You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / All / The Count of Monte Cristo (2002) |මිතුරාගෙන් ප්‍රවේසම් වන්න… [සිංහල උපසිරසි සමඟ]

The Count of Monte Cristo (2002) |මිතුරාගෙන් ප්‍රවේසම් වන්න… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

The Count of Monte Cristo (2002)

කලින් පළවූ ලිපිය : 

මම මගෙ පළමු ලිපිය ලියන්න පටන් ගන්නෙ ඇලෙක්සැන්ඩර් ඩුමාස්ගෙ නවකථාවක් ඇසුරින් නිපදවු ඉතා උසස් චිත්‍රපටයක් ගැනයි.”සිටුවර මොන්ත ක්‍රිස්තො” කියපුවම නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටිය කලෙකට ඉහත රූපවාහිනියේ විකාශය කළා. මේක එම කතාවේම නව නිපැයුමක්. මුල සිට අගටම කිසිම කම්මැලි කමක් නැතිව නරඹන්න පුලුවන්. මෙහි රංගනයෙන් දායක වන්නෙ, James Caviezel, පැශන් ඔෆ් ද් ක්‍රයිස්ට් චිත්‍රපටියේ, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට පනපොවපු සුපිරි නළුවා.

IMDB රේටින්ග්ස් වල 7.6/10 ක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටයේ කතාව ගෙවෙන්නෙ මෙන්න මෙහෙමයි..

තරුණ, අවංක නාවිකයෙකු වු එඩ්මන් ඩාන්ටේ,( James Caviezel)තම පෙම්වතිය වන සුරූපි මර්සිඩස් සමඟ විවාහ වි ලස්සන, සාමකාමී ජිවිතයක් ගත කිරීමට වෙර දරද්දී, තම පෙම්වතිය තමාගේ හොදම මිතුර වන ෆෙර්නැන්ඩ්ගේ සිත් ගනී. මර්සිඩස්ව කෙසේ හො ලබාගැනීමට, තම මිතුර වු එඩ්මන් නොකල වරදකට සිරගතකරවයි. එඩ්මන් සිර ගෙදර ජිවිතය කෙසේ ගත කරයිද… ඔහු ධනකුවේරයකු වන්නේ කෙසේද… අවසානයෙදි තමට වින කලවුන්ට දඩුවම් දෙන්නේ කෙසේද… තම සොදුරු පෙම්වතිය ඔහු එනතුරු බලාසිටීද, මේ සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දැන ගැනීමට, මෙම ආකර්ශණීය චිත්‍රපටිය නරඹන්න කියා අරාධනාකරනව. !!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

The Count of Monte Cristo (2002) on IMDb

 

 

850 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

7AA2F78A0E84664ACD859B1CB902FAD71542A90A

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C9F76BC1C80A78A93FB2DE416692273D436C70A7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

104 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  2. ගොඩක් ස්තුතිය් සබ් එකට. ජයවේවා…බුදු සරනය්!!!!!!

  3. Good Work work MCN…Thanks … My mother is enjoyed this film bcs of you…..

  4. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  5. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  6. Both links are not working.how can i download this. Pls help. Tks.

  7. මේකේ පරන එක මට මතකයි අපි පොඩි කාලෙදි බැලුවා.ඒ මතක අළුත් කරගන්නත් එක්ක මේ අළුත් එක බැලුවේ.සුපිරිම තමයි ඉතින් ආයේ ඒකෙ කථා 2ක් නෑ.”අන්තිමට දෙන ආදර්ශ පාඨය”… 😉 කියලා වැඩක් නෑ.ස්තූතියි සහෝ…!

  8. “චූටී මල්ලි”

    අඩේ මාත් බලන්න ඔනි බන්
    එල එල දමියා
    සබට තුති
    ඔබට ජය…….

  9. බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. සුපිරිම චිත්‍රපටියක්නේ තෝරගෙන තියෙන්නෙ. සබ් එක්ක ආපහු බලන්න මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  10. නියමයි සහෝ.
    😛
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. 😀 😀 😀

  11. torrents wada natho

  12. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  13. How can I get this? Link is not available. Pls help me. Tnx

  14. godak sthuthi damith

  15. රටින්ග්ස් සුපිරි නෙ අනිවා බලනවා තැන්ක්ස් සබ් එකට

  16. meka gana monawa ahanawada thawa aniwa balanna thamai kiyanna thiyenne…

  17. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි….
    ‍සු‍පි‍රි ‍ක‍තා‍වක්‍..
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  18. link 2 ma wada karanne na.

  19. මේ ෆිලුම ගැන අහන්න දෙයක් නෑ සුපිරිම ඇති. මම මේ චිත්‍රපටයට පාදක වුනු පොත කියෙව්වා… මම කියවපු හොඳම පොතක්.. පට්ටම කතාවක්… චිත්‍රපටයත් ඒ වගේම ඇති කියලා හිතනවා.. හැමෝම බලන්න.. කතාව අවසානයේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කියන අන්තිම වචන ටික අදටත් ආදර්ශ පාඨයක් වගේ…. ජයම වේවා..! උපසිරැසි ගැන්වූ සහෝදරයාට බොහෝම ස්තූතියි.. එලස්ස්ස්…

    • යශෝධ, මම නම් කියෙව්වෙ කේ. ජී. කරුණාතිලක මහත්මයගෙ අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තන පොත් 6. පහුගිය අවුරුදු 15 ට මම ඒ පොත් 6 දහ – දොළොස්පාරකට වඩා කියවල ඇති. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නැති කතාවක්. ඒත් මම බලපු එකම මොන්ත ක්‍රිස්තෝ ෆිල්ම් එකකින්වත් ඒ පොත කියවීමෙන් ලැබුණු රසය නම් ලැබුනෙ නෑ. (කොහොමටත් පොතක තියෙන කතාවක් රූප මාධ්‍යයට නගන බොහෝ විට මේ දේ වෙනව, මුල් කෘතිය කියවීමෙන් පාඨකයගෙ හිතේ ඇතිවුනු විචිත්‍ර චිත්‍රරූප විනාශවෙලා යනව) මේ ෆිල්ම් එක මම බැලුවා. පොතේ කතාවට වඩා සෑහෙන්න වෙනස්. මොන්ත ක්‍රිස්තෝ නම පාවිච්චි නොකර මේ ෆිල්ම් එක හැදුවනම් සිනමා කෘතියක් විදියට රස විඳින්න තිබුනා. දැන් මුල් කෘතිය ඔළුවෙ තියන් මේක බලනකොට ඇතිවෙන්නෙ කණගාටුවක්.

  20. Link eke wede ne. So pls correct it. Tnx.

  21. Niyamai…subata thanks DAMITH saho.digatama sub demu.jaya wewa…..

  22. නලින්

    ස්තුතියි දමිත් සහෝ!..

    ජය වේවා!

  23. තෑන්ක්ස් මචන් සබ් එකට..!

  24. KP Muthukumarana

    Ela Ela….
    Niyama Wedak….
    Lipiye Hetiyata Filuma Supiri Wage….
    Thanks For Sub…..
    Jaya Wewa…..
    🙂 🙂 🙂 🙂


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  26. කැලුම් ගුණසේකර

    හම්මේ … එහෙනම් මේකටත් දුන්නා නේ? නියමයි. ස්තූතියි සහෝ උපසිරැසියට.

  27. මේකට සිංහල සබ් දෙන්න පුළුවන්ද….

  28. ane manda, man “Metanin baaganna” kiyana link eka click kalaata passé cannot be displayed kiyala page eka enne.

  29. Kasun Jayamuni

    mekatath Sinhala sub dennako…

  30. කසුන්

    මේකට සිංහල සබ් දෙන්න පුළුවන්ද… මාර පිනක්

  31. methana daala thiyena 4 weni post eka kiyawanna be. a akurath ekka sangeethe swra wage monaada penawa. thawath comments keepayakk ma ehema penne.

    mama denn me movie eka balala iwara une. tikakk kaluware thamai balanna oone. kaluwara seen wedi ne. elama ela movie eka. pc eka langinn helawenna hithune na ne. me issara balapu eka nemei. aluth ekakk nisaa godaakk rasawath une.

  32. anee mee lipiya kiyawanna bane. mokadda font eka? pc 4 kinma baluwa . open wenne na ne akuru.
    film eka nam baanna demma

  33. fillm iwara welada
    ikmanata dendooooooooooooooooooo

  34. මේ මොකද මේ වෙන්නේ.

  35. ටොරෙන්ට්‌ යකා

    ane ko films

  36. ane admin mokada ma ko aluth films nadda apata

  37. මොකද කට්ටියට වෙලා තියෙන්නේ?

  38. à¶.දතà·. මà·.à¶.à·.තà·. නà·. නà·.ද?? 🙁

  39. adath mukuth naa.
    ha ha ha apiwa surprize karanna me hadanne.
    ehenam heta aluth awrudu dawasema dewi.

  40. 25 wenidata passe kisima film ekak nehene..mokada kattiyama niwadu gihillada..apata sinhala sub ekka film neddooooo…ikmanata dennakooo….

  41. sameera s.rajapaksha

    kastiya nimadu wage…

  42. Thanks bro. onna mamath dl wenna demma ehenamm.. balalama kiyannamm koo

  43. චà·.නà·.තà¶.

    anna ehema thamayi niyama kollo api wenuwen api inna oni……….

  44. thanks macho Ubatath me site ake inna anith kollantath Suba patanawa tawath me wage hoda alakiri dewal karanna labenna kiyala

    kollo wenuwen kollo …

  45. Suren n. Semage

    ada banna deyak neddo…..???

  46. Maru maxxa fillm ekak.
    niyamayi

  47. aneda kiyanneeeee aye aluth auruddeda apita film denne….!

  48. ko ban film,,dan davas 2k 3kma na

  49. ela saho me dawas wala enna bari une podi wada wageklata hira una ekai onna aith awa onna late wela hari baganna damma aho ela thaks

  50. බයà·.à·.à·.à¶.ෝපà·. team eka niwadu gihin da…

  51. නà·.යමයà·..à¶.තà·.තටම à¶.යà·. චà·.තà·.තරපටà·. දාන à¶.à¶. à¶.ඩà·.

  52. ko ko kattiya niwadudaaaaa:)

  53. koo aluth films naane.
    x’mas walata 2k ma dila dan sadda nathuwainne ai. apita dan kenthi yanawa.

  54. thnx Hemal Sahoo…..!!

  55. à·.ා.මà·.. නà·.ලනà·.ත පà·.යà·.à·.රà·.

    මà·.à¶.ද බà·.ලà·. à¶.à·.à·.තà·. බයà·.à·.à·.à¶.ෝපà·. යනà·.නà·. නැතà·.තà·.?

  56. kipa sarayakma try kala… eth arror massage 1k enawa…. “anable to open this internet site….” kayala..

  57. මාà¶.à·. පà·.â.à¶»à¶®à¶¸ ලà·.පà·.ය පà·.à¶.à·.රà·.ම පà·.à·.à·.බදà·. මà¶.à·. පà·.â.à¶»à¶«à·à¶¸à¶º à·.ාà·.ල à·.à·.à·.දරයට !!!

  58. @ Ramraj

    බà·.à·.à·.මතà·.ම à·.à·.තà·.තà·. à·.à·.ෝ !!!

  59. @ Rukshan Hanry

    ටà·.රà·.නà·.ටà·. à¶.à¶.à·. නමà·. à·.රදà¶.à·. නැà·.ැ.මම දැනà·.තà·. චà·.à¶.à·. à¶.ලා.නැà·.ත à·.ැරයà¶.à·. à¶.තà·.à·.à·. à¶.රලා බලනà·.න.

  60. පà·.â.à¶»à¶¶à¶±à·.ධ නà·. à¶.ථාà·.à·. à·.à·.ශà·.à·.à·.ඨයා ඩà·.මා à¶.à·. à¶.à¶.à¶. à¶.à¶.à·. à¶.ථාà·. à¶.à·.à·.à·.ම à¶.යà¶.à·.ට à¶.à·.à·. රà·.ය à·.à·.ලà·.මà·. à¶.à¶.à¶.à·.නà·. දà·.මට නà·.à·.ැà¶.à·.යà·.. à¶.ය à¶.තà·. à·.à·.දà·.මට පà·.තà·. 6 ම à¶.à·.යà·.නà·.න à·.ැබැයà·. à¶.à·.. ජà·.. à¶.රà·.නාතà·.ලà¶. ශà·.රà·.නà·.à¶.à·. පරà·.à·.රà·.තනය. à·.à·.ලà·.මà·. à¶.à¶. දà·.නà·.නාට à·.à·.තà·.තà·.යà·..

  61. jaya wewa sahooooooooooooothanks.niyama film eka

  62. ela macho.. kiyala wadak na… thanks bro…

  63. onna mamath cmmnt ekak danawa,, mama me site ekata hemadaama wage yana ena kenek, godak film download kara,, mama kemathie podi idea ekak denna, mekae torrent links nethuwa mediafire links dunnoth hoda nedda? mokada torrent download karanna giyama awl yanawa(seedersla nethi unama…etc)
    eath mf ehema wen na,, speed ekath hodae ne 🙂

  64. à¶.නà·.න තැනà·.à¶.à·. à¶.à·.යල මමතà·. මà·.à¶. බානà·.ා. ජයà·.à·.à·.ා.

  65. me film eke torrent wada nathoo..

  66. me film eke torrent wada nathoo

  67. onna saho magenuth suba pathum.ela lea mamat meka baluwa niyamai.habai potata wada wenas tan godak tyenawa.eth katawe rasayata aulak naa. maxa film eka.
    jayawewa!!!

  68. මමතà·. මà·.à¶. බලලා තà·.යà·.නà·.ා… à·.à·.ශà·.à·.à·.ඨ නà·.රà·.මාණයà¶.à·…. මමනමà·. මà·.à·.à·. à¶.ැමතà·.ම තමනà·.à¶.à·. à·.තà·.රනà·.à·. à¶.පායà·.නà·. à¶.à·.රණ à¶.රලා පලà·.à¶.නà·.න à·.à·.දà·.à·.ටයළ 😀 à¶.ර à¶.තාà·.ට à¶.à·.යනà·.නà·. à¶.ලà·.à·. à¶.තà¶.ාලා ටà·.à¶.à·. à¶.නà·.නà·.ා à¶.à·.යලා…

  69. à¶. à·.à·.මාලà·. à·.à·.ෝදරයාà¶.à·. පà·.â.à¶»à¶­à¶¸ ලà·.පà·.ය නà·.ද. මà·.නà·.න මà¶.à·. à·.à·.භ පැතà·.මà·..

  70. à·.à·.à·. à·.à·.à·. à·.ා …..මà·.නà·.න à¶.තා. à¶.à·.à·.රà·. à¶.à·.à·.රà·.තà·. පරà·.à·.à·.à·.මà·.නà·..

  71. thanks guys.. bewwemi..

  72. Potha Kiyawala thiyenawa

    Kathwath e wage atine

    Istuthi wewa…………………………….

  73. Thnx maxxa film ekak

  74. මම මà·.à¶. à¶.à·.à·.රà·.දà·.දà¶.ට à·.à·.තර à¶.ලà·.නà·. බැලà·.à·.. à¶.තාà·. නමà·. à¶.à·.à·.ලà¶.à·. නà·.. à·.ැබැයà·. පà·.තà·. à¶.තාà·.ට à·.ඩා à·.à·.නà·.à·. නà·.ද?

  75. Ha Mekanam Balala Thiyanwa
    Thanks Wewa…

    Thawa Post Damu… Jaya Wewa……

  76. විජය

    කාටහරි පුලුවන්ද ඔය කතා සෙට් එකෙ pdf ටික හොයල දෙන්න. අපිත් ආසයි පොත් ටිකත් කියවන්න.

  77. බලමුකෝ සිටුවරයව.
    thanx හේමාල්.!
    thanx බයිස්කෝප්.!!

  78. ela ela…… sinhala sub thibba nam maru

  79. ela ela. aniwa defa loweth ne kiyala balanawa.
    bohoma sthuthi….

  80. බොහොම ස්තුති….. ෆිල්ම් එකත් මැක්සා කියලා හිතනවා.. ඔක්කොටම කලින් පොත් ටික කියව්වනම් තමා හොද.. පොත් 6 ත් සිරා…

  81. patta film ekk wage…thanks saho.

  82. එල එල, Suspense films වලට තමා මාඑත් ආසම… බොහොම ස්තූතියි!!!!

  83. මේ කතාවේ නියම රසය විදින්න ඕන නම් ඒ පොත කියවන්න ඕන… ෆිල්ම් එකෙන් ඒ රසයෙන් 0.1ක් වත් ගන්න බැහැ…

  84. මà·.à¶. ලà·.à·.à·.න à¶.තාà·.à¶.à·. à·.ැමෝම බලනà·.න

  85. මමතà·. පà·.ත නමà·. à¶.à·.යà·.à·.à·.ා….. බලමà·. à·.à·.ලà·.මà·. 1 à¶. à¶.à·.à·.à·.මද à¶.à·.යලා………

  86. supiri film ekak. thanks sahoooo.jaya wewa

  87. මà¶.à·.à·.à·.à·.ා....

    මà·.à¶. බලනà·.න à¶.ලà·.නà·. පà·.තà·. ටà·.à¶. à¶.à·.යà·.ලා à¶.නà·.න.මà·.à¶.ද à¶.ථාà·. à¶.ට à·.ඩා à·.à·.à·.à·.නà·.න ලà·.à·.à·.නයළ..

  88. à¶.ඩà·. මà·.à¶. මම à¶.à·.ම à·.à·.ලà·.මà·. à¶.à¶. නළ.
    à¶.à·.â…ජà·.. à¶.රà·.ණාතà·.ලà¶. මà·.තà·.තයා පරà·.à·.රà·.ථනය à¶.රපà·. මà·. à¶.ථාà·.à·. පà·.තà·. 6 ම බැලà·.à·.ා…

    à·.ැà¶.à·. මාර ලà·.à·.à·.නයළ..!!

    à·.à·.ය à·.à·.à·. à·.ාරයà¶.à·. à·.à·.තà·.තà·.යà·. බයà·.à·.à·.à¶.ෝපà·. (à·.à·.මාලà·.)….!!

  89. hureeeeee mama ada 3n weniya……..

  90. yanthan mama2 baaanawooooooooooooooo,,lea ela yaluwo kohomada danaganna.bonnawena prushnayakda danne ne

  91. චින්තක

    huree mama thamayi palaweniya…
    maxxa fillm ekak onna mamath banawa oyagolloth
    balanna…..

error: Alert: Content is protected !!