Tuesday , March 28 2023

The Incredibles (2004) Sinhala Subtitles | වීරයන් නොමැති ලෝකයක්..[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 31 votes.
Please wait...

ඔන්න එහෙනම් හාහාපුරා කියල මගේ පළවෙනි සිංහල සබ් එක දෙන්නයි යන්නෙ. හැමදාම films බාල විතරක් මදි හින්ද ඔන්න සිංහල සබ් එකක් අරගෙන ආව. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමුකෝ. මේක 2004 තිරගත උන සුපිරිම Animation බයිස්කෝප් එකක්. ටිකක් පරණ එකක් කියල හිතුනට Graphic & Animation සුපිරියි. පට්ටම බයිස්කෝප් එකක්. IMDB ratings 8ක් අරගෙන තියනවා. ඒ වගේම Oscar සම්මාන 2කටත් වග කියල තියනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brad Bird. ඔහු Ratatouille, Up, The simpsons වගේ සුපිරිම බයිස්කෝප් හදන්න දායක වෙච්ච පොරක්. මේකට හඩ කැවීමෙන් Craig T. Nelson, Samuel L. Jackson, Holly Hunter වගේ සුපිරි සෙට් එකක් දායක වෙලා තියනවා. එතකොට ඉතින් film එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. 🙂

මේකෙ කතාව කියනව නම්, සුපිරි වීරයෙකුගෙ පවුලක් වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ. මෙයා කරන සුපිරි ක්‍රියාවක් හින්ද රජය විසින් සියලුම සුපිරි වීරයන්ගේ වැඩ තහනම් කරනවා. ඔවුන්ටත් සිද්ද වෙනවා මහජනතාව අතරෙම ජීවත් වෙන්න. හැබැයි අපේ වීරයට නම් එහෙම ඉන්න අමාරුයි. ඒ හින්ද මෙයා අඵත් වැඩකට අත ගහනවා.. මොකද්ද මේ වැඩේ..? ඒක කරන්න ගිහිල්ලා මෙයාට මොකද වෙන්නෙ..? ඒ ගැන හොයාගන්න නම් බාලම බලන්න වෙනවා. මේක පවුලෙ ඔක්කොටම හොඳට හිනා වෙවී එකට බලන්න පුලුවන් බයිස්කෝප් එකක්.

අන්තිමට කියන්න ඕනි ගොඩාක් වැඩ රාජකාරි අතරෙ තමයි මේකෙ සබ් හැදුවෙ. ඒ හින්ද පුදුම කට්ටක් කෑවෙ. 🙂 ඒ හින්ද බාගෙන විතරක් යන්නෙ නැතුව පොඩි comment එකක් දාගෙන යන්න කියල ඉල්ලනවා. තව තවත් සබ් දෙන්න ඒක ලොකු හයියක් වෙයි. එහෙනම් තවත් සබ් එකක් එක්ක නැවතත් හමුවෙමු. ජය වේවා..!

මීට පෙර පළකල ලිපිය

මේ කියන්න යන්නෙ ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන.. මේක පික්සාර් ලාගෙ වැඩක්.. එයාලගෙ වැඩ ගැන දන්න අය නම් මේක කෙලින්ම බාගනියි.. තාම බාගන්න හිතුනෙ නැත්නම් මේ ටික කියවල බලන්නකො.. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 39ක් දිනාගෙන තිබෙනව.. තාම බලන්න හිතුනෙ නැද්ද? මේක තමයි ලෝකෙ හොදම ෆිල්ම් අතුරින් 188 වැනි ස්ථානයේ තියෙන්නෙ.. IMDB රෙටින්ග්ස් හි 8.1/10 ක් ලබාගෙන තියෙනව.. සෙල්ලම් නෑ නේද?
මේක වඩාත් ගැලපෙන්නෙ තරුණ ළමයින්ට.. ඒත් හැමෝටම ආසාවෙන් බලන්න පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක්..

සුපුරුදු පරිදි මම කියන්නම්කො කතාවෙන් ටිකක්.. ඔන්න එක්තරා නගරයක සිදුවන අපරාධ මැඩලමින් ඉන්නව සුපිරි වීරයන් පිරිසක්.. Mr. Incredible මේ අය අතුරින් ප්‍රධාන කෙනෙක් (ඔහු අසාමාන්ය විදියට ශක්තිවන්තයෙක් ).. සොරෙක් අල්ලන්න යන ගමනකදි ඔහුට හම්බෙනව මේ වගේම වීර තරුණියක්.. ඇයට ඇඬෙන්න පුලුවන් ඕන තරම් දිගට මේ දෙන්න ආදරය කරන්න පටන් ගන්නව.. පසුව සම්බන්ධය විවාහයකට පෙරළෙනව.. නමුත් අවාසනාවට මේ නගරයේ මිනිසුන් කියනව ඔවුන්ට තවත් සුපිරි වීරයන්ගේ සේවය ඕන නැති බව.. මෙතනින් පස්සෙ ඔවුන්ගේ ජීවිත අවුල් වෙනව.. Mr. Incredible කාර්යාලයක වැඩ කරනව.. ඔහුගේ බිරිද ගෘහණියක් විදියට කටයුතු කරනව.. නමුත් ඔවුන්ගේ සිත්වල වැඩ කරන්නෙ පෙර ලෙසම මිනිසුන්ට උදව් කිරීමේ ආසාව තමයි.. කාලය එහෙම ඒකාකාරී විදියට ගත වෙනව.. Mr. Incredible ට මේ ජීවිතය එපා වෙනව.. ඉන් පස්සෙ මොකද වෙන්නෙ කියල බලන්න ඕන නම් බාගන්නකො.. හරිම ලස්සන ෆිල්ම් එකක්.. හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව.. 🙂

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත රත්නායක (මැක්ස්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012/09/29

Check Also

Chor Nikal Ke Bhaga (2023) Sinhala subtitles | උඩු ගුවනේ කුමන්ත්‍රණය… [සිංහල උපසිරසි]

ඊයේ දවසේ Netflix ඔස්සේ මුදාහැරුණු අලුත්ම හින්දි චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමා අපි මේ අරන් එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

95 comments

  1. Yasindu Kalana

    Thank You!

  2. Wow Nice bro my favorite Animation Movie Thanks

  3. Kaveesha Lasith

    Thanks

  4. KO bn log wenna bane karanna

  5. NICE…THANK YOU VERY MUCH.

  6. Thank you brother

  7. nipuna adikari

    Thnx mchn

  8. thanx bro

  9. ftttaaa bto

  10. nalin.kumara0510

    Thanks bro good luck.

  11. බොහොම ස්තූතියි සහෝ

  12. sub ekata thanks machan

  13. Need subtitles for Incredibles 2 & Hotel transylvania 3..

  14. Thanks bro 🙂

  15. Thank you bosa

  16. udara akalanka

    thanks bro sub ekata

  17. Oba dakwu Sahayogayeta.Mage Pranameya…

  18. Thank U Max.

  19. Supun Udayanga

    Ela. Thanks for the sub…

  20. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  21. මේක නම් ලොවෙත් නෑ සුප්පා! 🙂

  22. lassana wedak ayye.thawa animated films tikak api balaporottu wenawa.

  23. Niyamay….. Thana sub walata

  24. බොහොම ස්තූතියි හසින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම උණුසුම් සුබපැතුම් බයිස්කෝප් සිංහලෙන් හා සමඟ අත්වැල් බැඳගත්තට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. 😛 😛

  25. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  26. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  27. mudiya / මුදියා

    එල මචං කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්.ජයවේවා.බොහෝ……………ම ස්තූතියි…!

  28. Patta Macho Dan Sab Ekkama Balanna Puluwan.

  29. දුමිඳු

    පළමු සබ් එකට සුබ පැතුම්….!
    දිගටම කරගෙන යන්න. ජය…
    🙂

  30. හෆ්ෆට සිරි….. මේක බලා තියෙන බව නම් ඉතින් විශ්වාසයි…. මුල්ම කමෙන්ටුවත් මගෙන්ම නිසා….. බාලපු බවක් නම් මතකයේ නෑ…… දැන් ඉතින් මේක බාලා තියෙන හාඩ් පීරලා හොයාගෙන, සිංහල සබ් එක්කම බලනවා…… 😀

  31. sub 1a ela hasy….digatama karapan macho. :-):-)

  32. යසිරු මධුක

    බොහොම ස්තුතියි.

  33. ela ela kollo……..
    mama meka meeta kalin balala thiyenne english sub ekka dan ithin ayeth aran balanawa sinhala sub ekka..
    anith thami ban meke samahara subs extract wenne nane.. kiyala thiyena ewath kara eth hariyanne na macho… sinhala sub file eka rar file ekaka danne nathuwa direct file eka witharak danda download karanna.. ethakota harine.. eka file ekane thiyenne…
    nikan yojanawak witharai macho…. karala balanda

  34. dimuthu තරංග ඉලුක්කුඹුර

    පළමු නිපැයුමට සුබ පැතුම්

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    ජය වේවා

  36. ඇත්තෙන්ම සහෝ නිකම්ම නිකම් සබ් එකක් විතරක් නෙමේනේ, අනගි 250හේ සබ් එකක්! ඉතිං තවත් කතා මොකටද නේද?

    සහෝ අනිවාර්යයෙන්ම සුපිරි වැඩක් කරලා තියෙන්නේ…
    සුපිරි චිත්‍රපටයක්(චිත්‍රපටයේ කතාව වගේම චිත්‍රපටයේ ඇගැයුමත් සුපිරි) ඉතිං එහෙව් එකේ; සබ් එක ගැන කුමන කතාද? ඒකත් සුපිරිම තමා. හෙහ් හේ…… 😉

    නියමයි සහෝ, ජය!

  37. sampath pavithra

    well done hasintha,oya godak mahasi wela karapu wadakne apitat godak satutui

  38. තවත් අලුත් සගයෙක්. තවත් අපිට මග හැරුනු පට්ට බයිස්කෝප් එකක් එක්ක. ඇත්තටම පට්ට.. තව තවත් සිංහල උපසිරැසිත් එක්ක හමු වෙමු හොදද.

    අහිංසක හිත්නේ.

  39. නියමයි. මම තාමත් මේක බලන්න ආසයි.

  40. හොට්ටා

    ජය වේවා…..!!!!

  41. කැළුම්

    පට්ට පට්ට සහෝ නියම ෆිල්ම් එකක්…

  42. සිංහලයා

    නියමයි සහෝ මේ වැඩේ .. දිගටම කරමු ඕන්….

  43. තුති සහෝ 🙂

  44. නිමිල ගුණවර්ධන

    පළමු නිර්මාණයට සුභ පැතුම්!!

  45. චමිඳු සඳකැලුම් (චමියා)

    සුපිරි මචන්… පළමු උපසිරසියට සුභ පැතුම්!!!

  46. වෙනුර

    බොහොම පින්..

  47. නියමයි..ඔන්න පළමු වැඩේට මගේ උණුසුම් සුභ පැතුම්..!

  48. wow…..thxQ

  49. හොද ෆිල්ම්ස් දෙන අපේ සහෝලට බොහොම පින්.

  50. thxx saho :0

  51. එල කිරි ෆිල්ම්ස් දෙන අලුත් සහෝට ජයම වේවා 🙂

  52. උපරිමයි සහෝ..පට්ට ෆිල්ම් එකක් දීලා තියෙන්නේ පළමු එක විදියට,,ජය වේවා~!

  53. ජය වේවා හසින්ත සහෝට දිගටම සබ් දෙන්න මේකත් අනිවා ගන්නවා

  54. මේවගේ ඒවාට මම කොහොමත් කැමති.පළමු නිර්මාණයට සුභ පැතුම්!!

  55. නියමයි නියමයි බලන්න ඕනේ තුති

  56. ලොවෙත් නෑ පට්ට පළමු එකට ජය 2 වෙනි එකත් දෙන්න

  57. mihin ලංකා

    සුපිරි ෆිල්ම් එකක් මේක..අනිවා බලනවා..මම ආසම ටයිප් එකේ එකක් ….

  58. පට්ටම පට්ට ෆිල්ම් එකක්..පලමු වැඩේට ජය

  59. ishan Gihantha

    thanks machan sab walata

  60. නාමල්

    Thanks mahco Thanks mahco Thanks mahco Thanks mahco.

  61. Pattama film akak meyka animation walin awa hodama akak.aniwa balanna.mamath aye balanawa.thanks sub walata.ae wageyma digatama subs denna

  62. ග‍යාන්‍ ‍තා‍ර‍ක

    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍ති‍ය‍න‍වෝ… ‍සබ්‍ ‍එ‍ක ‍බෑ‍වෝ….

  63. නියම ෆිල්ම් එකක් .

  64. පට්ට පහර ජය.

  65. Tx saho.suipiri…..

  66. Thnz saho wadey iasaeahath karagen yamu…jaya wewa…

  67. Maxxa palamu akata jaya…

  68. ela ela mamath balala thiyenawa.

  69. හොද ෆිල්ම් එකක් වගේ. බලමු නේද.

  70. animation nam ithin mata itath wada deyak na…thanks bro

  71. එල movie 1……….මම බලල තියනව….maXXaa

  72. mona unat hoda film tikak baluwa mekata pin sidda wenna
    tanx kiwwa ehenam

  73. ඔන්න පරක්කු වෙලා උනත් මමත් බාන්න දැම්මා. සෑහෙන තොගයක් තියනවා බා ගන්න. 😀

  74. අෆ්ෆේ මේක මට මිස් වෙලානෙ. මාත් ඕක බලල තියනවා. ලොකු පොඩි බේදයකින් තොරව රසවිදින්න පුලුවන් ලස්සන මරුම මරු ෆිල්ම්1ක්. බොහොම ස්තූතියි මචෝ 😀

  75. නියමයි මචං
    කා‍ලෙකින් හොද 3D film එකක් බැලුවා….නියමයි එත් ‍ටිකක් Fantastic 4 film එක ‍වගෙයි…මොනව උනත් එළමකිරි Film එකක්….තව 3D film දෙන්න….

  76. මමත් මේක බලලා තියෙනවා. සුපිරි චිත්‍රපටයක්. බලලා නැති හැමෝම බලන්න.

  77. Mekai macho. Films gena uma e tharam visthara kiyanne nane ban. Uba karanne balanna films adunwala dena ekane. E nisa eka eka kiyana ewa dala site ekata kelawaganna ona ne. Ubata ona nam ubata awlak ne kiyala hithenawanam daapan. Film eke nama dannawanam uben aha aha inne bambuwakatada? Film name + torrents kiyala google nokara?

  78. ඕක මමත් බැලුව, පට්ට ෆිල්ම් එක 😀

  79. Uba Nam Mara Porak Thamai guro.
    Api Homa Films Walata Abbahi Karawanna Epa…

    Hey Hey Thanks
    Meka Demmata..

  80. @පොතේ ගුරා : baya wenna epa ban ehema wenne naha uba nikan baya wela ne machan heta unrated movie ekak gana daapan ban american pie wage pls

  81. @Uraj Deemantha! නෑ නෑ මේක මම දැම්මෙ උඹට නෙවෙයි උඹේ ලොකු පුතාට බලන්න! 😛 😛

    @ravinsp! අනිවා අනිවා මචෝ.. 🙂

    @kolla! හික්z..බයෙත් බෑ බන්! 😀

    @panchaz! හ්ම්ම්ම්..බලමුකො නිවාඩු කාලෙ එහෙම ඒව ටිකක් දාන්න.. 😛 😛 (මේ සයිට් එකටත් කෙළ වෙයිද දන්නෙ නෑ ඕව දාල)

    @nelantha herath! සිරාවටම හොදයි මචන්..අනිවා බාපන්..

    @පොඩි එකා ! අනිවා අනිවා මචන්..මැක්සා ෆිල්ම් එක!

    @pissu pusa! 😀 😛 😉

  82. ado පොඩි එකා 😀 hikz lolz

  83. පොඩි එකා

    කට්ටිය හිතං ඉන්නෙ හරි ලොකුයි කියල වගේ නේද? 😛 මේක ලොකු අයටත් හොඳට රස විඳින්න පුළුවන් එකක්. පික්සාර්+ඩිස්නි කවදත් ඉතිං එළම තමයි.

  84. nelantha herath

    බාමු බාමු.හොඩය් වගෙ

  85. machan unrated movie tikak daapanko mewa balanna baha ban,
    ameriacn pie wage gindara movies tikak daapanko ban

  86. එළ එළ බාමි

  87. 18+ ෆිල්ම් නොදා ඉන්න 1ka සයිට් එකට හොදයි..හික් හික් 😀 17+ movies danna හික් හික් 😀 🙂

  88. මේක මම බලපු හොදම ඇනිමේෂන් ෆිල්ම් වලින් එකක්..සෑහෙන enjoy කලා. Scientific/Action ෆිල්ම් වලට කැමති අය සෑහෙන ආස වෙයි.

  89. සයිට් එක තහනම් කරයි කියලා බයට දැන් 18+ ෆිල්ම් නොදා ඉන්නවා නේද……..?? 😛 හික් හික්ස්…….. 😀

    යකෝ මෙහෙම කාටූන් බලන්න අපි පොඩි ලමයිද……….?? 😛

error: Alert: Content is protected !!