Tuesday , September 27 2022
Breaking News

The Dirty Picture (2011) with Sinhala Subtitles | නොදනිමි කාගෙ දොසා [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.1/10. From 8 votes.
Please wait...

විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි ආයෙම මේක කරන්න කියල මතක් කරපු වගේම සැරින් සැරේ මේ ගැන අහල වැඩේට දිරි දුන්න විකියා සහෝවත් මෙතන දි මං මතක් කරන්න කැමතියි. දෙන්නටම බොහොම ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් ඔන්න දැන් වැඩේට බහිමු.

මීට මාස දෙකයි දවස් කීපයකට කලින්….. හරියටම කිව්වොත් 2011 වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගතවීම ආරම්භ වුණ The Dirty Picture චිත්‍රපටය ගැන හුඟක් දෙනා දැනටමත් දන්නව ඇතිනේ. IMDb Raings වල 6.8/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටය දැනටමත් සම්මාන 23 ක් දිනාගෙන නිර්දේශයන් 12 කට හිමිකම් කියනවා. පසුගිය දවසක පැවැත්වුණු ‍ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ දි 2011 වසරේ හොඳම නිළිය (විද්‍යා බාලන්) ඇතුළු තවත් සම්මාන දෙකකුත් ඒ අතර තියෙනවා. Milan Luthria ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය විද්‍යා බාලන්, නස්රුදීන් ෂා, තුෂාර් සහ එම්රාන් හෂ්මි යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් උපරිමයෙන් හැඩවෙලයි තියෙන්නේ.

නිළියකගේ ජීවිතයේ ඇරඹුම, එහි නැග්ම සහ බැස්ම යන කාරණාවන් ත්‍රිත්වය තමයි මේ චිත්‍රපටයේ එන කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ. එහිදී ඇය සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන අයුරු, ඇය මුහුණ දෙන අභියෝග, සිනමාව තුළ ඇයගේ අනන්‍යතාව ආදී කාරණාවන් ‍රැසක් මෙන්ම ඇයගේ පරිහාණිය ද මේ තුළ මොනවට ඉදිරිපත් වෙනවා.

කොහොමවුණාත් මං මේක බලන්න කියල නිර්දේශ කරන්නේ 18 ඉහළ කට්ටියට විතරයි. මෙහි එන සමහර දර්ශන බාලවයස්කරුවන්ට නුසුදුසුවීම ඊට හේතුවයි. චිත්‍රපටය බලද්දි සිනමා ලොව නිළියක සම්බන්ධයෙන් වූ සදාතනික සත්‍යයක් මේ කතාව හරහා මතු කෙරෙනව ද කියලත් වෙලාවක මට හිතුණා. තවත් විදිහකට කිව්වොත් මේකෙ සෙක්ස්වලට වඩා එහා ගිය දෙයක් තියෙන බව තමයි මට දැනුණේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් ඒ දේ දැනෙයි ද කියල…….

ලිපිය – කේ. යූ. ජී. උදාර

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ. යූ. ජී. උදාර” සොහොයුරාට සහ “සාරංග ජේ. ලියනගම සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

තබ්බර් (2021-) [S01 : E07] Sinhala Subtitles | පුතු මියෙනා සැටි බලා හිඳිමි..!! [සිංහල උපසිරසි]

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න …

Leave a Reply

Your email address will not be published.

76 comments

  1. මේ වගේ නිළියන් ගෙ ගැන ලියවුණු
    හින්දි හෝ Hollywood film තියෙනවා නම් type කරන් යන්නකෝ

  2. ●හනුමූන් කී රාත් හෝතී හේ මේ වහී රාත්‍ හූ..

    ●ඌ හ් ලලා ඌ හ් ලා ලා තම හේ මෙරී fantasy..

    A masterpiece

    Must watch

    Real life of silk smitha silk smitha නම් නැඟී ආ නිළියගේ කදුලු කතාවයි.

    නිළියන් ගෙ මෙන්ම සමහර මිනිස්සු ගෙ ජීවිත කතාත් මෙ වගේ.. නමුත් හැංගිලා තියෙනවා..

    විද්‍යා බාලන් හොඳම නිළිය ට හිමි සම්මානය හිමි කරගත්තා.

    අනිවාර්යෙන්ම බැලිය යුතු චිත්‍රපටයක්.

    මේක‍ award winning film එකක්.

    අවසානය දුක්බර කතාවක්.

    සෑම නැගීමකම ඛේදනීය බැස්මක් ඇත.

  3. thank you sub ekata

  4. yasith Maduran

    Thank you.

  5. සිංහල සබ් එකට බොහොම ස්තූතියි සහෝ…

  6. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  7. thanks very much bro…

  8. මේ ෆිල්ම් එක හරිම ලස්සනයි…….

  9. sub files balanna baha ssa file format eka nathiva srt file format eken sub files labaganne kohamada srt format eken thiyena subtitles nam balanna puluvan

  10. බොහොම ස්තුතියි

  11. Dear can you pls send me torrent file?here in dubai link is bloked by ISP.

  12. ලබා දුන් සිංහල සබ් වලට, “කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම” යන සොහොයුරන්ට ස්තූතියි….. 🙂

  13. ෆිල්ම් එක බා ගතිමි….. අද තමා බලන්නට සැරසෙන්නේ….. 😀

  14. Sthuthi saho……. onna mamath banna demma… ela ela..

  15. සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

  16. ela ela
    thanx

  17. එළම තමයි..!! ස්තුතියි සහෝ.. බෙහෙවින්ම…!!

  18. Gia කියන ෆිල්ම් එකත් මේ වගේම අනුවේදනීය කතාවක්. Gia Marie Carangi නම් වූ නිරූපිකාවගේ ජීවිත කතාව රැගත් මේ චිත්‍රපටයේ Gia ගේ චරිතයට පණ පොවන්නේ Angelina Jolie යි. මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීම නිසා වැළඳුන ඒඩ්ස් රෝගය නිසා ඇයගේ ජීවිත කතාව Angelina Jolie ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කොට තිබෙනවා

  19. සාරංග ලියනගම

    හැමෝටම ගොඩාක් ස්තූතියි.
    මේ ෆිල්ම් එක දෙන්න ටිකක් ප්‍රමාද වුනේ මගේ ප්‍රමාදය නිසයි.උදාර සහෝ ජනවාරි මාසේ ඇතුලතම සබ් දාල ඉවර කලත් මම තරමක් කාර්යබහුල වුන නිසා වැඩේ ඉවර කරන්න ටිකක් කල් ගියා.ඊළඟ උපසිරසියත් ඉක්මනටම දෙන්නම්…

  20. thanks shaho….

  21. උදාර සාරන්ග දෙන්නටම ගොඩාක් ස්තූතියි…සඋපසිරසි ලැබෙනකම් හිටියේ මේක බලන්න….ජයවේවා…සුපිරිම බයිස්කෝපයක්…නැවතත් ස්තූතියි෴෴෴

  22. ඉෂාන්

    නියමයි මචන්.. සිංහල සබ් වලට තැන්ක්ස් මචන්…!

  23. මම Film එක බැලුවා…පට්ටම පට්ට…..බොහොම ස්තුතියි ජයම වෙවා…සහෝලට…

  24. සුරංග වන්නිආරච්චි

    නියම වැඩක් සහෝ !!!

    ඔහොම යමු ජයවේවා!!!!!

  25. sinhala sab walata thankz, jaya wewa..

  26. ey mama kalin dapu comments ain kale.honda wunath nethi wunath api hondai kiyanna onada,nethnam comments ain karanawada.mara wedakne meka

  27. me film eka kisima wedak ne.mewage ewa dannath epa.mahama appiriyay

  28. upul hewagamage

    mamath kalin meaka balal tiyanawa maruma film akak.. hemooma balanna.. aththatama balanna watina film akak..

  29. Thanks machan film1ta api wenuwen sub daanna una mahansiyata.

  30. කේ. යූ. ජී. උදාර

    @kkg
    Ghost Rider: Spirit of Vengeance 2012 චිත්‍රපටයටම නොවුණත් ඊළඟ ‍තෝරා ගැනීමේ දී යම් වෙනසක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් හින්දි චිත්‍රපට ලබාදීමේදීත් බොහෝ වෙලාවට මං ‍තෝරා බේරා ගැනීමක් කරලයි ඒවා ලබා දෙන්නෙ. ඒ කියන්නෙ කෙනෙකුට බලන්න තරම් වටිනාකමක් තියේ කියල මං හිතන චිත්‍රපට තමයි දෙන්නෙ. ඒ වගේම අනිත් කාරණය නම් ඉංග්‍රීසි වලට සාපේක්ෂව හින්දි චිත්‍රපටවලට සිංහල උපසි‍රැසි ලබාදීම අවම හින්දත් මං මේ වැඩේ කරනව කිව්වොත් ඒකත් හරි. කොහොමවුණත් මුලින් කිව්ව වගේම ඊළඟ චිත්‍රපටයෙදි මං වෙනසක් කරන්නම්.

  31. කේ. යූ. ජී. උදාර

    දිරි ගන්වනු වස් ප්‍රතිචාරයක් ලබා දුන් හැමටම තුති….

    @හසිත අලහකෝන්
    මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ silk smitha ගේ ජීවිත කතාව නෙවෙයි සහෝ. මෙහි එන කතා පුවත silk smitha ගේ ජීවිත කතාවෙන් යම් පමණකට පෝෂණය වීමක් පමණයි සිද්ධවෙලා තියෙන්නෙ.

  32. බොහොම ස්තුතියි සබ් වලට… ජයෙන් ජයම වෙවා..!!.!!!!

  33. meka patta Film akak. math baluwa.. Sinhala sub nisa ai balanawa.. Jaya wewa…

  34. thanks…..

  35. ehemanam kiyanna mama e tika witharakwath balannam

  36. meke vidyawa full nude pennanawada machanla

  37. mewata hondai kiyana wunta mama kiwwai kiyala hithaganna.mewa maha malama mala jarawak.kawuruth balannepa pls.kisima lassanak nethi film ekak

  38. monada me film dekkama bada dangalanawane

  39. Ghost Rider: Spirit of Vengeance 2012 උදාර සහෝ සබ් දෙන්න පුලුවන්නම් මෙන්න ෆිල්ම්

  40. අනේ හින්දි වලට සබ් නොදා ඉංග්‍රිසි එකකට දැම්මනං මසුරං

  41. sinhala sub walata thankoo sahooo

  42. Thanks machan. subs ekka nisa watinawa

  43. lipiyA KIYEWWATA PASSE TAMAI BANNA HITUNEH .ONNA MAMAT BANAWA.JAYAWEWA BIASCOPE.

  44. aah nAhA 🙁

  45. oyee ada mama 1st

  46. thank you !!! banna demma.balala kiyannam .:D

  47. රාම් රාජ්

    ස්තූතියි ඔන්න මම බාගන්නවා.

  48. maxxa
    thanx machan 😀

  49. ඔබලා සියලු දෙනාටම ස්තූතියි!

  50. බොහොම ස්තුතියි…………….

  51. thanks… sinhala sub ekka films denawaata,,,,,

  52. Niyamai machan.. fatta thanks sub walata…

  53. thanks…………..

  54. Thanx saho,keep it up……

  55. බොහොම ස්තුතියි…මේක බලනවද? නොබලනවද කියල හිත හිත හිටියේ…
    බයිස්කොප් එකෙ දලා තිබ්බ ලිපියයි කොමෙන්ට් දෑකල බාන්න හිතුන…
    බොහොම ස්තුතියි සින්හල සබ් වලට…
    ජයෙන් ජයම වෙවා……….

  56. patta pata pata

  57. හොද්දා....

    onn mamath banawo..
    tankuu… hode…

  58. හසිත අලහකෝන්

    මේක ගැන අහල තිබුන. බලන්න බලාගෙන හිටියෙ. මම හිතන්නෙ මේකෙ කතාවට පාදක වෙලා තියෙන්නෙ දකුණු ඉන්දියානු නිළියක් වන “සිල්ක් සමිතා” ගෙ ජීවිත කතාවයි.
    මේ නිළියකගෙ ජීවිතය ඛේදාන්තයකින් අවසන් උනා 1996දි (සියදිවි නසාගත්තා).
    ඇත්තටම ලංකාවෙ උනත් සමහර ප්‍රසිද්ධ ජනප්‍රිය නිළියන්ගෙ මේ වගේ අතීතයක් තියෙනව.
    ලෝකයේ සෑම රටකම සිනමාකර්මාන්තයට සම්බන්ධ(විශේෂයෙන් නිළියන්ට) කාන්තාවන්ට ඉතා අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනව කියන එක සාමාන්‍ය ජනතාවට තාමත් රහසක්.
    අපේ සමාජයේ උනත් සමහර නව යොවුන් තරුණියො නිළියන් වෙන්න ඕනෑම දෙයක් කරන්න සූදානමින් සිටීම නිසා සමහර අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, නළුවන්,ව්‍යාපාරිකයො වගේ අය ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නව කියන එක ප්‍රසිද්ධ රහසක්.

  59. hindi walata wada english thama macho hoda thnx ny wy

  60. thanks machan….

  61. ela ela thanks denatama balama balamu

  62. thanx. niyamai.

  63. does this film have english subtitles?thanks pls answer

  64. patta film ekaka …

  65. Weldone Machan!

  66. මේක නම් ලොවෙත් සුපිරි බයිස්කෝප් එකක්..බයිස්කෝප් රගපාන නළු නිළියන්ගේ අපි නොදකින පැත්ත,,,දුෂ්කරතා ගැටුම් සියුම්ව විග්‍රහ කරන මේ බයිස්කෝප් එක නම් ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු එකකි..
    බොහොම ඉස්තුතියි “කේ. යූ. ජී. උදාර” සහ “සාරංග ජේ. ලියනගම” සහෝලට…

    ජයෙන් ජය~!

  67. Shashi Fernando

    පට්ට ෆිල්ම් එකක්නේ මේ පාර සහෝ දීලා තියෙන්නේ. නියමයි ආ…. බොහොම අගෙයි….. ජය වේවා!!!!

  68. wt a nice….. thanks bro.

  69. Elakiri LOKKA me Movie eka sinhalen ma dapu Ekata

    Thanks wewaa onna mamath gannawa..

  70. Thanks ….

  71. he heeee…mama 3

  72. දනුක බෙන්තරවිතාන

    හුරේ මම දෙක 🙂

  73. indika jayathilaka

    mama thamai ada 1…..

error: Alert: Content is protected !!