Wednesday , September 30 2020
Breaking News

The Flash [S02 : E11] with Sinhala Subtitle |රිවස් ෆ්ලෑෂ් ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 7 votes.
Please wait...

The-Flash-S2P6

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි කරන්නයි හදන්නේ. ඒ වෙනුවෙන් එයාව අල්ලාගන්න අපි හැදුවා. ඒත් ඒක කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ වගේම වොලී සෙන්ට්‍රල් ටවුන් එකට ආව නිසා ජෝ එයාට රෑ කෑමකට ආරාධනා කලා. හැබැයි ඉතින් එයා ඒකට ආවෙ නම් නෑ.

කොහොම හරි අපි ටර්ටල්ගේ ඊලග ඉලක්කය හොයාගත්තා. එයා කෞතුකාගාරයේ තියෙන වටිනා චිත්‍රයක් හොරකම් කරන්නයි හදන්නේ. ඒ මෙහෙයුම අතරේ මම හිතුවා පැටීට මං ගැන ඇත්ත කියන්න. ඒ නිසා එයාටත් එතනට එන්න කියලා කිවා. හැමදේම සාමාන්‍යයෙන් තියෙන වෙලාවේ ටර්ටල් එකපාරටම එතනට ඇවිත් එයාගේ බලය පාවිච්චි කරලා ඒ වටේ හැමදේම ස්ලෝ කලා. ඒ වෙලාවේ පැටී එයාගේ තුවක්කුවෙන් තියන්නයි හැදුවේ. ඒක දැක්ක ටර්ටල් තුවක්කුව අරගෙන පැටීට උඩින් තියෙන ලයිට් එකකට වෙඩි තියලා එයාගේ ඇග උඩට කඩලා දැම්මා. කොහොම හරි බොහොම අමාරුවෙන් මට එයාව බේරාගන්න පුලුවන් වුනා. හැබැයි පැටී දැක්කේ එයාව ෆ්ලෑෂ් බේරුවා කියලයි. හැබැයි වෙච්ච දේ ගැන පැටී එච්චර සතුටු නෑ. මොකද මම එතන එයාව තනියම දාලා ගියපු නිසා.

ඔය අතරේ ටර්ටල් පැටීගේ ගෙදරට ඇවිත් එයාව පැහැරගෙන යන්න ගිහින්. ඒ මොකද ෆ්ලෑෂ් එයාව බේරාගන්න ගොඩක් උත්සහ කරපු නිසයි. ටර්ටල් දන්නවා පැටීව ආරක්ෂා කරන්න ෆ්ලෑෂ් ඕනිම දෙයක් කරනවා කියලා. ඉතින් මේ මාර්ගයෙන් ෆ්ලෑෂ්ව පරද්දන්නයි එයා හදන්නේ. ටර්ටල් කරදරයක් කරන්න කලින් අපිට පැටීව බේරාගන්න පුලුවන් වුනා.

The Flash (2014) on IMDb

 

 

181 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

50BEDB3A6265EB5E5215F12B19C5091BA6C99653

219 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

812F0D9CC9297DA147CA5C7F23D4FB693B799FEC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

49 comments

  1. thank you machoooo

  2. උපසිරැසියට තුති…

  3. thanks………….

  4. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. thanxx bro

  8. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  9. නලින් පෙරේරා

    ස්තුතියි, කවිදු මල්ලි, ජය වේවා!

  10. kavish ravindu

    මචන් උඔට පුලුවන්නම් මට PROTOTYPE 2013 DVD Rip එකේ sub එක එවපන්කෝ . පුලුවන්නම් ලොකු උදව්වක් .

  11. බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  12. උපසිරසියට ස්තුතියි

  13. Thanks sahooo 🙂 hamadama me wage ikmanata denna puluwannm niyamai

  14. Thanks Bro.. Is any one thinkt to give the SUb for X-files S 10. Plz guyz..

  15. උපසිරසියට ස්තුතියි…

  16. Wow!! thank you machan… Ubata godak pin!

  17. Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  18. Thank You Brother. Wedi wediyen karanna thawa shakthiya dairaya lebewaaaaa…! Good luck..!

  19. Sanindu Lakkitha

    Ela bn..thnx.. jaya wewa…

  20. උපසිරැසියට ස්තූතියි. 🙂
    ජය වේවා..!!

  21. THANKS.
    mamath gaththa

  22. ඔන්න ගන්නවා ස්තූතියි සහෝ ජයවේවා

  23. niayamai…denakm unne.thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. ගොඩයා

    Thank you machan

  25. උපසිරසියට ස්තුතියි සහෝ…

  26. මචෝ උබවත් X Files S10 එකේ සබ් එක දීපන්කො

  27. Thanks bro

  28. මචෝ උබවත් scropian එකේ සබ් එක දීපන්කො .. ලස්සන කතාවක් අතරමග නවත්තන එක අපරාදෙනේ බන්. හෙන සෙට් එකක් එකේ සබ් එක එනකන් බලන් ඉන්නවා 🙁

  29. එළ…
    සබට බොහොම ස්තූතියි..
    ජය වේවා…!
    ඇරෝ පටස් ගාල ඕනේ..

  30. scorpian sub nedda

  31. බොහොම තුති…

    ඔබට ජය!!!

  32. ස්තූතී සහෝ
    ජයෙන් ජය

  33. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    https://kat.cr/user/megaradon/uploads/
    https://yts.ag/browse-movies

  34. Legend of tomorrow karanna adahasak nadda

  35. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි!!!

  36. උපසිරසියට ස්තුතියි සහෝ…ඔබට ජය.

  37. hureeeeeee!!!! ada nam kalinma ….
    jaya Wewa..
    Sabata Thuthi Kavindu Sahoo………

  38. වස්සානය

    සබට ස්තුති… මෙන්න බැවා …

  39. Ah.. mama 1st………………

  40. Thanx saho….. Budu saranai……………

error: Alert: Content is protected !!