Sunday , May 31 2020
Breaking News

The Flintstones in Viva Rock Vegas (2000) with Sinhala Subtitle | සැබෑ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 16 votes.
Please wait...

The Flintstones (1994) චිත්‍රපටය ඔයාලා බලන්න ඇති. මේ චිත්‍රපටියෙයි එකෙයිනම් කිසිම සම්බන්ධයක් නැහැ. මේක බලලා ඒක බලනවානම් තවත් හොඳයි… කතාවේ ටිකක් මම කිව්වම ඒ ඇයි කියලා තේරෙයි.

මේ කතාවේදි බොරළුයි, ගලයයි තනිකඩයින්. මේ දෙන්නා බොහොම පාළුවෙන් තමයි කල් ගත කරන්නේ. කොහොමහරි බොරළු ගලේ දෙන්නට ගල් වලේ රස්සාවක් හොයාගෙන කරන්න සමත් වෙනවා. එහෙම වුණත් ඒකේ සතුට බොරළුට විඳින්න බැරි වෙන්නේ තනිකම නිසයි… ඩොටී අවන්හලක වැඩකරන වේටර්වරියක්. විමලා බොහොම ධනවත් පවුලක කෙල්ලෙක්. කතාවේ පෙන්නන්නේ මේ කට්ටිය ජෝඩු වෙන්නෙ කොහොමද කියලා..

මං දකින විදිහටනම් අමුතු, ලස්සන ආදර කතාවක් තමයි මේක. සැකනම් ගන්න කලින් ට්‍රේලර් එකක් බලලා ඉන්නකෝ…

පසුසටහන
ගුණාත්මක වීඩියෝ පිටපතකට සබ් එක අලුතෙන්ම හැදුවා ඔන්න

The Flintstones in Viva Rock Vegas (2000) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The.Flintstones.in.Viva.Rock.Vegas.2000.DVDRip.mkv.MultiSub-EliteZ

The.Flintstones.In.Viva.Rock.Vegas.2000.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Stargirl (2020-) [S01 : E02] Sinhala Subtitles | ස්ටාර්ගර්ල් සහ ස්ට්‍රයිප්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න අපි අලුතෙන් පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යනව. මේ පොරොන්දු වුණා වගේ …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Udara Damith B/K

    බොහොම ස්තූතියි…………………

  2. මිස්ටර් බ්‍රෝ

    තැන්ක්ස් බ්‍රෝ……

  3. thanks bro sub walata

  4. tHANX BRO SUB EKATA MAN FLINSTONES 1994 BALUVA EKANAM PATTAI ME FILM EKATH E VAGE ATHI KIYALA HITHANAVA

  5. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  6. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —- බුදු සරණයි – දෙවි පිහිටයි —

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. elama saho thanks

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  10. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  12. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  14. thnx bro…

error: Alert: Content is protected !!