Friday , October 23 2020
Breaking News

The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

Rating: 9.1/10. From 37 votes.
Please wait...

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් අල්ලාගත්තට පස්සේ සවුදි අරාබිය පිහිටවනු ලැබුවා. 1932 දී සවුදි අරාබිය තෙල් හොයා ගත්තා. තෙල් නිසා තමයි ඇමෙරිකාව හා සවුදි අරාබිය අතර මිත්‍රත්වයක් ඇති වෙන්නේ. කොහොම වෙතත් මෙතනදි නම් ත්‍රස්තවාදය හින්දා ඇමෙරිකානුවන් මිය ගිය හැටි ගැන කතාවකුයි යන්නේ. සවුදි අරාබියේ රියාද්වල සිදුවෙන බෝම්බ පිපිරීමකින් FBI විශේෂ නියෝජිත ෆ්‍රැන් මිය යනවා. ඒ වගේම තවත් ඇමෙරිකානුවන් විශාල පිරිසක් මිය යනවා. FBI එකේ ඉන්න් ෆ්‍රැන්ගේ යාලුවෝ හතර දෙනෙක් යනවා මේ අභිරහස විසඳන්න හිතාගෙන සවුදි අරාබියට. විසඳන්න කියලා කිව්වට මේ යන්නේ අර යාලුවගේ මරනේ පලිය ගන්න හිතාගෙනයි.

මේ ටීම් එකේ නායකයා තමයි රොනල්ඩ් ෆ්ලෝරි (Jamie Foxx). ඒ රටේ තියෙන නීති, සංස්කෘතික බෙදීම්, මිනිසුන්ගෙන් එල්ල වෙන විරෝධතා හමුවේ සාමකාමීව විසඳගන්න පුලුවන් වෙයිද? කොන්ද කෙලින් තියාගෙන ආපු වැඩේ කරගන්න සවුදි පොලිසියේ උදව් ලැබේවිද? අන්තිම හරියේ තමයි නියම ෆයිට් ටික තියෙන්නේ. ෆයිට් කීවේ අවි ආයුධවලින් වෙඩි තියාගන්න නියම තාත්වික දර්ශන ටිකක් අඩු නැතුව බලන්න පුලුවන් වේවි.

2007 නිකුත් වුන එකක් වුනාට කැපී පෙනෙන නළු නිලියන් පිරිසක් රඟපානවා. අධ්‍යක්ෂකතුමා තමයි Peter Berg කියන ඇමෙරිකානු අධ්‍යක්ෂවරයා. ඔහුගේ චිත්‍රපට වුන Mile 22 (2018), Lone Survivor (2013), Deepwater Horizon (2016), Patriots Day (2016) වගේ චිත්‍රපටවලට දායක කරගත්ත Mark WahlbergThe Kingdom 2007 ටත් දායක කර නොගත්ත එක ගැන නම් මට තියෙන්නේ පුදුමයක්. උපසිරැසියට නම් උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටයට සිංහල දුන්නට පස්සේ මෙහෙම එක රැයින්ම, වේගෙන්ම, එක හුස්මට උපසිරැසියක් දුන්නේ මේකටයි. අනික උපරිම ගුණාත්මක උපසිරැසියක් කියලා බය නැතුව කියන්න පුලුවන්. පැය 1යි මිනිත්තු 50ක් ඔයාලා හුස්ම ගන්නේ නැතුව මේක බලයි. ඒ වුනාට හුස්ම හිර වෙන්න කලින් කමෙන්ට් එකක් දාලා යන්න කැමති අය විතරක්. මේ චිත්‍රපටයේ කියන අන්තිම වචන ටික තමයි පට්ටම. බලලම දැනගන්නකෝ මොනවද ඒ කියලා.

ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. ගොඩක් ස්තූතී සහෝ…..

  2. Sub ekata thanx
    Film eka balala apahu comment karannam
    Jayawewa

  3. Nilupul Wijayawardhana

    Thank you!!!!

  4. Hasitha Madush

    ස්තූතියි සහෝ පට්ට ෆිලුමක්

  5. TNx bro

  6. Thanks hodai oyalata supiri Malli sub aka Jaya wewa….

  7. උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි…

  8. Thankz Bokke

  9. Bhawantha Chamod

    Ela..

  10. moviesfamily01

    El brooo

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  12. Thanks broooooooi

  13. Nilupul malindu

    බොහොම ස්තූතියි sub එකට,,,

  14. Thanks broo

  15. thnkzz broo

  16. Rashmika_yasintha

    thank you brother….

  17. thanks bro

  18. thanxxx bro……..

  19. Thanks bro……………

  20. thanks machan

  21. kavishka_malitha

    Me wage parana supiri film hoyala danvta thanks saho
    Me wage digatama sub krnna suba pathanava

  22. Mahesh Rajapaksha

    Thanks for the sub…

  23. AsithaDilruwan

    ela saho thanks

  24. sub ekata tnx saho

  25. පිලුම නම් සුපිරියටම ඇති කියලා හිතෙනවා.
    ගොඩක් ස්තුතියි උපසිරැසියට.
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි…!

  26. nalin.kumara0510

    Thanks bro good luck.

  27. Ela ela

  28. Sub ekata thanks

  29. ස්තුතියි සහෝ ජයවේවා

  30. thanks bro sub eakata

  31. super brother thanks a lot more

  32. Thank you very much

  33. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  34. Thanks bro

  35. thanks bro

  36. Thank you bro…!!!

  37. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි සහෝ..
    නියම වැඩක්.. ජය…!!! ;D

  38. බොහොම ස්තූතියි සහෝ සබ් එකට…
    අනිවා බෑමක්….

  39. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

error: Alert: Content is protected !!