Monday , October 26 2020
Breaking News

The Blacklist [S05 : E02] with Sinhala Subtitles | ග්‍රේසන් බ්ලේස්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 20 votes.
Please wait...

තියක විරාමයකින් පස්සේ මේ නැතවතත් එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ අලුත්ම කොටසත් එක්කයි.

පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. කැපලන්ගේ මැදිහත්වීමත් සමඟ හොදටම බංකොලොත් වෙලා ඉන්න රේමන්ඩ් රෙඩින්ටන් දැන් එයාගේ අපරාධ අධිරාජ්‍ය නැවත ගොඩනගමින් තමයි ඉන්නේ. හැමදාම වගේ තවමත් රෙඩ් කළු ලැයිස්තුවේ අයව අල්ලලා දෙන්න් නම් එයාට මොකක් හරි වාසියක් ලබාගන්නම විතරයි. හැබැයි මේ වෙනකොට රෙඩ් කියන්නේ තමන්ගේ තාත්තා කියලා සහසුද්දෙන්ම දන්න ලිස් එයා එක්ක එකතුවෙලා සතුටින් කාලය ගත කරනවා. හැබැයි ඇය දන්නේ නැහැ මේ වෙනකොට තවත් සාපයක් ඇය පස්සෙන් හොල්මන් කරනවා කියලා. ඒ තමයි ටොම්ට කැප්ලන් ලබාදුන්න ඇටකටු සූට්කේස් එක.  පසුගිය සතියේදී ටොම් දැනගත්තම රෙඩ් කියන්නේ ලිස්ගේ තාත්තා කියලා එයා මේ ගැන ලිස්ට කියන්න හදපු එක නැවැත්තුවානේ. රෙඩින්ටන්ට නම් ඕන මේ සූට් කේස් එක තියෙන තැන හොයාගන්නයි. ලිස් මේ ගැන දැනගනීවි කියලා එයා ලොකු බයකින් ඉන්නේ.

ඉතිං අද කතාවෙදිත් රෙඩින්ටන් ග්‍රේසන් බ්ලේස් කියන කලා කෘති හොරෙක් අල්ලලා දෙන්නයි හදන්නේ. බලන්නකෝ එහෙනම් කතාව.

 

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Check Also

Kaadhal Kondein (2003) Sinhala Subtitles | ආදරයෙන් බැදුනේමි. [සිංහල උපසිරසි සමඟ]

2003 වර්ෂයේ ජුලි මස 4 වන දින තමිල්නඩුවේදී මුල් වරට තීරගත උණු මෙය කොලීහුඩයේ තරුණ …

Leave a Reply

Your email address will not be published.

32 comments

  1. Thnx for sub…

  2. සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Thank you…

  4. Thanks for sub

  5. danithniwanthaka

    thanks sis. jaya wewa…!!!

  6. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  7. සබ් එකත තුති
    ජය

  8. තෑන්ක්ස් සබ් එකට
    එලම

  9. සිංහල උපසිරැසියට ස්තූතියි
    03 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න…

  10. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. අක්කේ Blacklist redemtion series එකටත් සබ් දාන්නකෝ…..ඒකෙත් එපි 8 ක් ගිහින්……ටොම් ගිහින් හිටපු කාලෙ කතාවනෙ යන්නෙ…..

  12. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති අක්කේ°|•|•|•|
    අක්කේ වෙලාවක් තියේනම් ස්කෝපියන් එක ගැනත් පොඩ්ඩක් බලලා සබ් එක දෙන්නකෝ..කවුරුත් බාර ගන්නේ නෑ වගේ එක මේ පාර..පුලුවන්නම් ගොඩක් තෑන්ක්ස්!
    ******************බුදුසරණයි******************

  13. oya thiyenneeee!!!!! thanks Sis

  14. මේක ගොඩක් අය දන්නව ඇති…නොදන්න අයටයි දාන්නෙ………play store එකට ගිහින් Puffin browser එක download කරලා ඒකෙන් ඕනම direct download දෙන සයිට් එකකට ගිහින් අපේ gmail එක දීල google drive එකට download කරන්න.(මන් නම් බාන්නෙ todaytvseries එකෙන්)….ඊට පස්සෙ play store එකෙන් google drive ඇප් එක බාන්න….ඒකට gmail එක දීල sign වෙන්න…එතකොට ඒකෙ වැටෙයි puffinbrowser කියලා folder එකක්….ඒකට ගිහින් අපි drive එකට බාපු එපිය phone එකට බාගන්න.බාගනිද්දි එපියෙ නම ඉස්සරහ තිත් 3 ක මාක් එකක් තියේ…ඒකෙන් ගිහින් download ක්ලික් කරල බාගන්න…මේ විදිහෙන් torrent වලට වඩා ස්පීඩ් එකෙන් බාන්න පුලුවන් …

  15. මචන් මේකේ torrent එක ගන්න ලින්ක් එකක් දියන්කෝ.ගත්තු එවුන් කියපන්කෝ

  16. thanks again sureni akke :p

  17. Sudheera Kasun

    Thanks sis

  18. සල ලල ලා…අාදරෙයි වස්තු…සබට තුති සුරේනි අක්කේ…ජය…ඊළඟ එකත් ලද සැනින් එසැනින් අප වෙත ලබා දෙන්න හොදේ…

  19. …ගියපාර එකත් හදිස්සියේ අරන් බැලුව ස්තුති කරන්ඩ බැරි උනා මේකත් එනකං මග බලං හිටියේ බොහොම ස්තුතියි උපසිරැසියට…

  20. මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තෑන්ක්ස්

  21. තෑන්ක්ස් සබ් එකට
    03 වෙනි කොටසෙන් ලබන සතියේ දී හමු වෙමූ

  22. සබ් එකට තුති
    එලම

  23. සිංහල උපසිරැසියට ස්තූතියි සුරේනි අක්කේ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  24. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  25. ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ,,
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  26. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකම් බලන් හිටියේ….
    පට්ට කතාවක්…

  27. niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!