!!! ^_^

  26. Thankzzzzzzzz macho su ekata oyala oya karana sewaya hemadama api hemoma agaya karanawa.anith ewath ikmanatama denna lebewa kiyala api hemoma wenuwen mama suba pathanawa.baiscop ekata jaya

  27. ගොඩක් ස්තුතියි ! එනකම් බලන් හිටියේ
    ජයවේවා

  28. තව තවත් දිරිය ශක්තිය ලැ ෙබ්වා …………..

  29. eti yantham badu awa maga balagean hitiye
    Thank Machoo

  30. එනකම් මග බලන් උන්නේ රොයිලි. ගොඩක් ස්තුතියි. කවද්ද Revolution එන්නේ.

  31. thanks roily saho….

  32. නියමයි ,,, මේක දැන් දැන් හොදයි වගේ 😀
    ඔන්න එහෙනං බානවා ගොඩක් ස්තුතියි අයියේ …

  33. මේ‍ක ‍එ‍න‍කම්‍ ‍උන්‍‍නේ.

  34. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි රොයිලි සහො 😛 ජය

  35. Thankzzx Royly Aiye Sub Ekata…..
    Ane manda Mehemath Sub Dimak.. 🙂 🙂
    Ela Ela Aiye… Meka Dan Nagala Ynwa…
    Jaya Wewa !!!

  36. Thanks Roi……….

  37. thax machan………

  38. ‍නි‍ය‍ම‍යි ‍රො‍යි‍ලි ‍අ‍යි‍යේ……….
    ‍මේ‍ක ‍එ‍න‍කම්‍ ‍උන්‍‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  39. මම හිතන් හිට්යේ උසෙන් බෝල්ට් තමයි වේගවත් මිනිසා කියල. ඔන්න ගත්තා ස්තූතියි

  40. sub ekata thanx

  41. නියමයි

  42. පට්ට වේගයක්නේ? අපිටත් කියල දෙන්නකො ඔය ස්පීඩ් එකෙන් සබ් දැමීමේ රහස.

  43. thanax bro.jayawewa

  44. “චූටී මල්ලි”

    අම්මෝ මේකත් ආවාඅදම
    ගින්දර ආ…
    සබට තුති
    ඔබට ජය…………

  45. ස්තුතියි සහෝදරයා 🙂

  46. dannam kathawe hodama tika
    thankz “රොයිලි ප්‍රනාන්දු sahodarayata

  47. elazzzz mekath bagena denakanmai balan hitieee…….
    thanks roili sahooo ikmanatama sub eka denna karana kapakirimata………………
    dnaam balanava mekaaaa…………..

  48. dasun disanayaka

    thanks

  49. Givantha Arshakularathne

    ඔබට ජය.

  50. ඔන්න ගත්තා සබට තුති රොයිලි අයියේ
    දැන් මේකත් එක්ක කොටස් තුනක් එකතු වෙලා තියනවා
    බලන්න ..අනේ මංදා කවදා බලන්නද කියලා.

  51. thankyou baiscop………

  52. යූ ආර් අ සබ් මැෂින්

  53. Thanks.

  54. niyami sahoo..thnkss..jaya wewaa..

  55. dinidu madushanka

    ela ela sao jaya wewa

  56. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න මේකත් ගත්තා..
    දැන් කොටස් දෙකක් බලන්න තියේ අප්පා මේකත් එක්ක..
    මේ මට මොකද්ද වෙලා තියෙන්නේ..
    දැන් ගොඩක් කතා මග ඇරෙනවා..
    අයියෝ…
    මෙහෙම ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ,,,,

  57. ස්තුතියි රොයිලි


  58. නියමයි
    😛
    උපසිරැසියට තුති රොයිලි අයියේ……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
    මග බලාගෙන හිටියේ.

error: Alert: Content is protected !!