Monday , September 28 2020
Breaking News

The Blacklist [S01 : E07] | සමූළ ඝාතකයෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

The Blacklist

ආයුබෝවන්! මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂක සහෘධයින්ගෙන් සමාව අයදිනවා උපසිරසෙහි පමාවීම පිලිබදව.

ලිසී සහ ටොම් අතර ප්‍රශ්නය සහ ජීනා සැනටාකෝස් ත්‍රස්ථවාදී කාන්තාවගේ ප්‍රශ්නයෙහි අවසානය ඔබ ගියවර කොටසින් හොදින් දුටුවා. 6 කොටසේ වැඩි අටුවා ටීකා නැතුවම මෙන්න මෙවර කථාංගයේ ඉගි කිහිපයක්. සුවකළ නොහැකි දුර්ළභ රෝගයක්, නොසිතූ ලෙස හදිසියේ සිදුවන ජෛව රසායනික ප්‍රහාරයක් සහ අතිදක්ශ ජෛව රසායන විද්‍යාඥයෙක්. සිත් පිත් නැති සමූළ ඝාතකයෙක් මෙන්ම තම පවුලේ සාමාජිකයෙකු බේරා ගැනීමට මෘගයෙක් බවට පත් වූ පියෙක්. අවසානයේ රෙඩින්ටන්ගේ ලැයිස්තුවට ඒමට සිදුවූ තවත් නමක් මේ කොටසින් ඔබට හමුවේවි.

ඉතින් සතියකින් හමුවෙනතුරු ඔබට ජය.

The Blacklist (2013) on IMDb

 

 

701b98d93b8a021ddf208f3bd8128ec91ce1e7a8
8583fe40871aee1836939d74278b0b5d22903d9b
ed032ffdb6cef6d8abdcdfa8b6db0406d6cf5cab
a3609e70018db59ce7c83b311a44c44736b46009
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිහාන් මේනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Thnx sub ekta…

  2. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  3. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  4. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. bohoma stuti saho… .

  6. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ මෙන්න අරගත්තා
    සබට බොහොම තුති

  7. ela thanks

  8. mudiya / මුදියා

    චුට්ටක් පමා වුනාටා කාරි නෑ මිහානයො.
    පොඩ්ඩක් හදිසියකට එළියට යන්නවත් වෙලාවක් ලැබෙනවනෙ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!

  9. බොහෝ පින් ……………

  10. බොහොම ස්තුතියි සහෝ…

  11. “චූටී මල්ලි”

    එල සහෝ
    පරක්කු උනා කියලා අමනාපයක් නම් නෑ බන්
    සබට තුති
    ඔබට ජය………

  12. නලින්

    ස්තුතියි මිහාන්

    ජය වේවා!

  13. බොහොම ස්තූතියි මිහාන් සහෝ සිංහල උපසිරැසියට. පරක්කුව ගැන හිතන්න එපා. දුන්නු එකම මදෑ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  14. සිංහල උපසිරැසි ගොණු බොහෝවිට සකස් කරණු ලබන්නේ සිංහල යුනිකෝඩ් මෘදුකාංගය භාවිතා කර නිසා මේ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් WinAVI Video Converter ගැන සකස් කල වීඩියෝ එකක් හැදුවා බලන්න ආරාධනා
    http://youtu.be/stS_SqJyjJM

  15. thnxxxxxxxxxxx

  16. maxxa macahn

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මිහාන් සහෝ..මේකත් මැක්සම විදියට ගලාගෙන යනවා..
    තාම තේරුම් ගන්න බැරි ටොමි ගේ හුටපටේ තමයි…
    අනේ මන්දා…
    බලමුකෝ මේ කොටසත්..
    ජය වේවා…

  18. බොහෝ පින්

  19. mihin ලංකා

    ජය වේවා!

  20. එල බාන්න දැම්ම

  21. එල නියම කතාවක් මේක සබ් වලට බොහොම තුති සහෝ දිගටම සබ් දෙන්න කියල ඉල්ලා සිටිනවා

  22. wow,,, maru 😀

  23. loweth na machan patta pata pata

  24. එල මේක බාගෙන උන්නේ සබ් එක දෙනකම් ජය!

  25. supiri machan denakam unne

  26. තැන්ක්ස් වේවා!

error: Alert: Content is protected !!