You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

The Grudge (2004) | මරණ කිහිපයක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 3 votes.
Please wait...

The.Grudgeඔන්න මගෙ 6 වෙනි නිර්මාණයත් ඉක්මනටම අරගෙන ආවා,මේක මට ලබා දීම ගැන මුලින්ම විකියා සහෝදරයට ස්තුතිවන්ත වෙනවා.5 වෙනි නිර්මාණය වගේම මේකත් හොල්මන් නැතිනම් horror චිත්‍රපටයක්.2004 නිකුත් උන චිත්‍රපටයක් උනත් මේ චිත්‍රපටයේ නැවුම් ගතිය තවම අඩු වෙලා නෑ.අපි පොඩ්ඩක් මේ චිත්‍රපටයේ සාරංශය වෙත යොමුවෙමු.

ඇමරිකානු කාන්තාවක් ජපානයට පැමිනෙයි තම පෙම්වතා ද සමග,ඇය අධ්‍යාපන කටයුතු කරන අතර සමාජ මෙහෙවරක් ලෙස තාමගෙ ඉගනිමේ කටයුතුවල කොටසක් ලෙස සාත්තු සේවා ආයතනයක වැඩ කරයි.ඊට පස්සෙ ඇයට නිවසකට යෑමට සිදුවෙයි සෙවා කටයුත්තක් සදහා,එම ගෙදර සිදුවෙන අමුතු සිද්ධීන් වලට ඇයට මුහුණ දීමට සිදුවෙයි,ඉන් පසු එම නිවස තුල මරණ කිහිපයක් සිදුවන අතර පොලිස් පරීක්ෂකයන් සහ ඇය එම අමුතු මරණ සිදුවු ආකරය සොයයිඉන් පසු කුමක් සිදු වෙවිද,ඔබ මෙය නරබන එක තමා වඩාත් හොද මම කියනවට වඩා…:D

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Takashi Shimizu.පිටපත ලියලා තියෙන්නෙ Stephen Susco.box office වාර්තා වලට අනුව $187,281,115 මුදලක් උපයා තිබෙනවා.එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය !!! 😀

The Grudge (2004) on IMDb

 

 

700 MB (720p) කොපිය මෙතනින් බාගන්න

677D02975D875EE892927A8D3A00F3BDAE323A94

1.3 GB (1080p) කොපිය මෙතනින් බාගන්න

943F923BCA91C55B4A38165D2CF60CC980D43FC7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රජිත අයි.බි.කේ (ribk____) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dark [S03 : E07] Sinhala Subtitles | කාලය අවසාන වෙමින් පවතී. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනින්ම ඔයාලා මඟ බලාගෙන හිටිය ඩාර්ක් කතාමාලාවේ හත් වෙනි කොටසත් අරගෙන ආවා. හය වෙනි …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Thanks for the subtitle. Keep it up the good work.

  2. Thanks bro elaa

  3. Niyamai..thanks bro..subtitles walat..

  4. බොහෝම ස්තූතියි සබ් එකට

  5. Thanks brother

  6. ashan lankanath

    thanks

  7. සබට තුති සහෝ

  8. Thanx for th sub saho..

  9. macho awlak ganna epa…. matanam meloorahak ne.

  10. great work thanks

  11. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  12. සාරංග ලියනගම

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  13. අසින්ත

    පට්ට

  14. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  15. thanks bro…

  16. බොහොම ස්තූතියි රජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  18. Chathura Madusanka

    digatama yamu

  19. mudiya / මුදියා

    එලකිරිනෙ රජිතයෝ.බලන්න ඕනි වෙලාවක් ලැබුන හැටියෙම.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    The Grudge 2 (2006)
    The Grudge 3 (2009)
    ඔය දෙකක් දෙමුද සහෝ කතා මාලාව සම්පුර්ණ වෙන්න.

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ලස්සන කතාවක් වගේ ස්තූතියි සහෝ උපසිරසියට,ජයවේවා.

  22. #ChalinduDeshan (කිනා)

    එල එල.
    ඔහොම්ම 10ත් ගහමුකෝ ඈ..
    ජයවේවා!!

  23. බොහොම ස්තුතී…!!! ^_^

  24. නලින්

    ස්තුතියි රජිත සහෝ

    ජය වේවා

  25. ela ela.meke deka thunath ikmanatama dapan machoo

  26. godak tx bro 🙂

  27. හැමෝටම ස්තූතියි…

  28. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  29. thawath hoda akak demu ne ikmnta

  30. mihin ලංකා

    ඔන්න මමත් ගන්නවා මේක බලලා නෑ කලින්

  31. මේ ෆිල්ම් එක මම කලින් බලලා තියෙනවා, නියම horror movie එකක්. මට වඩාත් බය දෑනුන හා හොදම horror movie එක. සබ් වලට ස්තුතියි.ඉතිරි දෙකත් ඉක්මනට දෙන්න.

  32. ela ela ela

  33. heta office aken banna danwa meyka thanks sub akata

  34. 7 th demu ahenam ikmanata macho

  35. මේක සුපරි හොරර් එකක්,

  36. බොහොම තුති

  37. rusuru | රුසිරු

    බොහොම පින්

  38. gindara macha

  39. fatta kathawa 😀

  40. ade ela ela meyka balannama one

  41. meyka pattama film akak issarama baluwa dan subs akka balanna one

error: Alert: Content is protected !!