Saturday , September 19 2020
Breaking News

The Invention of Lying (2009) | බොරුවක් එහෙම නෙමේ!!

Rating: 6.8/10. From 5 votes.
Please wait...

බොරුව කියන්නෙ මොකද්ද? බොරුවේ උපත කොහොම සිදුවෙන්න ඇද්ද? කවුරුවත් කාටවත් බොරුවක් කියන්නේ නැති ලෝකයක් ගැන මොනවද හිතාගන්න පුළුවන්? ඔව්, තමන් ඇත්තටම හිතන දේ, ඇත්තටම කරන දේ, ඇත්තටම දැනෙන දේ වහන්නෙ-හංගන්නෙ නැතුව කෙළින්ම කියනවා. හොඳ නරක ඕනි එකක්. ඉතිං එතකොට බොරුවක් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ කොහොමද? කියලා දන්න කිසි කෙනෙක් නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ!

හැබැයි මේ කාළේනම් හරිම දියුණුයි. අද අපි ඉන්න ලෝකයට සමාන ලෝකයක් තමා ඒක. අද අපි අත්දකින හැමදෙයක්ම වගේ තියෙනවා. චිත්තරපටිත් තියෙනවා! (ඒක ඉතිං අපේ සබ්ජෙක්ට් එකනේ) ඒ වුණත් ඒවායේ කතා සියල්ලක්ම සත්‍ය කථාම පමනමයි. චිත්‍රපටියට නඟන්නේ ඇත්තටම සිදුවුණු, සිදුවෙන දේම පමණයි. නිර්මාණශීලීත්වය කියන එක ඇත්තේම නෑ. නිර්මාණශීලීත්වය කියන්නේ බොරු කියන එකනේ ඉතිං! හික්z

මේ කථාවේ ඉන්න මිනිස්සු කිසි කෙනෙක් බොරු කියන්නේ නෑ! ඇත්තම විතරයි! මේ අතරේ එක්කෙනෙක් ඉන්නවා එයාගේ ජීවිතේ අසාර්ථකයි. කරන කිසි වැඩක් හරි යන්නේ නෑ. එයා නිෂ්පාදන සමාගමක තිරපිටපත් රචකයෙක්. එයා ගැන සඳහන් වෙන්නේ මේ සමාගමේ වඩාත්ම අසාර්ථක රචකයන්ගෙන් කෙනෙකු හැටියටයි. මෙයාට ඕනෙ වෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න. ඒකට එයා එතෙක් කවුරුත් නොකළ දෙයක් කරනවා. හිතුවා හරි එයා පට්ටපල් බොරුවක් කරනවා. වැඩේ හරියනවා. හැමෝම ඒකට වහ වැටෙනවා. ඒත් ඒ කිසිකෙනෙක් මේක බොරුවක් කියලා දන්නේ නෑ. හැමෝම හිතන්නේ මේකත් ඇත්ත කියලා.
හැබැයි මට එක දෙයක් හිතෙනවා! ඒ අපි හැමෝම එයාගෙන් පැවත එන උදවිය කියලා! හිහ් හී……..

ලිපිය – උදා

Check Also

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson …

Leave a Reply

Your email address will not be published.

29 comments

  1. sub eka kooo

  2. meke sinhala sub eka koo

  3. මේකේ සබ් එක නැද්ද

  4. adeeee sub eka nane

  5. ko sub eka

  6. Aiye Film eka ela mata sinhalen comment danna bane ara kalin tibba conveter eka na Awlak na shap storya

  7. හරි අමුතු කතාවක්..! MAXXA නම් නෑ.. Normal කතාවක්.. බලන්න පුලුවන්..!

  8. Balamu Balamu Ela Ela…

    Jaya Wewa…
    Balama kiyannam

  9. මෙන්න මට miss වෙච්ච තව film එකක්..! බෑවා.. එළ thank you..!

  10. දෑන් සිංහ උපසිරෑසි එක්ක film දෙන එක නවත්තලද ???

  11. ela thanks saho…

  12. බොරුවක් එහෙම නෙමේ!! සිංහල සබ් එකක් හෙට දෙනවා…

  13. owne athatama “daisy” ta mokada une….?

  14. daisy film eka nane.. man eka dl kalata subtitle ganna bariuna. dan eka ganna balanakota film eka na. 🙁 ekata mokada une? inception denne kawadado?..

  15. api dena film description publish karannedda 🙁 🙁

  16. INCEPTION baluwa eath eka therumganna sahena welawak yanawa………….

  17. වා.මු. නිලන්ත පියසිරි

    මාත් මේක බානවා. බයිස්කෝප් දෙන එක ගන්න එපැයෑ. සිංහල sub දෙන්න වෙලාවක් නැති පාටයි.

    @වාසල – වාසල මල්ලී, මම The Rig (2010) එකේ සිංහල උප සිරැසිය එව්වා. අඩුම ගානේ ලැබුනා වත් කියන්න.

    බයිස්කෝප් අඩවියට ජයෙන් ජයම වේවා.

  18. ammoooo boruwen thora lokayak nam meloo rahak nethuwa ethi 😛 kamak nehe boru nokiya balama balamukoo

  19. විකියා

    ඔන්න අද නම් sms එක අනිවා ලැබෙන්න ඕනි….ඩයලොග් අවුල හදලා ඉවරයි… 🙂

  20. විකියා

    කස්ටියට හොදටම තරහා ගිහින් වගේ 🙁

  21. ටිකක් අමුතු කථාවක් වගේ නේද. ඒ වගේ ලෝකයක් සුන්දර වෙයිද අසුන්දර වෙයිද. හොදත් තියෙනවා නරකත් තියෙනවා. හැබැයි හොද තමා වැඩිය තියෙන්නේ

  22. maxxa para mchn.. mama asay me wage films walata

  23. Suren n. Semage

    සුභ උදෑසනක් හැමෝටම!
    මොකක්ද බං සිංහලෙන් කමෙන්ට් කරපල්ල කෝ.

    එකේකෙනෙක් හොඳයි කියනවා, එක්කෙනෙක් හොඳ නෑ කියනවා. අනේ මන්දා බාන්න නිකං මොකක්ද මොකක්ද වගේ. මොනවා වුනත් ස්තූතියි සහෝ.
    අර කිව්වා වගේ දැන් සිංහල සබ් නම් අඩුයි තමයි.

  24. mama banna dammo..thnx & gud mrng hamotama

  25. ow mama nam inception baluwa meloo deyak therune na plz sinhala sub 1kka denna ko 😀

  26. apo saho mokada ane me love katha denne nd komadi hmmmmmmmmmmmm mewanam mata dirawannema na sahoooooo .hmmmmmmmmmmmmmmmmm

  27. දෑන් සිංහ උපසිරෑසි එක්ක film දෙන එක නවත්තලද?

    Inception ඈවිල්ලා දෑන් කොච්චර කල්ද,,තාම Download නොකර ඉන්නේ බයිස්කෝප් එකෙන් දෙනවා කියපු නිසයි….

error: Alert: Content is protected !!