Thursday , October 28 2021
Breaking News

The Flash [S01 : E13] | රොනී … . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 5 votes.
Please wait...

Flash TV 2

අපෙ ෆ්ලෑෂ් කොල්ලා හිතෙන ‍හිතෙන තැනට යන්න පුලුවන් කෙල්ලෙක්ව මට්ටු කලා ඔයාලට මතක ඇති නේද? ඒක නම් හිතන තරම් එයාට ලේසි වුනෙ නෑ. මොකද ඉතින් අල්ලන්න හදද්දිම එයා වෙන තැනකට පනිනවනේ. කොහොම හරි බෙරී මොලේ පාවිච්චිකරලා එයාව ඇල්ලුවා. ඔය අතරේ හාර්ට්ලි සිස්කෝට අනං මනං කියලා රවට්ටලා එලියට ගිහින් සිස්කොටත් ගහලා පැනලා ගියානේ. ඒකට නම් ඩොක්ටර් වෙල්ස්ට ‍එහෙම ගොඩක් තරහා ගියා. ඒ වගේම ෆ්ලෑෂ් කොල්ලට අලුත් පෙම්වතියකුත් මුණගැහුනානේ. පේන විදියට නම් බෙරී අයරිස් ගැන හිතන එක නතර කරලා වගේ.

එතනින් ෆ්ලෑෂ්ගේ වැඩ නැවතුනේ නෑ. රොනීට මොකද වුනේ කියලා සිස්කෝ දැනගත්තනේ. ඇත්තටම දැන් නම් රොනීගේ ඇගේ වෙන කෙනෙක් ඉන්නේ. කොහොම හරි ස්ටාර් ලැබ් එකේ ෆ්ලැෂ් ටීම් එක රොනීගේ ඇග ඇතුලේ ඉන්න මහාචාර්යතුමා ගැන විස්තර හොයාගෙන හොයාගෙන යනවා. එතකොට එයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙනවා. ඔය අතරේ කාටත් හොරෙන් පරික්ෂක වෙස්ට් බෙරීගේ අම්මගේ මිනිමරුවා කවුද කියලා හොයාගෙන යනවනේ. මේ සැරේ නම් එයාට ලොකු සාක්ෂියක් හම්බවෙනවා. අද මම කියපු හැමදේකම අලුත් විස්තරයක් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. ඉතින් මොකටද තවත් බලාගෙන ඉන්නේ මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

එහෙනම් හෙට ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

The Flash (2014– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

698A041813711D637BD625D4006B27390139F6BC

276 MB කොපිය මෙතනින් බාගන්න

7FABF5B4EDF3D7178A8F2148588CB7C814009CF3

919 MB කොපිය මෙතනින් බාගන්න

A9161823D030B4C90DAD145CB7C387D04B9FE674
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Check Also

Generation Kill (2008) [S01 : E06] Sinhala Subtitles | රිසර්විස්ට් සහයෝගය [සිංහල උපසිරැසි සමඟ]

Generation Kill කියන්නේ 2008 ජූලි 13 වනදා HBO නාලිකාව හරහා නිකුත් වූ තවත් එක් ජනප්‍රිය …

Leave a Reply

Your email address will not be published.

94 comments

  1. thanks machn..

  2. download karanna den ne mokda kes 1

  3. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

  4. ashan lankanath

    THANKZ

  5. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  6. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  7. thanx macho

  8. thnks Saho………………

  9. ada 14 awa neda shooooooooooooooooooooooooooooooooooooooo


  10. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  12. Hiran Rathnayake

    Thnks Bro

  13. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  14. thanks saho 🙂

  15. ma maga anit kamtima katawa tanks tanks .oyala karan awadata

  16. Thanks saho…
    Iaya wewa….!!!!

  17. thanks bro..

  18. සබ් එකට ස්තූතියි…. 🙂
    ජය වේවා..!

  19. Thanx Saho.. digatama wade karagena yanna. Api oyalat ekka hamadama innawa. Budusaranai..

  20. Thanks sub 1ta

  21. thanks bro…..

  22. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  23. sub ekata thanx aaaaaaaaa

  24. thanx bro sub ekata ela digatama sub demu me wage

  25. තරුෂ දිනුජය

    ,;*”*;,*”*;,
    *;, T ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, H ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, A ,;*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, N ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, K ;,*
    *;,;*
    ,;*”*;,*”*;,
    *;, S ,;*
    *;,;*

  26. සබට තුති……. ජයෙන් ජය !!!!!!!

  27. api godak asawen me series eka balanawa

  28. thanks bro

  29. නලින්

    ස්තුතියි කවිදු සහෝ..

    බාගෙන තියෙන්නේ අද බලනවා.

    ජය වේවා! එලස්ස්!!

  30. meka nam hoda ekak wevi kiyala hithanawa e wunata arrow tharam flash gathiyaka na kohoma wunath patta
    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

  31. sub එක ඉක්මනට දුන්නට ගොඩක් ස්තුත්යි.arrow එකත් අපු ගමන් sub දෙන්න.බලනකන් ඉවසිල්ලක් නෑ….

  32. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  33. Isuru Hasaranga

    මරු මචං බදාදයි බ්‍රහස්පතින්දායි එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඔබට පින් _/\_

  34. සබට තුති කවිදු සහෝ !!!!!

  35. thank sahoo

  36. elama thama bro!! thnx for all this!!!!!!!

  37. Thanku saho sub 1ta

  38. thankzzzzzz machn………

  39. Thanks ………. 😀 😀 😀

  40. thanks ikmanata dunnata………

  41. enakam maga balan hitiye saho…thank u wewa sub 1ta…

  42. Enakam maga balan hitiye….sub 1ta thnk u wewa…..

  43. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  44. thx sahoo

  45. මේන් ගත්තා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

  46. sujith lasantha

    thanks

  47. sachintha prabhath

    hamadama wage adath thanks bro

  48. Appa athi yanthan. Ude idan 20 wathawaka vithara biscope ekata ringuwa machan. 6 parak withara mama atta porakda balanna captcha type karanna wuna…… thnax sahodaraya……

  49. පිං සිද්ද වෙච්චාවේ 😀 මෙන්න සබ් එක ගත්තා ගොඩක් ස්තුතියි සහෝ 😀

  50. Thanks bro sub eka denakan balagena hitiye

  51. thank u saho digatama sub denna

  52. jayen jaya elaga sub aken hamuwemu

  53. ඔන්න මමත් සබ් එක ගත්තා මචෝ
    සබට තුති…. ජය!!

  54. ridmal kanishka

    thanks saho….

  55. thanks sahooo niyamai

  56. Thanks mchn

  57. නියමයි සහෝ. ස්තූතියි

  58. Elaa ela kavindu sahoo!pata gala sub denawane.jayawewa!

  59. තැන්ක්ස් මචන් එල
    kickass සයිට් එකට මොක්ද උනෙ කියලා ඩ්හන්න එකෙක් ඉනනවද?

  60. Supun Madhusanka (Bunny)

    Thanks bro….. ela ela…..

  61. sub 1ට ස්තුතියි…….

  62. ඔන්න ගන්නවා 😀

  63. Thanx
    Good Job

  64. ela ela tnxxx

  65. තැන්කස්………

  66. niayamai…thanks KAVINDU saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……

  67. බොහෝම ස්තූතියි…ජයෙන් ජයම වේවා!!!

  68. සබ් එකත් නිකන් FLASH වගේ..
    බොහොම ස්තුති !!!

  69. thnx brooooooooooooooooooo

  70. Thnx niyamai #1 nam ithin baiscope ma thama

  71. Elazzzz..Birdman subtitles dennooooo..

  72. Thnx bro…!!!!!!!! Arrow ekmanata one.Ela..

  73. THNX 😀 waiting for ARROW ^_^ (y) good luck

  74. thanks maxhn.. jaya… 😀 😀

  75. thanks bro !!!

  76. Sub ekata thanks saho.. Arrow ekath ikmnta ona.

  77. සබ් එකත් නිකන් FLASH වගේ..
    බොහොම ස්තුති !!!

  78. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ…
    උපසිරසියට බොහෝම ස්තූතියි…
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා!!!
    😀

  79. Pamoda dilranga

    Tanx….Niyamai danma banawa…Arrow th ikmanata denna.

  80. unu unuwema genapu eka nm vatinvah sahooo… thankz a lot sub ekata… 😀

error: Alert: Content is protected !!