Thursday , October 1 2020
Breaking News

The Flash [S01 : E17] |කවුද මේ ඩොක්ටර් වෙල්ස්… . . [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 5 votes.
Please wait...

The Flash New

පේන විදියට නම් ෆ්ලෑෂ් කතාව දැන් ටිකෙන් ටික ගොඩක් පුදුම හිතෙන කතාවක් වෙනවා වගේ. අර සුනාමිය නවත්වන්න ගිහින් ෆ්ලෑෂ් එකපාරටම කාලය හරහා ගියානේ. ඉතින් මේ වුන දේ ගැන නම් බෙරීට විශ්වාස කරන්නත් බෑ. හැබැයි එයා ආයෙමත් අතිතෙට ගිහින් කලින් වුන දේවල් වලට ආයෙමත් ඒ විදියටම මූණ දෙනවා. ඩොක්ටර් වෙල්ස් උපදෙස් දුන්නේ නැත්නම් බෙරී ලොකු අවුලක් ඇති කරගන්නවා. හැබැයි ඉතින් වෙන්න තියෙන ලොකු අනතුරු නවත්වන්න කියලා හිතාගෙන කරපු දෙයක් නිසා ලොකුම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න බෙරිට සිද්ධ වුනා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැප්ටන් කෝල්ඩ්ට. ඉතින් මෙයා ආයෙමත් සෙන්ට්‍රල් නගරයට ඇවිත් සිස්කොව පැහැරගෙන ගිහින් එයාගේ මල්ලිට මොනවා හරි කරනවා කියලා බය කරලා ආයෙමත් කෝල්ඩ් ගන් හදාගත්තා. ඒ වගේම මල්ලිට වද දිලා සිස්කොගෙන් ‍ෆ්ලෑෂ් කියන්නේ බෙරි කියලා දැනගත්තා. හැබැයි ඉතින් ෆ්ලෑෂ් බය වෙන්නේ නැතිව ගිහින් කැප්ටන් කෝල්ඩ්ව පැරැද්දුවානේ. ඔය අතරේ ඩොක්ටර් වෙල්ස් ගිහින් හැරිසන් වෙල්ස්ව මරලත් දැම්මා.

ඉතින් අපිට කතාවේ මුල ඉදන් මුණගැහුන හැරිසන් වෙල්ස් ගැන අපි දන්නේ මොනවද? මොකුත්ම දන්නේ නැති තරම් වගේ නේද? එහෙනම් ඉතින් මේ සතියේ කොටසෙන් ඔයාලට ගොඩක් විස්තර දැගන්න පුලුවන් වේවි. ඒ වගේම සෙන්ට්‍රල් නගරයට අලුත් හතුරෙකුත් ‍එනවා. මෙයා පිස්සු වැඩ කරන එක තමයි කරන්නේ. ඉතින් මේ දේවල් එක්ක සෙන්ට්‍රල් නගරයේ මොන මොන වගේ දේවල් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^

එහෙනම් ඉක්මනින්ම Arrow කතා මාලාවෙන් මුණගැසෙමු… . . !

 

The Flash (2014– ) on IMDb

 

 

126 MB කොපිය මෙතනින් බාගන්න

8892C9EE11A7A93CFE5006715112931ECB917166

214 MB කොපිය මෙතනින් බාගන්න

8407466E021DEF92DC8D3B53FC95C985419B19EF

348 MB කොපිය මෙතනින් බාගන්න

8926C9E0FBA82ECC346414FAE5932196EB7BE0BE
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Check Also

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  …

Leave a Reply

Your email address will not be published.

124 comments

  1. thanks bro…

  2. thankx machan

  3. The Originals eke sub dena eka navaththala ne ane puluvanm kauru hari eke sub dannako

  4. thanks machooooooooooooooooo

  5. brother 18 ikmanata denawadaaaaaa

  6. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  7. බොහොම ස්තුතියි sub එක දුන්නට
    18 වෙනි episode එකත් ඉක්මනට දෙන්න

  8. bohoma sthuthi
    please 18 episod ekath ikmanata denna puluwanda

  9. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  10. mata torrent ekak hambauna. eka down wenna 1 hour yanawa.eka hoda ekak nam man post karannam.ethakota sub eka ikmanata lebey nee

    😀

  11. Ayye Dan Nam Hodatama Athi Ay ayye hamadama mechchera parakku ane ayya subtitles gahana eka nathara karalada mandanne na naththan english sub ekata sinhala sub eka gahaganna baruwada dannena ehema wennaethi tuesday pennalath sub eka gahaganna bane adata dina 04 dan hetata dina 05 wey passe week ekak wey passe kiyay flash eka season brake ekak gaththa kiyala nathnam kiyay mata campous eke wadawagayak thibba kiyay ane ayye apinam owata rawatenne na.eka nisa please sub eka gahaladanne sub eka gahaganna bari unata kamak na kohomahari sub eka gahala denna

  12. Something goes wrong.

    guys man harenam flash arrow scorpion torrents nehe needa? thiyana ewath weda nehe. aluthen enneth nehe wage.mekata monawa hare karannama wenawa

    🙁

  13. E ayye mechchara wela ala thambuwada ay mechchara parakku me episode enna???????
    hhhaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……………………

  14. Me Mage 2 Comment Ane Ayye Mata hamadama salli kapagena flash episode eka enakan balan inna ba harida

  15. එලකිරි….!ජයවේවා……… 😀

  16. Thanks saho, Jaya wewa…….

  17. ado mchan diyanko
    flash epiya. ada denawada?

  18. Ey ban flash denne neththe.tuesday giya eka thamath nehe.fridayth wela.oka dipan ko ikmanata

    – hodatama thadaina ekek

  19. meke ilaga kotasa kavadada

  20. සබට තුති සහෝ ඉක්මනටම ඇරෝ එකත් දෙන්න

  21. me sathiye en ne wage

  22. ma sathiye flash nedda ane

  23. Anne Ayye Mechchara parakku mokada

  24. Flash E18 kawadda enne?

  25. Me week eke nadda flash browh

  26. Bro. me sathiye ko flash.hemadama parakku weddi ke gahanawa neda api.bt thanks so mich sonhala sub walata.ikmanata dapanko sub ekaaaaaaaa.

    🙁

  27. E18 thaama nene. Me sathiye enne nedhdha? Plz kiyandako

  28. Thank youu

  29. Ai me sathiye arrow,Flash Anne Nathe.

  30. Machn thank you for this service…………I know how hard yo maintain a site like this.

    I wish you all the best for your contribution.

  31. me satiye epiya ene nada?????

  32. pasanda perera

    ela thama ayye

  33. Ane me sathiye flash naddo?

  34. Mama flash 1 download kara abai audio vitharai play wenne ay?

  35. මේ සතියේ arrow, flash එන්නේ නැති කතාවක් ආරංචි වුණා. ඒක ඇත්තද බං?

  36. Bro me episode 8 sub ekane. Tharaha nathuwa poddak check karanda puluwanda.

  37. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  38. Hamadama wage good luck kyanawa.. Eth mekath tikak hithanna.. Oya eka digata deepu breaking bad sub nawaththaapu ekanm apita harima awl.. Kranna welawak aththena nattam wena knkta hari denna..

  39. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  40. ela ela jaya wewaaaaaaaaaaaaaa

  41. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    ░░░░░░░░░░░░░░░░░░░░░█████████
    ░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
    ░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
    ░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
    ░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
    ░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
    ██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
    ░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░░████████████░░░█████████████████

  42. Thank you very much….digatama sub denna…..

  43. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  45. tnx saho…………………..

  46. මේ x265 File එක play කරන්න VLC නිව් Version එකද ඕන?

    • KMP,GOM,VLC මේ ඕනම සොෆ්ට්වෙයා එහෙකින් බලන්න් පුලුවන් ඒත් නිව් වර්ෂන් එකක් වෙන්නම ඕන නැත්තන් සද්දෙ විතරයි එන්නෙ
      http://www.kmplayer.com/features/features
      http://www.videolan.org/index.html
      ඔතනින් ඩවුන්ලෝඩ් කරගන්න නැත්තන් දැනට තියන සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරන්න වැඩේ හරියයි

  47. yasas amaranath

    thanks saho!!!!! jayawewa!!!!!!!!!!!!!

  48. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄

  49. Jayz වනිගනෙත්ති

    Thanx saho subata… digatama ikmantama sub denna labewa kiyala prarthna karanawa. Jayawewa…. Budusaranai…!!

  50. සබ් එකට තෑන්ක්ස් සහෝ…… 🙂
    ජය වේවා…!

  51. Supun Madhusanka (Bunny)

    Thanks saho…..

  52. sujith lasantha

    thanks

  53. isuru hasaranga

    enakan balan hitiye ban thanx

  54. 126 MB එකේ seedලා නෑ

  55. Thanks bro arrowth ikmanatama danna

  56. මේ සබ් එකට ඉස්තුතියි මචං .. Breaking Bad සබ් එහෙම ආයේ දෙන්න එපා .. බලාපොරොත්තු ඇති කරලා නැතිකරනවට වැඩ හොඳයි .. ඇති නොකරම ඉඳීම

  57. thanks bro!

  58. අනේ ඇරෝ

  59. Samahara Site wala me kotasa sub ekka kalinma deela thibuna. eth mcn ewaye sub file kathawata wada barai…. 😛 Tnx mcn. arrow ikmanata denna

  60. elama wedak thawa eka episod ekai neda enna tinne

  61. ko Arrow???????????????????????????????????????????????????????????????????????????????????????????

  62. niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  63. thanks !

  64. තෑන්ක්ස් සහෝ සබ් එකට

  65. thank sahooo niyami degatam karagena yamooo thanks…
    sahooo polowannam Smallville ekata sub dannko ….

  66. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  67. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි සහෝ!!!

  68. එලකිරි කෝ බන් arrow?????

  69. නලින්

    ස්තුතියි කවිදු මලේ.. සබ දෙනකල් බල බල හිටියේ…

    ජය වේවා!

  70. ස්තුතියි සහො
    සුබ පැතුම් ඔයාට

  71. thankxxxxxxxxx mcn

  72. thanku sub walata…..

  73. දැන් හරිද කවිඳුවෝ සබ් එකේ අවුල??? මං බදාදා කීපාරක් ආවද මේකෙ සබ් දාලද බලන්න. මට දැං Arrow, Flash මේනියාවක් තියෙන්නෙ. ඒ නිසා ඒ දෙක නොබල හිටියොත් කාපුවවත් දිරවන්නෑ වගේ. ඒ නිසා ටක්ගාලා සබ් දීපන් සුද්දො ඈ…….. උඹලට ජයෙන් ජය.

  74. sub 1ට ස්තුතියි…….

  75. Sahan. Dilshan

    Sub eka wardai.hari sub eka Ikmanata denna

  76. අඩෝ එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන දවස් 2ක් හිටියා…
    පුළුවන් තරං ඉක්මනට සබ් එක දීපං සහෝ…
    මොකද මේ සිරීස් එක බලන්න තියෙන්නෙ පිස්සුවක්…
    සබ් එක නැතුව බලලා වැඩකුත් නෑ…

  77. ela ela ithuru tikath apu gaman denna thanks

  78. Breaking Bad eke sub diyanko ban den kochchara kal giyada ban,

  79. thx mchn. puluwannam smallvlile eke sub eka depankoo…..

  80. බොහොම ස්තූත්යි සහෝ

  81. machan sub eka awul wage..poddak balapanko

  82. කලින් දීලා තිබුණේ 8වෙනි එපියේ සබ් එක..
    ඒකයි ටයිම්ලයින් අවුල් ගිහි තිබුණේ..
    ඒ අවුල හරි..
    දැන් හරි සබ් එක දීලා තියෙන්නේ..

  83. sub ekata thanx aaaaaaaaaaa

  84. mchn sub eka waradi

  85. sub eka auk thiyenawada bro

  86. අද මොකද උනේ මචං.හරි sub 1 ඉක්මනට දෙනවද?

  87. Janith Chinthaka

    Me sub. eka wradiii… 🙁

  88. Lahiru Udayanga

    Hay, පොඩි අවුලක් තියනවා. පොඩිමත් නෙමෙයි ලොකු අවුලක් !!!
    මේ දීලා තියෙන්නේ Episode 08 එකේ sub එක.
    පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

  89. arrow eke sub dala tiyenne waradila saho

  90. Thanku saho sub 1ta

  91. sub wala aulak thiyenawa bro, poddak balanna bro

  92. thisara buddhika

    me dila thiyenne episode 08 subtitle

  93. මොකක් හරි අවුලක් තියනවා.මේක පරණ එකක්.

  94. මට හිතෙන විදිහට මේක නං පරන කොටසක සබ් එකක්

    ටිකක් චෙක් කරල බලන්න.

  95. thanx sho . . . . Enakan balan hitiye. . Digatama karagena yanna. . . B-) B-) B-)

  96. Dhanuka sulakshana

    smallville Tv series එක දාන්නකෝ පින්සිද්ද වෙනවා

  97. සහෝ මේ සබ් එකේ අවුලක් තියේ Flash vs Arrow කියන කොටසේ සබ් එක තියෙන්නේ 🙁

    • ආ හරි 😀 ගොඩක් ස්තුතියි සහෝ දැන් බලලා අවා විතරයි ඇරෝ එකත් ඕනේ 😀 ජය වේවා !!

  98. thnx macho me sub denawata ubata thawa thawath sub karanna shakthiya labewa kiyala prarthana karanawa gd luck saho…
    me sub eke podi aulk thiyenawa chuttak balapan ok thnx bn gd luck

  99. thnx bro ………. 😀

  100. well job brooo
    arrow tak gala denna 😀

  101. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ….
    බලමුකෝ එහෙනම් අද මොකද වෙන්නෙ කියලා…
    ජය!!!

  102. ada mama 3 weniyata download kara
    wenadata ekdas ganan download karala ada nam kalin gaththa
    iye ra idala balagena idiye meka enakan thank u

  103. Ubawa mathak kara witharai uba nam bn marennne naaaaaaaaaa kohomaunth thanks aaaaa

  104. අද මම දෙවනියා .
    ස්තුතියි සහො
    සුබ පැතුම් ඔයාට

  105. mchan sub eke poddak times out wage check karapn poddak…..

  106. Lahiru Udayanga

    Thanks !!!
    හෙට නිවාඩු දවසේ උදෙන්ම Arrow එකත් දෙන්න.

  107. THNXXXX MCHAN ELA NIYAMAI JAYA WEAWA…………………………….

    ARROW ekath denda okay

    JAYAEN JAYA

error: Alert: Content is protected !!