The Colony (2013) | මරණය දකිමින් සටනට [සිංහල උපසිරැසි සමඟ]
මුලු ලෝකයම හිමෙන් වැහිලා. හැමෝම ජීවත් වෙන්නේ පොළව යට. ජනපද පහලොවක් මුලු ලෝකෙ පුරාම. කාළගුණ විපර්යාසයක් නිසා මේ හිම වැටෙන එක නැවතුනේ නෑ. හැමදාම එක දිගට හිම වැටෙන්න ගන්නවා. බ්‍රිජ්ස් කියන්නේ හත්වෙනි ජනපදයේ නායකයා. මෙයාට පස්වෙනි ජනපදයෙන් අනතුරු ඇඟවීමක් ලැබෙනවා. ඉතිං පස්වෙනි ජනපදයට යන්න, සෑම්වයි ග්රේඩන්වයි සහභාගි කරවගන්නවා. සෑම් කියන්නේ පස්වෙනි ජනපදය හරියෙන් බ්‍රිජ්ස් හොයාගත්ත කෙනෙක්. මෙයාල පස්වෙනි ජනපදයට යනවා. ඇතුලට ගියාට පස්සේ දකිනවා හැම කෙනෙක්ම මැරිලා කියලා. ඒත් එක්කෙනෙක් ජීවත් වෙනවා.
මිනිහගේ නම ලේලන්ඩ්. මිනිහ කියන කතාව නිසා හැමෝම පුදුම වෙනවා. මිනිහ අඩුම ගානේ තමං හැංගිලා ඉන්න කාමරෙං එලියට අරගෙන හත්වෙනි ජනපදයට අරං යන්න හැදුවත් මිනිහා අනිත් තුන්දෙනාව එලියට දාල මිනිහ ඇතුලෙන් දොර අඟුලු දාගන්නවා. බ්‍රිජ්ස්, සෑම් සහ ග්රේඩන් මේ සිදුවීමේ මුල හොයාගන්න යනවා. එතකොටයි දකින්නේ මැරුණ මිනිස්සුන්ව කන කණ්ඩායමක්. මේ කට්ටිය පලවෙනි ජනපදයේ ඉදන් පස්වෙනි ජනපදයට යනකම්ම ඒ ඒ ජනපද විනාශ කරගෙ ඇවිත් ඉන්න කට්ටියක්. සිද්ධිය වෙන්නේ, කන්න දෙයක් නැති හංද ඇති වෙන මානසික ආතතියක් නිසා. ඉතිං බ්රිජ්ස්ව ඇතුල කට්ටියව දකින මේ අය මෙයාල තුන්දෙනා පස්සෙං පන්නගෙන එනවා. විස්සක් තිහක් විතර මේ ඉන්න අමනුස්ස කණ්ඩායමේ දෙන්නෙකුට අහුවෙලා ග්රේඩන්ව මැරණෙවා. ඉතින් බ්‍රිජ්ස් සහ සෑම් පස්වෙනි ජනපදයෙන් එලියට ගිහින් බෝමබයක් පුපුරවනවා. ඒත් එයාල නවාතැන් අරගෙන ඉන්න තැනින් උදේ වටපිටාව බලද්දියි පේන්නේ අර අමනුස්සයෝ ටික මෙයාලගෙ අඩිසලකුණු දිගේ මෙයාල දෙන්නව හොයාගෙන එනව කියලා. පස්වෙනි ජනපදේට ඇතුලු වෙන්න තියෙන්නේ පාලමකින්. මෙයාල දෙන්නා පාලමෙන් එහා පැත්තට ගිහින් බෝම්බයක් තියනවා, මේ අමනුස්සයොන්ගෙ කතාව. ඒත් එකපාරටම…. 😀
විනාඩි 95ක් පුරාවටම දිවෙන මේ කතන්දරය ඇත්තටම සටන් පිරිච්ච, ලේ හලාගන්න දේවල් වලින් පිරිල තියෙන්නේ. ඇමරිකාවෙ තිරගත කරන්න ඉන්නේ 2013 සැප්තැම්බර් 20වෙනිදා. ඊට කලින් හොඳ රිප් එකක් ඇවිත් හින්ද ඉතිං ඔන්න දෙනවා. විකියා උදේම වැඩේ බාරදුන්නා සුපුරුදු පරිදිම 😀 බෑ කියන්නත් බෑනේ. ඔන්න කරල දුන්න පැය තුනක් වගේ ඇතුලත. මේකෙ ගොඩක් ප්‍රසිද්ද නළුවෙක් වෙන ලෝරන්ස් ෆිෂ්බර්න් ඉන්නවා. හිතනවා Matrix චිත්‍රපටි පෙල බැලුවනං මෙයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටි හෝල් වලට එන්න කලිං සබ් එක දුන්න බයිස්කෝප් අපෙන් චිත්‍රපටිය නරඹයි කියලා. අලුත් සබ් එකකින් හම්බවෙමු.ජයවේවා!!!
10593 downloads
THanx sahoo thawa thawath sub karanna hakiyawa labewa jaya wewa
patta fim eka machooo.
sub ekata saha film ekata thanx
සුපිරි මුවි එකක් , සබ් එකට ස්තුතියි අයෙ dwonlod karanawa
supiri wadak saho niyamai hamadama api ekka inna
thanks machaaa….!
thanks supa a..
ඉක්මනින් උපසිරැසි දෙනව වගේම වියරණ, නිවැරැදි පද ගැලපීම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. නියම තේරුම නියම දෙබසට යෙදුනේ නැතොත් කතාව බලන්න කම්මැලි හිතෙන්න පුළුවන්.
රොයිලි ප්‍රනාන්දු, වා.මු. නිලන්ත පියසිරි වගේ අයගේ උපසිරැසි පොඩ්ඩක් අරන් බලන්න.
සුබ පැතුම්!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
Thanks BR Rip valata sub dunnata…
ස්තුතී..
සබ් එකට බොහෝම ඉස්තූතියි සහෝ………..
BR Rip Walata Update Karanne Kawadadoooooooooo.?????
bluray valata sub dennako….
patta film 1ka.. thanks
බොහොම ස්තුතී…!!! ^_^
උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..
thank you very much…….
ona dan thama film 1 baluwea patta thama,sub 1ta tnx sho…digatama denna
patta hithalae ban
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
niyama film ekak .thawath wenas matrukawaka film ekak denna.subapathum
Thanks !!!!!!!
bohoma sthuti aiye…
nice work kina (Y)
niyamai macho
Direct download links නැද්ද?
Thank U CHALINDU
thanks bro….
නියමයි මේක එනකම් හිටියෙ ඔන්න මාත් බාන්න දැම්මා
Great Great Works Guys….Wish U all to keep this up…..thanx a lot for updating latest movies in high quality…..
fatta.. thanq machan……….
එලකිරි මචෝ ටික දවසකට කලින් මේකේ ට්‍රෙලර් එක බලුවේ මෙන්න සබුත් දිල
බොහොම ස්තුතියි යාළුවා !
මේ සතියේ ජනප්‍රියම ලිපිය.ලිපිය මෙච්චර ජනප්‍රියනම් ෆිල්ම් එක කොහොමට ඇතිද කියල හිතා ගන්න පුළුවන්.අපේ අළුත්ම සබ් මැෂිමගෙ වැඩක්නෙ.ආස කරන කතාවක් තමයි තියෙන්නෙ.කොහොමත් ඉතිං බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ අනිත් අයට හිතා ගන්නවත් බැරි විදිහෙ වැඩ කරන සයිට් එකක්නෙ.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න බලලත් ඉවරයි. ලෝරන්ස් ටිකක් විතර වෙනස් චිත්‍රපටියක දැක්කමයි මේ. ජය෴෴ 😛 😛
පොඩි පොඩි වැරදිත් තියෙන්න ඇති නේ අයියේ!
සබට බොහොම ස්තූතියි
මචෝ…
ෆිල්ම් එක තියෙනව
ඔන්න සබ් එක ගන්නව
ජය වේවා!!!
Bohoma pin sahoooo oyanam aththatama deewaalayakkkkkkkkk
pattaine.onna ehenan bewa.
kathavanam suppa athi…..thankss thanksss sub ekatahhh
ela ela machan..thank u
පට්ට ගොඩක් ස්තූතියි!!
patta film ekakne. thank you very much
ඔන්න එහෙනම් බාන්න දැම්ම. මම ආසම මේවගේ ෆිල්ම් වලට. බොහොම ස්තුතියි.
thanks machan
අඩේ සුපිරි ෆිල්ම් එකක් වගේ ,,බාගෙන බලමු
Thank you ayye… ela movie ekak wagei. baiscopelk eken dunnoth movie ekak aye elama thama..!! JAYAWEWA..!!!
thankx 🙂
thanks macho niyamai 🙂
gh
thanks a lot
චලිදු දේශන් (කිනා) thanks machooo
පෙනුමෙන් නම් පට්ට භාන්ඩයක් වගෙ
අනිවා බැලිල්ලක් තමා ඉතින්
උබ කලින් දුන්න එව්වත් සුපිරි
සබට තුති
ඔබට ජය…………
යාළුවනේ. මගෙ අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. සබ් එක දාගෙන යද්දි මුලින් පෝලිම් දෙකක් වැරදුනා. ඒක අන්තිම කරල ඉවර වෙලා හදන්නම් කියල මතකෙ තියාගෙන හිටියට ඒක මට කරන්න බැරිවුනා. සමාව ඉල්ලනවා ඒකට.
12:35ඉදලා 12:36 යනකම් තියෙනවා..
කොහෙන්ද මේක?
මෙන්න මේක නිවැරදි වෙන්න ඕන මේ මොකක්ද? කියලා
12:38 ඉදලා 12:41ට යනකම් තියෙනවා..
මම හිතන්නේ ස්පාංඥයේ හරි කොහෙන් හරි වෙන්න ඇති.
මේක නිවැරදි වෙන්න ඕන ආරක්ෂිත වෙන්න තැනක් හොයනවා කියලා
ඇත්තටම මට මේ සිද්ධ උන අතපසු වීම පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා!
ස්තූතියි!
maru machan
bohoma stuti saho…. .
patta machan.
පට්ට පිචාර් ඵක
nice job aiyaaaa
පිස්සු හැදිලා ආයේත් පිස්සු හෙදෙනවා.ට්‍රේලර් 1 බැලුවහම ෆිල්ම් 1 බලන්නේ කොයි වෙලාවෙද කියලයි හිත හිතා ඉන්නේ.බොහොමත්ම ස්තුති චලිදු සහෝ.1ක් ඩවුන්ලොර්ඩ් වෙන්න දැම්මා විතරයි.මේකත් 1,2 ක්ම තියෙනෙවා.සෙනසුරාදා දැම්මා නම් තමා එළ.වේලි වෙලි ඉන්දලා එළ ෆිල්ම් 2ක්ම 1 පාර හම්බ උනා.
thnx machooo…
digatama mey speed akenma demu
mennna biascope 1 ananyathawaya
jaya wewa sahooooooooo
pattai aha
mama me ada mnada balanna kiyala hitiye meka dunnata gdakma pin sahoooooooooo
ela ela..thanks lot!!
jaya!
thanks saho
හත්වලාමේ කිනා වෙඩිල්ලක් වගේ පොරක් වෙලා නේ…
පැය තුනෙන් ගේම ගහලා…
පිස්සු හැදෙයි…
විස්තරේ අනුව නම් බාන්ඩේ හොදයි වගේ….
ෆිල්ම් එක නම් දැන් ගන්නවා…
ඒත් බලන්න වෙන්නේ නම් දවස් දෙක තුනකට පස්සේ…
මොකද අපිට මේ දවස් වල සැණකෙළි නේ..( දෙවිනුවර ඇසල මංගල්‍යය).
එහෙනම් ඔන්න ජය වේවා කිව්වා…
නියමයි චලිදු අද උදේ මේක බාන්නත් හදලා, ආයේ ඔන්නැ පස්සේම බානවා කියලා
හිතා ගත්තා ඔන්න හවස් වෙන කොට සිංහල සබ් එකත් දිලා..
එළ එළ කොල්ලෝ. ඔන්න බාගන්නවා
ජය වේවා!
elazzz thnxzzz
එලස් බාම්මි
download cmp macho dan balanwa
ela ela ela
aniwa chalidu uba nam deyiyed dan download karala iwara une ethakotama subs dunna
බොහොම පින් මෙච්චර ඉක්මනට දුන්න එක නම්
ela wadak saho
wow,maru 😀
සුපිරි සහෝ
tnxxxxxxxxxxxxxxxxxxxxxx
නියමයි සහෝ 🙂
meyke subs denakam unne
patta pathuru
කොල්ලත් වැඩට බැහැල නේ ඔහොම දෙමු දිගටම
Thanks
වෙඩි වගේ වැඩ චලිදුගේ ජය!
apith gannawa meya ela film akak
තැන්ක්ස් වේවා!
ela macho ohoma yamu
bohoma thnkxzzzzzzz
ට්‍රේලර් එක බැලුවා ඒක බලුවහම් දැන්ම බලන්න හිතුනා මේක මැක්සා!!!
supiri 🙂
කිනා’ට පොඩි දෙයක් කියන්නම් අමනාප නැතිනම්. කතාව ලිපියෙන් හෙළි කරනවා වැඩියි වගේ… දිගටම එහෙම වෙන්න අරින්න එපා. ලිපිය කියෙව්වම කතාව බලන එක එපා වුණොත්නම් වැඩක් නෑ! මෙතන කියලා තියෙන ටිකෙන්ම සිද්ධවෙන හරිය හිතාගන්න පුළුවන් වුණොත් ආයෙ අමුතුවෙන් බලන්න දෙයක් නෑ, බලලා වැඩක් නෑ හෝ බලන්න කම්මැලි හිතෙනවා.
හැකිනම් හොදම හරිය සගවන්න සහෝ ලිපිය ලියනකොට. එහෙමවුණොත් බලන නොබලන එක එකඑක්කෙනාගේ මනාපය මතම තීරණය වේවි. ඒක ඔයාගේ ලිපිය මත තීරණය වෙන්නේ නැතිව. මට දැණුන දේ’යි කිව්වේ මේ…
ස්තුති වේවා සහ ජය වේවා!
අමනාප වෙන්නෙ මොකටෙයි මචං. මටත් තේරෙනව මගෙ අත කන්ට්‍රෝල් නෑ කියලා මට 😀 විකියත් කතා කරල කිව්ව සීන් එක. ඉස්සරහට වැරැද්ද හදාගනිමි ඈ!
පිං කිව්වට! ජය!!
downloading small copy tx
පට්ට මචන්, පට්ට…..
ඉක්මනට දීලා…….
බොහොම තුති සබට..
thanks boss
Thanks bro
ජය වේවා නියමා,,,,,,,,,,,,,,,,යි
maru machan
maxxa machan digatama ohoma demu
bohoma pin saho ikmnainma deela ne
patta machan niyama naluwo inne kathawath maxxa wage
thanks macho niyamai
Niyamai
ට්‍රේලර් එක අනුව නම් පට්ටම තමා මේක ටොප් 500 වල තියෙනවා නේ මචෝ අනිවා නියමයි
අඩේ පට්ට මම මේක දැන් දැකල කමෙන්ට් එකක් දාන්න හැදුවේ සබ් ඉල්ලා එනකොටම දීලා නේ චලිදු පට්ට
e macho upasirasa banna bane