Tuesday , September 22 2020
Breaking News

The Devil’s Backbone (2001) | ළමා අනාථාගාරයේ හොල්මන!

Rating: 8.7/10. From 3 votes.
Please wait...

බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉතින් මේක මගේ හතර වැනි ලිපිය. අනිත් ලිපි දෙකම කොමඩි. කොහොම උනත් මට හිතාගන්නත් බැරි උනා මේක imdb වල අරගෙන තියෙන රේටින්ග්ස් දැක්කහම. ෆිල්ම් එක සුපිරිම නිසා මම imdb එක පැත්තේ ගිහින් මේකේ රේටින්ග්ස් බැලුවා. බුදු අම්මේ මේකේ රේටින්ග්ස් 7.6/10. පිස්සු හැදෙනවනේ. සාමන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් මේ වගේ රේටින්ග්ස් ගත්තට horror ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන්නවා දැක්කමයි. මේක සම්මාන 7ට නිර්දේශ වෙලා එයින් 6 දිනලා තියෙනවා. ඉතින් ෆිල්ම් එකේ තත්වය ගැන තවත් අටුවා ටීකා ඕනේ නැහැනේ. මේක 2002 හොඳම horror ෆිල්ම් එකට නිර්දේශ වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එසේ මෙසේ පොරක් නෙමෙයි. එය තමයි Guillermo del Toro. මට මෙයා ගැන වැඩි විස්තර මෙතන කියන්න ගියොත් මට මේ ලිපිය හැතැක්මක් වත් දික්කරන්න වෙනවා :). මෙයා දැනට සම්මාන 42 දිනාගෙන තියෙනවා (oscar සම්මානද ඇතුලුව).

දැන් ඉතින් හාහාපුරා කියලා කතාවට බහිමු. මේක සාමන්‍ය horror ක්‍රමයෙන් බැහැර වුන එකක්. අනිත් ඒවගෙ තියෙන්නේ මොකෙක් හරි පිස්සු හොල්මනක් ඇවිත් මිනීමරන එකනේ, මේකේ යන්නේ තමාව මරණයට පත්කල පුද්ගලයා හමුවන තෙක් සිටින පොඩි හොල්මනක්. මේක පටන් ගනිද්දිම පෙන්නන්නේ පරමාණු බෝම්බයක් වැටෙනවා, ළමයෙක් ඔලුව තුවාල වුන තවත් ළමයෙක් අතේ තියාගෙන අඬනවා. ඊට පස්සේ ළමයෙක් වතුරේ ගිලෙනවා. මම නම් කියන්නේ මේ මුලින් පෙන්නන ද‍ර්ශන ගැන අවධාන යොමු කරන්න එපා. කතාව බලද්දි ඔයගොල්ලොන්ට තේරේවී. මේකේ කතාව යන්නේ 1939 ස්පාඥ්ඥ යුද්ධය කාලය. Carlos කියන ළමයා මව අහිමි උන, පියා සොල්දාදුවෙක් වුන අහිංසක දරුවෙක්. පියාට හදිසියේම යුද්ධයට යන්න වෙන නිසා මොහුව ළමා නිවාසයක දමා යනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි ඔයගොල්ලෝ බයෙන් පිස්සු වැටෙන්නේ. 🙂 මෙයාට නිතරම අද්භූත ලමයෙක් වරින් වර දිස්වෙනවා. ඒ වගේම මේ අස්සේ මෙයට වද දෙන මැර ළමයෙකුත් ඉන්නවා. ඔයගොල්ලො ෆිල්ම් එක බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මේ මැර ළමයගෙයි, අද්භූත ලමයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ අද්භූත ලමයට මොකක්ද උනේ? ඔහුට අවශ්‍ය කුමක්ද? මේ ඇත්තටම ලමා නිවාසයක්ද? මේ අයගේ නියම සතුරා කවුද? අවසානයේ කුමක් වේද?

මට හොදටම විශ්වාසයි horror ෆිල්ම් රසිකයන්ට මේක හොඳටම ගැලපේවී කියලා. හැමෝම බාගෙන බලන්න. හොඳට බය වෙන්න 🙂 ලිපිය නවත්තන්න කලින් ආයිත් මතක් කරනවා. මේකේ imdb රේටින්ග්ස් 7.6/10. ලොකේ හොදම horror ෆිල්ම් එකක් 🙂 මේ අවස්ථාව මග හැරගන්න එපා! 🙂 පොඩ්ඩක් ඔය යටින් තියෙන කමෙන්ට් bar එකේ කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න. 🙂 ඔන්න අදට නැවතුනා . ජයෙන් ජය!

සැ.යු : මේක බලද්දි මතක ඇතුවම ටොරන්ට් ෆයිල් එකේ තියෙන ඉංග්‍රිසි උපසිරැසි දාගෙනම බලන්න, ඒක කතාව වඩත් හොඳින් තේරුම් ගන්න උදව් කරාවී. 🙂

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "දනුක යසුරන්ද බෙන්තරවිතාන" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

88 comments

  1. Lakshansilva18

    Mekata sub denna kauruth nadda

  2. wade ela, Guillermo del Toro kwama aye ahanna deyak tyenawada. supiri film eka.

  3. mama balanawaa ehenam…habai bayaune nati una den koooo…….

  4. thanks, details hondin vistara karala denawata.. film 1k balanawata balala wadak naha… imdb ratings godak wadagath film 1k balanna kalin.. thanks machan…

  5. Lakindu hansaka

    kiyana widihata nam patta film akak wage.. balannamko

  6. මතන් …… මෙකෙ ,,, සබ් එකත් දෑම්මා නම් තමා හොද,,,,,,,,,

  7. appa sehana bayahithena patai… amaruwen hari balamu… bedagaththata sthuthi saho…

  8. Thanks a Lot Machan.

  9. sub nadda?? 🙁

  10. Thanks lot…my friend…

  11. mmmmmmmm……………..

  12. ස්තුතියි සහෝ……

  13. This film is superb. Thank u….

  14. පරසාදයා

    ඹබට පිං සිද්ද වෙච්චාවේ…

  15. ko meke subtitle????

  16. maxxxxxxxa flm akaaa

  17. එල එල මමත් බාන්න ඔන තැන්කු වේවා..

  18. ela…..

  19. Thank u sooooooooooooooooo much 🙂

  20. Horror හෆොයි බාන්න බැරියෝ…… 😛

  21. thank you!

  22. maxxa wage balamu
    thank you

  23. niyamai saho!!KIT

  24. Kasun Gunawardana

    එල film එක..

  25. ela ela. mamath Horrer walata kamathie. Thanks!

  26. ohoma yan machan ape me fillm balanava. thans

  27. නියමයි !!! thankx

  28. ela machooo mama kamathima film horror,,,,,,,,
    thank saho

  29. thxxxx brooooooo

  30. horror nam ithin kiyanna deyak ne. aniwa banawa…. thanks bro………

  31. ela ela thanks.

  32. apenam kawadat holman film balanawa jaya wawaaaaa

  33. thankuu wewaa lokkkaaa xD jaya \m/

  34. elakiri…jaya wewa saho….

  35. ONNA MATH BAGATTTHO………… thnks yaluwa

  36. thanx bro

  37. ammooooooo horror! any way tanx bro!

  38. thank u sooooooooooooo much

  39. baye ba balanna hikz ona ekak kiyala balanava nul badinna veida danne na

  40. good work mchn,thanks

  41. baye be.naya hitenawa ewane oya denne.oni ekaka mamath baanawa.thanks saho

  42. Thank you very much Danuka

  43. මමනම් ඉතින් නිකන් තියෙන එකේ ගෙදර අයට බලන්න බෑවා.. ඒත් මම බලන්නේ නෑ මචන් හොර ෆිල්ම්.. ස්තුතියි

  44. palitha kanthale

    ammooooooooooo

  45. tnx…….onna bawa

  46. mamat balanawa,,,,,,,,,,,,,,,,

  47. Thanks Machan Menna Films
    Thanks WEwaa Onna mAmath Gatthooooooo

    Holaman nam Atha Arinne ne…

    Jaya Wewaaa

  48. meka godaaak baya hithena ekakda? dwnld karanna bayay wage.. 🙁

  49. Hunga kalekin patta film ekak dunnata thanks.

  50. ko ban meke english subs ganna thenak nehe ne

  51. Thank u…

  52. දනුක බෙන්තරවිතාන

    @krishan

    mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna 🙂
    මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!

  53. @krishan

    mata hondatama sure otaya meka niyametama allala yai, aniwa bagena balanna 🙂
    මෙතෙක් වේල comments දාපු සහෝලට බොහෝම ස්තූතියි!

  54. Praසන්ன

    තෑන්ක්ස්

  55. huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!

  56. huga kaalekin patta horror 1k hambuna wage. danma baagena balanawa, thnkz macho!!!!

  57. man holman walata echchara kamathi na, namuth machan oay recommend karana nisa gannawa.:)

  58. Thankx machan…. jaya

  59. රාම් රාජ්

    thanks

  60. ela mchn….kalekin hoda horror film ekek baluwe ne…..keep it up…

  61. M.D.A Pradeep (අමිල මනනදේව)

    හොල්මන් ෆිල්ම් තමයි මම කැමතිම ෆිල්ම් ජාතිය.මේ ෆිල්ම් එක දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි දනුක සහෝ.මමත් දැන් මේක බාන්නයි යන්නේ.

  62. ela saho onna math banna danma

  63. Thanks for the Film

  64. දනුක බෙන්තරවිතාන

    @uda
    කිසිම අවුලක් නෑ සහෝ 🙂

  65. thanks machan mama godak kamathi Horror walata

  66. Niyamai…………

  67. එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා

  68. එළ මමත් කැමතිම Horror ෆිල්ම් වලට තමා

  69. කතාව හොඳයි වගේ හිතෙන නිසා; ටිකක් වෙනස් යමක් ඇති බවක් දැනෙන නිසා ඔන්න මාත් ගත්තා සහෝ මේක! කමක් නෑනේ?

  70. කේ. යූ. ජී. උදාර

    thanks saho.

  71. හේමජිත්

    ඔන්න මාත් බානවෝ………….

  72. බානවා

  73. දනුක බෙන්තරවිතාන

    @chamila

    බය වෙන්න එපා, අනිවා බාගෙන බලන්න film එක සුපිරියි.

  74. tnxxxxxxxxxxxxxxxxxxxxxx

  75. balamuko…

  76. ela kiri aniwa banawa

  77. දනුක බෙන්තරවිතාන

    හහ් හහ් , මගේම ලිපියේ මම 5 වෙනියා. මෙහම chance අඩුවෙන් හම්බ්වෙන්නේ 😀 . හැමෝම බාගෙන බලන්න 🙂

  78. Shashi Fernando

    huray ada man 3. 😀 niyamai.

  79. Thanks Bro

  80. than kuuu saho

error: Alert: Content is protected !!