Saturday , March 25 2023

The Boy Next Door (2015) | අල්ලපු ගෙදර කොල්ලා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 25 votes.
Please wait...

The Boy Next Door 2015
කොහොමද ඉතින්, Seventh Son (2014) එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මේකෙත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ, අසාලිවිමක් තමයි කලේ. ඒ නිසා අනිත් එව්වට වැඩිය මහන්සි වෙන්න උණා. ඒ වගේම මේකේ තවම හොඳම පිටපත් නිකුත් වෙලා නැහැ. නමුත් අපි මේ ලබා දෙන පිටපත් කිසිම ගැටළුවක් නැතුව නරඹන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා බය නැතුව බා ගන්න. 1, 2, 3 පොඩිම හරි සැකයක් තියෙනවා නම් මේ පින්තූර ටිකත් බලලම ඉන්න.

Jennifer Lopez. මෙයා ගැන දන්නවද ඔයාලා. නොදන්න විදියක් නම් නැහැ. 🙂 . මෙයා නිළියක් වගේම ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් නෙහ්, ඒකයි මම කිව්වේ නොදැන ඉන්න නම් බැහැ කියලා. 🙂 . IMDb එකට අනුව 4.4 ක් තමයි ලැබිලා තියෙන්නේ. මම නම් මේකට 7 ක් වගේ දෙනවා.  අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ  Rob Cohen. නිකුත් වුණේ ජනවාරි 23 වැනිදා.

ක්ලෙයාර් කියන්නේ ස්වාමිපුරුෂයා ගෙන් වෙන්වී නැතත් විවිධ පවුල් ප්‍රශ්ණ හමුවේ ජිවත් වෙන සුරූපී සරාගී අම්මා කෙනෙක් වගේම ගුරුවරියක්.  කෙවින් තමයි පුතා. නෝවා කියන්නේ ක්ලෙයාර් ගේ අල්ලපු ගෙදරට අළුතෙන් ආව කඩවසම් තරුණයෙක්. නෝවා ඇවිත් තියෙන්නේ එයාගේ මාමා ගේ අසනීප තත්වය නිසා එයාට උදව් වෙන්න. නෝවා, ක්ලෙයාර් ගේ නිවසේ වැඩ වලට උදව් වෙනවා. ඒ වගේම කෙවින්ගේ හොඳම යාළුවා වෙනවා. ඒ නිසා නිතරම වගේ කෙවින්ගේ ගෙදර යනවා එනවා. නෝවා ට ක්ලෙයාර් ගැන අදහසක් ඇති වෙනවා වෙන්නේ මේ අතරේ තමයි. වගේම ක්ලෙයාර් ගේ හිතෙත් නෝවා ගැන අදහසක් ඇති නොවෙනවා නොවේ. හරියට අර ගින්දරයි පුළුනුයි එකට තියන්න බැහැ කියනවා වගේ.

එක් සති අන්තයක එක්තරා දිනයකදී කෙවින් තාත්තා එක්ක ඇවිදින්න යනවා. එදා ගොඩක් වහින කුණාටු සහිත දවසක්. නෝවට ඉවසන්නම බැරුව යනවා, කොහොම හරි හේතුවක් හදාගෙන ක්ලෙයාර් ව ගෙදරට ගෙන්න ගන්නවා. ඒ කොහොමද කියලා ඔයාලම බලන්න ඈ.) මේ දෙන්නගේ පළමු එකතු වීමෙන් පස්සේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. කෙවින්ගේ තාත්තා ක්ලෙයාර් ට නැවතත් ලං වෙනවා. මේක නෝවට ඉවසන් ඉන්න බැහැ. නෝවා සහ ක්ලෙයාර් ගේ එකතු වීම වීඩියෝ කරගෙන තියෙන නෝවා, ක්ලෙයාර්ව එයාට නැති වෙන්න යනවා කියලා දැනෙනකොට පිස්සු කෙලින්න ගන්නවා.. ඇති නේද දැන් කිව්වා. ඔක්කොම කිව්වොත් වැඩකුත් නැහැනේ. අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් බලන්න ඉතිං…

 මම කලින් ගෙනාපු උපසිරැසියෙදී ඔයාලට කිව්වනේ, දැන් දැන් අපට ලැබෙන ප්‍රතිචාර වල අඩුවක් තියෙනවා කියලා. නමුත් ඒකට නම් නොසෑහෙන්න සළකලා තිබ්බ. එහෙම අදහස් දක්වනවා නම් කාටද උපසිරැසි නොකර ඉන්න හිතෙන්නේ.  🙂 🙂 ඔයාලා උපසිරැසික් බාගත කරනකොට හැමෝටම අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.

 අපේ උපසිරැසි කණ්ඩායමේ නිර්මාණි සහෝදරියට විශේෂ ස්තුතිය. හැමෝටම ජයෙන් ජය. සුබ දවසක්!!! 

 

24:   The Boy Next Door (2015)   on IMDb

 

 

FD1E1C96433448A0043E78FAD24A0D7093084671
13BE7E2C31CE64CFA90E81D923F1D667A20243AE
680FC68005067710E7794767D105ED91ADEB442E

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The Mandalorian [S03 : E03] Sinhala Subtitles | ඇදහිල්ල වෙනස් කිරීම. [සිංහල උපසිරසි]

හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ තෙවැනි එපිසෝඩ් එක. …

Leave a Reply

Your email address will not be published.

156 comments

  1. Thankz saho…

  2. Fatta Bro Maru Maru

  3. Fatta Bro Maru Maru

  4. nice work

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  6. Thanks for the subtitles

  7. poojana fonseka

    Thank you..

  8. Thanks bro…

  9. රිශාන්ත

    අප වෙනුවෙන් කළ ඔබේ උත්සාහය විශිෂ්ටයි

  10. Thakq dr….❤️

  11. Thanks

  12. Asitha Rathnayake

    Thank You Brother

  13. thnkzzzzzzzzzzzzzzzzzzzzzz

  14. baiscopelkishu

    thanks machn sub ekta

  15. sudharaka Jayanath

    sub ekta thnkz saho!

  16. Thanx saho sub ekata,.

  17. Thanks මචන්

  18. Uvindu Dilshan

    Sub ekata thankx bro

  19. Elaaaaa

  20. Thankzzzzzzzz

  21. thanks machan

  22. Thanks for sub

  23. රුමේෂ්

    බොහොස්තුතියි

  24. Niyamai .sub 1ta thanks saho

  25. ජය වේවා සහෝදරයා

  26. Patta machan.Tnx

  27. ජය වේවා සහෝදරයා ……!

  28. ela elaaaa onna apith gaththaaaa

  29. ලහිරැ

    thama download wenawa hoda athi TNxxxxx bro

  30. මමත් ගත්තා…
    බොහොම ස්තූතියි..
    තවත් සබ් දෙන්න…

  31. elakiri…thankyou saho….jaya wewa

  32. onna math bagatta…supiri…digatama liyanna….

  33. film eka, subs hondatama hondai.Sameerata goda sthuthi karanna one ee gena. mata hithenne meka onema kenekuge hithata allana film ekak wewi kiyalai.

  34. jayen jaya wewa… thanx.

  35. thanks jaya wewaaa balamuko fiml eka kohomada kiyala

  36. machn admin sorry machn kalin arahema msg 1k dammata..meke 450mb weda karanawa classic player eke..eka kmp weda ne..thanx machn sabata..ela

  37. sub eka nan supiri machn..thanx..

  38. Kavindu chathumal

    thnx mcn. onna mamath ehenam meka baa gaththa

  39. සිංහල සබට බොහොම ස්තූතියි

  40. thanks macho.. onna ehenam banna damma.. jaya wewa saho….!!!

  41. මේකේ 350mb කොපිය බෑවට වැඩ නැ

  42. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  43. Patta Film ekakne.. Sub Ekata thankz Machan :]

  44. Nice blue ray rip eka apu gaman mama download kara

  45. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  46. ෆිල්ම් එකනම් බාගත්තා.sub ගන්නවිදියක් නතිව ඉන්නෙ web එක offline.කොහොම උනත් කරන වැඩේට thanks…

  47. niyamai saho!!!!!

  48. ඔන්නඑහෙනම් අපිත් බාගත්ත….
    සබට තුති ….
    ජයවේවා …..

  49. සුපිරි අයියා.. දැන්ම දානවා බාන්න… ජය වේවා….

  50. උපසිරැසියට බොහොම තුති සමීර අයියේ ජය!!

  51. thxxxxxxxxxxxxxxxxx brotherrrrrrrrrrrrrrrrrrrrrrrr

  52. Ela … Thanks

  53. thanks yaluwa


  54. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  55. Wow ela mchn keepit up

  56. sub ekata thnx mchn

  57. pattai machan….digatama yamu

  58. ඔන්න ඒනං මාත් ගත්තා ඈ.
    බෝම ස්තූතියි.
    ජයමවේවා!

  59. Elazzzzzz…..
    Thanks saho

  60. Thanks Machan

  61. සචින්

    එල මචං සුබ පතනවා

  62. කැලුම් ගුණසේකර

    එළ එළ. ස්තුතියි සහෝ උපසිරැසියට.

  63. thanks bro!

  64. thank u brother….u r doing a great job & keep up the good work….waiting for the next subtitle and the film…..

  65. niyami. onna bawa ehenam

  66. godak mahansi wela sub aka genawata bohoma pin yaluwa……..

  67. නියමයි බුලිට් (සමීර)සහෝ ඔය තියන්නෙ වැඩ ලේසි පහසු වැඩක්ද අසා ලිවීමක් කියන්නෙ
    කොහොම උනත් බීරිප් ආවම බලනව සබට තුති දිගටම මේ වේගෙන්ම සබ් කරගන යන්න

  68. නුවන්ත දුලාන්

    නියමයි සමීර අයියා…!!!
    අනිවා බැලිල්ලක් තමයි…
    බොහොම ස්තූතියි….!!!!!

  69. Thanks Machan.. 😀

  70. සබ් එක සහ ෆිල්ම් එක ගැලපෙනවද නොබල ඔහෙ සබ් දීම සබ් නොදුන්නා හා සමානයි

  71. thawath sub demu…..jaya wewa

  72. maxxxa br awama balamu

  73. Thank you very much…

  74. Dilan Iroshana

    meke torrent eka exe ekak widihatane download wenne..?? mokakda case eka.. kohomada eka torrent file ekak widihata download karaganne.. danna kenek kiyala denna…

  75. elazzz bro

  76. නියමයි සහෝදරයා ජයෙව්වා

  77. එල එල වෙල් ඩන්

  78. Sub එකට ස්තූති… මේකෙ 700mb කොපියේ හොදම කෑල්ලක් කපල තියෙන්නේ.. 😀 😉 ඒ නිසා sub එක out දුවන්නේ.. film එක නම් මානසික ලෙඩෙක් ගැන,film එක බලන්න අරාධනා කරනවා..

  79. ඔන්න එහෙනම් බාගත්තා.. ගොඩක් මහන්සි වෙලා කරපු වැ.ඩක්. අනිවා කමෙන්ට් එකක් දාන්න ඕන හැමෝම. බොහොම ස්තූතියි sසහෝ.. දිගටම දෙන්න.

  80. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  81. Dilruk Dinusha

    jan dara 2001 film ekata sinhala sub eka denna. pleeez….

  82. thanks… mata ”jan dara(2001)” film ekata sinhala sub eka denna. pleeeeeez….

  83. සිංහල උපසිරස වලට බොහොම ස්තුතියි !!!!!!!!!!!!!! ජය වේවා !!!!!!

  84. Thanks bro….

  85. thanks sahoo balan oni

  86. thak you sahoooooooo.ඔබට ජය………..

  87. ela machan. thawa dipan

  88. sub akata thanks sahoo…

  89. thank u bro

  90. Download karanna bene mokakda me torrent eka hanna terenne ne

  91. අදිත ප්‍රවීන්

    නියමයි සමීර අයියා !
    දැනුයි දැක්කේ .
    අනිවා බෑමක් තමයි .

  92. Thanxx Thanxx Bro…

  93. thanks for sub machooo……

  94. ela ela….sameera aiye…..18+ kohomath balanawa nowaya….sabata bohoma thuthi….thawa demu…jaya wewA……….!

  95. action comedy movie ekak dennako ….

  96. Thanxxxxx….

  97. THANKZZ machann!!!

  98. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  99. ela ela..mekanam balannama one..

  100. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  101. Meke SUB galapenne na.

  102. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  103. Onna mamath bagaththa

  104. Thanx yalu…. Digatama sub denna. Obata jaya

  105. එල ඈ..
    නියමයි, නියමයි,
    මේක මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලනම් හිතුවේ නෑ.
    සමීර අයියා වැඩේ ඉක්මනින් ගොඩ දාලා තියෙන්නේ.
    හැබැයි ඉතින් Br එනකම්ම ඉන්නවා.
    ජෙනිෆර් අක්කගේ සිංදු කොහොමද කියලනම් දන්නවනේ,
    බලමුකෝ රගපැම කොහොමද කියලා.
    තව එකක් ඉක්මනින් ගෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  106. chathura madusanka

    ela tanks aaaa

  107. ෆිල්ම් බලන අය දන්නවනෙ සබ් එකක් කරන කොට කොච්චර කියල පරිවර්තන කරල ටයිප් කරන්න ඕනෙද කියල ඒක නිසා සබ් එක download කරන හැමදේනාම අදහසක් පළකරනවම් සබ් කරන අයත් දිරිමත් වෙනව

    සබ් එකට ස්තූතියි
    ජයවේවා

  108. Ravindu Chiranjeewa

    නියමයි කොල්ලෝ……

  109. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

  110. තෑන්ක්ස් සබ් එකට අයියේ…
    දෙනකල්මයි බලන් හිටියේ..
    හව එකක් ගේන්න ඉක්මනට!

  111. ela bnzz tnx

  112. thanks mcn uba nn maxaaa…

  113. eka neme Thamara malli mathak kala kiyanna….

    wetting for him…

  114. lassana lipiya niyamay

  115. thnkss broo..niyamai..elzzzzzz..

  116. තැන්ක්ස් මචන් BR ආවම බලමු පට්ට බන් උබ

  117. Elazzzzzz.menna banawa…subata thanks SAMEERA aiye….digatama sub denn.obata jaya……………..

  118. La හිරු

    ela kiri

  119. hoda kopiyak release una gaman furious 7 eka danna puluwanda

  120. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    appe…
    මෙයාල තාම ඉන්නවා නේද?
    ආරංචියක් ආවා බැන්දයි කියලා…
    කොහොමද ඉතිං පවුල් ජීවිතේ…
    සුභ පැතුම් හොදේ…
    එහෙනම්..
    ඔන්න ෆිල්ම් එක ගන්නවා…
    ජෙනිෆර් අක්කා ගැන ලාවට වගේ දන්නවා..
    එහෙනම් ඔන්න ගත්තා හොදේ,…
    ජය වේවා!!!

  121. හසන්ත මාලිංග

    ඔන්න අපිත් බා ගත්ත..
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ… 😀

  122. අප්පා… ජෙනිෆර් අක්කා නොවැ ඉන්නේ. එහෙනම් නොබලා කෝමෙයි…. 😀
    ඔන්න බාන්න දානවා සමීරයෝ…
    සබට තුති වේවා…!!!
    ජය…!!!

  123. yasas amaranath

    414 mama tnx for sub…

  124. madusanka jayasooriya

    wow. niyamai. aniwa balanna oni. thanks sub ekata.

  125. Thnxssssssssssssssssss

  126. Yasmika Saubhagya

    හප්පේ……… ලොවෙත්ම නැති කතාවක් ගෙනත් තියෙන්නෙ..
    මේ දැන්ම බාන්න දානවා…
    බෝම පිං කිව්වා සමීර අයියෙ ඔන්න උපසිරසියට 😀

  127. Thanks Machan Sub 1ta 😀

  128. Thanku saho sub 1ta, ela

  129. අපොයි කොල්ලා සබ් එකක් ගෙනත්.. ෆිලුම නම් ටික දවසක් වෙනවා ලැබිලා.. බලන්න ලැබුණේ නෑ. වෙලාවක් ලැබුණ ගමන් සබත් එක්කම බලනවා එහෙනම්. බොහොම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.. ජයම වේවා..! එලස්ස්ස්….

  130. thank u soo much bro.. digatama sub denna shakthiya dahirya labewa!!! (Y)

  131. මහන්සිය වතුරේ ගිහින්. ටොරන්ට් නොට් ෆවුන්ඩ්. ඔය බාන කට්ටිය බොරුවට නේද බාන්න දැම්මා කියන්නේ?

  132. නියමයි මචෝ.
    අලුත්ම එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  133. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

  134. jaya veva !

  135. පට්ට වැඩක් ,සුපිරි,,,,,,,,,,,

  136. macho 404 error eka enawa. torrent not found.

  137. nice job keep going bro………

  138. Maru a……….
    Good Job…. 😀

  139. ela machan…..thanks

  140. good job bro

  141. නියමයි සහෝදරයා ජයෙව්වා 😀

  142. patta machan…. enakan balan hitapu movie ekak…. thawa thawa daanna dhayrra shakthiya labeewaaaa

  143. ela ela.negala yana ekak daala thiyenne.tnx

  144. අද පළවෙනියා මම 🙂 ඔන්න බාගන්න දැම්මා.

error: Alert: Content is protected !!