Friday , March 5 2021
Breaking News

The 100 [S02E04 – Many Happy Returns] | ඒ තත්පරය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 11 votes.
Please wait...

The 100TV2

හොඳයි කොහොමද කට්ටියටම? අද නම් සෑහෙන හදිස්සියෙන් තමා උපසිරැසිය අරගෙන ආවේ. ඒ හින්දා ලිපියනම් එච්චර දිගට ලියන්නෙ නෑ. බොහොම කෙටියෙන් මතක් කරගම්මු පහුගිය කොටස.

ක්ලාක් අන්‍යාවත් බේරගෙන මවුන්ට් වෙදර් වලින් පැනල යන්න සමත් වුණා. ඒ අතර මගදි එයාලා දැක්කා මවුන්ට් වෙදර් වල බිම් මහලෙ වංකගිරියක් කෙළින්ම යන්නෙ අර භයානක රීපර්ස්ලාගේ භූමියට බව. ආන්‍යා නම් කියන්නෙම “අපි” කියල දෙයක් නෑ කියල තමා. අන්තිම මොහොතේ රීපර්ලට අහුවෙච්ච ක්ලාක්ව භූමිවාසීන් බේරගෙන අල්ලගෙන යද්දි ආපහු ආන්‍යා ක්ලාක්ව බේරගත්තත් එතනින් බේරුනාට පස්සෙ ආන්‍යා හදන්නෙ ක්ලාක්ව වෙච්ච පරාජයට තෑග්ගක් විදියට අරගෙන තමුන්ගේ අය අතරට යන්න හදන බවකුයි.

මේ අතර ක්ලාක්ගේ අතුරුදහන් වීම ගැන හොයන මොන්ටිටයි, ජැස්පර්ටයි මායා කියන්නෙ පට්ටපල් බොරුවක්. සමහර විට මායා තමුන්ගෙ අය ගැන දන්නෙ නැතුව එයාට කිව්ව දේ කිව්වා වෙන්නත් පුළුවන්.

මේ අතර ජාහා කඳවුරේදී බෙලමිට හා මර්ෆිට පැනල යන්න දුන්න එකට හා ආයුධ දුන්න එකට වරද පිළිගත්ත ඇබීට මුලින් අකමැති වුණත් පස්සෙ කේන් විසින් කම්පන කස පහර දෙන්න තීරණය කරනවා. හැබැයි පස්සෙ එයාම තීරණය කරනවා ඇබීව නායකත්වයට පත් කරලා භූමිවාසීන් වෙතට සාමය වෙනුවෙන් දූත ගමනක් යන්නට.

මේ අතර බෙලමි ප්‍රමුඛ කට්ටිය භූමිවාන්ගේ කඳවුරෙන් එකෙක්ව අල්ලගෙන පස්සෙ එයාගෙන් දැනගන්නවා ක්ලාක්ව අල්ලගෙන ගියායැයි කියන ගම ගැන. හැබැයි ඔතනදි අපි හරියටම දන්නෙ නෑ මිනිහ බොරුවක් කිව්වද නැත්තම් වෙන මොකක් හරි සීන් එකක්ද එහෙම කියලා. ඔය අස්සෙම ඔක්ටේවියා වැඩ පෙන්නලා කොහොමහරි භූමි වාසීන් කණ්ඩායමක පිළිගැනීම දිනාගන්නවා. හැබැයි මේ වෙද්දි ලින්කන් ඉන්නෙ භූමිවාසීන්ගේ වෛද්‍යවරයෙක් ගේ අත් අඩංගුවේ. ඔහුව මොකක්කෝ පරීක්ෂණයක් වෙත දාන්න නියමිතයි.

අද කොටස එහෙනම් බාගෙන බලන්න. ලබන සතියෙත් හමුවෙමු. ජය෴෴335

The 100 (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4bc918cc5568fdf28419c166bf2f4c4c464dc9c2

490 MB කොපිය මෙතනින් බාගන්න

35B58BE96166AE8291930ADA5263A727481C8A45
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Big Stan (2007) Sinhala Subtitles | හිර ගෙදරට යනවනම් පෙර සූදානම [සිංහල උපසිරසි]

2007 නොවැම්බර් 5 වෙනිද නිකුත් වුනු Action/Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයක් අරගෙන තමයි අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  2. මොනාද බන් හැමතිස්සෙම නම වැටෙනවනෙ.

  3. thanks bro

  4. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  5. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  6. Milinda Sadaruwan

    thank you bro

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  8. Tnx broh..

  9. Mchn sub eka extract kalata passe wada karanne na ne

  10. Mchn sub eka extract kalata passe wada krnne na ne

  11. Mchn sub eka extract kalata passe wada krnne na ne bn

  12. Thanks Bro !!!

  13. Udamith Damith (b\k )

    nice

  14. thanks bro……

  15. Chinthaka chathuranga

    Thanks machan 🙂

  16. වරුණ නිරෝෂණ

    කුතුහලයෙන් පිරි නියම කතාවක්… ස්තුතියි සහෝ

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  18. තෑන්ක්ස් අයියා එල.. මේවගේ ඩිරෙක්ට් ලින්ක් එකත් මේ එක්කම දාන්න බැරිද..

  19. Jayz Waniganeththi

    Ade Roily ayye.. adat ikmanta edawage 8ta kalin dendo… me udw idan balan inne……. Onna 8 weddi denna one ada..
    .. Budusaranai.

  20. Maxa…….

  21. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  22. thanks machoo sub akata mn meeka digatama balanawa macho “Vampire Diaries” aketh sub denna puluwanda? loku udawwak bn

  23. thankz machan, sub walata

  24. දුලාජ් මංජුල

    thanxxxxxxxxxxxxxxxxxxxxxx mcn

  25. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා…
    ඔන්න බෑවා…
    ඉදිරියටම යමු..
    ජය වේවා…!!!

  26. La හිරු

    thankz saho

  27. Thankz රොයිලි සහෝ sub එකට…..
    ඔයා තමයි “sub king”
    ජය……

  28. SameeraRajapaksha

    Ela kollekne….
    Thanks Royli Broo…. 😀

  29. Thanks bro…

  30. බොහොම ස්තුතියි…!!! ^_^

  31. thankxxxx machooo sub ekata..

  32. Thanks macho meka danakan balagena hitiya.. Lassana kathawa,lassana sub tika

  33. thanx bro !!!

  34. gk thz laba dena sahayogeta thz bro..1nma…

  35. බොහොම ස්තුතිය් සහෝ උපසිරසියට.මේක දෙනකම් බලන් උන්නේ.අහෙනම් අනිත් කොටසත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.බොහොම පින් අපි සියලු දෙනා වෙනුවෙන් කරන මේ කැපවීමට. බුදු සරණය්!!!!!!!!!!!!!

  36. thanks saho..

  37. cba203402766c588ca8912afc0889223ba3f88f4

    • ඔබට තුති.
      සුභපැතුම්.
      ඉදිරියටම යමු…!
      ජයවේවා……
      බුදු සරණයි.. !!!

  38. බොහෝම ස්තූතියි සබට….. ජය……

  39. video කොපිය නම් බා ගත්තා
    sub 1 දෙනකම් බලන් හිටියෙ
    ස්තූති රොයිලි සහෝ
    ජය වෙවා…..!!!!

  40. ගොඩක් ස්තුතියි අයියේ 😀

  41. bohoma stuti.
    me katawa nm godak asawen balanawa…. .

  42. ස්තූතියි සහෝ මෙන්න පටන්ගත්තා බෑම ජයවේවා

  43. Thanks saho upasirasata ^_^

  44. උපසිරසියට බොහොම ස්තූතියි 🙂


  45. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  46. sub ekata thanx aaaaaaaaaaaaa

  47. thanks bro sub ekata

  48. thanks broo

  49. නලින්

    ස්තුතියි රොයිලි අයියා..

    ජය වේවා!

  50. සබට තුති සහෝ !!!!!

  51. Thanks.

  52. මම කැමති යුද්ධ (වෝ)වලට.ඒවා දෙන්න. පරන උනත්….

  53. ස්තූතියි සහෝ…..
    sub එක දානකල් බලන් හිටියේ…

  54. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි නියමයි..
    ජය වේවා..
    සබ එක ගන්නවා..
    බොහොම ස්තුතියි..
    දැන් බලනවා..
    එක්කෝ හෙටම බලනවා..

  55. Buddhika nelum

    thanks thanks ela kolla…

  56. Thanks…

  57. thanx bro
    degatama karagena yamu

  58. goood work

  59. ela meka denakm unne.subata thanks ROYLI Aiye…..digatama sub demu.jaya wewa……..

  60. සචිත් සුලක්ඛන

    Thanks Royli sahoo enakal unne sab eka

  61. එහ්!! මෙන්න ඇවිත්… තෑනක්ස් රොයිලි සහෝ අයියෙ

  62. Thanks for the sub. Please upload Sleepy Hollow Subtitles.

  63. thnkss sahooo.sub dankn baln hitiyeeee…elzzzz

  64. tnx mcn maga balan hitiyeeeeeee

  65. චතුරංග සුරාජ් පෙරේරා

    Thanks denakan hitiye 😀

  66. thnks broooo mama godak wela idan balan hitiyeee eala

  67. Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  68. THANKS MACHAN

  69. Jayz Waniganeththi

    Eelaga saree tawa ikmanta one… hikz

  70. ශාන් විමුක්ති [විමා]

    බෝම තුති සබට ඈ 😉

  71. Thanks a lot

  72. Thanx aiye balagena hitiye danakam…sarin sare awa….thnx aiya

  73. Thanks a lot bro !!! Wish u all best 🙂

  74. tnx mcn maga balan hitiyeeeeeee

  75. Jayz Waniganeththi

    TanQ tanQ me commentuwak damma vitharai E3 ekata ude idan bala bala idala. Thank a lot. Budusaranai..

  76. ෂෙරින් සමාධි ගිනිගේ

    ස්තූතියි සහෝ…..
    බලාගෙන හිටියේ…

    ජය!!!

  77. Kushan charith

    එල රොයිලි අයියා sub එක දානකල් බලන් හිටියෙ………..thanks sub එකට……………ජය෴෴෴

  78. Huree mn palaweniyaaa! tnxx royli ayye aapu gmn unu unuwema denawata, diagatama karagena yamu ayyeee, JAYA WEWA!!!

  79. බොහොම ස්තුති රොයිලි අයියේ

  80. thanks machan

error: Alert: Content is protected !!