Tuesday , September 22 2020
Breaking News

The 33 (2015) with Sinhala Subtitles | ගැඹුරටම විහිදුණු බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The-33-(2015)

2010 අගෝස්තු 05 වැනිදා චිලී දේශයට සාමාන්‍ය දිනයක් මෙන් හිරු උදාවිය. මිනිසුන් තම රාජකාරි සඳහා පිටත්වූහ. මෙසේ පිටත්වූ පිරිස අතර චිලී දේශයේ ඇටකාමා ප්‍රදේශයේ සිට කිලෝමීටර 40ක් පමණ උතුරින් පිහිටි කොපර්-රත්‍රන් පතලක කම්කරුවෝද වූහ. දිනය නිමාවනවිට රාජකාරි සඳහා පිටත්වූ අනෙක් පිරිස් නිවෙස්වලට පැමිණියද කොපර්-රත්‍රන් පතලේ සේවකයන්ට එසේ පැමිණිය නොහැකි විය.

මේ අනතුර නිසා මුළු ලොවපුරා සියළුදෙනාගේම දෑස් චිලී දේශයට යොමුවිය. හදිසි අවස්ථාවල භාවිතයට තිබූ ආහාර, ජලය භාවිතයෙන් දින 69 ක් අධික උෂ්ණත්වයක් යටතේ ජීවත්වී නිරුපද්‍රිතව නැවතත් පොළොව මතුපිට හිරු එළිය විඳීමය ඔවුන්ට අවස්ථාව ලැබිණ.

2015 වර්ශයේදි නිකුත්වුනු “The 33” චිත්‍රපටය මේ වනවිට Imdb 7.1 ක අගයක් රඳාපවත්වාගෙන තියෙනව. චිත්‍රපටයට පාදක වුනේ 2010 වර්ශයේදී චිලී දේශයේ ඇටකාමා කාන්තාරයේ පතලක සිදුවුණු අනතුරක්. සත්‍ය කතාවලට කැමැත්තක් දක්වන අයට ගැලපෙනම කතාවක්. 2015 නොවැම්බර් මාසයේදි හොඳ කොපියක් නිකුත්වුනත් හොඳ උපසිරැසියක් නොතිබීම නිසා උපසිරැසිය ලබාදීම 2016 දක්වාම ප්‍රමාද වුනා. එහෙනම් වැඩි කතාබහක් නැතුවම චිත්‍රපටය බාගෙන කමෙන්ටුවකින් අපිටත් සංග්‍රහ කරල යන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. නැවතත් ඉක්මනින්ම හමුවෙමු.

The Perfect Guy (2015) on IMDb

 

 

829 MB (HDRip.XviD) කොපිය මෙතනින් බාගන්න

64D0DB33409DBB3219EBEB5E443C2B49CAA848B1

952 MB (WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න

F29E7DD94B589180A2DB5C185F311F23CC480894

1.42 GB (HDRip.XviD.AC3) කොපිය මෙතනින් බාගන්න

1D6C5CD501014793947EA4D3C4AC0E24E00CC756
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

33 comments

  1. bohoma sthuthi sub ekata…..

  2. බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!

  3. good work brother!!!!thanks..

  4. hema denama balnna one film ekak. athi wisistai. thanks Ravindu, me wage film ekakata subs dunnata. site eke aya wenuwen digatama me wage honda filmswalata subs denna, pls. jaya wewa!

  5. Niyamai baiscope hamotama godak sthuthyi

  6. මේ බලලා ඉවර උනා විතරයි. ලස්සන කතාවක්. උපසිරැසියට ස්තූතියි සහෝ. ජය වේවා…!!!

  7. බොහෝම ස්තූතියි

  8. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි රවිඳු සහෝ…

  9. Thank you very much saho…!!!

  10. බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. supiri… thanx bro

  12. thanks bro. keep this well////

  13. Thankz machan

  14. දුලාජ් මංජුල

    thanx mcn

  15. බොහෝම ස්තුතියි සබ් එකට
    ජය වේවා…!!!

  16. bohoma sthuthi sahooo

  17. බොහෝම ස්තූතියි…. !

  18. Sanindu Lakkitha

    Thnx Macho… Good luck…

  19. සබ් දානකන් බලන් ඉඳියේ. ස්තූතියි සහෝ

  20. නියමයි මචෝ…
    මේක නම් අනිවා බලන ෆිලුමක්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…….

  21. උපසිරැසියට බොහෝම ස්තූතියි රවිඳු සහෝ…
    නියම කතාවක් වගේ, ඔන්න මමත් බලන ලැයිස්තුවට දාගත්ත,
    ජය 😀

  22. niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. සබ් දානකන් බලන් ඉඳියේ. ස්තූතියි සහෝ

  24. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Biasecope.lk sinhala sub dana
    siyaluma sahodara /s ahodarian wetha liyami..
    new BR movie in this site.
    I tested……
    new ”YIFY” has come back agin…
    ”Audio 10 / Video 10”
    Best BR rip better than ETRG
    Karunakara gihin balala ewatath
    sub denna..please..

    https://yts.ag/browse-movies

  25. දේශාන්

    thank you very much

  26. Thanks Sub denna mahansi unata Good luck all the best …….

  27. true story nam aniwa balanawa, supiri ෆිලුමක් වගෙ ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට බ්‍රෝ

  28. Niyamai saho….. thanks….. Budu Saranai……

  29. Thanks a lot.

error: Alert: Content is protected !!