Tuesday , November 24 2020
Breaking News

The Flash [S01 : E03] | විෂ දුමාරයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

Flash TV 3

පසුගිය කොටසින්… . .

ඩැන්ටන් බ්ලැක් කියන්නේ ක්ලෝනිකරණය පිලිබද පර්යේෂණ කරපු විද්‍යාඥයෙක්. ඇක්සලේටරය පිපුරුණ දවසේ එයත් ඒ කිරණවලට නිරාවරණය වෙලා මෙට මිනිසෙක් බවට පත් වෙනවා. තමන්ගේම අනු පිටපත් හදාගෙන බ්ලැක් ගොඩක් මංකොල්ලකෑම් වගේම අපරාධත් කරනවා. ඒ වගේම එයාට හතුරුකම් කරපු අයව හොයාගෙන ගිහින් එයාලගෙන් පලි ගන්නත් මෙයා උත්සහ කරනවා. ඒ අතරතුර අපේ වීරයා ෆ්ලැෂ් බ්ලැක්ට කරන අපරාධ නවත්වන්න මැදිගත් වෙනවා. කොහොම හරි ලොකු සටනකින් පසුව ෆ්ලැෂ්ට බ්ලැක්ව පරද්දන්න පුලුවන් වෙනවා. ඒ වගේම ෆ්ලැෂ්ට හිතුවෙවත් නැති විදියට රෝගයක් හැදෙනවා. මුලදි ඒක ඩොක්ටර් වෙල්ටවත් අදුනා ගන්න බැරි වුනත් පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාගේ වැය වෙන ශක්තියට හරියන්න කෑම ලැබෙන්නේ නැති නිසා ඒ ලෙඩේ හැදෙන්නේ කියලා. ඒ වගේම ෆ්ලැෂ් සෙන්ට්‍රල් නගරයේ වෙන සාමාන්‍ය අපරාධ, මංකොල්ලකෑම් නවත්වන්නත් පොලිසියට උදව් වෙනවා. හැබැයි ඒ ප්‍රසිද්ධියේ නෙවෙයි කාටවත් නොපෙනෙන අදිසි රේඛාවක් විදියටයි.

අද කොටස… . .

ඇක්සලේටරයේ පිපිරුම නිසා මෙටා මිනිසුන් ගොඩක් හැදුනා කියලා ඩොක්ටර් වෙල්ස් හොයාගන්නවා. හැබැයි ඒ අයගෙන් ෆ්ලැෂ් එහෙමත් නැත්නම් බැරි විතරයි හොද වැඩ කරන්න ඒ ලැබුන බලය පාවිච්චි කරන්නේ. නිම්බස් කියන්නෙත් අනිත් අය වගේම ඇක්සලරේටරයේ පිපුරුම නිසා එයාට ලැබුන බලය නරක වැඩවලට පාවිච්චි කරන මෙටා මිනිසෙක්. තමන්ගේ ඇග විෂවායුකට හරවා ගන්න පුලුවන් මේ මෙටා මිනිසා එයාගේ තරහාකාරයන් මරන්න ඒ බලය පාවිච්චි කරනවා. ෆ්ලැෂ් නිම්බස්ව නවත්වන්න උත්සහ කරද්දි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ වගේම මෙයාලා අල්ලන මෙටා මිනිසුන්ව හිර කරලා තියන්නේ කොහෙද කියන ගැටලුටත් මේ කණ්ඩයම මුහුණ දෙනවා. මෙටා මිනිසුන් අල්ලන අතරතුර ජෝ සහ බැරි බැරිගේ අම්මගේ මරණය සිද්ධ වුනේ කොහොමද කියලා ආයෙත් සැරයක් සාක්ෂි පරික්ෂා කරලා හොයනවා. එයාලා දෙන්නා බැරිගේ තාත්තා බේරගන්නයි උත්සහ කරන්නේ.

මීලග කොටසින් මුණ ගැසෙන තුරු ඔබට ජය… . . ! 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

DF7147A0E2FC8BE3A4DE7AE86F22C1D84963A70D

216 MB කොපිය මෙතනින් බාගන්න

439F96393B91BB020F97F64B7B7D2D0DA35BE519

806 MB කොපිය මෙතනින් බාගන්න

E2673C8E660B639619661B0CB0ABDF5CDF85E1B5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Check Also

Banshee [S03 : E03] Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා! [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි එපිය ටිකක් මතක් කරගමු. දැන් අපි දන්නවා බ්‍රොක් කියන්නේ කලින් බැඳලා ඩිවෝස් වෙලා ඉන්න …

Leave a Reply

Your email address will not be published.

80 comments

  1. The season 1 eke episode Wala link wada naa bn

  2. Sajith Akalanka

    Thanks…

  3. Thanks !!!!!!!!!!!!!!!!!!

  4. heshanfernando

    weda na

  5. wada nane bn.

  6. weda nene bn boddak balahanko

  7. maho meka no work ne

  8. ko ban link tika wada nah neh..Torrent wada nah..poddak balahankoo..

  9. downlod karanna be ne – This webpage is not available

  10. meke watanawa This webpage is not available Unable to look up g.oc.gs.

  11. wada nane bn meaka … 130MB eaka

  12. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  13. Thanks saho!!

  14. ashan lankanath

    thanks

  15. Niyama saho
    Best worck
    Keep it up

  16. බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා..!

  17. niyamai sahoooo ithuruwath denakan balan inne

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  19. keep it up

  20. mata sinhala subtitle wada nane subtitle on karama watenne ????????????? ??????????? ohoma question marks? ai ee plzz help mee ;(

  21. bohoma stuti saho………. .

  22. නියමයි කවිදු සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  23. Pathum Aroshana Wanigasekara

    Thanks machan 🙂 (Y)

  24. Thanx bro …… !!!!

  25. sub ekata thanx aaaaaa

  26. thanx bro !!!

  27. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා……………!!!!!

  28. SUB ekat thanks saho…..
    Obata jaya….

  29. arrow season 3 eka amathaka karanna epa sahoo.episode 2 eke sub eka ekmanatama denna

  30. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

  31. බොහොම ස්තූතියි

  32. Thanks malli


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  34. ෂෙරින් සමාධි ගිනිගේ

    එළ එළ
    බොහොම ස්තූතියි….
    🙂

  35. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  36. බොහෝම ස්තූතියි මලයා උපසිරසට. ජයම වේවා…! එලස්ස්ස්….

  37. thax maliya.. oyatha flash wage weda ne..

  38. niyamai sahoo..sub eka ikmnta dunnta..digatama demu..jaya wewa..

  39. thx very mch

  40. thax sahoo

  41. niyamai niyamai thanx , sub walata

  42. dasun disanayaka

    thanks

  43. එනකන් බලන් උන්නෙ.tnx bro.ඊ ලග එකත් ඉක්මනට දෙන්න.ජය වෙවා
    !

  44. thankz a lot bro..

  45. thanks saho,onna bewa

  46. ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි……………
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  47. නියමයි අදනම ඉක්මනටම දීල තියේ. බොහොම ස්තුත්යි…..ඊලග එකෙන් හමුවෙමු…

  48. thank saho niyamai ekkmata delane..

  49. බොහොම ස්තුතියි !! 😀

  50. Chathura Sampath

    Thanks

  51. ela ela.subata thanks KAVIDU saho.ilaga 1th ikmanata demu.aroow s3 e3th denn.jaya wewa………..

  52. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  53. Ravindu Adithya

    නියමයි සහෝ.කලින් කොටසටත් එක්ක බොහෝම ස්තූතියි.

  54. මේක වගේ ඇරෝ S03E03 එකත් ඉක්මනටම ඕනා….
    ජය ශ්‍රී ඇරෝ මලයා……

  55. Shan Jayarathne

    Niyamay bro.m timing is perfect

  56. ARROW S3 E3 ekath ona macho.. thanks bro…

  57. chathura madusanka

    බොහෝම ස්තුතියි මචන් සබ් එකට,,,,අනිවා ඊළඟ එකත් ඉක්මනටම බලාපොරොත්තුව wවෙනවා,,

  58. sujith lasantha

    thanks

  59. Binara Kavishka

    ඉක්මනට දීලා. උපසිරසියට බොහොම ස්තූතියි .

  60. S.K.Ruchiranga

    Ela macho

  61. නියමයි සහෝ… දිගටම කරගෙන යමු…

  62. නියමයි…අද ගොඩක් ඉක්මනට දීලා. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  63. නියමයි කොල්ලෝ
    Thanx aaaa
    ඊලග එකෙන් හම්බ වෙමු.
    ජය ශ්‍රී………..

  64. චන්දිම අමරසිංහ

    niymi thaz degatama karagana ymu… subapatum..

  65. නලින් පෙරේරා

    ස්තුතියි පැතුම් සහෝ!

    ජය වේවා!

  66. නියමයි…. සුපිරි…..

  67. Fattai saho ikmanatama dila..

  68. Hasitha Helappriya

    Thanks Bro, keep it up

error: Alert: Content is protected !!