Tuesday , October 27 2020
Breaking News

The 100 [S05 : E13] Sinhala Subtitles | අපි නැවත හමුවේවා!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 83 votes.
Please wait...

THE 100 පස්වැනි කතාසමය ආරම්භ වන්නේ ප්‍රයම්ෆායා එනම් ලෝක විනාශයෙන් පස්සෙ නටබුන් වෙලා ගිය ලෝකයකයි.. ජිවිත බේරාගනිම උදෙසා පිරිසක් භූගත බංකරයක් තුළටත්, කීප දෙනෙක් අභ්‍යවකාශයටත් ගියා. හැබැයි ක්ලාක්ට විතරක් යන්න ලැබුනේ නෑ නෙව.. ඉතින් පස්වැනි කතාසමය ආරම්භ වන්නේ එම විනාශයෙන් සය වසරක් නික්ම ගිය පසුවයි…

අපිට දැකගන්න ලැබුනා සමස්ත ලෝකයම කාෂ්ටක කාන්තාරයක් බදුව තිබියදී යම් සුළු පෙදෙසක් පමණක් එම විනාශයෙන් බේරී තිබුනා. ඉතින් ක්ලාක් එම සය වසර තුල ජීවත්වෙලා තිබුනේ මේ කියන බිම් පෙදෙසේ නැතිනම් නිම්නයේ.. හැබැයි ක්ලාක් විතරක්ම නෙවෙයි ඉතුරු වෙලා ඉන්නෙ.. සැබෑවටම නයිට්බ්ලඩ් තිබෙන මැඩි නම් දැරියක්ද ක්ලාක් සමග ජීවත්වෙනවා.. ඉතින් ක්ලාක් මේ සය වසර මුළුල්ලේම උත්සහ දරා තිබ්බේ අභ්‍යවකාශ ගත වූ බෙලමි ඇතුළු පිරිස සමග කතාබහ කිරීමටත් බංකරය තුළ සිරවී සිටින තම මව ඇතුළු පිරිසට කුමක් සිදුවූයේ ද යන්න සොයාගැනීමටත්ය..

ඉතින් ඔන්න ඔහොම ඉන්න කොට තමයි අභ්‍යවකාශයෙන් එක්වරම අමුත්තන් පිරිසක් කඩාපාත් වෙන්නෙ.. එලිජියස් නම් සමාගමකට අයත් හිරකරුවන් ප්‍රවාහනය කරන යානයකින් තමයි මේ පුද්ගලයන් පැමිණෙන්නේ.. වසර සියයකට වැඩි කලක් මෙම පුද්ගලයන් පෘථිවියෙන් ඈත්ව ශිශිරතරණ නින්දක තමයි ඉදලා තියෙන්නෙ. ඒ නිසා මේගොල්ලො දැනන් හිටියෙ නෑ පෘථිවියට මේ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. කෙසේ වෙතත් ක්ලාක් සහ මේ පිරිස අතර ප්‍රථමයෙන් සිදුවෙන්නේ සුහද හමුවක්නම් නෙවෙයි.. කෙසේ හෝ අවි බලය මෙන්ම දියුණු තාක්ෂණයක් සහිත මේ අපරාධකරුවන් පිරිස නිම්නයේ අයිතිය තමා සතු කරගන්නවා. ඒ වගේම ක්ලාක්වත් ඔවුන්ගෙ ග්‍රහණයට නතුවෙනවා..ඒත් සමගම වාගේ අභ්‍යවකාශයේ ඉන්න කණ්ඩායමට හැකි වෙනවා එම අපරාධකරුවන්ගෙ මව් යානය අල්වාගෙන යළි පෘථිවිය බලා එන්නටත්.. ඒ අනුව බෙලමි ක්ලාක්වත් බේරාගෙන බංකරයේ ඉන්න අයව එළියට ගන්නත් මෙම අපරාධකරුවන්ගෙ සහය ලබාගන්නවා. ඉතින් ඔක්ටේවියා ඇතුළු පිරිස ඒ අනුව තමයි වසර ගානකට පසුව සූර්යාලෝකය දකින්නේ. කොහොමවෙතත් මේ වසර කීපය තුල බංකරයේ සිටි අයගේ විශාල පරිවර්තනයක් දක්නට ලැබෙනවා.. ඔක්ටේවියා බ්ලඩ්රෙයිනා නැතිනම් රතු රැජිණ නම් වූ නාමයක් දරනවා.

ඉතින් මෙතනින් පස්සෙ තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ.. පෘථිවියේ ජිවය පවතින අවසාන නිම්නය තමා සතු කරගැනීම තමයි භුමිවාසින්ගේ නායකයා වන ඔක්ටේවියාගෙත් එලිජියස් පතල්කරුවන්ගෙ නායකයා වන කර්නල් ඩියෝසාගෙත් එකම අපේක්‍ෂාව වෙන්නෙ. ඉතින් අපිට දැකගන්න ලැබුනා ඒ උදෙසා ඔවුන් විවිධ උපාය උපක්‍රම භාවිතා කළා. කෙසේ වෙතත් ගිය සතියේ කොටසින් අපිට දැකගන්න ලැබුනේ නිම්නය අල්ලාගැනීම සදහා යුද්දයට ගිය ගෝත්‍රයට පතල්කරුවන් ඉදිරියේ දරුණු පරාජයකට නතුවිමක් තමයි. මෙම සටනින් ඔක්ටේවියාගෙ විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්වුනා.. ඒ වගේම ඔක්ටේවියා බෙලමි, ඉන්ද්‍රා සහ ගායා ඇතුළු ප්‍රධාන පෙළේ නායකයින් කරකියා ගන්නට දෙයක් නොමැතිව දුර්ගය තුළ සිරවුණා.. ඔය දේවල්වලට හේතු වුනෙත් ක්ලාක් සහ කේන් කියලා කට්ටියට මතක ඇතිනේ. ඉතින් ඔය අල්ලපනල්ලේ තමයි එකෝට අදහසක් පහල වෙන්නෙ භුමිවාසි ජනයා වෙත තමන්ගෙ සැබෑම කමාන්ඩර්ව ගෙනිහින් දෙන්න ඕනයි කියලා.. හැබැයි ඉතින් ඒ කාර්යයත් නිෂ්පල වෙන්නෙ ක්ලාක්ගෙ මැදිහත් වීම නිසා.. කොහොමහරි මැඩිට හැකියාව ලැබුනා ක්ලාක්ගෙ හිත වෙනස් කරන්න.ඉතින් අද කොටස තමයි පස්වැනි කතාසමයේ අවසානය වෙන්නෙ.. මේ වෙද්දී අපි හැමෝටම ප්‍රශ්න ගොඩක් තියෙනවා.. ගිය සතියේ මතකයිනේ කේන්ට වින්සන් දරුණුවටම තුවාල කරනවා.. ඉතින් කේන්ට මොනා වෙයිද? එතකොට අලුත් කමාන්ඩර්ට හැකිවෙයිද ගෝත්‍රය ජයග්‍රහණය කරා මෙහෙයවන්න? මෙවර සටන දිනන්න ක්ලාක් මොනවගේ නස්පැත්තියක් කරාවිද? ඒ වගේම කවුරුවත් මෙවර කතාවෙන් සමුගනිවිද? එහෙනම් ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම කට්ටියට උත්තර ලැබෙයි අද කොටහා බැලුවට පස්සෙ.. අවසාන කොටහ හින්දා මම මොකවත්ම විස්තර කරන්න යන්නෙ නැහැ..

එහෙනම් ඉතින් පස්වැනි කතාසමයත් නිමයි.. හැබැයි බයවෙන්න දෙයක් නෑ.. කට්ටිය දැනටම දන්නවනේ මේක හයවැනි කතාසමයකට දීර්ඝ කරලා තියෙනවා කියලා. ඒ කියන්නෙ අපි යළි හමුවෙන්නේ වසරකට පසුවයි. ඉතින් මම හිතනවා මෙවර කතා සමයට උපසිරසි ගැන්වීමත් මම අඩුවක් නැතුව කළාය කියලා. එහෙමනම් හැකියාවක් ලැබුනොත් පමණක් ලබන වසරේ හයවැනි කතාමාලාටවත් උපසිරසි ලබාදෙන්න බලන්නම්.. මම නැතත් බයිස්කෝප් අඩවියෙන් ඔබට උපසිරසි ලැබේවි.. එහෙමනම් ඉතින් අවසාන වරට ඔබගේ අදහසත් කොටාගෙනම යන්න.. ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ. 

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

264 comments

  1. සංජන චමෝද්

    The 100 season 05
    උපසිරැසි ලබාදුන්නට ගොඩක් ස්තූතියි

    මධුකප්‍රිය සහෝ

  2. thanks a lot … wel done ‘;

  3. ස්තුතියි

  4. chathura_madusanka

    Elama bn

  5. Thanks bro …

  6. Kavindu Gayan SKG

    thanks bro !

  7. ස්තුතියි… ජයෙන් ජය…!!

  8. Dhanushka2000217

    Thank you so much

  9. Pasindu ukwatta

    thnks for whole season subtitles

  10. Shanilka_Senesh

    Mchn seoson 6 sub ek one ikmanta…..

  11. S06 sub eka denna ikamanta.

  12. s6 e01 sub eka ikmnata denna godk dws idn bln inne

  13. The 100 s6 e1 sub denne kwadda

  14. Sampathwijesingha

    6 th awa neda ikmanatama ekatath sub denna. Tnx mcn sub walata

  15. chandikaranaweera

    brother 6 ekath oni wada patan gamu aye

  16. bohoma sthuthi sub 13ma good luck

  17. The 100 season 6 eka awilla thiyenne.
    eketh sub eka dennako

  18. We will meet again bro

  19. chandikaranaweera

    brother meke season 6 kawadada enne dannawada hariyatama

  20. Thank u saho. Asawen baluwa .

  21. thank you

  22. thks saho

  23. psychedelic dreamer

    Ela season 6 ekath karanna bro

  24. සබ් සෙට් එකටම තෑන්ක්ස් ස⁣හෝ,, සුපිරි

  25. chandikaranaweera

    season 6 eka kawadda release wenne broo

  26. Thanks saho ✌️

  27. Hasith Madusanka

    ThanQ macha.ජයවේවා

  28. Thanks machn sub walata. Oyage sub supiri kisi awlak na..

  29. Thanks a lot for giving us this subtitles to watch this amazing T V series . This is a awesome one , I have ever watched. So, again and again thanks to you and hope you meet next year with season 6 . Best of luck !!!

  30. we will meet again

  31. patta thanx ep 13tama

  32. ashan karannagoda

    බොහොම ස්තූති‍යි මචන් සබ් එකට. අද තමා බලල ඉවර උනේ මේ සීසන් එක. බලපු සීසන් 5න් හොදම එක. ඉවසිල්ලක් නෑ දැන් 6 වෙනි සීසන් එක එනකම්. තෑන්ක්ස් අ ලොට්..

    අපි නැවත හමුවේවා..!!!!!!

  33. Madusanka Samarasinghe

    Patta bro ela

  34. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  35. Nishan kodithuwakku

    Sub walata thanks

  36. එල… subtitle එකට thanks

  37. thq soo much.jayawewa machaa

  38. Thank you very much oyage sub supirima supiri kisi avulc na

  39. Aravinda wickramasinghe

    supiri thankas bokka

  40. Thank you very much malli.Okkoma sub tika gaththa.Oyage mahansiyata godak sthuthi…

    Pattama wedak malli.
    Oyala neththam apita wenne Indiyan kasikabal reddawal balabala kaalakanni wenna thamai….

    Thanks again and again…..

  41. Godak tnx broh..

  42. tnx sahodaraya digatama awasan wenakanma sub eka dunnata

  43. Oshada Tharindu

    Thanks…,

  44. Nuwan Dhananjaya

    Patta machan.issrahatath hodata sub krmujaya wewa.pulannm lucifer series eke anthima ktha deka krhn…

  45. vishwanathmadhushanka

    Thanks broio. Elamaaaaa

  46. thanks …………………

  47. ස්තුතියි

  48. thank brohhh sub walata.anika ube sub supirima dupiri.plz nxt year eketh sub krhn mchn.anika anik film ehemath karanna shakthiya labewa❤

  49. thnkzz mcn sub wlta

  50. Kavishan Gunathilaka

    Thanks brother

  51. Thanks broo…..

  52. Thanks Bro !!!

  53. THANKS FOR SUB

  54. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
    අපි නැවත හමුවේවා!!!!

  55. Thank You

  56. බොහොම ස්තුතියි සහෝ ජය..

  57. එලම සුභ………

  58. Sagarapradeepa

    Thanks Congratulation

  59. ThusharaIndunilRathnayaka

    sub ekata thank……..!

  60. thanks brother.

  61. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  62. thanks sub ekata.

  63. Channa Anuruddha

    Thnk bro❤️❤️

  64. Thnkz Brother, and if Sooo sad END

  65. ela thanks

  66. Sub ekata thanks saho jayawewa

  67. thANKS SAHO

  68. Thanks bro..

  69. sub ekt thanks bro… this is very good work keep it up..good luck ur future and all the best… see u in next season far well brother…….

  70. Ela ela ahh

  71. Thank you!

  72. ස්තුති සහො…
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති…..
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  73. සිංහල උපසිරස දුන්නට බොහොම ස්තුතියි….!!!!

  74. yasith udayanga

    fatta bro

  75. tnx saho

  76. sasindurajapaksha13

    thanx machan

  77. Tnks kollo elama

  78. Tnks kolloelama

  79. Chamarapriyashantha

    Thanks mchan sub walata.digatama sub karanna.

  80. thank you friend

  81. █▀██▀█─▀██▀─▀█▀────█─────▀██▄─▀█▀─▀██▀▄█▀
    ──██────██▄▄▄█────▄██─────██▀▄─█───███▀
    ──██────██───█───▄█▄██────██─▀▄█───██▀█
    ─▄██▄──▄██▄─▄█▄─▄█▄─▄██▄─▄██▄─▀█──▄██▄▀█▄

    ───────▀█▄──▄█▀──▄█▀█▄──██───██──────────
    ────────▀█▄▄█▀──██───██─██───██──────────
    ──────────██────██───██─██───██──────────
    ─────────▄██▄────▀█▄█▀───▀█▄█▀───────────
    සහෝ මෙච්චර කාලයක් මේක නවත්තන්නෙ නැතුව ඇදගෙන ආවට ❤

    සීසන් 6 එකෙන් නැවත හමුවෙමු 😉

  82. Thank you

  83. thanks machan sub akata

  84. Bhathiya gamage

    thanks

  85. Lahiru Lakshan

    thanks again…

  86. Sub Eakata Godak Sthuti.

  87. janith_vimukthi_kahagalla

    I am waiting for next season bro. JAYA WEWA

  88. Nimesh sasanka

    thanx mchn sub ekata

  89. THnx bokka.. godakma sathutui..mula idalama deepu ekta. Next season eken set wemu. Jaya wewa. Budusarani

  90. Uditha Dissanayake

    Sthuthiy Sub ekata.. May we meet again..

  91. madushan chathuranjana

    thankz bro hmadama supiriyta sub tika wlawatama dunna s6 ekath ekkath set wemu bro good job….jaya wewa…

  92. priyanthapremarathna

    thanks machan sub akata

  93. Ranil Pradeepa

    ikmanata sub denna godak mahansi una. godak sthuuthi sahodaraya.. jaya wewa..!!

  94. thankz sahoo digatama sub dunnata.supiriyata sub tika thibuna.elama thamai sahoo.me wagema season 06 ekatat sub dei kiyala balaporoththu wenawa.jaya wewa sahoo.thankzz..oba karana me sewaya aganemii..

  95. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. කමෙන්ට් එකක් දාන්නත් ගොඩක් පරක්කු උනා මේ පාර. සීසන් එක ඉවර වෙනකම් ගානට වෙලාවට උපසිරස දුන්නට බොහොම ස්තූති සහෝ..ඊලග සීසන් එකෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!!!

  96. hashan chathuranga 1996

    ela thanks

  97. Thushara Dammika Gallage

    pattai saho verry good newatha Hamuwemu

  98. Hashan Wijesinghe

    Thank you brother. really good work and highly appreciated!

  99. good work brother

  100. Mithusha Dinelka

    thankuuu aiyeeeeee…

  101. Mebi oso na hit choda op nodotaim = May we meet again

  102. දිගටම sub එක දුන්නට ගොඩක් ස්තුතියි අයියා!!! Season 6 ටත් sub දෙන්න. Bs!!

  103. දිගටම sub එක දුන්නට ගොඩක් ස්තුතියි අයියා!!! Season 6 ටත් sub දෙන්න. Bs!!

  104. ස්තුති සහො…
    ඔයාලා මේ කරන කැපවීමට බොහොම ස්තුති…..
    පිංසිදුවේවා ඔයාලට
    තෙරැවන්සරණයි

  105. thanks bro

  106. Thanks for Sub

  107. epiya balala ayeth awa
    api nawatha hamuwewa
    ///*****///

  108. Ostin_Gunathilaka

    Patta mcn. Thnx subs walata.

  109. Kushan Gunasinghe

    Patta mcn thank you..

  110. thanks machooo

  111. Tnx broooo

  112. Tnx Bro

  113. Tnx saho

  114. අම්මෝ.. ඉවසිල්ලක් නැතුව ඉදියෙ මචං,අන්තිම කොටසට සබ් එක එනකන්.ඒක පට්ට ආ… 6 වෙනි එකටත් කොහොමහරි ගේම ගහලා සබ් එක දියන්.උබේ මහන්සිය කාලය මේ ගොඩක් දේවල් කැප කරලා වෙලාවටම සබ් එක දුන්නා.පරක්කු උනත් ඒකෙන් වෙන්නෙ තවත් අපේ කුතුහලය ඉවසීම වැඩි වෙන එකනෙ.ඒක නිසා අව්ලක් ඇත්තෙම නෑ.උබේ මහන්සියට පොඩි හරි වටිනාකමක් දුන්නෙ නැත්තං වැඩක් නෑ.. උබට ජය සහෝදරයා…

  115. Tnx macho

  116. Dinesh N Rajapaksha

    thanku wewa…6th ikmanata denna labenna kiyala prarthana karanawa.oyala karana sewawa godak watinawa.

  117. iruka sachindra

    thanks bro

  118. 5 වෙනි කතාමාලාව අවසානය තෙක්ම ඉතා ඉක්මනින්
    sub ලබාදුන් ඔබට ස්තුතියි…! 6 වෙනි එකටත්
    ඔබෙන්ම sub බලාපොරොත්තු වෙමි.

  119. Thnx සහෝදරයා ,, ඔබට ජය!

  120. thank you

  121. Thank you bro

  122. tz sub ekata… jayawewa!!!

  123. thanks brother…good job.

  124. thanks saho sub ekata.supiriyatama tiyenawa sub eka.jaya wewa

  125. ade dukai bro ube lipiya kiyawaddi nkm adenna wage tv sira ekk baladdi ekata enter wela balanna ona good luck brother
    we are waiting

  126. Thankx මචන් සබ් ටිකට

  127. බොහොම ස්තුතියි ✌️

  128. thanks a lott

  129. Geeth.madushan

    Ela broo

  130. Thanks bro.
    One of my favorite TV.

  131. Navanjanaishan

    Thanks!!!!!!

  132. බොහොම ස්තුතියි සහෝදරයා

  133. Ravindu chandika

    fatta thanks sub ekata///

  134. Late novi hama episode ekakatama sub dunnata godak Thanks bro. Really appreciate your hard work.

  135. උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ලැබේවා.

  136. thanks bro….

  137. Charith Widanapathirana

    උපසිරසට බොහෝම ස්තුතියි ! .. ජය වේවා …

  138. Apriceat this sub broo

  139. bohoma sthuthi saho…

  140. Tharindu.deshan.lakpriya

    THANKS 😀

  141. බොහොම ස්තුතියි මචං!

  142. ජය වේවා……

  143. thanks bro

  144. උපසිරසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  145. Ayesh Dananjaya

    thankx brother

  146. thanks brow…

  147. බොහොම ස්තූතියි සහෝ සබ් දුන්නට. තවත් උපසිරැසියකින්ම හමුවේවා!

  148. Super…good job.

  149. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  150. thanks bro

  151. R.M Nimesh Anushka

    Thank brooo

  152. Thank you bro.!

  153. Thanz saho

  154. Supiriytm krla tibba aiye thanks okkoma subs walata

  155. Gayan Darshana

    Sub ekata thanks machan….

  156. Buddhi Tharuka

    Thanks Brother

  157. thx broo

  158. chandimal helapita

    thank brooo

  159. Sachith Perera

    thanks brooooooo

  160. thanku bro jaya wewa

  161. Asiththarushika

    Thank u very much brother

  162. ඔබට බොහොම ස්තුතියි. ඔබගෙ වටිනා කාලය කැප කරාට.

  163. thanks bro!!!!
    suba digatama dunna ekata thanks. season 6 eken hambu wemu ehenam

  164. Bohoma sthuthiyi sahodaraya…

  165. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    අවුරුද්දක් ඉන්නේ කෝමද මන්දා??

  166. Kaushan Herath

    සබට තෑන්ක්ස් බ්‍රෝ.අවුරුද්දක් ඉන්නවා කියන්නේ එපා වෙනවා ඉතින්.

  167. Great work.. Thanks….!!!

  168. Dinusara DVD World

    thanx machan sub ekata..jain jayama weva…

  169. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  170. බොහොම ස්තුති! අයියා… ලබන අවුරුද්දෙ මුණගැහෙමු.. ඔබට ජය

  171. ඇඬෙනවා තනි ඇහැට. Final එක සුපිරිම සුපිරි. ඊළඟට මොකක් වේවිද ? ඉතින් අපි බලා ඉමු..

  172. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම කතාවක්….සුපිරිම්ස් සබ් එකක්…
    කතාව ඇවිල්ලා දවසක් යන්න කලින් සබ් එක ගේනවා…සුපිරි වැඩක්..
    Season 6 එකත් ආවහම අරන් එමු…

  173. thnaq mcn sub tika dunnta newatha apith hamu wemu!!!

  174. Nuwantha Dulan

    සබට තැන්ක්ස් නිලෝ,
    හැම සීසන් එකකම මොකෙක් හරි හැඳිගෑවිලා යනවනේ
    මේපාර මොන්ටි 🙁 🙁
    #May we meet again with season 6

  175. thanks saho

  176. The 100 tv series 5 season eake sub super.madu
    thanx

  177. Thank you so much

  178. hemadamath puluvan ikmanata sub dunnata godak thz ivasanna beri hinda eng eka beluva eth aye balanava den next seson eketh me vidihata sub denna subapathanava

  179. Thanks broo..

  180. Thanx kollo.. good job

  181. thanks…

  182. Kavishkapraween

    Thanks bro sub dunnata…
    #May we meet again…

  183. Kavishkapraween

    Thanks bro sub dunnata…

  184. බොහෝම ස්තුතියි,අපි නැවත හමුවේවා!!

  185. Thnkzzz.. broo.. all the best…

  186. Gathsara Umesh

    Bhooom sthuuthiyi ayyee….
    6th ayym krmu…

  187. Thanks sub ekata machn. niyamatama wade dunna. Elama. Ehenam jaya wewa……..

  188. kkasthurisinghe

    thanks……jaya wewa

  189. Great job.enjoyed alot.thank u so much

  190. Shan weerasinghe

    Thanks බ්‍රෝ ආසාවෙන් බලපු tv series එකක් මේක උපසිරැසියට බොහොම ස්තුති

  191. Dileepaweragala

    දුකත් හිතෙනවා iwarai ..

    Thanks sahooo sub ekata…..

  192. Prabath_Kaushalya

    thanks….

  193. thanks for sub ……………

  194. thnx sahoo sub ekata

  195. sub ekata booma stutie.watina kalaya kapa kota apa rasa windanayata sub dunnata.api nawatha hamu wawa season 6 sub ekka

  196. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  197. kasunlakshitha

    elm

  198. බොහෝම ස්තූතියි මධුක මේ කරපු කැපවීමට බොහෝම පිං. එහෙමනම් අන්තිම කොටසත් ගන්නවා. ජයවේවා

  199. Migara jeewantha

    සුපිරි මචන් අසාවෙන් බැලුව සුපිරියට sub ටිකත් තිබ්බ.6ත් ගෙන්න මච්න්.good luck.

  200. Thanks bro kathawa dunnata……..jayawewa……!

  201. බොහොම ස්තූතියි අයියේ තුන්වෙනි සීසන් එකේ ඉඳලම තනියෙන්ම සිරීස් එක ඇදපු එකට…. 😀
    ජය වේවා…. ❗

  202. Mr. Chandramouli (2018) මෙකෙ sub තාම නැද්ද

  203. සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  204. ramesh shalitha

    ඔයාගේ කාලය ශ්‍රමය කැපකරලා සම්පූර්ණ season එකටම sub 1k ඉක්මනට දුන්නට ගොඩක් ස්තුති… දිගටම sub කරන්න….

  205. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

  206. Thanks bro..

  207. නියමයි ,thanks bro, අලුත් කතාවක් sub දෙන්න ඊලග එක එනකම්

  208. Sub එකට thankz…සුපිරියි

  209. Thanks broo. 6th season ekath oyama karanna.. sub eke මදුකප්‍රිය පෙරේරා kiyala tibune nattan gathiyak na..

  210. Radeepa Gayantha

    Thanks you very much brother.

  211. Anujaya chathuranga

    thanks bro

  212. Chamod sachintha

    thanks machan

  213. Thanky very much bro.. mn asawen balapu ekams tv s eka eka bro. Thank y..very much

  214. KaViNDu_KaLHaRa_RaTHnaYaKa

    ThanK YoU BrO

  215. Thilesh De Silva

    Thank you very much bro.. I really enjoyed this TV series because of you.. Please provide us subtitles for the up coming season too.. Thanks again

  216. thank you for your effort

  217. Jaya Wewa!!! sthuthie..

  218. Thanks bro.

  219. Waruna_Rathnayaka

    ela.thanks sahooo sub ekata

  220. මෙච්චර කාලයක් අපේ දොල දුක සන්සිදෙවුවට ගොඩක් ස්තූත්යි. නැවත් 6 වන කතා සමයෙන් හමුවෙමු

  221. ගොඩාක් ස්තූතියි..

  222. Thankz bro

  223. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං.. අවසාන එපිය බලන්න අද දවසම පිස්සුවෙන් වගේ බලාගෙන හිටියෙ.. උඹ ලොකු උදාව්වක් කළේ අද.. අමතක කරන්නෑ සිරාවටම ඒක.. සබ් කරන්න තව හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. ජය වේවා.. !

  224. Thanks bro

  225. බොහොම ස්තුතියි සහෝදරයා උපසිරස වෙලාවට කලාවට අපිට දුන්නට…
    ජයවේවා….

  226. well done,thank you

  227. sanjaya thilakarathna

    මචන් උබ සුපිරියටම සබ් ටික දෙනවා
    නියමයි

  228. Thanks Brother & Thanks To No 01 Best Sinhala Subtitle WebSit in All Time…( BAISECOPLK..) good jobe..

  229. mtbchathuranga

    ගොඩාක් ස්තූතියි 😀

  230. Tharindu Katuwawala

    Bohoma sthuthi sahodaraya SUB ekata..

  231. තැන්ක්ස් මචෝ දිගටම සබ් එක කරාට…වැඩක් පටන් ගත්තම ඒක ඉවර වෙනකම් කරන්න ෆට්ට ගැම්මක් ඕනි ඒක උබට තියේ… පුලුවන්නම් money hesit tv series එකට සබ් ටික දෙන්න හෙල්ප් එකක් දෙන්න……තව සබ් කරන්න ගැම්ම ලැබේවා..

  232. එලම ආ…ආදරෙයි

  233. Thank you very much…….

  234. සුපිරිම දිගට සබ් දුන්නට බෝම පින්

  235. Thanks bro

  236. Madhura prasad

    මේක නැති අඩුව සැහෙන්න දැනේවි හැබැයි.අවුරුද්දක්ම .මධුකප්‍රිය සහෝ බොහෝම පින් අපේ රසවින්දනය උදෙසා උබලා කරන කැපකිරීමට..

  237. Madura J Kawshalya

    5වන කතා සමයේ අවසානය තෙක් සිංහල උපසිරැසිකරණයෙන් ඔබ දැක්වූ සහයෝගයට ගොඩාක් ස්තූතියි සහෝ ..ඔබට ජය ..

  238. ස්තුති saho….

  239. රසික රසිකාවියන් වෙනුවෙන් ඔබ වැය කළ කාලය, ඔබ භාවිතයට ගත් දැනුම හා කුසලතාව වෙනුවෙන් මාගේ ගෞරව පූර්වක ස්තුතිය මෙසේ පළ කරමි. අපූරු උපසිරැසි ලබා දීමක්. සහෝදරයා…

  240. බොහෝම ස්තූති සහෝදරයා …ඊලග season එකෙත් sub කරන්න…ස්තූතිය

  241. Thanks Saho

  242. Godak thank ayiyee labna parath sub dendoo..

  243. Chamalpriyadarshana

    Thank ikmanatama dunnata..tawa hoda 1k apita denna.. katawa wagema oyath apita baiscope eke hodata purudu munak.

  244. ස්තූතියි සහෝදරයා වැඩේ හොදටම කලා .

  245. Thx bokka

  246. ela machan kathawa iwrai kiwwama dukakuth awa 🙁

error: Alert: Content is protected !!