Saturday , October 24 2020
Breaking News

The Following [ S02 – E04] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

the following 5

ඔන්න එහෙනම් මම 4 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා.. කතාව කියන්න කලින් දෙයක් කියන්න හිතුවා. මේකේ උපසිරසි වල තියෙන හැම පේලියක්ම මගහරින් නැතිව මම හැදුවා. පට්ට වෙලාවක් යනවා ඉතින්. එකට කමක් නෑ. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ඒ වගේම උපසිරසි ඒක හදලා මන් දෙපාරක්වත් ආපහු බලනවා. එතකොට තමයි අඩුපාඩු අඩුවෙන් ඔයාලට දෙන්න පුළුවන්. මගේ කයිවාරු ඇති නේද? ඉතින් අද කතාව පැත්තට හැරෙමු අපි…

කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ. ලිලි කොහොමහරි පැනගත්තා. ලිලි කොහොමද, මේ ඇදහිල්ලත් එක්ක සම්බන්ද වෙන්නේ කියලා අද ඔයාලට දැනගන්න පුළුවන්. කොහොමහරි දැන් ජෝ එලියට එන්නයි හදන්නේ. එයා ඒකට උදවු ගන්න යන්නේ පරණ යාලුවෙක් ලගට. කවුද ඒ පරණ යාළුවා? ඒ වගේම ඩේවිඩ් ව කෙනෙක් මරනවා. ඒ කෙනා කවුද? එයාට බේරෙන්න පුළුවන් වෙයිද? රයන්ට එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…
ජයවේවා …!!!

The Following (2013) on IMDb

523fe092fab18c0c20339b6efe881d43b515bd8f
5d58c2445ee30e5ef5cca9cdd6ddb10c6cbdf7d7
3419f7530994728ce7440a0606b6157e4a355d99
143519aac2cc4fee14c21e1454c9e996d7868804
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

පරීක්ෂා (2020) Sinhala Subtitles | රික්ෂෝකාරයාගේ සිහිනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Asnjana_Lahiru

    tnqqq saho jaya wewaa!!!

  2. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  3. ela godak sharthakai upasiras

  4. ස්තුතියි දසන් සහෝ

    ජය වේවා!

  5. බොහොම ස්තුතියි…!!! ^_^

  6. bohoma stuti saho… .

  7. නියමයි සහෝ…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…..

  9. බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. පට්ට පට්ට සහෝ..
    ඇත්තෙන්ම මමත් ගොඩක් ආස කරන කතා මාලාවක්..
    බොහෝ තුතඵ් සහෝ දිගටම දෙන්න …

    Elementary Season 2 වලටත් කවුරුහරි වැඩේට බැස්සනම් හොදා 😛

  11. ada man palaweniyaaaaaa. jayawewa saho…!!

error: Alert: Content is protected !!