Wednesday , December 8 2021
Breaking News

The Blacklist [S01 : E02] | අනතුරු වන අපරාධ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

The Blacklist
ආයුබෝවන්! අපරාධ ලැයිස්තුවේ දෙවැනි පරිච්ජේදය පෙරලන්නයි මේ සූදානම. පෙර ලිපිය ලියපු සමීර සහෝට ස්තූති කරන ගමන්ම.

ලෝකේ නමගිය අපරාධකරයෙක් සහ FBI ආයතනයට අවශ්‍යම පුද්ගලයෙක් වුණ සමානිව, රෙඩින්ටන් විසින් කොටු කරගත් හැටි සහ ජීවිත ගණනාවක් බේරා ගැනීම FBI ආයතනයට අදහගන්නවත් බැරි උණ බව ඔබට මතක ඇති. නමුත් රෙඩින්ටන් කියපු මේ ප්‍රකාශ ඔබට මතකද. “සමාණි පුංචි මාළුවෙක්නේ, ඔයාට මගේ ලැයිස්තුවේ තල්මස්සු ඕනනම් මගේ සැලසුමට යන්න වෙනවා.” මෙයින් පැහැදිලි වෙන්නේ ලෝකෙම හොල්ලපු සමානිට වඩා දරුණු අපරාධ ජාලයක් තිබෙන බවයි. එවන් ජාලයක් ගැන ආයතනය කිසිත් නොදන්නා බවද රෙඩ් පවසයි. නමුත් “රෙඩ්” ගේ අරමුණ නම් හවමත් උභතෝකෝටිකයක්.

රෙඩින්ටන් ලොකු හැකියාවක් සහ සබදතා තියෙන පුද්ගලයෙක්. ඔබ හොදින් පසුගිය කොටස නැරබුවානම් ඔහුගේ තීක්ෂණ බවට අටුවා ටීකා අවශ්‍ය නෑ.

දැන් යොමුවෙමු දෙවෙනි කොටසට. ආයතනය ඔහුට පොරොන්දු වූ පරිදිම ආරක්ෂකයින් ලබාදී, අපරාධ ලැයිස්තුවේ ඊළග ඉලක්කය ගන්නයි සූදානම. මෙහිදී රෙඩින්ටන් FBI ආයතනයට සිතා ගැනීමටවත් නොහැකි පුද්ගලයෙක්ව කොටුකර ගැනීමට සමත් වෙනවා. ඔහු/ඇය සැබවින්ම දේවදූත විලාසයෙන් සිටින යක්ෂයෙක් යැයි පැවසුවොත් නිවැරදියි. ඔහු/ඇය ලෝක අපරාධ ජාලයේ විශාල හවුල්කරුවෙක්. සැබවින්ම අහිංසක මිනිස් ජාවාරමේ මෙහෙයුම් කරුවෙක්. ඔහු/ඇය ව රෙඩින්ටන්ගේ තීක්ෂණ දැලට කොටුවන්නේ කෙසේද යන කුතුහලය මම කතාංගගේ අවසානය තෙක් පවතිනවා. ඉතින් ආරාධනා කරනවා ලෝකයේ අපරාධ නැතිකිරීමේ දෙවැනි මෙහෙයුම නරඔන ලෙසට.

The Blacklist (2013) on IMDb

 

 

5b5d73ee2941361e8ad6a3d78ad2971193592e4a
2a43aa00d15efc104e0ac65f5406f7dd320aadb0
10dc7cd7a7c49639726de803dc6adaeb2e34f4cd
88b4fe2939194bfa9809610812bb9e65646ddb09
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Money Heist aka La casa de papel [S05 : E08] Sinhala Subtitles | ජයග්‍රහනයේ ඝෝෂාව…! [සිංහල උපසිරැසි]

Money Heist කතා මාලාවේ අන්තිම සීසන් එකේ අටවෙනි කොටස භාරවුනේ මට. දැන් අපි අවසන් කොටසට …

Leave a Reply

Your email address will not be published.

48 comments

  1. Thank you sooo much..

  2. Thnx for sub…

  3. සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..

  4. Udara Damith B\K

    :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 :):) 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

  5. Elakiri..man aadaadathamab bawekabawe.Konaka indan balanna oni..jaya wewa..

  6. sipiri machan………

  7. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  8. අශින්

    මෙක මරු සහො මම ඔක්කම dawnlod කරලා තියෙන්නෙ අනිත් ටිකෙත් සබ් දන්න.ජය වෙවා සහො
    …

  9. thanks thanks thanks

  10. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  11. බොහොම ස්තුතියි සහෝ..

  12. thankzzzzzz

  13. Rajitha Abeysinghe

    meka nam sira kathawak.thanks for sub

  14. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි උපසිරසියට මිහාන් සහො
    සමාවෙන්න පමා උනාට අදහස් දක්වන්න

  15. thanks sahooooooooooo 🙂

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    “උභතෝකෝටිකයක්” මොකද්ද බං මේ වචනේ තේරුම….මේකේ තේරුම මොකක් නමුත් රෙඩ් මොනවා කරන්නද හිතන් ඉන්නේ කියලා නම් හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ…
    මොනා උනත් පට්ට කතාව මචෝ…
    අපේ හැඩ කෙල්ලගේ මහත්තයාගේත් මොකක්හරි හොරයක් තියෙනවා නේද….
    අනේ හුනේ නන්නානේ කිව්වලු…
    බලමුකෝ අද මක්කද වෙන්නේ කියලා..
    එල මචෝ එල….

    • ඔය ලස්සනට ඔයාම තේරුම දීලා තියෙන්නේ යාලුවා-“හාන්කවිසියක් වත් මටනම් හිතා ගන්න බැහැ”

  17. “චූටී මල්ලි”

    එල කොල්ලො එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

    ————————————————————-

    ආදරෙයි ඈ……. 😀 😀 😀

  18. mudiya / මුදියා

    පළවෙනි කොටස බැලුව.නියමයි හොඳේ.අදම බානවා මේකත්.නියමයි මිහාන්.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

  19. bohoma pin bro….download kaana kastiya adu unaata apita digatama sub one hode..internet case eka nisai me download adu…naththam me kathawa hoda nathi nisa nemei hode….digatama yan….bohoma pin nawathath bro…

  20. බොහොම ස්තූතියි මීහාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  21. thanks brother…

  22. elama thama

  23. Thanxxxxx macho

  24. pattama patta kathawak maru saho thanks

  25. තැන්ක්ස් වේවා!

  26. බොහොම පින්

  27. නලින්

    ස්තුතියි මිහාන් මෙක දෙනකම් උන්නේ

    ජය වේවා!!

  28. පට්ට කතාව මචන් මෙක….
    ස්තුතියි සබ් එකට !

  29. thank a lot bro… vatina vadak…

  30. thnx kollo…

  31. සුපිරි මේක නම් බොහොම හිතට ඇල්ලුවා, කතාව බලා තියෙන්නේ උපසිරසට බොහොම ස්තුතියි.

  32. ela kiri machan digatama denna

  33. elazzz thnxzzz

  34. niyamai saho sub walata thanksssss

  35. jaya wewa!!!!

  36. හර්ෂ ලහිරු

    නියමයි සහො ජය

  37. සුපිරි හොදේ ජය වේවා සහෝ

  38. එල මචං දිගටම දෙන්න

  39. ela ela ela

  40. thanks saho

  41. patta patta machan supiri

error: Alert: Content is protected !!