අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Collector (2009) with Sinhala Subtitles | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.6/10. From 11 votes.
Please wait...

ඔන්න ඉල්ලිම් කීපයක් ඉටුකිරීම පිනිස සිංහල සබ් දාපු බයිස්කෝප් එකක් දෙන්නයි යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය “R” Rating කරලා තියෙන නිසා, පොඩි ලමයි, හෘදයාබාද තියන අය වගේම ලේ කුපිත කරවන දර්ශන නැරඹීමට අපහසු අය නොබලන තරමට හොඳයි. මේකට සබ් දාන්න එක හේතුවක් උනේ මේ නිර්මානය තුල අනෙකුත් මෙවැනි ගනයට අයත් නිර්මාන තුල නොදැකපු තාත්වික බවක් හා තියුනු බවක් තියෙන එක. ඒ වගේම මෙහි අවසානය දක්වාම කුමක් වේද කියලා හිතා ගන්න බැරි වෙන්න ප්‍රේක්ෂකයාව තියුනු වටපිටාවක රඳවා තමගැනීම. හරි වැඩිය අටුආටිකා ඕනෙ නෑ. මේකෙ කතාව හරියටම SAW කතා මාලාවේ එන කතා ආකාරයෙන් තමයි හැඩ ගැහිලා තියෙන්නෙ. “ආර්කින්” කියන්නෙ නිවාස වල දොර අගුලු අලුත්වැඩියා කරන පුද්ගලයෙක්. ඔහු දැනට අලුත් වැඩියා කරන නිවසේ ජීවත්වන පුද්ගලයින් නිවාඩුවක් සඳහා නිවසින් පිටතට යැමට අදහස් කරනවා. “ආර්කින්ට” වයස අවු.10ක් පමන දියනියක් සිටිනවා. ඔහුගේ බිරිඳට කිසියම් හේතුවක් නිසා එක රැයක් තුල මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. මේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම සඳහා “ආර්කින්” ඔහු වැඩකරපු මා පෙර කියු නිවසේ ඇති කිසියම් වටිනා දෙයක් සොරකම් කිරීමට පෙලබෙනවා. ඔහු මෙම සොරකමට ගිය මොහොතේ සිට විනාඩි 60ක් වැනි කාලයක් ඇතුලත සිදුවෙන ඉතා බිහිසුනු සහ ජීවිතේ එපාවෙන කතාවක් තමයි මේ බයිස්කෝප් එකෙන් පෙන්නන්නෙ. මම මේ කතව කියුවෙ ඔබට ගොඩක් කරුනු වසන් කරලා. මොකද ඒව කියුවොත් රසවින්දනයට බාදාවක් වෙන නිසායි.

සිංහල උපසිරසි ගැන කියන්වනම්, මේක හිතවත් සොයුරු බ්ලොග් කරුවෙකුගේ ඉල්ලීමකට දාපු සබ් එකක්. හැම දේම මුලින් ලබාදෙන “බයිස්කෝප්” අඩවියෙන් ඔන්න ඒකත් අපි ලබා දෙනවා. තව දෙයක් , දැන් කට්ටිය බයිස්කෝප් බාන්නෙ IMDB වල User Rating බලලනේ. මේකට 6.2 වැනි සාමාන්‍යන් මෙවැනි ගනයේ චිත්‍රපටයකට නොලැබෙන ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ නිසා IMDB User Rating ගැන සැලකිලිමත් වෙන අයත් බය නැතුව මේක බාන්න. බාන්න ඉස්සෙල්ල මේ පෙර දසුන් එහෙමත් බලලම තීරනය කරන්න බානවද නැද්ද කියලා. මේ සිංහල සබ් කෙරුවාවෙදි නිරතුරුව සහය දෙන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සහෝදර බ්ලොග් කරුවන්ටත්, මේකෙ නොදන්න වචනක් ගැන අදහසක් හරි ලබා දුන්න අපේ LishWish(Nash Plks) වගේ කට්ටියට විශේෂ ස්තූතියක් පිරිනමන්න ඕනෙ.

කතා ඇති ෆිල්ම් එක බාලා බලලා ඉවර වෙලා කමෙන්ට් එකකින් සබ් එකේ වැරදි අඩුපාඩු වගේ තිබ්බොත් කියන්න. පොඩි දෙයක් තියෙනවා අහන්න අපේ බයිස්කෝප් පාඨක පිරිසගෙන්, වැඩිපුරම කැමති බයිස්කෝප් ප්‍රවර්ගය ගැන, වැඩිය බලන්න කැමති, ආදර කතාද, හොල්මන් කතාද, ගහගන්න කතාද, විකට චිත්‍රපටද, එහෙමත් නැත්තන් අද දීල තියනවා වගේ ඇඟේ ලේ වතුර වෙන ෆිල්ම් බලන්නද කියලා. ඉදිරියෙදි සිංහල උපසිරැසි යෙදීමට චිත්‍රපට තෝරගැනීමෙදී අපිට ඒක වැදගත් වෙයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/20

පොතේ ගුරා

හ්ම්ම්ම්..මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ විශේෂයෙන්..ටිකක් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක්..ඉතින් ඔයාලටත් ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන වැඩක් ක‍රන්න හිතුව..ඒ සිතුවිල්ලේ ප්‍රතිඵල තමයි මේ!

132 thoughts on “The Collector (2009) with Sinhala Subtitles | ත්‍රාසය, භීතිය සහ රුධිරය වැගුරුනු එකතු කිරීමක්.. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Joy ride 2 eke ub dennko…1 eke withrai deela thiyenne

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Sub eka download karanna bane?

    Reply
  • නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • mata sinhala sub canwert karanna puluwan canwerter ekak dennako mama kalin total video canwerter eka us kara eth passe error ekak awa dan eka wada na mama inne pita rata meheta hariyana ekak denna

    Reply
  • meke devani kotasa nadda ane thiyanavanam dannako

    Reply
  • thank you verry much.to all of u, it’s verry god help us to prevent from sick home sick to the people who are living in out countries and mmoorreeee……..

    Reply
  • nfilm eka beluwa, naraka ne. tikak amuthui.

    Reply
  • madei sub eka bagaththa.film eka bannama bene peya 2 k vithara try.wenin lind ekakin aragena sub match weida manda,

    Reply
  • Autopsy movie eka balala davas dekak thniyama nidagaththe ne. mekath onna bava sinhala thiyana nisa bava heta udema balanna ona.

    Reply
  • නියම චිත්තරපටියක් වගේ..
    රොකියා කොල්ලට ස්තුතියි…. සබ් දුන්නට සිංහල…

    Reply
  • thanks machan……….

    Reply
  • me movie 1 pattai kiyala mage frnd kenek kiwwa…math balanna on,,tnx bro…

    Reply
  • ලේ පේනවා නම් වැඩියි.නමුත් ගතියක් තියෙනවා.

    Reply
  • ස්තුතියි සහෝ සබ් එක්කම දුන්නට.මමත් ලගදිනෙ ආවෙ.තාත්වික සහ ආදර කතා වලටයි කැමති.ලේ පෙරාගෙන ගුටි ඇනගන්න film බැලීම නම් 0 යි

    Reply
  • onna mamath meka dl kara gatta…thanx …thanx….

    Reply
  • download keruwa….mama balala wisthare kiyanam…kohoma unath mekata mahansi una oyalata thanxxxxx……

    Reply
  • thanks machan… down down down down down…

    Reply
  • wow.
    maru ne. office ekemma bagaththa 😉

    Reply
  • MACHAN MEKA HODA WADAK……ELAZZZZ…
    MEKATA MAGE PODI ILLIMAK IDIRIPATH KARANNAM…
    SAW MOVIES TIKA THIYENNE….
    EWATA SUBTITLE HADUWANAM…
    GODAK PROYOGANAWATH WEI..
    MOKADA API FILMS BALAUWATA ARTHAYA LAWATA THERENAWA…
    NAMUTH HARI THERUMA TORAGANNA TIKAK AMARUI…MAMA HITHANNE..MEKATA GODAK AYA AMATHI WEI KIYALA……KARALA BALANNA ..API UPARI MA SAHAYA DENAWA..ELAKIRI DIGATAMA KARAGENA YANNA…..

    SUBA PATHUM!!!!

    Reply
  • හො‍‍දයි… කොමඩි වලට කැමතියි

    Reply
  • eka etta.. aparade mekata sub karana welawe wena ekakata kalanam hondai kiyala hithenawa.. sub walata loba nisai ehema kiuwe.. 😀

    Reply
  • වෙනසක් සහිත ෆිල්ම් එකක්වුනට කිසි වැඩක් නෑ කියල සසිකය කියපු එකට මමත් එකගවෙනවා .එත් සිංහල උපසිරසයෙදීම ගැන අපගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා.

    Reply
  • මචෝ මේක සිංහලෙන් තිබිලත් අන්තිම කෑල්ල තේරුනේ නෑ බන්…පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකෝ…….

    Reply
  • ela kiri roky……….. i like comady films

    Reply
  • එල Film එකක් වග නොපෙනේ..
    I Dnt Like This Film..
    සිංහල උපසිරැසි ලබාදීම පිළිබද දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරාට අපගේ ස්තුතිය!

    Reply
  • රොයිලි ලොක්කා ඔන්න අපිත් බාගත්තා

    Reply
  • අෙන් ෙමාකද්ද ෙම්ක ෙම්දවස්වල තිෙයන මුස්ෙප්නතු කමට ෙමක කවත් සහායක් ෙදනවා

    Reply
  • මමත් බාමි.
    ඉතා හොදයි.

    Reply
  • Ape kattiya tawa issarahata set wevi mekata…. Mewage ewata SUB aniwa danna…. Api dannawa wade amarui kiyala karanna… Et aiyala kohomhari apita hoda film ekak denawane…. Thanks weva meke hamotama….. Api kawadat BIASCOPELK ekkai…..

    Reply
  • Rocky Aiya….. Mama meka mage yaluwontat genihin dunna….. Unut balala mara fit unta… Un site eka gana ahuwa…..

    Reply
  • 🙂 🙂 🙂 🙂 Kattiyatama film eka hitata allala wagei……. ohoma yan… ohoma yan….

    Reply
  • @ prami: Niyamai macho……… maxxa film eka……

    Reply
  • film එක බාල බැලුවෙි අද.එළ film එක.
    චිත්තරපටිlk එක දිනෙන් දින වැජඹෙිවා !!!!!!!!!!!!!!!!!!
    🙂

    Reply
  • hama akakma danna habi love story walati holman walati sab danna amataka karanna apa hoda da (awaga hama word akakma wadagathne)

    Reply
  • එල Film එකක් වගේ පේනවා. බලලම ඉමුකෝ…

    Reply
  • Ela Ela Machan .Man Nam One 1 Balanawa. Bt Bokkatama danena Ewa wadipura dapan. Thanks Lot Macha

    Reply
  • Meke blood tiyenawa kiyala oyala balanne natuwa inna epa…. Ehema unot eka loku aparadayak…….

    Reply
  • @ ඉන්දික : macho meka balanna pirith nool one naha ban… Ochchara baya wenna epa…. Uba balalama kiyapan kohomada kiyala….

    Reply
  • අනේ මචං ලැ මේවා මමනම් බලන්න වැඩිය කැමැති නෑ මම බල්න්න ආසම ඇනිමේෂන් හරි පටන්ගත්ත වේලාවේ ඉදලා ගුටිකෙලි තියෙන ඒවට ඒත බයිස්කෝප් එකෙන් සිංහල සබ් දාලා දුන්නම පිරිත් නූලක් අතේ ති‍යාගෙන හරි බලන්න හිතෙනවා තැන්කූ රොකියෝ

    Reply
  • Me film eka balapu nati aya innawanam danma bagena balanna…. attatama balanna deyak tiyena film ekak….. Really Good Film….

    Reply
  • Me ganat itin nokiyama ba…. SUB gana…. Kiyala wadak na ban….. Sirawatama hodata dala tiyenawa….. Podi Podi mistakes tiye…. Et awulak nati taram…. SUB wade qulity….. Idiriyatat Film with SUBs balaporottu wenawa…… Thanks….

    Reply
  • SAW Film series ekata wada meka godak niyamai……

    Reply
  • Macho mama meke iye rath baluwa….. Sirama film eka…. kata dekak na….

    Reply
  • මට මාර වැඩක් තමා වුනේ. Server down වෙලා තිබිලා දවස් 2කට පස්සෙ අද තමා Baiscope එකට අාවෙ. දැන් කට්ටිය පිරිලා.. එළ එළ.. ඔහොම යන්..!!
    Rokiyaට පින් සිදු වෙවා.. මම SAW 1-6searies එකම බැලුවා.. My favourite.. මෙකත් බානවා.. Sinhala Sub දුන්නහම නොබා බැහැනෙ..
    මම නම් ප්රවර්ග බලන්නෙ නැහැ. එළ film එකක් නම් Cartoon හරි කමක් නැහැ..

    Reply
  • thanks 4 singhala subs..
    we are very like & waiting next sinhala subs..we like animations too

    BUT NEED “my name is khan” with sinhala subs

    Reply
  • wow Aiya…, ANIMATION FILM WITH SINHALA SUB……. Niyamaine…… Api balan innawa… Api aniwa biascope ekka digatama innawa….. Biascope natnam api kohenda hoda quality films baganne….???

    api kawadat BIASCOPE ekkai….

    Reply
  • @ Manula Nayanatharu ; අපෝ කමෙන්ට්ස් වලට ගානක් මිම්මක් නෑ. ඕනෙ තරමක් දාන්න.
    සබ් එකේ තත්වෙ ගැන කියුවට බොහොම ස්තූතියි.
    ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න.

    Reply
  • කට්ටිය දාලා තියෙන කමෙන්ට්ස් ටික දැක්කහමනම් ගොඩක් සතුටුයි.
    සමාවෙන්න ඕනෙ එක් එක්කෙනාට වෙනම පිලිතුරු සපයන්න බැරිවීම ගැන.
    පහුගිය කාලේ පිටකොටුවෙ අපි දාපු සිංහල සබ් විකුනන සීන් එක අහල ගොඩක් කලකිරිලයි හිටියෙ. ඒ පිටකොටුවෙ පේමටෙකේ DVD විකුනන අය නිසා නෙමෙයි, සමහර අය කියපු කතා වලටයි.
    ඒ අතින් අපිත් එක්ක හැමතිස්සෙම ඉන්න බයිස්කෝප් පඨක පිරිස රත්තරන්.

    ඉදිරියෙදි බලපොරොත්තුවෙන් ඉන්නවා Animation එකක් දෙන්න. වැඩ ඉවර කරපු ගමන් ඒකත් දෙන්නම්.

    Reply
  • Mage pissu wada gana kattiya taraha wenna epa… Me film eka balanna labuna eka gana tiyena happy ekatai comments godak damme…. Hamotama jaya weva….

    Reply
  • MY NAME IS KHAN nadda??? Denna puluwannam maru pahai…

    Reply
  • Horror & Thriller films walata sinhala sub danna puluwannam godak ela…. Anik ayat kamati wei…. Kattiyagen ahala balanna…

    Reply
  • Sorry…. Sorry… Bala baluwa….. Hituwata wada ela….. Sira wadak ROCKY Aiya kare….. Best wishes….

    Reply
  • Bawa… Bawa……

    Reply
  • ඔන්න මචෝ තැන්කූ වේවා කියල අපිත් බාන්න ගත්ත. මමත් වැඩිය මේ ජාතියෙ ඒවා බලන්නෙ නෑ. ඒත් උඹල දුන්නම නොබල කොහොමද. අපි වෙනුවෙන් කට්ට කාගෙන සබ් දානවට බොක්කෙන්ම ස්තුතියි.

    Reply
  • අහෝ සමාවෙන්න ඕනා රොකියෝ කමෙන්ට් එකක් දාන්න පමා වුණාට. මගෙ ජංජාල සම්බන්ධතාවය අදනම් දුන්නේ නියමම ඇණයක් තමයි. 🙁

    ඔන්න හැමදාම ලව් ස්ටෝරී වලට විතරයි සබ් දාන්නේ කියලා අඬ අඬ හිටපු අයට මෙන්න නියම චිත්‍රපටියක් දීලා තියෙනවා. කට්ටිය ආසාවෙන් බාගෙනත් තියෙන්නේ එල එල ඔහොම යන්. ස්තූතියි මචෝ සබ් එකට. 😛

    Reply
  • ammata kastiya sahena comment karala ne..sahena santhosai….hmmm,,,,balamu ne…normaly mama nam kamathi dramaric wage (pianist wage) ewata sub danawa nam,…mokada ewa advance…ewata dammaoth watinawa…elaaaa karana wade nam patta

    Reply
  • sinhala sub tikata niyameta set wenawa

    Reply
  • Elakiri MAchan Ela ..
    Mama Normaly Mewata Kemathi Ne Bt Sinhala Sub Thiyana nisa Atha Arinne ne…
    Thanks Machan
    Sub Wenuwen Mahansi Un Hemotama Sthuthi..

    Reply
  • ඔන්න මමත් බානවා. මම අසම හොල්මන් ඒවා බලන්න.
    Thanks

    Reply
  • onna mamath banava.macha puluvannam dana hama baiscope akatama sin sub danna site aka hit vavi.thanx…

    Reply
  • මේ…..කලින් එකේ 3 කියන්නේ….3D ඔක්…සොරි වෙන්නඔනේ…..

    Reply
  • බානවා….බානවා……අනිවා බානවා…… මෙවත් බලන්න එපැයි…… අව්ලක් උනොත් ගුරාට කියල නූලක් වත් දාගන්න බැරියෑ…………. මම කොමඩි,විද්යාත්මක,එක අට ප්ලස්(හික්zzzzzz) ,3D බලන්න ආසයි….. එවා පට්ට……කොහොමත් දැන් මම ෆිල්ම් බාගෙන බාගෙන යනවා…..ලගදීම මට මාර්ච් ස්කූල් නිවාඩුව ලැබෙනවා…….දවස් 25ක් විතර…..අම්මො….. ෆිල්ම් බලනවා හිටු කියල… රූම් එකට වෙලා කරන්න දෙයකුත් නෑනේ……. බයිස්කොප් වලට පින් සිදුවෙන්න කලේ ගෙවාගන්න පුලුවන්…… ගුරා ඇතුලු සනුහරේටම ලොට් ඔෆ් තැන්ක්ස් වෙන්න ඔනේ……

    Reply
  • බානවා….බානවා……අනිවා බානවා…… මෙවත් බලන්න එපැයි…… අව්ලක් උනොත් ගුරාට කියල නූලක් වත් දාගන්න බැරියෑ…………. මම කොමඩි,විද්යාත්මක,එක අට ප්ලස්(හික්zzzzzz) ,3 බලන්න ආසයි….. එවා පට්ට……කොහොමත් දැන් මම ෆිල්ම් බාගෙන බාගෙන යනවා…..ලගදීම මට මාර්ච් ස්කූල් නිවාඩුව ලැබෙනවා…….දවස් 25ක් විතර…..අම්මො….. ෆිල්ම් බලනවා හිටු කියල… රූම් එකට වෙලා කරන්න දෙයකුත් නෑනේ……. බයිස්කොප් වලට පින් සිදුවෙන්න කලේ ගෙවාගන්න පුලුවන්…… ගුරා ඇතුලු සනුහරේටම ලොට් ඔෆ් තැන්ක්ස් වෙන්න ඔනේ……

    Reply
  • ela machan balama balamu……..

    Reply
  • thanx machoo meka dl karanawa 🙂

    Reply
  • සිංහල සබ් දාපු එකක් නොබා කොහොමද…….?? 🙂 බාමි බාමි…..!! 😀

    Reply
  • ela, oona ekak hodaaaaa

    Reply
  • අනේ අපි ඉතින් මේ ටොරන්ට් එක කෙලින්ම අපේ සර්වර් එකට දාගෙන නෙමෙයිනෙ ලින්ක් එක දෙන්නෙ. අපි දෙන්නෙත් original torrent එක redirect වෙන ලින්ක් එකයි. ඉතින් අර රී ඩිරෙක්ට් වෙන එකට මොකක් හරි උනොත් සොරි තමයි. ගෝලය අලුත් ලින්ක් එකක් දෙනකන් මම මේ දාලා තියෙන එකෙන් ටොරන්ට් එක බාගත කරගන්න.

    https://docs.google.com/uc?id=0B5Mc6XuKMf3-ZTk3NjRhYzctYmQwZi00NDAwLTkzYzUtZjU5MDI3MTQ1M2I3&export=download&hl=en

    Reply
  • me speed 1 hatiyata thawa 1 week wath yai down wela iwara wenna.

    Reply
  • @ දක්ෂිණ ; horror movies බලන්න බයයි නේද, හෙ හේ අවුලක් නෑ. අපි ඉස්සරහට ඒ ගැනත් බලමු.

    @ සරදියල් ; මමනම් දන්නවා උබනම් ඉතින් ඕනෙ එකක් බලනවා කියලා

    @ daasa ; බය වෙන්න එපා, දැන් දිගටම සබ් දෙනවා. රොයිලි මේ දවස්වල ටිකක් කේන්තියෙන් ඉන්න, අපේ සබ් පිටකොටුවෙ පේමන්ට් එකේ විකුනපු එකට, කූල් උනාට පස්සෙ ආයෙත් වැඩ පටන් ගනියි.

    Reply
  • මම මේක කලින් බලලා තියෙනවා. එළ. මම නම් කැමති මේ වගේ ඇග කිලි පොලා යන films වලට තමයි. තව හොල්මන් ඒවට Action ඒවටත් කැමතියි.

    Reply
  • torrent eka baaanaaaa baaaaaaaaaaaaaa :/

    Reply
  • koooo mee rokiya , mee torent eka download karanna bee ne.

    Reply
  • malli meke torrent file eka dl karanna behe ne ei mokada kiyala balanawada””

    Reply
  • dawas gaaanakata passe sinhala sub ekak. eekath horror film ekak. monaa karannada baanna wenawa.

    Reply
  • ඔන්න අපිත් බානවෝ

    Reply
  • සහෝදරයා, මම horror movies නම් බලනවා අඩුයි. එත් fantasy, romance වගේ ඒවාට ආසයි 😀 . ඒ වගේම DIE Hard 4.0 ව‍ගේ හොඳ කතාවකින් යුතු action movies බලන්නත් කැමතියි.

    Reply
  • මමත් බානවා. සිංහල තියෙනවනේ…..

    Reply
  • @ Manula Nayanatharu; එකට අවුලක් නෑ.

    @ Udaya ; එලකිරිදත් කියලා අහනවා.

    @ shiran ; 🙂

    @ pasuwa kiyannam ; ඔවු සිංහල උපසිරසි අඩන්ගු ෆයිල් එක, RAR වලින් comperes කරලා ත්යෙන්නෙ. ඒක extract කරලා ෆිල්ම් එක බාගත්ත ෆෝල්ඩර් එකටම කොපි කරගන්න. අවුලක් තිබ්බොත් කියන්න

    Reply
  • meka mata baa ganna baaane.. RAR file ekak ne enne… udaw karannooooooooooooooo…..

    Reply
  • ele ela. Thank you rokiyo

    Reply
  • මෙක නම් එලකිරි වෙන්න ඔනෙ

    Reply
  • Ade ROKIYA aiya…., Ude sirawatama happy ekata name podi mistake ekak una…., ekata sory…. Meka tikak slow wage… kamak na…. Me wage ewata tama sub dannama ona….. Ela Ela….

    Reply
  • @ NishanTha ; ඔවු මමත් හිතනවා 2nd එකකුත් ගහයි කියලා.

    @ මලිත් ; බය වෙන්නෙ නෑ අප්පා, මේකෙ හොල්මන් නෑ.

    @ DUMINDU ; 🙂

    Reply
  • ela ela baalama balanna onee,,baya weida danne nee hee

    Reply
  • mamanam aasa comedy film balanna thamayi. American pie wage ewa.

    Reply
  • meka balala thiyenawa apoo SAW walata wediyanam meka godak honndayi. mata peena widiyata 2nd part ekakuth eyi wagei

    Reply
  • @ chamila ; එලz අපි බලමුකෝ අනිත් අයගෙත් මැමැත්ත මොකද්ද කියලා.

    @ Tharindud ; හික් හික් , කිලිපොලා නම් ටිකක් විතර යනවා. නමුත් මචන් මේක හොල්මන් ෆිල්ම් එකක් නෙමෙයි. ඒකනිසා බයවෙන්න දෙයක් නෑ.

    @ අම්ර ; එල ඔයාලගෙ කමෙන්ට්ස් තමයි අපේ ශක්තිය.

    Reply
  • @ හසී ; එල පස්සෙ හොඳ නරක කියන්න

    @ චමි.දේ.වා. ; අප්පච්චියේ , දැන් මොකද මේක අපේ චමි දේව අය්යට බලන්න බෑ කියන්නෙ. ඒව බෑ. කොහොමහරි බලන්න ඕනෙ.

    @ තුලන ප්‍රනාන්දු ; පසුවට කමෙන්ට්ස් බලපොරොත්තු වෙමි.

    Reply
  • sinhal sub thiyana onama baiscope ekak api balanava ea gana baya wenna epa….

    digatama danna….thanks.

    Reply
  • කමක් නෑහෑ බානවා
    සිOහල උපසිරෑසි තියෙනවනේ,
    තෑන්කූ මචන්

    Reply
  • අනේ මන්දා මේක හොදයිද බන්,,අපෝ ඇග කිලිපොළා යන ඒව බලලා Heart Attack හෑදෙයිද දන්නේ නෑහෑ

    Reply
  • හොල්මන් කතා walata sub dapan machan… 😀 mekath banawa……..

    Reply
  • අඩේ මං මේවගේ ඒවා බලන්න කැමති නෑ බන්……
    ඒත් සිංහල සබ්…….!!!!1
    නොබලා බෑනේ….
    අමාරුවෙන් හරි බලන්නම්….

    Reply
  • Horuth mewa balanawada danne naa……..LOL

    Reply
  • ඔන්න බෑවා‍‍‍……

    Reply
  • @ නිර්නාමික ; ඔවු මේක R රේට් කරලා තියෙන්නෙ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේකෙ තියන ලේ කුපිත කරවන දර්ශන ගොඩක් තියන නිසා.

    @ Subash Priyankara ; හෙ හේ …. ඒකනෙ ….

    @ gayan8677 ; බය වෙන්න එපා, අපි ලඟ ඉන්නව ලේ දෙන්න හරි කට්ටිය. ඒක නිසා බය නැතුව බාගන බලන්න.

    @ ~බිன்ku~ ; ආහ් ! බින්කු මලයත් ඇවිල්ලා තියෙන්නෙ මේ පැත්තෙ. සබ් එකේ වැරදි අඩු පාඩු තියනවනම් එහෙම කියන්න.

    @ Subash Priyankara ; බලමු අනිත් අයගෙත් කැමැත්ත.

    Reply
  • @ Manula Nayanatharu ; තියන සන්තෝසෙටද මන්ද මලයට මගේ නමත් වැරදිලා.

    @ නිර්නාමික ; 🙂 හොඳයි.

    @ Chameera ; හරි ෆිල්ම් එක බලලා තත්වෙ කොහොමද කියන්නකෝ.

    Reply
  • අනිත් අයනම් කොහොමද දන්නෙ නෑ ඒ උනාට මම කැමති විකට චිත්‍රපට වලට.

    Reply
  • Hapooooi mage age thiyena me le tikath wathura unoth apooiiii…
    Niyama wadak “rokiyo” me danma banawa.

    Reply
  • හප්පේ ඇති යාන්තම් සිංහල සබ් එක්ක ෆිල්ම් 1ක් හම්බුනා….. මොන ජාතියක එකක් උනත්, බාමි.. බාමි..

    Reply
  • hii also tell me about the film categories,i have no idea abt it,here u says its R rating…

    Reply
  • niyamai onna mama baaawaaa

    Reply
  • Hey dont limited to any film category, v like to watch good films,so upload whatever good film u got to knw….

    Reply
  • Jayaweva Roniya….. Niyama wadak…… Thanks!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *