Sunday , December 5 2021
Breaking News

The Handmaid’s Tale [S02 : E03] Sinhala Subtitles | පැකේජය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.4/10. From 14 votes.
Please wait...

සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

පසුගිය කොටසින්,

ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිලිබඳව තොරතුරු , “ඔෆ්ග්ලේන්” හෙවත් “එමිලිගේ” අතීතාවර්ජනය සමඟ කියාපාන්නටය.

ජූන්ගේ අදිටන කෙසේ හෝ ඉක්මනින් පලායෑම හෝ හැනාව නැවත ලබාගැනීම වුවත්, ඇය හිතන් ඉන්න තරම් ඉක්මනින් ඇයට ඉඩහසර වෙන්වන පාටක් නැති බව පේනවා.නික් පවසන පරිදි ඉදිරි මාස දෙකක් පමන,ඇයට ඇගේ නැවතුම්පොළ කරගන්නට වෙනවා.සතුන් මරා,ඇසුරුම් කල, අත්හැර දැමු ආයතනයක් තමයි ඇයට මෙවර ලැගුම්ගන්නට වන්නේ.

ඇය එහි කාලය ගතකරන ආකාරය පෙන්වන අතරවාරයේ එමිලිගේ අතීතය කරලියට ගෙන ආවා. ඇයගේ උසස් පාසල් ඉගැන්වීම් කාලය හා සම්බන්ධ විශ්වාසයේ හමුදාවන්ගේ බලපෑමත්,ඇයට සිය පවුල අත්හැර තනිවන්නට සිදුවු ආකාරය ගැන පැහැදිලි ඇති හැමෝටම, මේ කුරිරු සමාජයේ ඉගෙනගත් කාන්තාවන්ට කිසිම ස්ථානයක් වෙන්ව නැති බව පසක් කලා පසුගිය කොටසින්.ඒ වගේම මේ සමාජයේ සමලිංගිකත්වය වරදක් බව ඔප්පුවුන කතාවක් බවට පත්වුවා කිවහොත් මා නිවැරැදිය.කරුනු කාරනා එසේ වෙද්දී වැඩි කාලයක් වෙන්වුනේ කොලනියේ වත්මන් තත්වය විස්තර කරන්නටයි. මිහිපිට අපායකට නොදෙවෙනි වු එයා ගිලීඩයේ කුරිරුබව කියාපාන්නටය සමත් ස්ථානයක් බව නොරහසක් හැමෝටම දැන්. එමිලි කොලනියේ සිටිනා අනෙකුත් කාන්තාවන් සමග හොඳ සබඳතාවක් මේ වනවිට ගොඩනගාගෙන බව සාක්ෂි ලැබුනා කොලනියට පැමිනි wive(බිරින්දෑ) කෙනෙකුට ලබාදුන් පලිගැනීමෙන්.

කොච්චර නම් වෛරයක් හිතේ තද කරගෙන ඉන්නවා ඇතිද? මේ හෑන්ඩ්මේඩ්වරියන්.මේ කුරිරු සමාජය ඇයට සලකන ආකාරය කෙතරම් කුරිරුද?දරුවන් වදන්න පුලුවනිනම් වහලියක්,එය නොහැකිනම් වහලියකගේ නිදහසවත් උරුම නොවේවි ඈ හට. මිහිපිට අපායක් බඳු කොලනියේ විස්තර අවසන් වුයේ අපේ “අහින්සකාවිය”/ “ජෙනින්” කොලනියට සේන්දු වුවාට පසුවයි. ජෙනින් හා එමිලි එක් වී කිනම් පිස්සුවක් නටාවිද? මටනම් පුදුම කුතුහලයක් ඉතුරුකලා අවසනදී අපි බලමු මොකකින් මොකක් වේවිද කියලා.

අද කතාව,

අද ආරම්භයේ පටන් ජූන්ගේ පලායෑම උපරිම අදියරකට ඔසවා තබන කතාවක් බවට පත්වන බවනම් නොඅනුමානයි. ඒ සමඟම මෙතෙක් නොදැකපු සමාජ පැතිකඩක් ගැන දැනගන්නට හැකියාව ලැබෙනවා.

ජූන් තනියම සත්ව ඝාතකාගාරයේ මොනවා කරනවා ඇතිද? මාස දෙකක ඇවෑමෙන් පසුව පැනයාම, කෙසේ සැලසුම් කරගන්නට නික්ට හා Mayday එකට කෙසේ හැකියාව ලැබී ඇත්ද?

ඒ එක්කම, සීමාවෙන් එපිට ලෝකයේ මොනවා වෙනවා ඇතිද මේ වෙනකොට? මොයිරා,ලුක් ජූන්ව අමතක කරලා දාලද? නැත්නම් ඔවුන් මොනවා කරනවා ඇතිද?

අද කතාව අවසනදී ඔයාලව උස්සල පොලේ ගැහුවා වගේ තියේවි කියනදේ පමනක් මතක් කරමින් සමුගන්නවා, 😬 ඉක්මනින්ම සමගාමී විකාශයත් එක්ක හමුවන්න බලාපොරොත්තුවෙන්.හැමෝටම ජය…!!! 🚩
😉✌

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

Arcane (2021-) [S01 : E03] Sinhala Subtitles | වෙනසකට මුල පුරන්න දරුණු වැඩත් ඕන වෙනවා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මං හිතනවා කට්ටියට මේ සීරිස් එක අල්ලලා යන්න ඇති කියලා. මතකනෙ ඉතින් වුන සිද්දි, …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න

  2. thank you

  3. Milinda Sadaruwan

    Thank you bro

  4. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. KUSAL LIYANAGE

    kathawa ptta,thanks sub 1t

  6. thanks bro

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. sub ekata thanks saho. jaya wewa!!

  9. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  10. Thanks machan…….jayawewa…….!

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. thanks..

  13. baiscope_chandima

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  15. වහල්කම ගැන කියනවනම් කියන්න කොච්චර දෙවල් තියේ මම නම් හිතන්නැ අපි මේ කතාව කොච්චර ආසාවෙන් බැලුවත් අපිට ජුන් ඉන්න තත්වය,වහලියක් වෙනඑක මොනවගේද කියන එක හරියටම හිතාගන්,එ feeling එකම තේරැම් ගන්න බැ(එත් සමහර තැන්වලදි රගපාන අය,අධ්‍යකෂක ගෙ දක්ෂ කම නිසා ගොඩාක් හොදට එක මොනවගෙද කියල අපිට දැනගන්න feel වෙන විදිහට නර්මානය කරලාතියනව මම නම් මාරම ආසයි මේකට කවුද කියල තියනවනෙ දෙයක් තමන්ට වෙනකම් එක මොනවගෙද කියල දන්නැ කියල.ඔය වහල්කම අත්ත එකක් නෙමේ බොරැක කතාවක් ඔච්චර නහයෙන් අඩන්න එපා කියල කවුරැ හරි කියන්න පුලුවන්.එත් ඇත්තටම අපි ජිවත්වෙන අංශක විසිතුන හමාරක් ඇල,පැය විසිහතරෙන් වටයක් කැරකෙන ලොකෙ වහල්කම තිබ්බෙ නැද්ද??????හිට්ල යුදෙව් මිනිස්සුන්ට එහෙමකරා(මේ ගැන තිබෙන පොත් ගොඩාක් තියනව එයින් එකක් හරි කියවල බලන්න මම කියන්නෙ ඇනාගෙ පොතෙන් එගැන ලොකු දෙයක් එන්නැ ඉටවඩා කදවුරැ ජිවිත ගැන පොත්තියනව අැඩෙනව)තව කලු ජාතිකයන්ට සුදු(මහත්තුරැ)එහෙම කරා ,රිජිප්තුවෙ එහෙම තිබ්බ අනාගතෙ,මේ කතාවෙ තියනවගෙ පරිසර දුෂනය නිසා ඇත්තටම එහෙම උනොත්……..(ඇත්තටම වද භාවය කියන එක ඉස්සරට වැඩිය වැඩි කියල මම පොඩි ලිපියක් දැක්ක.ඉස්සර පවුලක 10,12 අද කියද)අපිට මෙහෙම නොවි තියෙයිද…….අපි ස්කොලෙට,ස්පිරිතාලෙට ගියොත් එගොල්ලො කියන විදිහට ඉන්න ඔනි ඔක ජුන්ලට වෙච්ච පැත්තෙන් උනොත්?????????????

  16. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. බොහොම ස්තූතියි සහෝ

  18. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  19. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  20. Thanks for Sub..
    Good Luck..

  21. pryantha gallage

    thanks tharindu me story eka nam patta hamoma balanna one story ekak thanks again

  22. Thank you bro!! balagena hitiye denakan.

error: Alert: Content is protected !!