Tuesday , September 29 2020
Breaking News

The Flash [S04 : E18] Sinhala Subtitles | විනාශයට මුල උඩඟුකම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 51 votes.
Please wait...

එහෙනම් මිත්‍රවරුනි දැන් තමයි ඔන්න 18 වෙනි කොටස ඉවර කරගන්න පුලුවන් උනේ. මේ ලිපිය ලියන වෙලාව පාන්දර 2යි. මේ වෙලාවේ නම් ඇත්තටම කියන්න වැඩි දෙයක් ඔලුවට එන්නේ නෑ. ඒත් ගිය සතියේ කොටසේ ඔයාලා දාපු අදහස් ගැන බැලුවාම ඔයාලා කොච්චර ආසාවෙන් මේක බලනවාද කියලා තේරුණා. අපිට එන සතියේ ඉඳන් සමගාමීව යන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

හැරිගේ සිතීමේ හිස්වැස්ම ගැන කතා කලොත්, අපිට දැන් හිතෙන්න පටන් අරගෙන තියනවා ඒකෙන් ඩෙවෝයිව පරද්දන්න පුලුවන් කමක් ලැබෙයිද කියන කාරණාව. ඒ කාරණාව ගැන නම් අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ජැනට් පෙටි සහ එඩ්වින් ගවුස් කියන මෙටාලා දෙන්නා තමයි හොයාගන්න ඉතිරිවෙලා තිබුනේ. ඉතින් ගිය සතියේ ජැනට් පෙටිව ෆ්ලෑෂ් ටීම් එකට හොයාගන්න පුලුවන් උනා. එයාට තියෙන බලය තමයි ගුරුත්වය පාලනය කිරීම. ඒක වැඩ කරන විදිය ඔයාලා දකින්න ඇති. ඔය දේවල් වෙන අතරේ ජිප්සිගේ තාත්තා ස්ටාර් ලැබ් එකට කඩන්පාත් වෙනවා, සිස්කෝව හොයාගෙන. එයා එන්න හේතුව එයාගේ බලය නැතිවීම. ඉතින් සිස්කෝ ස්නෝ එක්ක හොයාගන්නවා ඒ බලය නැතිවෙන්න හේතුව බ්‍රීචර්ගේ වයස කියලා.

එතනින් ගියාම ඩෙවෝයිගේ බිරිඳ හොයාගන්නවා වීපර් කියන මෙටාව හැදුවේ ඩෙවෝයිට එයා වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඩෙවෝයි වීපර්ගේ ලව් ඩ්‍රග් එක පාවිච්චි කරනවා එයාගේ බිරිඳගේ අවධානය එයා සැලසුම් කරපු විදියටම තියාගන්න. හැරි සිස්කෝට පොරොන්දු උනා ඩාර්ක් මැටර් නැතුව එයාගේ හිස්වැස්ම පාවිච්චි කරනවා කියලා. ඒත් එයා ගිඩියන් ඉන්න රහස් කාමරයට ගිහින් කරන්නේ මොකක්ද ? එඩ්වින් ගවුස් මේ සතියේ කොටසින් හොයාගනියිද ? මෙටා සේරම හොයාගත්තාට පස්සේ ඩෙවෝයිගේ වැඩ පිලිවෙල මොන වගේ වෙයිද ? එතකොට රැල්ෆ්ට මොකක් වෙයිද ? මේ හැමදෙයක්ම ඔයාලාට බලාගන්න පුලුවන් මේ 18 වෙනි කොටසින්. එහෙනම් අපි 19 වෙනි කොටසින් මුනගැහෙමු.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

111 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  2. Thanks for the sub

  3. thanks

  4. Mevandhanushka

    Thanks…

  5. THANKS FOR SUB

  6. THanks sahodharaya!

  7. Sub akata thanks

  8. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….
    ජය වේවා !!!!

  9. Tz sub ekata…

  10. Thanks bro

  11. Thanks !!!!!!!!!!!!!!

  12. MObile walin gannawanm uc browser walin downlode karanna sub 1.

  13. Thank You..

  14. Milinda Sadaruwan

    thank you bro

  15. thankss..

  16. Thanx for the sub saho

  17. sub ekata thanks saho. jaya wewa!!

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. e19 sub plz

  20. thanks

  21. oyt puluwn welwk puluwn widiht sub eka denna bro

  22. Rashininavodya

    Mata baiscope ekata gihin wenadata ganna thaleta sub ganna bane.oyage nama tiyana page ekata giyama witharai ganna puluwan ,ai e

  23. sub eka ganna giyama “Page Not Found” enawa. mokada karanna oni?

  24. 19t puluwn ikmnt denna bro…jaya

  25. නියමයි සහෝ…..ජයවේවා…….

  26. Shehan Pramuditha

    19 ikmanata diyan macho!

  27. tnz saho sub ekata. digatama one me wage. ela

  28. Ela ela bro දිගටම sub දන්න!!!

  29. Thanks saho

  30. digatama sub denna bro…… jaya!!!!!

  31. Virajithsasanka

    Tv eke sub pennanne neththe ai? Tv ekata sub sopport nedda?

  32. thank you……….

  33. Chamod_Sasitha

    බොහොම ස්තුතියි සහෝ

  34. thanks for the sub

  35. tz sub ekata…..

  36. Subtitle eka ganna bane.ai e?

  37. උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ, කවුරු මොනව කිව්වත් අපි මේ කතාව බලන එක නවත්තන්නේ නෑ, දිගටම සබ් දෙන්න,

    Good luck…..

  38. kaweesha kalyana

    සබට ස්තුති…

  39. Thanx ayy. 19th ikmanata denna

  40. උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Thilan Akalanka

    Thnq sahoo..jaya wewaa

  42. bohoma sthuthi sahooo

  43. Sub eakata thanx

  44. Meva eanakan balan innava kiyala amutuven kiyanna one na ne thx bro .thx for sub digatama sub denna labeva kiya hadavatinma partana karanava obata jaya

  45. 404 not found kiyala watenawa..

  46. mata sub eka denne nahane. e moko???

  47. බොහොම ස්තූතියි සහෝ…… අපි හැමදාමත් ඔබ සමගයි.

  48. sub ekata thanks bro good luck

  49. ස්තූතියි සහෝ…

  50. බොහොම ස්තූතියි සහෝ……

  51. මේ මම දාන පලවෙනි comment එක. හැබැයි මම හැමදාම හදවතින් සුබපැතුව. Sub දෙන එක දිගටම කරන්න ලැබේවා කියා මා පතනවා. ඔබලාගේ වැඩ පාඩු කරගන්නේ නැතිව. Good luck

  52. බොහොම ස්තුතියි…

  53. thax for the sub

  54. Dinesh_madhu_sanka

    Thanx machan

  55. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…….
    ජය වේවා !

  56. Sub 1kata Thanks

  57. Thanks Bro.. Cheers!

  58. Jayen Jayama wawa!!!!!

  59. tnx kollaaaaaaaaaaaaaa

  60. තැන්ක්ස් මචෝ.පුළුවන් ඉක්මනට 19 එපියටත් සබ් දියන්.එල.

  61. Dinindu kalpajee

    Bro sub 1ta thnk u very much bn.uba digatama sub karahan bn.ube kalin sub 1ta congratz.meka balana aya tamat innawa bn.

  62. Thanks machoo

  63. thanks bn digatama sub diyan tikak parakku unat awlk na

  64. Nadeesha rox alahakoon

    Tnx bro godaak

  65. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  66. Sub ekata thanx

  67. Udara Damith Dissanayaka

    /////කලින් කොටසේ මට ඇතිවුන ප්‍රශ්න ///////
    සිස්කොට අලුතෙන් ලැබුන ජොබ් එක බර ගන්න එකක් නෑ මයේ හිතේ
    හැරියා අන්තිමට මොනාද අර ගිදියන් එක්ක කරේ
    පොර එතකොට හැරී නෙමෙයි වත්දෝ

  68. Tnx bro..bs

  69. AshanChathuranga1997

    Thanks bro

  70. නියමයි…..සබ් එකට තැන්ක්ස්….

  71. thusitha Premarathna

    thanks bro

  72. Dilisha priyadrshana

    elm brooo

  73. Gayan_madushanka_

    Thanx bro

  74. janith_vimukthi_kahagalla

    sub ekata thanks bro. meka thamai mama kamathima T.V. series eka.

  75. Sub ekata thanks bro
    Digatama karagena yan
    Weda adikawa thibiyadith sub denota godakama thankssssss

  76. Tnnks

  77. Nipuna Fernando

    Thnx saho….. Jaya wewa…!!!

  78. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  79. Thnxx bro. Ikmnata denna

  80. thanx machan

  81. amme meka enakal blana hitiye…thans saho..

  82. thanks

  83. thx brooo

  84. Thnks godakk digatama denna

  85. Thanx saho

  86. Lahiru Kekulandara

    thank you very much to subtitle

  87. Tharindu Kalupage

    උපසිරැසියට ගොඩක් ස්තුතියි..

  88. tharindukavinda626

    thanks broo.. good luck

  89. thanks for the sub bro..

  90. Kushan Charuka

    Thanks nuwantha bro.. සබ් දුන්නට …

  91. Shehan Pramuditha

    Ela Ela ✌ thanks macho

  92. Great Assasing

    Thanx bro

  93. Ela bro.Thanks

  94. elaaaaaaaaaaaaa.. niyamai brother. thank you wewa ! Flash mama nam hemadama asawen balanawa. Api beluwoth tama e rate walata un season eka idiriyata yanawada nedda kiyala tiranaya karanne. flash balanna beri wennama appiriya wela nene.. sub ekata tnx ikmanata karala dunnata/… Jaya wewa

  95. elaaa….thanks broo…

  96. Thanks Bro.

  97. සිංහල උපසිරැසියට ස්තූතියි…ජයවේවා…………!!!!!!!!!!!!

  98. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  99. akilaishanmeegoda

    Thank you so much bro.oya nathnam me tv sireis eka balanneth na.jaya wewa.digatama demu.puluwannam throne of elves eke sub denna.eke dila thiyenne.okkoma sub aul.eka nisa plzzz ai dennako.eka.loku idawwak.patta kathawa eka.

  100. Pradeep Pasqual

    උපසිරැසියට ස්තූතියි…!!!

  101. සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

error: Alert: Content is protected !!