Wednesday , September 23 2020
Breaking News

The Colony (2013) | මරණය දකිමින් සටනට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.6/10. From 5 votes.
Please wait...

The Colony (2013)

මුලු ලෝකයම හිමෙන් වැහිලා. හැමෝම ජීවත් වෙන්නේ පොළව යට. ජනපද පහලොවක් මුලු ලෝකෙ පුරාම. කාළගුණ විපර්යාසයක් නිසා මේ හිම වැටෙන එක නැවතුනේ නෑ. හැමදාම එක දිගට හිම වැටෙන්න ගන්නවා. බ්‍රිජ්ස් කියන්නේ හත්වෙනි ජනපදයේ නායකයා. මෙයාට පස්වෙනි ජනපදයෙන් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. ඉතිං පස්වෙනි ජනපදයට යන්න, සෑම්වයි ග්‍රේඩන්වයි සහභාගි කරවගන්නවා. සෑම් කියන්නේ පස්වෙනි ජනපදය හරියෙන් බ්‍රිජ්ස් හොයාගත්ත කෙනෙක්. මෙයාල පස්වෙනි ජනපදයට යනවා. ඇතුලට ගියාට පස්සේ දකිනවා හැම කෙනෙක්ම මැරිලා කියලා. ඒත් එක්කෙනෙක් ජීවත් වෙනවා.

මිනිහගේ නම ලේලන්ඩ්. මිනිහ කියන කතාව නිසා හැමෝම පුදුම වෙනවා. මිනිහ අඩුම ගානේ තමං හැංගිලා ඉන්න කාමරෙං එලියට අරගෙන හත්වෙනි ජනපදයට අරං යන්න හැදුවත් මිනිහා අනිත් තුන්දෙනාව එලියට දාල මිනිහ ඇතුලෙන් දොර අඟුලු දාගන්නවා. බ්‍රිජ්ස්, සෑම් සහ ග්‍රේඩන් මේ සිදුවීමේ මුල හොයාගන්න යනවා. එතකොටයි දකින්නේ මැරුණ මිනිස්සුන්ව කන කණ්ඩායමක්. මේ කට්ටිය පලවෙනි ජනපදයේ ඉදන් පස්වෙනි ජනපදයට යනකම්ම ඒ ඒ ජනපද විනාශ කරගෙ ඇවිත් ඉන්න කට්ටියක්. සිද්ධිය වෙන්නේ, කන්න දෙයක් නැති හංද ඇති වෙන මානසික ආතතියක් නිසා. ඉතිං බ්‍රිජ්ස්ව ඇතුල කට්ටියව දකින මේ අය මෙයාල තුන්දෙනා පස්සෙං පන්නගෙන එනවා. විස්සක් තිහක් විතර මේ ඉන්න අමනුස්ස කණ්ඩායමේ දෙන්නෙකුට අහුවෙලා ග්‍රේඩන්ව මැරණෙවා. ඉතින් බ්‍රිජ්ස් සහ සෑම් පස්වෙනි ජනපදයෙන් එලියට ගිහින් බෝමබයක් පුපුරවනවා. ඒත් එයාල නවාතැන් අරගෙන ඉන්න තැනින් උදේ වටපිටාව බලද්දියි පේන්නේ අර අමනුස්සයෝ ටික මෙයාලගෙ අඩිසලකුණු දිගේ මෙයාල දෙන්නව හොයාගෙන එනව කියලා. පස්වෙනි ජනපදේට ඇතුලු වෙන්න තියෙන්නේ පාලමකින්. මෙයාල දෙන්නා පාලමෙන් එහා පැත්තට ගිහින් බෝම්බයක් තියනවා, මේ අමනුස්සයොන්ගෙ කතාව. ඒත් එකපාරටම…. 😀

විනාඩි 95ක් පුරාවටම දිවෙන මේ කතන්දරය ඇත්තටම සටන් පිරිච්ච, ලේ හලාගන්න දේවල් වලින් පිරිල තියෙන්නේ. ඇමරිකාවෙ තිරගත කරන්න ඉන්නේ 2013 සැප්තැම්බර් 20වෙනිදා. ඊට කලින් හොඳ රිප් එකක් ඇවිත් හින්ද ඉතිං ඔන්න දෙනවා. විකියා උදේම වැඩේ බාරදුන්නා සුපුරුදු පරිදිම 😀 බෑ කියන්නත් බෑනේ. ඔන්න කරල දුන්න පැය තුනක් වගේ ඇතුලත. මේකෙ ගොඩක් ප්‍රසිද්ද නළුවෙක් වෙන ලෝරන්ස් ෆිෂ්බර්න් ඉන්නවා. හිතනවා Matrix චිත්‍රපටි පෙල බැලුවනං මෙයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටි හෝල් වලට එන්න කලිං සබ් එක දුන්න බයිස්කෝප් අපෙන් චිත්‍රපටිය නරඹයි කියලා. අලුත් සබ් එකකින් හම්බවෙමු.ජයවේවා!!!

The Colony (2013) on IMDb

 

 

ca649f35f42565e9836bcc279a14cbfcea66d7c2
9be4a73c07c9d88fcd36e2f099097f49d7773d58
57801dcdd3c51883f2077fc5f1856bdb5acbdbaf
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

107 comments

  1. prasanna.sampath

    THanx sahoo thawa thawath sub karanna hakiyawa labewa jaya wewa

  2. patta fim eka machooo.
    sub ekata saha film ekata thanx

  3. සුපිරි මුවි එකක් , සබ් එකට ස්තුතියි අයෙ dwonlod karanawa

  4. supiri wadak saho niyamai hamadama api ekka inna


  5. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  6. thanks machaaa….!

  7. thanks supa a..

  8. රන්දිම

    ඉක්මනින් උපසිරැසි දෙනව වගේම වියරණ, නිවැරැදි පද ගැලපීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නියම තේරුම නියම දෙබසට යෙදුනේ නැතොත් කතාව බලන්න කම්මැලි හිතෙන්න පුළුවන්.

    රොයිලි ප්‍රනාන්දු, වා.මු. නිලන්ත පියසිරි වගේ අයගේ උපසිරැසි පොඩ්ඩක් අරන් බලන්න.

    සුබ පැතුම්!

  9. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  10. Thanks BR Rip valata sub dunnata…

  11. තිසර ප්‍රමුදිත

    ස්තුතී..

  12. Siraj Priyantha

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍බො‍හෝ‍ම ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ………..

  13. BR Rip Walata Update Karanne Kawadadoooooooooo.?????

  14. bluray valata sub dennako….

  15. patta film 1ka.. thanks

  16. බොහොම ස්තුතී…!!! ^_^

  17. උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..

  18. palitha de silva

    thank you very much…….

  19. ona dan thama film 1 baluwea patta thama,sub 1ta tnx sho…digatama denna

  20. patta hithalae ban

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  22. niyama film ekak .thawath wenas matrukawaka film ekak denna.subapathum

  23. Thanks !!!!!!!

  24. bohoma sthuti aiye…

  25. යුශාන් පියුමාල්

    nice work kina (Y)

  26. niyamai macho

  27. පිස්සු රස්තියාදුකාරයා

    Direct download links නැද්ද?

  28. Thank U CHALINDU

  29. thanks bro….

  30. නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා

  31. Great Great Works Guys….Wish U all to keep this up…..thanx a lot for updating latest movies in high quality…..

  32. fatta.. thanq machan……….

  33. චතුරංග සුරාජ් පෙරේරා

    එලකිරි මචෝ ටික දවසකට කලින් මේකේ ට්‍රෙලර් එක බලුවේ මෙන්න සබුත් දිල

    බොහොම ස්තුතියි යාළුවා !

  34. mudiya / මුදියා

    මේ සතියේ ජනප්‍රියම ලිපිය.ලිපිය මෙච්චර ජනප්‍රියනම් ෆිල්ම් එක කොහොමට ඇතිද කියල හිතා ගන්න පුළුවන්.අපේ අළුත්ම සබ් මැෂිමගෙ වැඩක්නෙ.ආස කරන කතාවක් තමයි තියෙන්නෙ.කොහොමත් ඉතිං බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ අනිත් අයට හිතා ගන්නවත් බැරි විදිහෙ වැඩ කරන සයිට් එකක්නෙ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!

  35. බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න බලලත් ඉවරයි. ලෝරන්ස් ටිකක් විතර වෙනස් චිත්‍රපටියක දැක්කමයි මේ. ජය෴෴ 😛 😛

    • #ChalinduDeshan (කිනා)

      පොඩි පොඩි වැරදිත් තියෙන්න ඇති නේ අයියේ!

  36. Chanaka Lakshan

    සබට බොහොම ස්තූතියි
    මචෝ…
    ‍ෆිල්ම් එක තියෙනව
    ඔන්න සබ් එක ගන්නව
    ජය වේවා!!!

  37. Bohoma pin sahoooo oyanam aththatama deewaalayakkkkkkkkk

  38. pattaine.onna ehenan bewa.

  39. kathavanam suppa athi…..thankss thanksss sub ekatahhh

  40. ela ela machan..thank u

  41. චින්තකයා

    පට්ට ගොඩක් ස්තූතියි!!

  42. patta film ekakne. thank you very much

  43. ඔන්න එහෙනම් බාන්න දැම්ම. මම ආසම මේවගේ ෆිල්ම් වලට. බොහොම ස්තුතියි.

  44. thanks machan

  45. අඩේ සුපිරි ෆිල්ම් එකක් වගේ ,,බාගෙන බලමු

  46. Thank you ayye… ela movie ekak wagei. baiscopelk eken dunnoth movie ekak aye elama thama..!! JAYAWEWA..!!!

  47. thanks macho niyamai 🙂

  48. thanks a lot

  49. Achintha Sameera

    චලිදු දේශන් (කිනා) thanks machooo

  50. “චූටී මල්ලි”

    පෙනුමෙන් නම් පට්ට භාන්ඩයක් වගෙ
    අනිවා බැලිල්ලක් තමා ඉතින්
    උබ කලින් දුන්න එව්වත් සුපිරි
    සබට තුති
    ඔබට ජය…………

  51. #ChalinduDeshan (කිනා)

    යාළුවනේ. මගෙ අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. සබ් එක දාගෙන යද්දි මුලින් පෝලිම් දෙකක් වැරදුනා. ඒක අන්තිම කරල ඉවර වෙලා හදන්නම් කියල මතකෙ තියාගෙන හිටියට ඒක මට කරන්න බැරිවුනා. සමාව ඉල්ලනවා ඒකට.

    12:35ඉදලා 12:36 යනකම් තියෙනවා..
    කොහෙන්ද මේක?

    මෙන්න මේක නිවැරදි වෙන්න ඕන මේ මොකක්ද? කියලා

    12:38 ඉදලා 12:41ට යනකම් තියෙනවා..
    මම හිතන්නේ ස්පාංඥයේ හරි කොහෙන් හරි වෙන්න ඇති.

    මේක නිවැරදි වෙන්න ඕන ආරක්ෂිත වෙන්න තැනක් හොයනවා කියලා

    ඇත්තටම මට මේ සිද්ධ උන අතපසු වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා!
    ස්තූතියි!

  52. maru machan

  53. bohoma stuti saho…. .

  54. patta machan.

  55. පට්ට පිචාර් ඵක

  56. nice job aiyaaaa

  57. තුෂාන් මධුසංඛ

    පිස්සු හැදිලා ආයේත් පිස්සු හෙදෙනවා.ට්‍රේලර් 1 බැලුවහම ෆිල්ම් 1 බලන්නේ කොයි වෙලාවෙද කියලයි හිත හිතා ඉන්නේ.බොහොමත්ම ස්තුති චලිදු සහෝ.1ක් ඩවුන්ලොර්ඩ් වෙන්න දැම්මා විතරයි.මේකත් 1,2 ක්ම තියෙනෙවා.සෙනසුරාදා දැම්මා නම් තමා එළ.වේලි වෙලි ඉන්දලා එළ ෆිල්ම් 2ක්ම 1 පාර හම්බ උනා.

  58. thnx machooo…

  59. digatama mey speed akenma demu

  60. mennna biascope 1 ananyathawaya
    jaya wewa sahooooooooo
    pattai aha
    mama me ada mnada balanna kiyala hitiye meka dunnata gdakma pin sahoooooooooo

  61. ela ela..thanks lot!!

  62. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හත්වලාමේ කිනා වෙඩිල්ලක් වගේ පොරක් වෙලා නේ…
    පැය තුනෙන් ගේම ගහලා…
    පිස්සු හැදෙයි…
    විස්තරේ අනුව නම් බාන්ඩේ හොදයි වගේ….
    ෆිල්ම් එක නම් දැන් ගන්නවා…
    ඒත් බලන්න වෙන්නේ නම් දවස් දෙක තුනකට පස්සේ…
    මොකද අපිට මේ දවස් වල සැණකෙළි නේ..( දෙවිනුවර ඇසල මංගල්‍යය).
    එහෙනම් ඔන්න ජය වේවා කිව්වා…

  63. නලින්

    නියමයි චලිදු අද උදේ මේක බාන්නත් හදලා, ආයේ ඔන්නැ පස්සේම බානවා කියලා
    හිතා ගත්තා ඔන්න හවස් වෙන කොට සිංහල සබ් එකත් දිලා..

    එළ එළ කොල්ලෝ. ඔන්න බාගන්නවා

    ජය වේවා!

  64. elazzz thnxzzz

  65. එලස් බාම්මි

  66. download cmp macho dan balanwa

  67. ela ela ela

  68. aniwa chalidu uba nam deyiyed dan download karala iwara une ethakotama subs dunna

  69. කැළුම්

    බොහොම පින් මෙච්චර ඉක්මනට දුන්න එක නම්

  70. ela wadak saho

  71. wow,maru 😀

  72. mihin ලංකා

    සුපිරි සහෝ

  73. tnxxxxxxxxxxxxxxxxxxxxxx

  74. නියමයි සහෝ 🙂

  75. meyke subs denakam unne

  76. patta pathuru

  77. කොල්ලත් වැඩට බැහැල නේ ඔහොම දෙමු දිගටම

  78. වෙඩි වගේ වැඩ චලිදුගේ ජය!

  79. apith gannawa meya ela film akak

  80. තැන්ක්ස් වේවා!

  81. ela macho ohoma yamu

  82. bohoma thnkxzzzzzzz

  83. ට්‍රේලර් එක බැලුවා ඒක බලුවහම් දැන්ම බලන්න හිතුනා මේක මැක්සා!!!

  84. supiri 🙂

  85. කිනා’ට පොඩි දෙයක් කියන්නම් අමනාප නැතිනම්. කතාව ලිපියෙන් හෙළි කරනවා වැඩියි වගේ… දිගටම එහෙම වෙන්න අරින්න එපා. ලිපිය කියෙව්වම කතාව බලන එක එපා වුණොත්නම් වැඩක් නෑ! මෙතන කියලා තියෙන ටිකෙන්ම සිද්ධවෙන හරිය හිතාගන්න පුළුවන් වුණොත් ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ, බලලා වැඩක් නෑ හෝ බලන්න කම්මැලි හිතෙනවා.

    හැකිනම් හොදම හරිය සගවන්න සහෝ ලිපිය ලියනකොට. එහෙමවුණොත් බලන නොබලන එක එකඑක්කෙනාගේ මනාපය මතම තීරණය වේවි. ඒක ඔයාගේ ලිපිය මත තීරණය වෙන්නේ නැතිව. මට දැණුන දේ’යි කිව්වේ මේ…

    ස්තුති වේවා සහ ජය වේවා!

    • #ChalinduDeshan (කිනා)

      අමනාප වෙන්නෙ මොකටෙයි මචං. මටත් තේරෙනව මගෙ අත කන්ට්‍රෝල් නෑ කියලා මට 😀 විකියත් කතා කරල කිව්ව සීන් එක. ඉස්සරහට වැරැද්ද හදාගනිමි ඈ!

      පිං කිව්වට! ජය!!

  86. downloading small copy tx

  87. පට්ට මචන්, පට්ට…..
    ඉක්මනට දීලා…….
    බොහොම තුති සබට..

  88. thanks boss

  89. Thanks bro

  90. rusuru | රුසිරු

    ජය වේවා නියමා,,,,,,,,,,,,,,,,යි

  91. maxxa machan digatama ohoma demu

  92. bohoma pin saho ikmnainma deela ne

  93. patta machan niyama naluwo inne kathawath maxxa wage

  94. thanks macho niyamai

  95. ට්‍රේලර් එක අනුව නම් පට්ටම තමා මේක ටොප් 500 වල තියෙනවා නේ මචෝ අනිවා නියමයි

  96. අඩේ පට්ට මම මේක දැන් දැකල කමෙන්ට් එකක් දාන්න හැදුවේ සබ් ඉල්ලා එනකොටම දීලා නේ චලිදු පට්ට

error: Alert: Content is protected !!