Monday , September 21 2020
Breaking News

The Goonies (1985) | අනුවණයෝ!

Rating: 6.9/10. From 9 votes.
Please wait...

මට අපේ බයිස්කෝප් යාළුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. Steven Spielbergව අඳුනන්නේ කවුද? හපෝ…යි මොන මෝඩ ප්‍රශ්නයක්ද නේ? අද කාලේ අතදරුවෙකුගෙන් ඇහුවත් කියයිනේ Spielberg කියන්නේ කවුද කියලා.

හරි හරි ඒකෙන් කමක් නෑ. ඒක නෙමෙයි මම මේ කියන්න යන්නේ; Spielberg අද වනවිට Hollywood පුරවරයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම මහා දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්! ඒ වුණත් ඔහුත් මේ ක්ෂේත්‍රයේ හිමි හිමිහිට දුර ගමනක් ආපු කෙනෙක්, ඉස්-ඉස්සෙල්ලාම ඔහු මේ ගමන පටන්ගත්තේ තිරපිටපත් රචකයෙක් සහ සහය අධ්‍යක්ෂකවරයෙක් හැටියට. ඉතින් ඔහු මුල් කාලේ කරපු නිර්මාණ පසුකාලීන ඒවා තරම් ජනප්‍රියත්වයක් හෝ ආකර්ෂණයක් අද වනවිට හිමිකරගෙන නොතිබුණත් ඔහුගේ මුල් කාලීන නිර්මාණ අතරත් බොහොම ලස්සන කතා ‍රැගත් සිනමාපට තිබෙනවා.

ඕං මම දැං මේ කියන්න යන්නේත් ආං ඒ වගේ නිර්මාණයක් ගැන. මේකේ නම The Goonies. ඒ කියන්නේ අනුවණයෝ. දැං ඔයාලට තේරෙනව ඇති මම මුලින් අර වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා. මේක එක අනුවණයෙක් ගැන කතාවක් නෙමේ අනුවණ-පුරයක් ගැන කතාවක්! ඒ කියන්නේ මේ නගරෙ නම තමයි Goonies. ඉතිං මේ නගරයේ ඉන්නව මහ එපාකරපු, එක-එක විදිහේ, පොඩි එවුන් රංචුවක්. දවසක් දා එයාලට එක් කෙනෙකුගේ නිවසේ තිබිලා පරණ සිතියමක් හම්බෙනවා, මේක මුහුදු-කොල්ලකාර වස්තුවක් ගැන සඳහන් වෙන සිතියමක්. මේ වෙනකොට ඔවුන්ගේ නගර භූමිය මත නිවාස සංකීර්ණයක් හදන්න කටයුතු සිද්ධවෙලා හමාරයි. ඉතිං මේ දඟකාරයෝ ‍රැළ තමන්ගේ උපන්ගම දාලා යන්න තියෙන අමනාපය කොයිතරම්ද කියනවනම් ඔවුන් තීරණය කරනවා මේ නිධානය සොයා යන ගමන අරඹන්න. මේ අතරේ ඔවුන් තක්කඩි පවුලකට මැදිවෙනවා. නීතිවිරෝධී වැඩකරන මේගොල්ලන්ගේ රහස් තිප්පොළ හරහා තමයි මේ නිධානයට මග වැටිල තියෙන්නේ. ඉතිං මේ අයත් එක්ක හැප්පෙන්න මේ කට්ටියට පුලුවන් වෙයිද? නිධානය කාට අයිති වෙයිද? කොල්ලකාරයෝ තමන්ගේ මහන්සිය ආරක්ෂා කරගන්න යොදපු ‘ගැටවලින්’ මේ අය කොහොම බේරී ගනීද?

හැබැයි මට එක දෙයක් සහතික කරලා කියන්න පුලුවනි. ඒ තමයි මේ කතාව මුල ඉඳං අගට යනකං කිසි කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් කියන එක. බොහොම ආකර්ෂණීය, කුතුහලයෙන් පිරුණු කතාවක් බවනම් මම වගකීමෙන්ම කියනවා.මේක බොහොම ලස්සන කතාවක් පොඩි අයට බොහොම විනෝදයක් ගෙනදේවි. සිනහව, ත්‍රාසය, කුතුහලය, මෝඩකම් පිරිලා. ඉතිං බලලම කියමු මේකේ හොඳ නරක.

තව පොඩිදෙයක් මේක 1985 තිරගත වුණු චිත්‍රපටයක්, මේකේ ඉන්න නළු නිළියෝ ගැන කිව්වොත් එහෙම Sean Astin ප්‍රධාන රංගනයෙන් සහ Josh Brolin, Jeff Cohen, Kerri Green වැනි අය අවශේෂ රංගනයෙන්ගෙනුත් දායකවෙලා තියෙනවා. IMDB-වල මනාප 62,493ක් සමගින් 7.5ක අගයක් හිමි කරගෙන තියෙනවා. අපි බලමු මුල් කාලීන Steven Spielbergට ඔබව කොයි-අයුරින් ග්‍රහණය කරගන්න හැකි වේවිද කියලා….

ලිපිය – උදා

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

45 comments

  1. ko sub eka?

  2. hatwalame sub ko

  3. Lakshansilva18

    Sub plz

  4. SUBTITLE PLEASE

  5. meke sub eka dennako kawruhari

  6. Malithgarrixmalli

    Subtitle please?

  7. Podi kale balapu pattama kathawak nikamata biscop eke gahala baluwa thiyenawada kiyala .menns thiyenawa oyta bohoma pin meka dunnata

  8. puluwannam kawru hari alian vs pridator film eke 1 kotasa danawada.eka aththatama hodama alian film ekak.

  9. විකියා

    maXXXXa 🙂 thnx UDA

  10. ela aah!!

  11. මේ මොනා අහනවද ? මේව බලන්නෙ නැතුව වෙන කාගෙ ඒව බලන්නද ? ගොඩාක් ස්තූති මේක අපිට මතක් කරලා දුන්නට

  12. parana badu maru bn. mat banawa

  13. ස්පීල්බර්ග් උන්නැහේගේ පරණ ෆිල්ම් එකක් බලලම නෑ…. බාමු බලන්න … 🙂

  14. Mewage Movie Ekak Mized Karala Kohomada
    Aniwa Balanna One

    Den List Eke Sehenna Thiyanawa Banna
    Welawakuth Ne

    Onna Henam Mekath Banawoooooooooo!!!

    Jaya Wewaaaa

  15. ඔන්න මමත් බානවා

  16. lassana film 1k kiyalanam hitenawa. ath ganna be block karala.(munta(saudinta)piisu)balamu podi try 1k dila film 1 ganna.

  17. පට්ත අතල් ඇති නේද???????නියමයි සහෝ තෑන්කූවේවා……!!!!!!

  18. ela ekak wage.. moko me parana ewa. ..

  19. fatta fatta

  20. balamu meka bagena…thnx

  21. හොදයි වගේ. බලමු.

  22. Sinhala Kunuharpa ewidiyatama subtitle wala danna epa…That is not suitable ..hamadama kiyanawa..ekkenek watha ahanne nehe..please
    ape lamai ekka enisa film balannath be….

    PLEASE ROYLE…and others…

    THE 13 – FILM CONTAIN LOT OF BAD WORDS in sinhala

  23. Kohomada Meka karanne

  24. Udaya සාලින්ද

    thanks saho…

  25. Comment Danna Mama Nam Danne Ne…

  26. Suren n. Semage

    Sthuthi Yaalu. Jaya Weva!!!

  27. බානවා.. හොදයි වගේ. ස්තුතියි යාලු. 😉

  28. බාමි බාමි ස්තූතියි උදා සහෝ!! 😛 😛

  29. Spielberg ge film ekak nam ithin ahanna deyak ne, Tnx sahoo

  30. චා.මු. නිලන්ත පියසිරි

    අටුවා ටිකා පස්සේ බැරියැ. බොහොම පිං මේ ගැන දැන්වූවාට ඔන්න එහෙනම් බානවා. පස්සේ බලලා තව හොඳ කියන්නම්. (අපි ඉතිං නරක කියන අය නොවේනේ).

  31. ටීකාවක්(කමෙන්‍ටුවක්) දාන හැමෝටම ස්තුතියි, බලල කියන්නකෝ කතාව ගැන.
    මට මේකට සිංහල උපසිරු දාන්න බැරිවෙච්ච එක ගැනනම් දුකයි. කතාව ඒ තරමට හිතට ඇල්ලුවා මටනම්; කමක් නෑ මෙහෙමත් නරක නෑ ඉතිං.

  32. අලුත් ඒව නැද්දෝ…………

  33. Thankv you very much

  34. thanks machan.

  35. ela ela thankx

  36. මෙ දවස්වල බයිස්කොප් එකෙ ඇන්ටික් ‍ෆිල්ම් විතරයි වගෙ.හොදයි හොදයි.හොද ටැමිල් ‍ෆිල්ම් ටිකකුත් දෙන්න.බොහොම ස්තුති උදා සහො.ඔහොම යමු………………………….

  37. thanx saho….

  38. thanks……

  39. Elakiri Film!!! Thnaks Bro!!

error: Alert: Content is protected !!