Monday , March 27 2023

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 156 votes.
Please wait...

 

“සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…”

ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. මොකද මමත් ඔයාලා වගේම පූර්ව ප්‍රචාරක පටය බලලා පිස්සෙක් පිස්සෙක් වුන කෙනෙක්. ඔයාලාට මුල් චිත්‍රපටය ගෙනාපු රවින්ද්‍ර හංසක සහෝදරයා නම් නෙවෙයි ගේන්නේ. හරිනම් මේ දෙවැනි චිත්‍රපටයත් ගේන්න තිබුනේ එයා. ඒත් හදිසියේ එයාට කරන්න බැරි වීම නිසාවෙන් මටම ආයේ මේක කැරකිලා ආවේ. මට මේක බාර දීම වෙනුවෙන් හසන්ත අයියට වගේම ඉරිදා උදේ වෙබ් පිටපතක් ඇවිත් කියලා මේක කරන්න පටන් ගනින් කියලා මතක් කරපු විමාටත් හුගක් ස්තුතියි. කිංග්ස්මන්ලගේ කතාව අමුතුවෙන් කියන්න ඕන නෑනේ එච්චර හොදට පැය දෙකක් පුරාවටම බලලා රස විදින්න පුලුවන් කමක් තියෙද්දී. අද කතා කරමුකෝ අලුත්ම එක ගැන.

කතාව පටන් ගන්නෙම එග්සි දන්න කෙනෙක්ගෙන්. චාර්ලි හෙස්කෙත් කියලා කිංග්ස්මන්ලා තුලින් ප්‍රතික්ෂේප වුන කෙනෙක්ව. මුල් චිත්‍රපටය අවාසනයේ චාර්ලියි එග්සියි අතර සිද්දවුන සටන අවසානයේදී සිදුවුණ අනතුරින් චාර්ලිට කතා කරන්න බැරිව ගිහින් වගේම එයාට එයාගේ අතක් පවා නැති වෙලා තියෙනවා. පස්සේ රොබෝ අතක් නම් දාගෙන. කතා කරන්නත් පුලුවන් හැකියාවත් නැවත ලැබිලා. හදිසියේම එයා අතරමගදී එග්සිට කඩා වදිනවා. එතනදී එයාගෙන් ගැලවිලා යන්න අවස්ථාවක් ලැබුණු නිසා එග්සි හිතන්නේ හැමදේම ඉවරයි කියලා. ඒත් එග්සිගේ නොසැලිකිලිමත් කම නිසාවෙන් කිංග්ස්මන්ලා අනතුරට ලක් වෙලා එයාලගේ මුලස්ඨානයට වගේම හැම කිංග්ස්මන් කෙනෙකුගේම නිවාස වලට ප්‍රහාර එල්ල වෙලා අපි හුගක් ආදරය කරපු චරිත මේ චිත්‍රපටයෙන් මුලදීම සමු ගන්න පටන් ගැම්මක් වෙනවා. එග්සිගේ වාසනාවට එයාගේ ගෙදර විනාශ වෙද්දී එයා නම් ගෙදර හිටියේ නැහැ. එයා හිටියේ එයාගේ පෙම්වතිය ටීල්ඩිගේ දෙමව්පියන්ව මුණගැහෙන්න රෑ කෑමකට එයාලගේ මන්දිරයට ගිහිල්ලයි. හැමදේම නැති වුනු එග්සිටයි මර්ලින්ටයි තමන්ගේ මිත්‍ර පාර්ශවයක් හොයාගෙන එක්සත් ජනපදයට යන්න චෙනවා. මෙතනදී තමන්ගේ අනන්‍යතාවය මේ අයට පැහැදිලි කරන්න ගිහින් සෑහෙන්න ලොකු දුෂ්කරතා වලට මුහුණ දෙන්නත් සිද්දවෙනවා.එතකොට තමයි දැනගන්න වෙන්නේ මේ අයගේ ලොකුම සතුරා වෙච්චි “ගෝල්ඩන් සර්කල්” නොහොත් රන් කවය ලොකු විනාශකාරී වැඩ වගයක් කරගෙන යනවා කියලා.

පුංචි සාරාංශයක් දුන්නා මිසක් කතාව මුළුමනින්ම කියලා විනාශ කලේ නැහැ. අඩුම තරමේ අපිට පුර්ව ප්‍රචාරක පටන් දීපු ඉගිය ගැන නම් කිව්වේ නැහැ. Action, Adventure, Comedy කියන කාණ්ඩ නියෝජනය කරමින් 2017 සැප්තැම්බර් මාසයේ 22 දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් නිර්මාණය කරගෙන මේ වෙද්දී ඇමරිකානු ඩොලර් 394 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම IMDb දර්ශකය තුල 7.2/10 අගයක් පලබාගන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා. මුල් චිත්‍රපටය නිකුත් වීමෙන් පසුව අවුරුදු තුනකට පස්සේ එළිදැක්වුණ නිසාවෙන් මං Rotten Tomatoes වගේ දර්ශක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද එක් හේතුවක් තමයි පරණ චිත්‍රපට වලට සලකන විදිහට නෙවෙයි ඒ අඩවිය තුලින් අලුත් චිත්‍රපට වලට සලකන්නේ. පැය 2 කුත් විනාඩි 21 පුරාවටම ධාවනය බවට සටහන් වීමක් වෙනවා. සුපුරුදු පරිදි KIck Ass පළමුවැන්න හා වගේම දෙවැන්නත්, X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014) වගේම Kingsman: The Secret Service (2014) චිත්‍රපටි නිර්මාණයට දායක වුනු Matthew Vaughn තමයි මෙදාපාරත් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙත්. ඔය කලින් සදහන් කරපු චිත්‍රපට බිහිවෙන්න පවා දායක වුනු Matthew Vaughn, Matthew Vaughn දෙන්නා තමයි තමයි මේ සලරුවේ තිරපිටපත් වල වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒවගේම තමයි මේ චිත්‍රපට දෙකම පදනම් වුනේ 2012 – 2013 කාලයේ නිකුත් වුන “The Secret Service” කියන කොමික් චිත්‍රකතා ඇසුරින්. මුල් චිත්‍රපටය තුලදී අපිට මුණගැහුණු මුහුණු අය වෙච්චි Taron Egerton, Edward Holcroft, Mark Strong, Hanna Alström වගේ හුගක් චරිත මේ චිත්‍රපටය තුලිනුත් දැකගන්න අවස්ථාවක් ලැබෙනවා.

එහෙනම් ඉතින් චිත්‍රපටය නිකුත් වෙලා දවස් දෙකකින් වගේ කාලයක් ඇතුලත දුන්න එකේ උණු උණුවෙම සබත් දුන්න එකේ අරගෙනම බලන්නකෝ කොහොමද තත්වේ කියලා. එහෙනම් ඉතින් මිලග උපසිරැසිය තුලින් හමුවෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!

7.1

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL/ Bluray  පිටපත් සඳහා ගැලපේ.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Chor Nikal Ke Bhaga (2023) Sinhala subtitles | උඩු ගුවනේ කුමන්ත්‍රණය… [සිංහල උපසිරසි]

ඊයේ දවසේ Netflix ඔස්සේ මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමා අපි මේ අරන් එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

169 comments

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

  3. Kinsman 2021 *SUB* ekath one ikkmnt

  4. Buddhika Lakmal

    thanks machan

  5. Lahiru Lakshan

    thanks machn….

  6. janaka thushara

    jaya

  7. Thank you

  8. Thnks mchn

  9. Great Job

  10. thanks bro.

  11. Gayan_madushanka_

    Thanks bro

  12. Thanks for Sub!

  13. thanks!!!

  14. thanx godak oyalata subs dunnta……baiscop ekath film eka genath keti vistharayak thiyenva thnx good luck….hemotama

  15. මොළ කකුලුස්

    Kingsman 01 වගේම මේකත් නියමයි….හොද වැඩ කැලි ටිකක් එහෙම තියනව…..sub එකට ගොඩක් ස්තුතියි සහෝදරයා…ජය වේවා යාළුව………** මොළ කකුලුස්*** ….

  16. elama sahoo wade digatama karagenayanna jaya

  17. Madura Lakshan

    Thanks sub ekata

  18. thank you

  19. තෑන්ක්ස් සහෝ……….
    ජය වේවා…………

  20. Madhuranga Dilshan

    ela

  21. Thank you machan all the best….!!!

  22. ishara dananjaya

    thnx machn

  23. thanks.Ela

  24. elama saho

  25. niyamai.thanx!!!…jaya weva.

  26. Sub ekata godak sthuthiy kiyana gaman issarahatath me wage nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa.. ☺

  27. Film ekanam tika dawasakata kalin baluwa. Action uparimai ithin. Action film walata kamathi ayata katha dekak ne film eka hodai..

  28. tharindu perera

    thans supiri film eka. digatama mewage supiri film walata sub demu jaya wewa

  29. Thanks for sub

  30. rasara_kavishankha

    thnx

  31. Thanks machoo

  32. elama

  33. chinthaka_priyadrshana

    Thank U Bro……….

  34. මචං සබ් එක නම් පාර. තෑන්ක්ස් බං.

  35. Thanks…!!!

  36. සබ් එකට ස්තූතියි!!!

  37. Chanaka Herath

    thanks bro

  38. සබ් එකට ස්තූතියි!!!

  39. Lushan Tharinda

    Subata thanks bro…

  40. බොහොම ස්තුති සහෝ…

  41. Savindu Induwara

    ස්තූතියි සහෝ..

  42. thanks for the sub

  43. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  44. උපසිරැසියට බොහෝම ස්තූතියි …!!

  45. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

  46. eranga anuruddha

    thanks machooooo

  47. තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

  48. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  49. එල,සුපිරි කතාව වගේ,ස්තුතියි උපසිරසියට. 🙂 🙂

  50. Thanx machn sub ekata..

  51. sub ekata thanks saho.. jaya wewa!!

  52. elamzzzzzzzzzz thanks sub ekata

  53. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ

  54. Nice work machan

  55. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  56. තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…………

  57. Br eka baiscopedownloads site ekata update daala nadda. Br eka download karaganne kohomada

  58. Thanks bro

  59. thanx bro

  60. සබ් එක දුන්නට ස්තුතියි

  61. elama chamara saho thanks………………

  62. Patta Aaa….supiri wadak…

  63. bohoma sthuthi saho…

  64. Dilip Prasanna

    Thnq mchn. enakam balan hitapu film ekak

  65. උපසිරැසියට ස්තුතියි

  66. supiri wadak.thanks a lot!!

  67. thanks saho. jaya wewa.!!!

  68. elama saho thanks

  69. Elama kollo

  70. M.B.H.M Marasinghe

    Thanks sahoooo….!!!

  71. Janaka rathnayaka

    Den weda thanks

  72. Thanks sub akata bro…..

  73. BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  74. Thankxx machoooo

  75. sub eka ganna bahane…….bn…

  76. sub file එක download කරන්න බෑනෙ.

  77. sub වැඩ නෑ අෆ්ෆා….. මල වදේ.

  78. sub not found ne

  79. suwantha darshana

    aaa hari giyo

  80. suwantha darshana

    meka suba not found bro

  81. Ah dan harii.. thankz guys

  82. Sub not found bro..

  83. eloooooooooo

  84. Rashmika Piumantha

    sub ganna ba neee

  85. සහෝ…. file 1ka download කරන්න බෑ…….අයෙ දාමුද!

  86. Subtitles naane meke.

  87. සමිත හිරුෂාන්

    උපසිරැසියට ස්තුතියි

  88. Janaka Rathnayaka

    machan sub link eka weda nane

  89. Thanks..
    Good Luck..

  90. උපසිරැසියට බොහොම ස්තූතියි
    අනිවා බැලිල්ලක්

  91. Niyamai kollo……. Niyamai….
    Br eka anakalma iwasanawa ….
    me wage ekak Br ma balanna ona bn….

  92. C. R. ජයලත්

    Niyamai Chamara Aiya!!!!
    Jaya Wewa!!!!

  93. ඉවසිල්ලක් නැතුව හිටියේ.තැන්ක්ස්

  94. supiri… totally surprised

  95. bohoma sthuthi sahoooo

  96. Sub akata thanks bro!!eth sub aka ganna ba soyagatha nohaka kiyala wena page akakata yanawa!eka hadala dannako

  97. lahiru sandaruwan

    thank you so much saho.. enakan balagena hitiye…

  98. kelum chathuganga abeysekara

    thanks

  99. බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  100. ane please midnight texas eke episode7 idn sub tka dennakoooo please

  101. Thamoth Kavinda

    බෝහෝම ස්තුතියි සාහෝ
    උපසිරැසට ජය වේවා….

  102. Thanx brooo…!!!

  103. බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

  104. meknum fattahma wadak broh. thanks…!

  105. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

  106. ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    🙂 🙂 🙂 🙂 ඔබට ස්තූතී 🙂 🙂 :-):-)

  107. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  108. Sub ekata thanx

  109. Udara Damith B/K

    Marvels-Runaways-
    මේකත් පුලුවන්නම් කට හරි බාra දෙනවද
    තැන්ක්ස්

  110. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    කවදා දෙනකල් ඩ කියලා බලාගෙන හිටියේ
    නිකමට වගේ ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා
    මේ මේකේ තව එකක් දෙන ලයින් එකක් නැතිවෙයිද
    එහෙම අවොත් නම් නියමයි

  111. Ty malli….Gdk Pin…..

  112. ස්තුතියි සහෝ

  113. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  114. thanks saho ikmanatama sub eka dunnata…

  115. Thanks Macho Sub Ekata. Niyma Wedak. Jaya Wewa!!!!

  116. Thank you mch nivadu kale mavalous ehnm

  117. machan movie aka download karaganna link aka dannako

    • ඔය දීලා තියෙන උපසිරැසියෙ නම කොපි කරලා ගූගල්වල සෙවුමක් කරන තැන පේස්ට් කරලා බලන්න. ඕන තරම් පිටපත් හොයාගන්න පුලුවන්. එහෙම නැත්තම් torrentz2(ඩොට්)eu වලට ගිහින් කෙලින්ම සර්ච් කරන්න.

      • Kingsman : The Golden Circle (2017) 720p torrent
        ඔය විදියට සර්ච් කළාම ටොරන්ට් සයිට් ටිකක් ඒවි, නැත්නම් බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ බලන්න

  118. supirima wedak bro meka
    sub hadana siyalu denatama owunge diviya sarthaka wewa
    supiri jaya

  119. අම්මෝ යකෝව් මේක දෙනකල් හිටියේ.
    පළවෙනි එක වගේම සුපිරියට ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

  120. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  121. හම්මෙි ඇති.දැන් තමා ඇගට ලේ ටිකක් අවේ

  122. සබට තුති මචං
    අනිවා බැලිල්ලක්
    බාගෙන බලන් හිටියා
    අද හවස බලන්න ඕන 😀

  123. දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  124. elama dowload karan balan hitiye, thanks

  125. දෙනකන් මග බලන් හිටියේ …,ස්තුතියි සහෝ …!!

  126. බොහොම ස්තූතියි සහෝ……

  127. ස්තුතියි

  128. Supirima saho

  129. Gathsara Umesh Kumara

    Chamara ayyaa….
    Niyamyinee..
    Bhooooooooooooooooooooooooooom
    Sthuthiyi ayyee….

  130. උපසිරැසියට බොහෝම ස්තුතියි

  131. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  132. තැනකූ මචං සබට..

  133. හම්මේ මේකේ සබ දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.තැන්ක්ස් ෆ්‍රෙන්.මච් ලව්

  134. Thank you bro

  135. Thank you…!

  136. මෙක දෙනකන් සති ගානක් බලන් හිටියා
    සබ් එකට ගොඩාක් ස්තුතියි …

error: Alert: Content is protected !!