Friday , October 23 2020
Breaking News

The Courier (2019) Sinhala Subtitle | කුරියර් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 45 votes.
Please wait...

ඉතිං යාළුවනේ ඔන්න මේ පාර සුපිරි ඇක්ෂන් ෆිලුමකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලා දන්නවනේ කුරියර් කෙනෙක් කියන්නේ කවුද කියලා. කාට හරි ලියුමක් හෝ පාර්සලයක් තව කෙනෙකුට යවන්න ඕන උනාම ඒ වෙනුවෙන් තියෙන සේවාවක් තමයි කුරියර් සේවාව කියන්නේ. මේ කතාවෙ තියෙන්නෙත් එහෙම පාර්සල් ගෙනිහින් දෙන කෙනෙක් ගැන. හැබැයි එයා පිරිමි කෙනෙක් නෙවෙයි. ලස්සන ගෑනු ළමයෙක්.

මිනීමැරුමක සාක්ෂිකරුවෙක් වන නික් මර්ච් නැමැත්තාගෙන් සාක්ෂි අහන්න නියමිත වෙලා තියෙන්නේ සජීවී විකාශයක් ඔස්සේ. නික්ව උසාවියට ලෙන්නන්නෙ නෑ. ඒ සජීවී විකාශනයට අවශ්‍ය විද්‍යුත් උපකරණ බෙදාහරින්න වෙලා තියෙන්නේ අපි මේ කතා කරන කුරියර් කෙල්ලට. මේ කෙල්ල කාගෙ කවුද? මොකක්ද නම? කොහේ ඉඳලද ආවේ කියලා හෝඩුවාවක්නම් නෑ. ඒ නිසා කතාව පුරාම මේ ගෑණු ළමයව හඳුන්වන්නේ කුරියර් කෙල්ල කියලම තමයි. ඉතින් අර නික් මර්ච් ඉන්නේ අධි ආරක්ෂාවක් යටතේ. කොච්චර ආරක්ෂා කරනවද කියනවනම් එහෙම ආරක්ෂා කරන්න ආයතන කිහිපයක්ම සම්බන්ධ වෙනවා. හැබැයි එහෙම නික් ව ආරක්ෂා කරන්න ඉන්න අයගෙන් එක්කෙනෙක් මිනීමරුවගෙ කීමට නික් ව මරන්න යනවා. ඒත් එහෙම මරලා එයා අහුවෙන්න හොඳනැති නිසා ඒක මේ කුරියර් කෙල්ලගෙ වැඩක් විදිහට පෙන්නන්න යනවා. ඕක තමයි කතාවේ මුල ටික.

IMDb අගය 4.4/10 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ කුරියර් කෙල්ලගෙ චරිතය රඟ දක්වන්නේ Oblivion (2013), Quantum of Solace (2008), Hitman (2007) වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟ දැක්වූ සුරූපී නිලි Olga Kurylenko විසිනුයි. 2019 නොවැම්බර් 22 ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටිය මිනිත්තු 99ක කාලයක් පුරා දිවෙනවා. Action | Drama | Thriller ගණයට ගැනෙන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zackary Adler විසිනුයි.

ඉතිං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. කවුද මේ කුරියර් කෙල්ල? නික් මර්ච් කාට විරුද්ධව ද සාක්ෂි ඉදිරිපත් කරන්න යන්නේ? ඇයි ඒ සාක්ෂිය සජීවී විකාශයක් විදිහට අරගන්නේ? නික් මර්ච් ව අර ආරක්ෂාවට ඉන්න පොලිසියේ කෙනාට මරන්න පුලුවන් වේවිද? එමෙ නැත්නම් මේ කුරියර් කෙල්ලට නික් ව බේරගන්න පුළුවන් වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Crackdown [S01 : E04] Sinhala Subtitles | තීරණාත්මක හමුවීම [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 04 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

65 comments

  1. thanks

  2. රිශාන්ත

    dinidu mallita thanx

  3. Thanks !!!!!!!!

  4. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නාට බොහොම ස්තූතියි…

  5. Farmchemie_Roshan

    Sub ekata thanks bro.jaya wewa!!!

  6. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  7. tanks bro

  8. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  9. සිංහල උපසිරසියට ස්තුතියි

  10. Thanks for Sub!

  11. Thanxx bro……..

  12. Thnks mchn

  13. ela saho thanks

  14. Thanks ……………….good luck ………………….

  15. thank you

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Thanks bro

  18. thanks bro

  19. Thanks bro

  20. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  21. tnx sahoo sub ekta

  22. RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජයවේවා……..!

  23. ස්තූතියි සහෝ

  24. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  25. Suresh Madhusanka

    Thanks for sub

  26. ප්‍රශාත් මදුෂංක

    thanks

  27. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  28. thank you…

  29. Pradeep Pasqual

    Thanks..

  30. Thanks…… Jayawewa…….!

  31. Thanks for sub

  32. MudithaDissanayaka

    THANKS BROOO.
    FILM EKA DONLOAD KARALA SUB EKA ANAKAN BALAGENA UNNE.

  33. Dimuthu prasantha

    Thx bro

  34. thank you for the subtitle and good work.

  35. thankz lot for the sub bro………..

  36. Thank You

  37. Madhura prasad

    බොහොම තුති වේවා බ්‍රෝ සබ් එකට

  38. Thank you very much

  39. harshaprabha1234

    Thankz bro for the sub

  40. සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!

  41. ස්තූතියි දිනිඳු

  42. Subata thanks……

  43. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  44. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  45. බොහොම ස්තූතියි සහෝ! ❤✌
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Mr. Go 3D (2013)
    BuyBust (2018)

  46. Thank you

  47. arawindasunimal

    thanks sub ekata jayawewa

  48. thanks..

  49. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

  50. Good work friend, Thanks for the sub!

  51. thanks

  52. thanks

error: Alert: Content is protected !!