Saturday , January 16 2021
Breaking News

The Blacklist [S03 : E04] with Sinhala Subtitles | ජින්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-blacklist S3P2

මුලින්ම කණගාටුව ප්‍රකාශකරනවා සබ් එක දවසක් දෙකක් ප්‍රමාදවීඹ ගැන. නොවැලැක්වියහැකි හේතුන් කිහිපයක්ම නිසා නියම දවසට දෙන්න බැරිඋණා.

හොදයි එහෙමනම් පසුගිය කොටසේ කතාව මතක ඇතිනේ. වර්ඩියන්ට කියන කෘෂිව්‍යාපාර සමාගමේ හොරකමක් ගැන එලිකරන්න රෙඩින්ටන් සමත්උනා. ඒකට මූළික වෙලා තිබුනෙත් ඒ සමාගමේම ප්‍රධාන තාක්ෂණික නිළධාරියාම තමයි. ඒ වගේම මතක ඇති ටොම් කීන් ආවා රෙස්ලර්ට උදව් කරන්න ලිසීව බේරගන්න. නමුත් රෙස්ලර් එයාගේ උදව් ලබාගන්න කැමති උනේ නැහැ. නමුත් එයාගේ උදව් ලබාගන්න කැමති කෙනෙක් හිටියා. එයා තමයි හැරල්ඩ් කූඵර්. අද ටොම් කොාහොමද වැඩේට බහින්නේ කියලා හැමෝටම බලාගන්න පුළුවන්. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ.

The Blacklist (2013) on IMDb

 

 

163 MB (X265-WEB-DL) කොපිය මෙතනින් බාගන්න

AC2488EF99B52DADF958DC63EFCE6689DDAF2D1E

271 MB (X264-HDTV) කොපිය මෙතනින් බාගන්න

F6EE633716901796544A90A0506716320955042B
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E10] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

09වැනි එපියෙන්, අපේ දෝ-හයුන්-සූ ගේ මනස කළම්බා යන විදිහට ජිවොනා වෙන් වෙන්න ඕන කියපු නිසා …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Thnx sub ekta…

  2. බොහොම ස්තූතියි

  3. The Phenom (2016)/Swiss Army Man (2016)/Free.State.Of.Jones
    me film 3 sub aka hadala denna piluwannam,,,

  4. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. බොහෝම ස්තූතියි සබ් එකට. ඉදිරියටත් මෙවැනි සබ් නිරිමානය කිරීම සදහා සුභ පැතුම්…

  6. thanx……..

  7. dinesh priyankara

    E05 wath ikmata denna balanna,,,,,,,,,,,,, thanks akki

  8. thankzzzz lot….

  9. නලින්

    ස්තුතියි, සුරේනි,

    ජය වේවා!

  10. බොහොම ස්තුතියි අක්කේ 🙂

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!!!!

  12. thanks sub 1 dunnata 😀

  13. Mithun Wijethunga

    චුට්ටක් පරක්කු උනාට කමක් නැහැ.great wrk sisi

  14. Thank you very much. iI hope this

  15. machan da vinci’s demons s03 sub ikmanatama site eken denawada plzzzzzzz

  16. niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Thanks sis!

  18. da vinci’s demons season 3 awillaa

  19. So late. Thanks anyway.

error: Alert: Content is protected !!