Wednesday , September 23 2020
Breaking News

The East (2013) | අසාධාරණයට එරෙහි කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

The East (2013)-baiscopelk.com-ඉතින් යාළුවනේ මේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 7.2/10ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 57 වෙනි ස්ථානයේ රැඳිලා තියෙනවා. මේ අවුරුද්දේ ජූනි 18 වෙනිදා එක්සත් රාජධානියේ ප්‍රදර්ශනය වීම ඇරඹුන මේ චිත්‍රපටිය මුල් සතියේදි විතරක් ඩොලර් 77,000කට අධික ආදායම් වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා.. මෙහි ප්‍රධාන චරිතය වන සේරාගේ චරිතයට පණ පොවන්නේ Another Earth (2011), Sound of My Voice (2011), සහ Arbitrage (2012) චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායක උන Brit Marling නම් සුරූපී නිලියයි. ඒ වගේම මේ චිත්‍රපටිය ලෝකයේ බිහි වූ චිත්‍රපටි බොහෝමයක් අතරින් නිවැරදි දේ සහ වැරැදි දේ මොකක්ද කියලා අවසානයට තේරුම් යන චිත්‍රපටි අතලොස්සෙන් එකක් බවත් කියන්න ඕන.

කතාව ගැනත් ටිකක් කියන්නම්…මිනිසාට හෝ පරිසරයට හානි දායක අයුරින් කරගෙන යනු ලබන මහා පරිමාණ ව්‍යාපාර සිදු කරන්නන් ඉලක්ක කර ගනිමින් එම ව්‍යාපාරිකයන්ට යම් ආකාරයකින් දඬුවම් ලබා දෙන කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් තමන්ව හඳුන්වාගත්තේ පෙරදිග කල්ලිය නමිනුයි. තර්ජනයට ලක් උන ව්‍යාපාරිකයන් විසින් පෞද්ගලික රහස් පරීක්ෂක ආයතයකට මොවුන් කවුද යන වග සෙවීමට බාර දෙනවා. සේරා මෝස් කියන්නේ ඒ රහස් පරීක්ෂක ආයතනයේ වැඩ කරන දක්ෂ නිලධාරිණියක්. මෙම රාජකාරිය ඉටු කිරීමට බාර වෙන්නේ ඇයටයි. කොහොම හරි ඇයට හැකි වෙනවා මේ පෙරදිග කල්ලියට ලඟා වෙලා ඔවුන්ගෙ විශ්වාසය දිනාගෙන ඔවුන් එක්ක කටයුතු කරන්න. ඒ අතරෙදි ඔවුන්ගෙ දඬුවම් දීමේ කටයුතු වල හවුල්කාරිණියක් වෙන්නත් සේරාට සිදු වෙනවා. හැබැයි මොවුන්ගෙ කණ්ඩායම සේරා හිතාගෙන ඉන්න විදිහේ එකක් නෙවෙයි. ඒ කණ්ඩායමේ එක එක තරාතිරමේ පුද්ගලයන් තම තමන්ගෙ දක්ෂකම් විවිධ ආකාරයෙන් යොදා ගෙන කණ්ඩායමේ අරමුණ කරා ලඟා වෙන්න ලොකු රුකුලක් ලබා දෙනවා. මේ කණ්ඩායමේ ඉන්න අය බොහෝමයක් දෙනා සමාජයට, මිනිස්සුන්ට, සත්තුන්ට හා පරිසරයට අසාධාරණ ක්‍රියාවන් සිදු කල අයගෙන් පලි ගත යුතුයි කියලා හිතන අයයි. ඔවුන්ගෙ හැසිරීම් රටාවත් ටිකක් අමුතුයි.

ඉතින් යාළුවනේ… සේරාගෙ දක්ෂතා මේ කණ්ඩායමේ අය තමන්ගෙ ක්‍රියාවන් කෙරෙහි යොදා ගන්නෙ කොහොමද? සේරා මේ කණ්ඩායම පාවා දේවිද? නැත්නම් කණ්ඩායමට එකතු වෙලා ඔවුන් කරන දේට උදව් දේවිද? නැත්නම් කණ්ඩායමේ වැඩකටයුතු හොරෙන් කඩාකප්පල් කරාවිද? පෙරදිග කල්ලියේ ප්‍රධාන අරමුණ ඇත්තටම ඔවුන් ලෝකයට පවසන එකමද? නැත්නම් ඔවුන්ට යටි අරමුණක් තියෙනවද? ඒ වගේම මොවුන් ව්‍යාපාරිකයන්ට දඬුවම් දෙන්නේ කොයි ආකාරයෙන්ද? ඔවුන් කරන දේ හරිද? වැරදියිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

The East (2013) on IMDb

 

 

86be020d4a6eae1d089ce38ba04f48e9338a38ce
c2167fd02c911a1018c69601e1effe2d162af564
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. ස්තූතියි සහෝ

  2. ela ela thanks

  3. thankszz…

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. චතුරංග සුරාජ් පෙරේරා

    මම මේක ඊයේ තමා බැලුවේ සිපිරි කතාවක් මේක එකමුතු කම ගැන මාර හැගිමක් දැනෙන්නේ අත්තමයි මේක ගැන විස්තර ටිකක් හොයල බැලුව කතාව ගොඩක් හොදයි කියල ආරන්චි උනා එක හින්දම බලලම comment එක්ක දානව කියල හිතුව බොහොම ස්තුතියි සහෝ මේවගේ සුපිරි කතාවකට සබ් දුන්නට !!! ජයවේවා !!!

  6. උපසිරස ලබාදුන්නාට බොහොම ස්තූතියි…..

  7. සුනෙත්

    ඉස්තුතියි දිනිදු සහෝ ,ලිපිය කියවපුවහම බලන්නම හිතුනා,ජයවේවා

  8. patta..sub walata thanx…….

  9. බොහොම ස්තුතියි දිනිඳු සහෝ.

  10. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  11. thankzzzz sahoooo

  12. Thanks machoo…

  13. Good post Friend Thanks

  14. hi machan
    mama film down load karala ped drive ekata da thamayi balanne. sinhala upa siras enne nahe. podi support ekan denna kohomada eka karanne kiyala

    • ඔයාගෙ කොම්පියුටරේ තියෙන්නේ Windows 7 නෙවෙයිනම් මුලින්ම iskolapotha.ttf කියන Font එක ඉන්ස්ටෝල් කර ගන්න.

      ඊට පස්සෙ Jet Video/KM Player වගේ ප්ලේයර් එකක් දා ගන්න.

      චිත්‍රපටියේ නමයි හා උපසිරැසි ගොනුවේ නමයි එකිනෙකට සමාන අයුරින් Rename කර ගන්න.

      දැන් බලන්න උපසිරැසි පේනවද කියලා..

      ඒත් පේන්නෙ නැත්නම් [email protected] එකට මේල් එකක් එවන්න..

  15. Thanks …

  16. Kasun Jayamuni

    Maxxa machan…

  17. jaya wawa sub namm niyamaii…. athi sarathakaii sub nam ..jaya weawa (Y)

  18. Patta macho.

  19. මුදියා / mudiya

    ෂහ් මාර කතාවක්නෙ.ලිපියෙ බාගයක් කියවල ෆිල්ම් එක බාන්න දැම්ම.ඉක්මනටම බාන්න ඕනි.ටීවී සීරීස් අස්සෙ සුපිරි ෆිල්ම් එහෙමත් ගේන එකට අපේ දිනිඳුවට පිං හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!

  20. thanks dinidu

  21. thanx aiya

  22. patta pata pata.. maru.. jayen jayama wewa oyalata.!

  23. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම් මේ කල්ලිය ගැන. ජය෴෴ 😛 😛

  24. Siraj Priyantha

    thanks bro for sub…………

  25. Wanted 2009 hindi film ekata sub dennako..

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා බඩ්ඩක් නේ..
    ඔන්න බාන්න දැම්මා…

  27. මේක නම් බලන්න ඕනෙ එකක්. ඊයේ බාන්නත් හිතලා ආයේ පොඩි කොපියක් තියේ කියලා බෑවේ නැහැ මේකෙන් ගන්න. කොහෙද ඉතින්. දැන් මටම එකක් හොයාගන්න වෙනවා වගේ. වැදගත්ම දේ උපසිරැස නෙව, බොහොම ස්තුතියි අයියේ උපසිරැසට.

  28. දිනිදු සහෝ මෙදා සැරෙත් අලුත්ම එකක් ගෙනැල්ල නේද.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජය වේවා෴

  29. ‘Thanks Machan….’

  30. ela ela kollo thawath 13 ekak demu

  31. thnxxxxxxxxxxxxxxxxxxxx

  32. hoda kathawak wage
    thanx bro

  33. oyaalage subs nam maru

  34. පට්ට පතුරු හොදේ

  35. ela ela ela

  36. එල වැඩක් දිගටම සබ් දෙමු

  37. rusuru | රුසිරු

    එල ෆිල්ම් එකක්

  38. elane baiscope

  39. දිනිදු අයියා හි‍ටු කියල දෙනව නේ
    අරහෙන් හනිබාල් මෙහෙන් ‍ෆිල්ම්
    අපිට තමා හොද ඉතින්
    බලමු මොකක්ද හොද මොකක්ද නරක කියල 😉
    උපසිරසට බොහොම තුති ආ 😀

  40. maxxxa saho thawath awa demu

  41. සිසිත සමරතුංග(සිසියා)

    ආ නියමයි හොඳ කතාවක් වගේ.

  42. තැන්ක්ස් වේවා!

  43. ඔයාල දෙනවා නේ පට්ට ඒවා ජය

  44. කැලුම් රණවක

    එල එල දිනිඳු සහො..මේක දෙනකම්මයි හිටියෙ..
    ඔන්න එහෙනම් බාන්න දැම්මා එකෙන්ම..
    සබ් එතට බොහොම තුති..

  45. mey thiyenne balanna hitapu film aka tx

  46. patta patta…..

  47. jayen jaya!!!!

  48. ඔන්න මාත් බාන්න දැම්ම දිනදු දෙන ඒවා සිරා කොහොමත්

  49. maxxa maxxa bro

  50. හර්ෂ ලහිරු

    එලකිරි මචො මේක කලින්ම බාලා තියාගත්තා

  51. නලින්

    නියමයි දිනුදු අයියා!

  52. “චූටී මල්ලි”

    ඔන්න සහෝ අද මට විශේෂ දිනයක් මොකද කියනවනම්
    මේක තමයි මන් අපේ සයිට් එක වෙනුවෙන් පල කරන 1000වන කමෙන්ට් එක
    මන් මේ සයිට් එකට සම්බන්ධ උනු දිනයෙ ඉදලා අඩවියෙ පලවුනු
    සෑම ලිපියකටම මන් අදහසක් එක් කලා
    එකක්වත් මඟහැරියෙ නෑ ඒක දැන් පුරුද්දක් වෙලා
    ඉතින් මගෙ 1000 වැනි කමෙන්ට් එක ඔයා වෙනුවෙන් පලකරන්න
    හැකිවීම ගැන මට හරිම සතුටුයි
    එහෙනම් වෙනදාවගෙම
    සබට තුති
    ඔබට ජය……

  53. ජය වේවා අයියා දිගටම සබ් දෙනවා නේ පට්ට

  54. pattane macho story aka nam maru

  55. thank meyka denakm unne supirima film akak

  56. patta macho

error: Alert: Content is protected !!