Saturday , July 31 2021
Breaking News

The Blacklist [S04 : E04] with Sinhala Subtitles | ගායියා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The blacklist S4-1

හොදයි එහෙමනම් ඔන්න හතරවෙනි කොටස තමයි මේ අරගන ඇවිත් තියෙන්නේ. සුපුරුදු පරිදි පසුගිය කොටස් වල සිදුවීම් මතක් කරන්න ඕන නැහැනේ.

කෙටියෙන් කිිව්වොත් මේවෙනකොටත් කර්ක්ගේගේ භාරයේ ඉන් ඇග්නස්ව ලිස්ටත් අඩුමගානේ රෙඩ්ටටවත් හොයාගන්න බැරිඋනා තවමත්. ඒ වගේම තරමි මිස්ටර් කැප්ලන්,  රෙඩින්ටන්ගේගේ පිරිසිදු කරන්නිය ලිස්ට උදව් කරපු පාපයට රෙඩ් වෙඩි තිබ්බා මතකනේ. මේ වෙනකොට කැප්ලන්ගේගේ ජීවිතය බේරිලයි තියෙන්නේ ඉදිරියේදී ඒක කොයි පැත්තකට හැරෙයිද කියලා කියන්න්න බැහැ. ඉතිං අද කතාවෙදීත් සුපුරුදු පරිදි ඇග්නස්ව හොයාගන්න උදව්වෙන කළුලැයිස්තු සාමාජිකයෙක් පස්සෙසෙන් තමයි කණඩායම හඹා යන්නේ. බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේනේ කියලා. මීීළඟ කොටසින් හමුවෙමු ඉක්මනින්ම.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E04.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Check Also

මලික් (2021) Sinhala Subtitles | අපරාදය සහ දඬුවම… [සිංහල උපසිරසි]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු වුන එක ගැන. Take Off සහ …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. Thnx for sub …

  2. බොහොම ස්තුතියි.

  3. බොහොම ස්තුතියි sub 1111!!!!!!!!!!!!!

  4. Thank u sis sub walata.. anik tikat ikkanta demuko 😀

  5. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. නියමයි…සබ් එකට තැන්ක්ස්….මේක එනකන් හිටියේ…ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දෙමු….

  7. බොහොම ස්තුතියි. ඉක්මනටම සබ් දිලා.

  8. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොම්බ thanks sis….***-!!

  10. තෑන්ක්ස් සබට 🙂 ජය 🙂

  11. ස්තූතියි සබට
    එලම….

  12. නියම්යි සුරේනි අක්කේ
    කොහොම හරි සමගාමී විකාශනයට සබ් දාමු

  13. සබ් එකට තුති අක්කේ
    05 වෙනි කොටසත් හැකි ඉක්ම්නට දෙමු

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  15. බොහෝම ස්තුතියි උපසිරසියට ..
    මග බලන් හිටියේ දෙනකන්….
    ජය …..

  16. තමන්ගේ කාලය කිසිදු ගෙවීමකින් තොරව උප ශිර්ෂ වෙනු වෙන් යෙදු ඔබට බොහොම ස්තූතියි.

  17. ස්තුති සබ් එකට . ඉතුරු ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න !!!!

  18. ගොඩාක් නම් පරක්කුයි තමා අක්කා. එත් වැඩත් එක්ක කරන්න ගොඩක් අමාරුයි කියන එක තේරෙනවා….. පුළුවන් ඉක්මනට ඉතිරි ටිකත් අරගෙන ඒවි කියලා හිතනවා…
    ජය වේවා

  19. thnk you sis…..

error: Alert: Content is protected !!