Wednesday , May 12 2021
Breaking News

The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 17 votes.
Please wait...

The 100TV2

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු.

ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් සතුටින් නොයින්න බව. ඉතින් භූමිවාසී නායක ලෙක්සාට තමුන්ගේ අයගෙන් එන්න තියෙන අභියෝග ගැන හිතලා එයාගෙම ආහාර රස බලන්නා විසින් නායකයව බේරගන්න හදපු එකට එයාට වන්දි ගෙවන්න වුණේ තම ජීවිතයෙනුයි. කොහොම හරි මේ හවුල තාමත් ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් බෙලමියි ලින්කනුයි ආපහු මවුන්ට් වෙදර් ඇතුළට රිංගල අවශ්‍ය කරන සහය සපයන මෙහෙයුමට පිටත් වුණා. ඒ වගේම බොහොම අවාසනාවන්ත විදියට මොන්ටිව අහුවීමත් ඔවුන් 47 දෙනා වෙනුවෙන්ම කූඩු සාදා ඇති බවත් දැනගත්තා.

හොඳයි අද බලමු භූමීවාසීන් හා ආකාශ මිනිසුන්ගේ හවුලෙන් මවුන්ට් වෙදර් වෙත කරන පහර දීම මොන වගේ වෙයිද කියලා. එහෙනම් ජය වෙවා!!!

පා.ලි.

දී ඇති 720p කොපිය නැරඹීම සඳහා Media Player Classic භාවිතා කරන එක තමයි වඩාත් හොඳ. 

The 100 (2014) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

BE6601301C07274CB2058711C6DC3E3109AD1D1D

366 MB කොපිය මෙතනින් බාගන්න

C2D0354F8C6A54D267E740CD1C00E93149B3C0A0

209 MB (720p) කොපිය මෙතනින් බාගන්න

5C6ABB37E10FF4759B74F1D3EE583A0E38F96D94
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode 

Check Also

Voyagers (2021) Sinhala Subtitles | ගගන යාත්‍රිකයෝ [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 …

Leave a Reply

Your email address will not be published.

67 comments

  1. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  2. සංජන චමෝද්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….☺️

  3. thanks bro

  4. thanks for u r time

  5. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

  6. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  7. Milinda Sadaruwan

    thank you bro

  8. Thanks Bro !!!

  9. වරුණ නිරෝෂණ

    නියම කතාව…… ස්තුතියි මචං……..

  10. thanks bro…….

  11. Thank you…… 🙂

  12. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

  13. බොහොම ස්තූතියි යශෝධ මලේ මේක ඇදල දුන්නට. ජය෴෴ 😛 😛

  14. asantha punchihewa

    machooo oya dapu pk 2014 hindi sub eka hoya ganna bene…man dekka online balana ekaka oyage sub ekka yanawa… ane mata sub eka hoyala denawada ? plssssssssss


  15. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  16. මේ කථා මාලාව අපි බොහොම ආසාවෙන් බලනවා…එත් කොමෙන්ටුව නම් මේ ගැන නෙවේ….ඉල්ලීමක්

    පුළුවන්කමක් තියනවා නම් වැම්පයර් ඩයරීස් වලට සබ් දෙන්නකෝ….මමත් ක්ථාමාලාවන්ට හුරු උනේ වැම්පයර් ඩයරීස් නිසා.අනිත් ඈයොත් එකට කැමති ඇති කියලා හිතනවා..

    ජයෙන් ජය දිගටම කොරගෙන යමු සහෝ

  17. සබට තුති සහො අද තමා ගන්නේ මම

  18. thanks…….

  19. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  21. Sub aka download karanna bane

  22. patta, enakan balan unne. thanks

  23. La හිරු

    niyamai kolla

  24. නිරොෂ

    Media Player Classic ? ay eeee

  25. බොහෝම ස්තූතියි යශෝධ සහෝ

  26. ……………Thanks………….. B.S…………….

  27. Thanks. Ko Marco Polo?

  28. ගොඩක් ස්තුතියි ^_^

  29. සබට තුති…

  30. sub ekata thanx aaaaaaaaaaaa

  31. සබ් එකට බොහෝම ස්තූතියි!

  32. sub 1ට ස්තුතියි…….

  33. Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  34. thanks ……………….

  35. බෝම ස්තූතියි යාලුවා මේකටනම්…බලං හිටියෙ ගොඩක් කල් මේක එනකම් ^_^

  36. සබට තුති !!!

  37. Thanks Saho…..!!!!

  38. ගොඩක් ස්තුතියි අයියේ .. මේක රෑ වෙන්න බලන්න ඕනේ 😀

  39. Aneee machoo Uba hemadama Dena MB 200 Gane 720HD Weda neee ban… Boruwata aka danna apa…

    • ඒ ෆොර්මැට් එක (x265 – HEVC -High Efficiency Video Coding) පරණ ප්ලේයර් වලට වැඩ නෑ සහෝ ඔයාගේ දැන් තියන ඕනෙම ප්ලේයර් එකක් අවසානෙට දීලා තියන අප්ඩේට් එකට>>> අප්ඩේට් කරගන්න,, මේ ෆොර්මැට් එක වැඩ කරන්නේ එතකොටයි .. මම හිතන්නේ මේ වීඩියෝ ෆයිල් එක දෙනවා නම් දැනුවත් කිරීමකුත් එක්ක දුන්නා නම් ගොඩක් කට්ටියට ලේසි වෙයි කියලා …

  40. denakm unne.niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. kastiya K-Lite Codec Pack aka dagaththanam onama player akakin beliyeki nadoo. thnks saho

  42. මේක දානකං බලං හිටියේ තැන්ක් යූ ^_^ 😀
    good job bro good luck !!

  43. Ravindu Adithya

    thankx saho.

  44. sob ekata thanks…………

  45. meka denakal balagena hitiye.Thanks BRO…………

  46. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ජය!!!

  47. Thnxxxx bro……………………………

  48. Thanks mchn.gotham s1e13 ekatath dennako sub 🙁

  49. ස්තූතියි අද උදේ ඉඳලාම බලාගෙන හිටියා සබ් එක දෙනතුරු. හදිස්සිය හින්දා තැනින් තැනට ඇද ඇද බැලුවා. ගෙදර ගිහිලා සබ් එකත් එක්ක බලනවෝ. ජයවේවා

  50. Thanks brother.

  51. නලින් පෙරේරා

    ස්තුතියි යසෝ… මෙක කලින්ම බාගත්තා..

    ජය වේවා!

  52. Thanku saho, ela wedak

  53. Amila kaushalya

    suppa Broda thanx

  54. Thankssss…………

  55. Thank you…… 🙂

  56. elaaaaaaaaaaaaa machan thanx ………..

  57. Thanx bro!!:) x265 copy ekakda me 720p eka?

  58. thx sahooo

error: Alert: Content is protected !!