Friday , September 24 2021
Breaking News

The Flash [S01 : E05] | බෝම්බයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Flash TV 4

විශාල පිපිරුමක්.. . . කරපු කෙනෙක් නෑ. වයර් කෑලි නෑ.. . බෝම්බ කෑලි නෑ. කිසිම සාක්ෂියක් නෑ. ඒත් කොහොමද මෙහෙම වුනේ. ඒක හොයාගෙන යද්දියි බැරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබෙන්නේ මේකත් මෙටා මිනිසෙක්ගේ වැඩක් කියලා. මිනිසෙක් කියුවට මිනිසෙක්ම නෙවෙයි ගැහැණු කෙනෙක්ගේ. එසේ මෙසේ කෙනේක නෙවෙයි හමුදාවටත් සම්බන්ධ කෙනෙක් තමයි මේ සැරේ මෙයාලට හමුවෙන්නේ. ඉතින් මේ මෙටා මිනිසාට තියෙන බලය මොකක්ද? එයා ඒ බලය මොකටද පාවිච්චි කරන්නේ? එතකොට හමුදාවත් එක්ක මෙයාගේ තියෙන සම්බන්ධය‍ මොකක්ද? බැරිලා මෙයත් එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා.

එහෙනම් හෙට Arrow කතා මාලාවෙන් මුණගැහෙමු… . .
එතෙක් ඔබ සැමට ජය… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

deffee16141200ea7a18f1df278783196d462def

220 MB කොපිය මෙතනින් බාගන්න

8de4db3a8c7438ae1c60eda24edc6f286ce76c45
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Check Also

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E08] Sinhala Subtitles | අවසානය සහ අරුනෝදය… [සිංහල උපසිරැසි]

මේ අරන් ආවෙ කතා මාලාවෙ අවසන් කොටස. පහුගිය කොටසෙ කට්ටියම එකතු වෙලා ආච්චිව බේර ගත්තනෙ. …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. danks komlo

  2. thanks again…

  3. Sajith Akalanka

    Thanks…

  4. සබට තුති සහෝ

  5. Thanks !!!!!!!!!!!!!!!!!!

  6. thanks sahoo sub ekata

  7. Chinthaka chathuranga

    Thanks machan.

  8. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  9. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  10. ashan lankanath

    thanks

  11. ස්තුති සහෝ
    True Justice එකට සින්හල Subs දෙන්නකෝ

  12. Upul nishantha

    thnx bro, elzzzzzzzzzzz…

  13. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  14. thnx macho

  15. බොහොම ස්තූතියි

  16. pattaaaaaaaaaaaaaaaaaaa…………….ela….ela…machan

  17. sub 1ට ස්තුතියි………

  18. thanks bro

  19. උපසිරසියට බොහොම ස්තූතියි 🙂


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. බොහොම ස්තුති සහො

  22. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  23. තැන්කු වේවා..සහෝ එලම තමා
    පරක්කු මොකද කියලා බැලුවේ 😀 😀 (y)

  24. දිගටම කරන්න යන්න thnx නියමයි

  25. mtath meka thama bagnna bari una.ada ratawath banna ona…thanks KAVIDU saho…digatama sub demu.jaya wewa…….

  26. thanks a lot bro..

  27. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ මමමේක තාම බෑවේ නෑ..
    ඉක්මනටම බාමි..
    සුපිරි වගේ…
    ජයම වේවා…

  28. බොහොම ස්තුතියි : )

  29. sub ekata thanx aaaaaa

  30. THANKS SAHO!!!!

  31. S.K.Ruchiranga

    thanks macho

  32. patta mcn

  33. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  34. thanx macho

  35. දේනුක යශාන්

    බොහොම තුති සහෝ ඉක්මන්ටම දුන්නට!
    ජය වේවා…!

  36. Thank u wewa….!

  37. dasun disanayaka

    THANKS

  38. Thnx sahooooooooooo

  39. බොහෝම ස්තූතියි සබට….. ජය……

  40. Thanks mcn..

  41. good job me site eka aththatama hodawe like it

  42. good job. me site eka aththatama hodai. man godak kamathie

  43. Thanks saho…….
    Jaya wewa….!!!!

  44. Buddhika nelum

    thanks..copy eka aragena balan hitye sub denakan..ela..

  45. නලින් පෙරේරා

    අනිවාර්ය්‍යන්ම බලන්නවා අදම.. ස්තුතියි කවිදු සහෝ!

    ජය වේවා!

  46. thank u saho! jaya wewa!

  47. thanks sahoo sub ekata degatama karagena yamo jaya…. 😀

  48. එල සහෝ. ඔන්න බා ගත්තා.
    arrow එකටත් සබ් දෙන්න හොදේ.

  49. wade kiyanne okkoma meta minissu naraka wadane karanne beri arenna!
    Thankz for the sub..

  50. Thnx machan

  51. thnkss broo..sub dankn hitiyeee,,,ada arrow ikmnata denna..jaya wewaa…
    elzzzzzzz…//

  52. බොහොමත්ම ස්තූතියි කවිඳු සහෝ…… 🙂 🙂
    ඔබට ජය…!

  53. කවිඳුු ශාවින්ඳ

    බොහොම ස්තුති සහො

  54. ගොඩක් ස්තුතියි සහෝ 😀 අද ඇරෝ ඕනේ ඔන්න එහෙනම් සබ ගත්තා 🙂

  55. Thanks…

  56. tnx mcn anakam maga balan hitiye

  57. sub ekada
    torrrent ekada ba gaththemi.
    obata thuthi

  58. thanks saho…

  59. Thanks Machan….!

  60. සබට තුති ඔබට ජය!!!!

  61. බොහොම ස්තූතියි

  62. සබ එකට තැන්ක්ස්.. පහුගිය සතියේ මේක තිබුනේ නැද්ද… නැත්නම් මට මිස් උනාද මේක…? 🙁

  63. Thnxs…… gd luck….

  64. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මම දෙක…

  65. Ravindu Adithya

    thanx bro. ada mama eka. baluwe parakku moko kiyala.

error: Alert: Content is protected !!