Thursday , October 22 2020
Breaking News

The Hornet’s Nest (2014) | ඇවිස්සුණු බඹර කූඩුව මත ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

The Hornet's Nest 2014

ඔන්න 2014 ආව සුපිරිම චිත්‍රපටයක් අරන් ආව ඔයාලට.මේක නිකුත් උනේ මේ අවුරුද්දේ මැයි මාසයෙ නමුත් හොඳ පිටපතක් ආවෙ මේ සතියෙ.ඉතින් මේක මට කරන්න කියල බාරදුන්නෙ සමීර කරුණාරත්න සහෝදරයා.ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.කතාව පුරාම යන්නෙ ඇමරිකානු සෙබළු ඇෆ්ගනිස්තානයේ කරන මෙහෙයුම් කීපයක් ගැන..ඒ මෙහෙයුම් ප්‍රවීන යුද වාර්තාකරුවෙක් වන “මයික් බොචර්ගෙ” ඇසින් දැක්ක හැටි බලන්න පුළුවන් ඔයාලට.

මේකෙ ගොඩක්ම තියෙන දර්ශන ඇත්තම ඒව.එයාල තමන්ගෙ රටවෙනුවෙන් එහෙට ගිහින් ජීවිත ගැන නොසලකා වැඩ කරනව.ඒ අතරෙ මයික් සහ එයාගෙ පුතා කාලොස් එකතුවෙනව හමුදාවත් එක්ක වාර්තාකරණයට. “hurt locker/black hawk down/ lone survivor වගේ චිත්‍රපට ආසවෙන් බැලුවනම් මේකත් ඒ වගේම කතාවක්.ඊටත් වඩා අපේ මිනිස් හැඟීම් එක්ක යන කතාවක්.මාස හතරක් ඇතුලත IMDB රේටින් 7.7ක් ලබාගෙන තියෙනවා මේක.වටිනාම දේ මෙ චිත්‍රපටයේ ඉන්නෙ සැබෑම සොල්දාදුවො…නළුවො නෙමෙයි…

මේකෙ කතාව ගැන ටිකක් කිව්වොත්,මේ තාත්තයි පුතයි හමුදාව යන මෙහෙයුම් වලට ගිහින් ඒව කැමරාගත කරල වාර්තා කරනව ඇමරිකාවට..ඉතින් පළවෙනි මෙහෙයුම් දෙකේම මේ දෙන්න එකටමයි ඉන්නෙ.නමුත් අන්තිම මෙහෙයුමේදි පුතා කාලොස්ට ආපහු ඇමරිකාවට යන්න වෙනව තාත්තව දාල.ඒ අන්තිම මෙහෙයුම තමයි තලේබාන් නායකයගෙ ගෙදර වටලන එක.ඒත් එතනට ගිය මෙයාලට නොසිතූ විදියට ප්‍රහාර වලට ලක්වෙන්න වෙනවා.ඉතින් මේක බලන්නම වෙනව මුලු කතාවම දැනගන්න..

ඔයාලගෙ අදහස් යටින් දාලයන්න..ඒක මේවගේ දේවල් කරන්න ලොකු උදව්වක්..එහෙනම් ROME(2005-007) series එකෙන් හම්බෙමු..ජයවේවා…

 

The Hornet's Nest (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

77F91BB7B581A769B2F110649CDB14EC894BFCB6

842 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

AFBEEA13811E7140FA6BCA4E7776D4C565C0731D

1.21 GB (WEB) කොපිය මෙතනින් බාගන්න

A1B2B0C0C2429952CA88A64092C13E4F21414786
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මලිත් (මලියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

60 comments

  1. thanks

  2. chethana kushan

    puluwannam dunkirik 2017 sub dipallako loku udawwak machooo

  3. chethana kushan

    elama machoo

  4. Thanx mchn

  5. Tnkz sub ekata

  6. Thanks macho
    patta filumakne dila thiyenne
    ela ela..

  7. Thnku very much bro keepp it up

  8. thanx for sub

  9. Thamara dananjaya

    substile 3500 k down load karagena comment 51 yi…onna lankawe ayiyalage heti…..monwa wunath wede ela machan

  10. ජය වේවා සහෝ…………………..

  11. thanxxx sahoooo…

  12. නියමයි. aye me wage film ekak balanna labeida manda, adena kathawak,

  13. thank you machoo..

  14. Thanx for sub.. Keep it up.. (Y)

  15. thanks

  16. adena story ekak machan…pattama patta……thanx machan

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  18. චන්දිම අමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ…
    ROME(2005-007) series ekmanata ona…..

  19. නලින්

    ස්තුතියි මලියා (කමක් නැනේ 🙂 )

    දිගටම මෙවැනි කථා ගෙන්න ශක්තිය ලැබෙවා!

    ජය වේවා!

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  21. ස්තුතියි සහො

  22. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  23. පට්ට සහෝ පට්ට…උපසිරැසියට බොහොම තෑන්ක්ස්.ඔබට ජය…!

  24. jawa wewa saho…!!

  25. supiri macho sub ekata thanks

  26. එල ෆිලුමක් මලියෝ අද උදේ බැලුවා
    සබට තුති ජය.!! 🙂 🙂

  27. එල එල ………..
    පට්ට කතාවක් වගේ……………..
    තුති සිංහල උපසිරස ගැන්වීමට…………. ඔන්න මාත් බාන්න දැම්මා හොදේ………. 😉
    එහෙනම් අපි යනෝ………………
    ජයෙන් ජය………………………. 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

  28. elakiris kollo ahhh…
    pattai ahhh….
    danma banava mekaaaa…
    balanna kamathima type eke evaa….
    me vage evama digatama diyan machann….
    ara tv series ekath ikmanata diyan machann….
    thanks machan sub ekatahh….

  29. “චූටී මල්ලි”

    සබ් මැශිමක පෙර නිමිති…..
    එල එල මේඑකෙ br කොපියටත් අප්ඩෙට් කරන්න
    ආවාම හොදේ
    සබට තුති
    ඔබට ජය………..

  30. බලන්නම වටින කතාවක්.
    ස්තුතියි සබ් එකට.

  31. Thank you very much.

  32. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  33. Thanx maliya…

  34. oya karana film niyamai ohoma yan

  35. නියමයි සහෝ. මේ වගේ ඒවට මමත් කැමතියි.
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය..

  36. thanks.
    rome sub denakam balan inne.

  37. එල මචන් මේක සුපිරි අනිවා බානවා ….මේ වාගේ තව දන්න හොදේ

  38. Thanks friend….

  39. බොහොම ස්තූතියි ඉෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඔයා ගේන්නෙත් සුපිරිම කතා වගේ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  40. අම්මටසිරි මෙන්න අයේමත් මලියගේ item එකක්
    උඹ විශ්වාස කරනවනම් විශ්වාස කරපන් මචෝ මම අද (සතියක විතර කාලෙකින්) බාන්න කියලා page එකෙන් නම බලලා විතරක් කියවලා බලන්න තෝරගත්තේ
    the hornets nest (2014)
    Annapolis (2006) & තව එකක්
    බැලින්නම් දෙකක්ම උඹේ නොවැ.
    කාලෙකින් boring නැති හොඳ ෆිල්ම් 2ක් බානවා

    ස්තුතීයි මචෝ…
    ජය වේවා!


  41. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  42. Thanks godak.. jaya wewa.. man wediyenma Asa army misson thiyena film walata..

  43. mamath onna ba gaththa,, jaya wewa boss,, cheerz,,

  44. නියමයි මචෝ.
    බලන්නම වටින කතාවක්.
    ස්තුතියි සබ් එකට.

  45. Yako ubanam budu wenna oni masa 2k tisse net eke assak mullak nara hewwa bn meka….
    Thanx macho

  46. Bohoma sthuthi saho…!!! 🙂

  47. niyama ekak ne dela thiyenne

  48. maxxaaaaaa.me wge 1k nobala kohomada.thanks ISHAN sahodigatama demu hode.jaya wewa……….

  49. Thanks bro 🙂

  50. thanx sahooo..!

  51. Thanks……. 🙂 🙂

error: Alert: Content is protected !!