Friday , March 24 2023

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 50 votes.
Please wait...

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවට හිමිව තිබෙනවා. මේ ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවේ නවතම නිකුතුවයි.

මීට පෙර තිර ගත වූ ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙළෙහි කථා තේමාව හැමෝම දන්නවා ඇතැයි සිතනවා.. ඒ නිසා ඒ ගැන සඳහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. කෙසේ වෙතත් මෙය පෙර චිත්‍රපටවලින් පැවත එන කොටසක් සේ නිර්මාණය නොකොට එයින් බැහැරව අළුතින් සම්පූර්ණ කථාවක් ලෙස ගොඩනගා කර තිබෙනවා. සුපුරුදු පරිදි “පීටර් පාකර් ” වටා මේ කථාව නිර්මාණය වී තිබෙන්නෙ. ඔහු එක්තරා පිරිසකට පමණක් වෙන් වූ යම් ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා හොරෙන් ඇතුළු වනවා. ඒ අතුළුවීමේදී ඔහුට මකුණකු දෂ්ඨ කරනු ලබනවා. ඉන් පසුව ඔහුගේ ශරීරයේ ඇතිවන වෙනස් වීම රටක් බේරා ගැනීමට ඉවල් වනු ඇති බව ඔහුට ඒ මෙහොතේ නොසිතෙන්නට ඇති. පීටර් පාකර් යනු මිතුරන්ගේ උසුළු විසුළු වලට නිරන්තරයෙන් මුහුණ දෙන අහිංසක සිසුවෙක්. ඔහුට පාසලේදී හිතවතියක් මුණ ගැසෙනවා.. ඒ හිතවත්කම ආදරයක් දක්වා දුර දිග යනු ඇතැයි විටක සිතේ.. එය බිඳ වැටෙන්නෙ මන්ද..? කුඩා කලදීම දෙමාපියන්ගෙන් වෙන්වූ පාකර් හැදී වැඩෙන්නේ තම මාමා සහ නැන්දා සමගින්. ඔහුගේ පියා ජාන පිළිබඳ කීර්තිමත් විද්‍යාඥයෙක්. පියාගෙන් මොහු වෙන් වන්නේ ඇයි..? ඒ පිළිබඳව පාකර් දැන සිටියේ නැහැ.. නමුත් තම මාමා සමඟ යම් කටයුත්තක් කරන අවස්ථාවකදී ඔහුට වැදගත් ලියවිලි කිහිපයක් හමුවනවා. එම ලියවිලි පිළිබඳව විස්තර පැහැදිලි කර ගැනීමට පීටර් උත්සාහ දරන්නෙ අපූරු වෛද්‍යවරයෙකුගේද උපකාර ඇතිවය. එම විස්තර වෛද්‍යවරයා අතට පත්කිරීමෙන් මහා විනාශයක් සිදුවීමට අඩි තාලමක් දැමුවායැයි පීටර් පාකර් දැන සිටියේ නැත. කෙසේ හෝ අවසානයේ බිහිවන විකාරූපී අතිභයංකර සත්වයෙකු සමඟ සටන් කර මහජනතාව බේරා ගැනීටම ඉදිරිපත් වීමට සිදුවන්නේ පීටර් පාකර් හටය.. එනම් ස්පයිඩර් මෑන් හටය..

ඔහුට සටන ජය ගත හැකිවේද.. ඔහුගේ සහායට කිසිවෙකු සිටීවිද.. ඔහුගේ ආදරයට කුමක් සිදුවේද.. ඔහුගේ පියාට සිදුවූයේ කුමක්ද.. ගැටළු රාශියකි.. ත්‍රාසය, භීතිය හා කුතුහලය සේම ආදරයද සමසේ කැටිකරගත් මෙය මුල සිට අග දක්වාම එක දිගට නැරඹිය හැකි චිත්‍රපටයක් බව නොකියා සිටිය නොහැක. මෙය සැමට නැරඹිය හැකි අතර යම් දර්ශන පෙලක් ළමුන්ට ඒ තරම් සුදුසු නොවන බවද සිහිපත් කරමි. මේ උපසිරැසි ගැන්වීම සඳහා ශක්තියක් වූ විකියා සහ වාසල සොයුරන්ට මාගේ ස්තූතිය හිමිවේ. ඔබගේ අදහසක් හැකිනම් තබා යන්න. නැවතත් සිංහල උපසිරැසි ගැන්වූ චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් සමුගනිමි. සැමට ජය!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011/01/25

Check Also

Rana Naidu (2023) [S01: E09] Sinhala Subtitles | අමිහිරි මතකයන් සදහටම මිහිදන් කල යුතුයි. [සිංහල උපසිරැසි] [18+]

නෙට්ලිෆ්ලික්ස් අලුත්ම වැල කතා මාලාවේ 9 වැනි කොටස මේ විදියට අරගෙන ආවා. එහෙමත් නැත්නම් මේකේ …

Leave a Reply

Your email address will not be published.

161 comments

  1. gmmk thmy ithim

  2. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  3. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

  4. කොහොමද download karanne download eka ebuwama wena website ehakata yanawa

  5. මොළ කකුලුස්

    Thanks for subtitles…jaya wewa yaluwa..

  6. Thank you

  7. සබ නම් ගත්ත බලමු ෆුලුමට සෙට් වෙයිද කියල,thanx brdh

  8. Pabasara hirusha

    සින්හල උපසිරසට ස්තුති

  9. ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

  10. Thanks………….

  11. Thanks Bro

  12. LasithManujitha

    Ela machn…thankx…

  13. Tnx mchn sub ekata ..!!

  14. Ay ban me sub file dwnlode karapuwama welawakata ake mukuth neththe

  15. Thanks bro…

  16. praveen ranasinghe

    thankzzzzzzzzzzzzzzzzzzzzzzz

  17. සබට තුති !
    ඔබට ජය !!!!

  18. earnga pathirage

    ane ela kiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii thQ

  19. ප්‍රමෝ//

    ela ah

  20. නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  21. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  22. thanks lot saho!!

  23. mekeee 18+ ewa tiyenwada Podi ayata balnna bari wyida ?

  24. සමීර බුද්ධික

    එළකිරි වැඩක් ආ, නියමයි…………………………………….

  25. Susantha Pradeep

    thnxxxxx

  26. niyamai! size eka adu copies labadena lesa illa sitinawa.
    thawa godak movie danna labenna kiyala pathanawa! JAYA WEWA kattiyatama

  27. thank you mcn. puluwannam ikmanata sooryage aluth film eka “Mattran” denna. api balan innawa.

  28. Gdk thanks meka dammata.issarahata thawa films danna Macho.khoma unath Me Film ekata wada parana Spider Man Film set eka mekata wada hodai…

  29. machan thanks me dipu sub walata..puluwan nam spider man 2&3 tath sub denna kooo….

  30. Fatttaa Sub

  31. MARI SIDE AKA ATHTATAMA SUPER NEYAMA WADAK

  32. චරිත පොල්ගස්දෙණිය

    පට්ටම ෆිල්ම් එක දිනේෂ්……..!!!!
    බ්ලුරේ කොපි එක එනකන් හිටියේ බාගන්න. අයේ ඉතින් දිනේෂ්ගේ සබ් එකක් නම් අයේ අහන්න දෙයක් නෑනේ එල කිරි වැඩැක් තමයි.
    කමෙන්ට් එකක් දාන්න නම් පරක්කු වුනාට සමාවෙන්න ඕනි….. 😀

  33. තිසර ප්‍රමුදිත

    බ්ලු රේ රිප් එක එනකන් හිටියේ.ඔන්න එහෙනම් අපිත් බෑවා.හෙට නිවාඩු පාඩුවේ ෆිල්ම් එක බලන්න පුළුවන්.බොහෝම ස්තුති දිනේෂ් සහෝදරයා…

  34. Thisara Ruwantha

    thanks sab valata
    1,4 nam sub thiyanava
    2,3 sab denna ko

  35. patta patta!! loweth nah..supiri

  36. M.D.A Pradeep (අමිල මනනදේව)

    මේක දෙනකල් මචන් බලන් හිටියේ.අනික උබේ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න ලැබෙන එක වාසනාවක්.නිකන් සිංහලෙන්ම ෆිල්ම් එක බැලුවා වගේ තමයි.
    ජය වේවා මචන්..

  37. මේකෙ බ්ලුරේ එක එනකන් නම් ඉන්නබැරිවුනා..,..
    දැන්නම් එකත්හරි Thanks සහෝ.

  38. අඩෝ මචෝ මාරු නේ බන් මන් හොයා හොයා හිටියේ…මගේ යාලුවෙක් තමයි මෙය සියිට් එක ගැන කිව්වේ …උබ නම් එල කොල්ලෙක්…පට්ටයි හොදේ…මේකේ මාරු ෆිල්ම් තියෙනවනේ……එල…….අද ඉදන් මත් මේකේ සමාජිකයෙක් තමා…..

  39. thanks machooooooooooooooooooooooooooooooooooooooooooo

  40. චමිඳු සඳකැලුම් (චමියා)

    බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….

  41. ela hoda copyak awith

  42. mudiya / මුදියා

    පට්ටම තමයි මේකනම්.කවද හරි අපේ සයිට් එකෙන් දෙනව කියල දැනං උන්නා.ඔන්න දැං ඉතිං ඇස් උඩදාගෙන බලන්න චාන්ස් එක.එල වැඩක් දෙල්ලවයෝ.ජයවේවා.බොහෝ………………..ම ස්තූතියි…!

  43. ගින්දර වගේ ෆිල්ම් එකක් දාලා තියෙන්නෙ. එළ..!! දිනේෂ්ට ජය වේවා…!

  44. ela mco ela ikmanatama bagena balannam.

  45. මේක කලින් කතාවම නෙවේද….?? මට දීලා තියෙන විස්තරේ අනුව හිතුනේ නම් කලින් කතාවම නේද කියලයි…..??

    සිංහල සබ් එකට ස්තූති….. 🙂

    කෝකටත් කියලා මොකක්ද කියලා බලන්නත් එක්ක බෑමට දැම්මා….. 😀

  46. Me film 1 biscope 1n denakan mn pissuwen wage balan hitiya.mokada meken denne hoda copy nisa.bawa.baluwa super.U ROCK MR.DINESH & GUD LUCK.

  47. Thanks…

  48. wikum anuranga

    great job….film is not good,,,

  49. සමන් කළුබෝවිල

    මේකට කොම්මෙන්ට් ඒක දලා ඉවර වෙලා ලිපිය මුලට යනකොට මම දැක්කා මේ සිංහල සබ් ගොණුව 4000 කට අධික පිරිසක් බාගෙන තියෙනවා… ඒක සතුටට කරුණක්.. මට විතරක් නෙමේ සබ් දන්නා මහන්සි උන දිනේෂ් සහෝට ඒගැන ගොඩක් සතුටු ඇති… එත් කණගාටුවට කරුණකුත් තිබ්බා… 🙁 මේ මහන්සිය වෙනුවෙන් කොම්මෙන්ට් 100ක් පමණයි තියෙන්නේ. ඒක ෆිල්ම් එකකට මමත් සබ් දැම්මා. ෆිල්ම් ඒක පැයෙන් දෙකෙන් බලලා ඉවර කලත්, සබ් දාන ඒක කොච්චර අමාරුයිද කියල මම අත්දැක්කා. ඒ දේ සරලව පහසුවෙන් පැත්තකට කරලා දාන්න බැහැ. තව කෙනෙක්ගේ රසාස්වාදය වෙනුවෙන් පැය ගණන් වෙහෙසෙන සබ් නිර්මාණ කරුවන් වෙනුවෙන් ලොකු කොම්මෙන්ට් එකක් නැත්ත අඩු ගනේ ස්තුති කියලවත් සටහනක් යොදන්න කියල ඉල්ලන්න කැමති. 🙂 ඒක ඔව්න්ට ලොකු දිරියක් වෙයි … 😀

  50. සමන් කළුබෝවිල

    දැන් නම් බයිස්කෝප් සයිට් ඒක නියමයි…. අලුත්ම ෆිල්ම් දෙනවා සිංහල සබ් එක්කම. කාලයක් තිබ්බ නමට විතරක් බයිස්කෝප් සිංහලෙන් කියල තිබ්බ. එකටත් හරියන්නම දැන් නම් දෙනවා උඩ පැන පැන.:) එල..එල මම මේ ෆිල්ම් ඒක නොබලාම හිටියේ සබ් එක්කම බලන්න හිතාගෙන. දිනේෂ් සහෝට තැන්ක්ස් මහන්සි වෙලා සබ් දුන්නට.. සුබ.. දැන්මම බලනවා.:D ජය වේවා… !!

  51. 17 වන චාල්ස් රජුගේ අති පූජනීය වැසිකිලු සෝදන්නා

    මැක්සා!!!!!!!!!!!!!!!!!! 😀

  52. බැලුවා පට්ට…ඒත් පරණ ඒවා තරම් ගතියක් නෑ මේකේ 2 යි 3 ත් දෙන්න 3 නම් පට්ට

  53. රාම් රාජ්

    ස්තූතියි.සෑහෙන කලක් හිටියා මේක දෙනකන්.ඒත් මේක 300 විතර සයිස් එකක් නැද්ද.අනික ඩීවීඩී රිප් නම් දැන් බලන්න හිතෙන්නේ නෑ.හැබැයි සබ් වලට නම් ස්තූතියි.

  54. what the hells going on here
    tankssssssssssssss aiya

  55. Maxxa wede nam. Thanx.

  56. Your writing skill is excellent..!
    I was waiting for this.
    Thank you very much.

  57. patta patta thnxxxxx

  58. පහන් තාරක

    සිරාවටම මම ආසාවෙන් බලන් හිටියෙ මේකෙ හොද කොපියක් එනකන්, මම වැඩට ගිහින් ආව විතරයි කොපිය ඇවිල්ල කියල දැනගත්තු ගමන් බයිස්කෝප් එකට ආව, සබ් එකත් හිතුව වගේ දීලනෙ ඇත්තටම පින් මේ වැඩේට නම්,

  59. sinderellas boyfriend

    maxxaaaaaaaaaaaaaaa..ela ela

  60. sahan thinusha

    thanx මචං…………..

  61. නියම වැඩක්. හොද කොපියක් එනකම් බලන් උන්නේ. පින් මචෝ…

  62. සෑහෙන කාලයක් සද්දේ නැතිව ඉදලා. ඔය අරන් ඇවිල්ලා තියෙන්නේ සුපිරිම එකක්. මේකේ හොද කොපියක් එනකම් සෑහෙන කාලයක් බලන් හිටියා. ගොඩක් ස්තුතියි සහෝ.

    අහිංසක හිත්නේ.

  63. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා ELA ELA…

  64. patta macho

  65. ela wedakne,thanzzzzzzzz

  66. ela kollo ela……godak pin mewwa dhenawata

  67. Enakan balan hitiye. mechara ikmanatama sub ei kiyala hituwe na… BR RIP eka awama ekatath sub hadanna…. Jaya wewa

  68. මොක නැතත් මේවා නම් බලනවා…ජය

  69. tnx tnx meh film aka dunnata

  70. WOW !!!!!!!!!! THANKS MACHAN !!!

  71. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  72. Ishan Gihantha

    Elazz…thanks sub ekata

  73. Gayan Wilkinson

    superb machoo.. puluwan nam Wrong Turn 5 2012 eke sub ekath diyankooo…

  74. bohomathma sthuthi saho……..digatama subtitle laba denna hadawathinma suba pathanawa……………

  75. Gayan Wilkinson

    woooow nice film.. thanx macho..

  76. කේ. යූ. ජී. උදාර

    නියමයි කොල්ලො…….
    ආපු ගමන් මේකට සබ් දුන්න ට බොහොම ස්තූතියි…

  77. Shan ගමගේ

    හුගක් ස්තුතියි සිංහල සබ් වලට​…..

  78. අලුත්ම ෆිල්ම් එකක්නේ.. තැන්ක්ස්..

  79. maxxama macho

  80. lasanatha!!!!!!

    thxxx saholata

  81. Supiri macho wadey nagalama yanwa

  82. Elz macho mamath sub denakam unne

  83. DOWNLOADING :p THX BAISCOPE.LK TEEM///& WISH U ALL THE BEST

  84. බයිස්කෝප් එකට ජයම වේවා සබ් දෙන සහෝලටත් ජයම වේවා!!!!!!!!!

  85. එලම එලම එලම තමා 🙂

  86. ela machan ela………

  87. කපිල !

    සබ් වලට තුති දිනේෂ් සහෝ

  88. Sub denakam balan unne.tx

  89. කියලා වැඩක් නෑ ඔයාලට බොහොම පින් හොදේ මේ කරන දේට

  90. THNXX BRO 🙂 🙂

  91. මැක්සා මචං

  92. DINESH නියමයි ආව ගමන් උණු උණුවේ දුන්න එකට අද රෑ බලන්න ඕනේ මේක

  93. Maxxama macho

  94. බයිස්කෝප් එකෙන් දෙන්නේ කවදත් හොදම දේ පට්ට යාලුවා

  95. ජය වේවා

  96. Man asama kathawak sub walata thxz

  97. කැළුම්

    එලස් එලස් මේක නම් පට්ට මචෝ

  98. මංජුල

    නියමයි උපරිමයි සහෝ ඔයාගේ සබ් ගැන කුමන කතාද

  99. Loku deyak sub dunna aka

  100. මේ සයිට් එක පට්ට හොදේ ඒ වගේම සබ් දෙන කට්ටියත් 🙂

  101. වෙනුර

    සබ් වලට පින් අත් වේවා සහෝ

  102. Meyke hoda copy anakam unne.thxz

  103. සුපිරි සුපිරි මචං වැඩේ දිගටම කරමු

  104. @ දිනේෂ් ගමගේ කියන්න වචන නැ අද උදේ ෆිල්ම් එක අවුට් උන ගමන් මමත් බා ගත්තා.

    මේච්චර ඉක්මනට සිංහල සබ් එක දුන්නට තැන්ක්ස් වේවා…

  105. THANKS SAHO

  106. සිංහලයා

    මේකේ හොද කොපි එනකම් උන්නේ ආව ගමන් සබ් දුන්න එක වටිනවා

  107. එලම තමා දිනේෂ්

  108. පට්ට පට්ට ජය වේවා 🙂

  109. rusuru | රුසිරු

    බලන්න ඕනේ අනිවා පුළුවන් තරම් ඉක්මනට 🙂

  110. Kasun Thrilanka

    Ela Ela….thanx bro…

  111. හොට්ටා

    අඩේ අඩේ සබ් දීලා පට්ට පටට පට්ට

  112. wow….maru maru machan

  113. කැලුම් ගුණසේකර

    දිනේෂ් දුන්නා කියන්නේ අයේ ඉතින් අහන්නත් දෙයක් ද? එළ එළ. ජයවේවා.

  114. අඩේ දෙල්ලව පට්ට හොදේ මේක එනකම් උන්නේ මේකේ පරණ 2 කයි 3 ටත් සබ් දෙන්න ඔන්න

  115. වා.මු.නිලන්ත පියසිරි

    ආව ගමන් දුන්නා නේද මලයා. බොහොම පිං දැන් නම් බලන්න බයිස්කෝප් ගොඩ ගහලා. දිනේශ් ඉතිත් දුන්නා නම් දුන්නා තමයි. කොහොම මේ තරම් ඉක්මනට සිංහල උප සිරැසි දාන්නේ: මොකක් හරි අනුවර්තන යන්තරයක් වත් මූ ගාව තියෙනවා ද දන්නේ නැහැ. කෙසේ නමුත් පිං දීලා එහෙනම් බලන්නම්. තව තවත් සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය සහ සවිය ලැබේවා යි පතමි. ජයෙන් ජය වේවා!

  116. පැතුම්

    තවත් සබ් දාහන් කොල්ලෝ උබලා නම් නියම සෙට් එකක්

  117. 🙂 thxxxxxxxx

  118. අනිවා මේක එනකම් උන්නේ ජය වේවා අපේ සහෝලට

  119. Im the 1st!!!!!

  120. ruwanthicellular

    බලාගෙන ඉදපු එකම දාලා.නියමයි…………..

  121. අපිත් බයිස්කෝප් එක්කම තමා ආයේ කියන්න දෙයක් නෑ වැඩේ පට්ට මේ සයිට් එක තව තවත් දියුණු වේවා !!!!!!

  122. Thxx lot macho

  123. එලය එලය පට්ටය

  124. දිනිඳු සම්පත්

    මේක දෙනකල් තමයි බලාගෙන හිටියේ.. කැමරා කොපි දිහා බලන්නවත් දැන් හිතෙන්නෙ නැහැනේ.. අපේ මේ බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටියක හොඳ පිටපතක් නිකුත් උන ගමන්ම සිංහල උපසිරැසි එක්ක දෙන වැඩේ නම් ඇත්තටම එළකිරි.. ස්තූතියි දිනේෂ් සහෝ.. ජයවේවා කිව්වා.. දැන්ම මාත් බෑවෙන්න දානවා…

  125. බයිස්කෝප් ජය වේවා 🙂

  126. Maxxa macho

  127. එල එල අදම බලන්න ඕනේ මේක බොහෝ තුති

  128. යසිරු මධුක

    පට්ට පට පට දිනේෂ් අයියේ. අනිවා බලනවා.

  129. දිනේෂ් දුන්නොත් සුපිරිම තමා ඔන්න අපිත් ගන්නවා

  130. loweth na thaxxxx macho

  131. Didula Kd Silva

    ඔන්න මමත් බා ගත්ත..මේක බලන්නම තමයි හිටියෙ.බොහොම ස්තූතියි෴

  132. පට්ට පට පට බයිස්කෝප් නම් මැක්සා දිනේෂ් සහෝ තවත් හොද ඒවාට සබ් ඕනේ

  133. බොහොම ස්තූතියි දිනේෂ් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛

  134. oh my god 🙂 thxxx

  135. හා මේ දෙල්ලව නේ…
    ඉදලා ඉදලා දුන්න නේද පාරක්?

    නියමයි සහෝ, මේක කලින් ඒවත් එක්ක ගැළපෙන්නේ කොහොමද කියලා දැනගන්නකම් නොඉවසිල්ලෙන් උන්නේ, දැන් ඉතිං බැලුවෑකි, තව පොඩි එකක් තිබ්බනම් තමා තමා හැබැයි මට හරියන්නේනම්!

    අද ද කොහෙද නේද මේකෙ පිටපත් බැහැරැව්වෙ.
    ඒ කියන්නේ ආව ගමන් දුන්න එහෙනම්!!! හා…
    ඉදිරියටත් තව නැවුම් ඒවා ගේන්ඩ ඔන්න හොදේ…
    ජය!

  136. mihin ලංකා

    ජයම වේවා පට්ට පට්ට ලොවෙත් නෑ

  137. මචෝ උබනම් දෙයියෙක්….

  138. පට්ට ආව ගමන් දීලා නේ උපරිමයි දිනේෂ් ජයම වේවා

  139. ela ela meyka denakm unnneee thxxxxxxx

  140. Thnx Hode ela vadak

  141. patttaaaaa machooooo

error: Alert: Content is protected !!