Monday , June 1 2020
Breaking News

The 100 [S05 : E02] Sinhala Subtitles | ලෙයින් උපන් රතු රැජිණ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 91 votes.
Please wait...

කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය සතියේ හුදෙක්ම පාදක උනේ ෆ්‍රයම්පායා විනාශයෙන් පසුව පොළව මත ඉතුරු වෙන ක්ලාක් සිය ජීවිතය ගැට ගහගත් ආකාරය පෙන්වන්නයි. ඒ වගේම අලුත් චරිතය වෙන මැඩි කවුද කින්දමන්ද කියන එකටත් ගිය සතියේ කොටසින් අපිට පිළිතුරක් ලැබුනා. ඒ වගේම අපිට දැකගන්න ලැබුනා අභ්‍යවකාශ ගතවුණු උදවියවත්. එහෙදි ඇතැම් සබදතා බිදී යද්දී නව සබදතා එහෙම බිහිවෙලා තිබ්බා. දකින්න ඇතිනේ එමොරි සහ මර්ෆි වෙන් වෙලා. එතකොට බෙලමි එකෝ එක්කලා හාදවෙලා. මං හිතන්නේ ඒ සිදුවීමත් එක්කලා රසිකයෝ ගොඩක් ආසාවෙන් බලන් හිටිය ක්ලාක්/බෙලමි ආදර අන්දරයක් මේ පාරවත් පටන්ගනිදෝ කියන මතය සුනුවිසුනු වෙලා ගියා.

ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා අළුත් පිරිසක් අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණෙන ආකාරය. බැලු බැල්මට මේ අය පෙනුනේනම් හොද අය වගේ නෙවෙයි. ඒක තවත් සනාථ උනානේ දෙන්නෙක් මැඩිව මරන්න උත්සහ කළ එකෙන්. හැබැයි මේ ආව අය ඉතාමත් දියුණු අවි තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත අය කියලනම් කිව්ව හැකි. කට්ටියට මතකද දන්නේ පෙර කොටසක මේ අය ගැන සදහනක් තිබ්බා කියලා.

හතරවැනි සමයේ සදහන් උනා eligius corporation යටතේ තාරකා පතල්වලට සිරකරුවන් ප්‍රවාහනයක් සිද්ද උනාය කියලා. බෙකා මුලින්ම නයිට්බ්ලඩ් නිර්මාණය කරලා තිබ්බෙත් මේ අයට විකිරණවලින් ආරක්ෂා වෙන්න කියලානේ. ඉතින් එහෙම යවපු පිරිසක් තමා මේ පාර ඇවිත් ඉන්නෙ. සිරකරුවෝ කියන්නේ ඉතින් කොහොමත් හොද උදවිය වෙන්න විදිහක් නෑනේ ඉතින්.

ඉතින් ගිය සතියේ හුදෙක් ක්ලාක් ගැනම පෙන්නුවනේ ඔන්න අද බංකරේ ඇතුලෙ පිරිස ගැනම විතරයි පෙන්වන්නේ. ගෝත්‍ර 13ක් එක්කලා ඔක්ටේවියා බංකරේ ඇතුළට ගියාට මොකද ටික දවසක් යද්දී මෙයාල අතර ප්‍රශ්න මතුවෙනවා. ආහාර නිෂ්පාදනය කරන්න තියෙන සීමිතකම නිසාම ආකාශ ගෝත්‍රය යළිත් වරක් බංකරේ කොටසක පාලනය තමන් යටතට ගන්නවා. හැබැයි ඒක කරන්නෙ ගෝත්‍රයේ එක්තරා පිරිසක්. අනිත් කොටසට වෙන්නේ භුමිවසින් එක්ක ඉන්න. ඉතින් ඔක්ටේවියාගෙ නායකත්වය පවා මේ වෙද්දී අභියෝගයකට ලක්වෙලා. දන්නවනේ භුමිවාසින් පිළිගන්නේ නයිට්බ්ලඩ් තියෙන කමාන්ඩර්ලව විතරයි කියලා.ඉතින් කොහොමහරි ආකාශ ගෝත්‍රයේ මේ වරදත් නිවැරදි කරමින් සිය පාලනාධිකාරිය පිහිටුවාගන්නට ඔක්ටේවියා සමත් වෙනවා. ඒ වගේම කතාවේ ආරම්භයේ පටන්ම සිටියා වූ විටෙක වීරයෙකු විටෙක දුෂ්ටයකු වූ චරිතයක් අද කොටසින් අවසන් ගමන් යනවා.

එහෙමනම් මම මෙතෙකින් ලිපිය හමාර කරනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

තව කියන්න දෙයක් තියෙනවා. මම දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා උපසිරැසිය බාගත කර ගැනීමට නොහැකි අපහසුතා ඇතිවෙනවා කියලා. එහෙම අයට කියන්න තියෙන්නෙ ඒ වෙලාවට පොඩ්ඩක් තමන්ගෙ බ්‍රවුසර් ඒකෙ කෑෂ් ක්ලියර් කරලා නැවත උත්සහ කරන්න කියලා. මොකද එහෙම දේවල් අපිට හදලා දෙන්න පුළුවන්කමක් නෑනේ.

The 100 (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Jung (1996) Sinhala Subtitles | සටන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො හැමෝටම. මේක මගේ පලවෙනි උපසිරැසිය බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා කරන. මමත් ඔයාල …

Leave a Reply

Your email address will not be published.

180 comments

  1. kaushika dilshan

    dan thama baanne. hoda link ekak thiyenawada season 6ta?

  2. THANK YOU VERY MUCH ENJOYING VERY MUCH BECAUSE OF YOU ALL

  3. බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

  4. Milinda Sadaruwan

    Thank you bro

  5. sub ekanam patta.digatama one.hadavatinma suba patanava kerana vadeta.

  6. Thankzz machan.digtama krn ynna

  7. ela brooo season 6 th onee

  8. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  9. Elama broo…

  10. danithniwanthaka

    thanks bro. jaya wewa…..!!!

  11. Thanks Brother. nice translation

  12. thanks machan …………………

  13. KUSAL LIYANAGE

    සබ් එකට් තැන්ක්ස්

  14. tks a lot

  15. කරන දේ සුපිරියටම කැපවීමෙන් කරලා තියෙනවා. කථාව වගේම සුපිරි සබ් එක හා විස්තරය. බොහොම ස්තුතියි.

  16. thanks machn..

  17. Praveen Indranatha

    Fatti broo jayaweewaa

  18. Thanks brthr

  19. thanks bro sub ekata niyamai ok

  20. බොහෝම ස්තුති

  21. Madhuranga Dilshan

    THANKS

  22. Lahiru_Wickramanayake

    sub ekta thanx mchan!!!!

  23. Thank saho s05 e03 sub eka dennakoo

  24. anith 2th ikmanata updoad karannabro! thanks

  25. thanks bro

  26. Tnq mchn

  27. thnx machan

  28. thanx bokka

  29. Hasith Sandaruwan

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ

  30. ela broo

  31. thnq Yaluwa

  32. Sabata ස්තූතියි සහෝ ජයෙන් ජය

  33. kelumchathuranga

    thanks

  34. Thanksfor sub broo?…………..

  35. E03ඉක්මනින් දාන්නෝ…. thnzz broo

  36. E03 ඉක්මනින් ඔනැ.බන්

  37. බෝහොම ස්තුතී

  38. E03 ada denwada bn?

  39. waiting for next episode

  40. wada wadi thama bro aulk na puluwan dawasaka 03 sub eka demu ethakan aniw innawa balan

  41. Sulochana Ranaweera

    Ane saho episode 3 sub ekata ikmanata danna puluwanda.please…….

  42. e3 plz

  43. ඉක්මනට 3 දෙන්නකො

  44. Nadeesha rox alahakoon

    E03 Moko parakku wenada adatama hambenawane. Puluwan widihata diyan. Tnx

  45. අඩේ 3 දියංකෝ බං ඉක්මනට

  46. e03 Sub eka naddooo

  47. Machan epi 3 eke sub eka daanne keeyatada

  48. kavindu abishek

    e3 sub eka dala nadda thama

  49. thanks brother

  50. Nadeesha rox alahakoon

    Tnx bn. Meka denawa wagema arrow akath puluwan ukmanin dihan a.mokada arrow ake thawa kotas 3ine.puluwan widihata karamu. Tnx very much

  51. ramesh shalitha

    Sub akata thanks bro…

  52. thankz bro

  53. සුපිරි සිරියස් එක තැන්ක්ස්..

  54. tnz brow.. sub ekata

  55. sub eka download kranna bane bro…error ekak enwane page not found kiyala

  56. dulitha hashan

    Niyamai….
    Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
    digatama karamu.. jaya weewaaa…

  57. thx bro

  58. Thank you saho

  59. rangana badara

    thanks machan

  60. thanks bro sub ekata

  61. Dushan Tharuka

    Thanks..Niyamai…jaya wewa !!!

  62. download karanne kohomada sub akanam gatta video aka ganne kohomada

  63. thank you, thank you wewa..

  64. tnx.. 🙂

  65. sub ekata thax bro

  66. Nuwantha Dulan

    සබට තැන්ක්ස් නිලෝ

  67. chanaka M samarakoon

    ela thnz

  68. බොහෝම ස්තූතියි මධූක. ජයවේවා

  69. Sub eka ganna bari un not found page eka reload karapan.ethakota enawa

  70. බොහොම ස්තුතියි

  71. Sub eka ganna ba MCN Gatta ekek ewapanko

  72. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  73. Dilsha Sithari

    THANKS

  74. ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  75. thanks mchn

  76. Thanx mcn sub ekt

  77. Thnkzz broooo

  78. thanks bro………

  79. Thnks broo

  80. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ….
    ජය වේවා….

  81. Tnx sub ekata

  82. tz sub ekata… jayawewa!

  83. thank you….

  84. Tnx broo

  85. Tnks

  86. එන ෙිා ස්තූතියිමචන්

  87. Ela mchn.. tnk u vry much !

  88. Lushan Tharinda

    Subata thanks bro…

  89. Priyantha Ananda

    Thanks bro.Good luck bro.

  90. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

  91. hammo awa athi yanthan. thanx bro

  92. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  93. දෙනකම් බලාගෙන හිටියේ
    thanks Bro!

  94. ankam baln Unne…thanks saho sub akata

  95. Udara Damith Dissanayaka

    කලින් එකේ අන්තිමට රෙස්ලින් වලියක් තියෙනවා නේද
    ඔක්ටේවියා එක බලනවා නේ
    එයා daන් හැරී වෙනස් වෙලා
    හොදම නෑ

  96. thankx mchn welawat sub eka dunnata

  97. ඉකමනට දීපු එකට ස්තුතියි. දෙනකම් බලාගෙන හිටියේ. ජයෙන් ජය.

  98. Thank You

  99. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  100. thanks brother

  101. Thanks machan!

  102. thanks saho

  103. shamenarambawela

    thanks

  104. උප සිරැසියට ස්තුතියි. ගිය පාරත් ආසාවෙන් බැළුවා.

  105. Ela saho….sub ta thnx…..

  106. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  107. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  108. ela machan thanx. ikmanatama dunna akanam patta

  109. Thnx bro…

  110. lakshanerantha

    tnx machan

  111. ගොඩක් ස්තූතියි සහෝ,ජය වේවා!

  112. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක එනකම් හිටියේ….

  113. Menake Edirisinghe

    ස්තූතියි උපසිරැසියට ..

  114. Thanz saho

  115. ela ela thada thada

  116. tnx sahoo

  117. ela Supiri macho thanks.

  118. Chameeradilshan

    sthuthi saho 🙂

  119. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං.. එනකං බලාගෙන හිටියෙ .. 😀

  120. thq………….

  121. Thanks සහෝදරයා

  122. Sub eka ikmanatama denawata godak ස්තූතියි bro..

  123. supun madushanka Fernando

    Thanks bro sub ekata..into the badlands E02 ekatath puluwan ikmanata sub denna..

  124. Madura J Kawshalya

    ගොඩාක් ස්තූතියි උපසිරැසියට ..

  125. Arrow S03E19 sub eka na neda tma? Flash E0420 yet episode eka downloads site eke dala tynwa. arrow sub parakku mokada bro?

  126. Thank you! Sub ekata

  127. Thanks bro……jayawewa……!

  128. Thanks bro.

  129. බෝම ස්තූතියි සහෝ සිංහල සබ් එකට… 😎
    ජය වේවා ❗

  130. Thankx machan

  131. Thanks මචං !

  132. Bandaramudiyansi

    Wow thank ma karana wadata nm malli… meka balanagaman inna mn palawani warata balapu katawa meka tv series walin e dawas wla. Sinhala walata bohoma sthuti

  133. Elma saho…sub ekta thnks…

  134. Thanks brother 🙂

  135. Thxs saho

  136. Thxs saho.

  137. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  138. Sub eakata thanx

  139. Nimesh sasanka

    thanxx saho

  140. Thanks a lot macho
    ජය ✌️

  141. shehan weerasinghe

    Thanks bro !

  142. Udithakavinda123

    Thnx machooo elamaaaa

  143. ස්තූතියි සහෝ උපසිරැසියට

  144. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    මේ පාරත් Into The Badlands එකට කලින් The 100 එල එල

  145. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට, ජය වේවා

  146. Dinupamathisara

    Thankx bro..

  147. Thank you brother….

  148. Page not found .download wenne nh sho help please

  149. Thank you bro…. Into the badlands eketh sub ikmanatama denna

  150. thanks for the sub bro good luck keep it up baiscope team ekata jaya budu saranai

  151. විදුෂාන් සජිත්

    🙂 බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!! දිගටම යමු, ජය වේවා!!… 🙂

  152. එල මචන් තෑන්ස් සබ් එකට

  153. Thanks sub ekat.anikath awa ikmanta denna.

  154. thanks machan

  155. Lasantha Priyankara

    thanks machan

  156. yakoo ubanam yakek saho thanks

  157. ty sub ekata, DC Legends eke sub denna godak parakku wenawada Q_Q

  158. තෑන්ක්ස් සහෝ

  159. sub aeka aenakam maga balagena hitiye….

error: Alert: Content is protected !!