You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

The Adventures of Puss in Boots [2015-E5] with Sinhala Subtitles | වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Adventures of Puss in Boots(TV)

හායි, ඔන්න ගෙනාවා මේ season එකේ release කරලා තියන අවසාන කොටස. මේ කතාවෙදි වෙන්නේ අපේ පූස්ට එයාගෙ පරණ ජීවිතේ මතක් වෙනවා. මෙයාට ඒගැන දුකයි. ඉතින් එයාගෙ ආදරණීය ඩුල්සිනේයා පූස්ගෙ නැතිඋන ජීවිතේ සතුට ආයෙමත් ලබා දෙන්න නොයෙකුත් දේවල් කරනවා.ඒ අතරෙම පූස්ගෙ පරණ යාළුවෙකුත් සැන් ලොරෙන්සෝවට එනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා වීර චාරිකාවක යනවා.මොකද වෙන්නේ කියලා ඔයාළම බලන්නකෝ. දැනට release කරලා තියෙන්නේ මෙච්චරයි. අනිත් ඒවත් ලඟදිම එයි. එතකොට අනිවාර්යෙන්ම sub දෙන්න පොරොන්දුවෙනවා. එහෙනම් තවත් movie එකකින් ලඟදීම හමුවෙමු.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E05.Adventure.WEBRip.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         << Previous Episode                             All Episodes                   

Check Also

Dark [S03 : E06] Sinhala Subtitles | ආලෝකය සහ අඳුර. [සිංහල උපසිරැසි සමඟ]

දිග නිවාඩුවක් අතරේ හුඟක් චිත්‍රපට එහෙම ප්‍රදර්ශනය කල් යන කාලෙක ලොකු අවධානයකුත් එක්ක එළියට ආව …

Leave a Reply

Your email address will not be published.

28 comments

  1. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. onna ada thamay mama okkoma gathe.. eka didata balanna one nisa okkotoma sub denakan hithiye…sthuthiy sub walata,
    exam hodin karanna shakthiya lebenna one….

  4. a diyanko bn ithuru tikath asai bn blanna meka mru fun

  5. මචං ගොඩක් ස්තුතියි සබි එක දුන්නට (එලලලලලලල)

    • කසුන්

      දෙනව මචන්, දැන් හදාගෙන යනගමන්. මේ දවස්වල exam එකකට ready වෙන ගමන්. ටිකක් විතර busy. ලඟදිම දෙනවා කියලා පොරොන්දුවෙනවා.

  6. ko bn anith kotas tika dn okoma gihin ne

  7. vlc eke sinhala sub play wen na english ewa witrai blana puluwan mokakda awla kyala mata hoyaganth be 🙁

  8. කසුන් සහෝ ස්තූතියි සබ් එකට ඊලග එකත් ආපුගමන් දෙවි කයා බලා පොරොත්තුවෙන් සිටී ආ 😀

  9. බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. niyamai bn meka anith awath diyan ikmanta dn avith ne thiyene

  11. නියමයි කසුන් සහෝ…
    දිගටම උපසිරස කිරීමට අවැසි කාලය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා…
    උපසිරසට තුති…
    ජය…

  12. thanks goad bless you

  13. thanxxxx bro

  14. සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

  15. su ekata thanks meka iwarai neda

  16. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා…!!!

  17. දිගටම කරමු ,ස්තුතියි

  18. niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. උපසිරසියට බොහොම ස්තුතී

  20. බොහොම ස්තුතී උපසිරසියට

  21. තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  22. සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ …torrent file එක download කරගන්න බෑනෙ..

error: Alert: Content is protected !!