අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Last Ship [S04 : E10] with Sinhala Subtitles | අවසන් සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 86 votes.
Please wait...

2017 අගෝස්තු මාසයේ 20 වන දිනයෙන් ආරම්භ වුනු The Last Ship කතා මාලාවේ අවසානයට තමයි හැම දෙනාම මේ ඇවිත් තියෙන්නේ. මාස දෙකක කාලයක් වගේ කෙටි කාලයක් ඇතුලත රූපවාහිනියේ තිරගත වෙන්නට වුනු මේ කතා මාලාව කොටස් 10කින් සිව්වන සමය අවසාන කරන්නට යෙදෙනවා. ගොඩක් දෙනෙක් කතාවට තිබුනු ආසාව නැතිවෙලා ගියේ නම් ටෙක්ස් මැරුණට පස්සේ. තෙවනි සමය අවසානයෙන් පස්සේ සිව්වෙනි සමය මොන විදියට ආරම්භ වේවිද කියලා පුදුම වෙවී හිටපු අපි දැන් අවසානයත් හමාර කර අවසානයි. නමුත් සිව්වන සමයේ අවසානයේදීම පස්වන සමය මොන වගේ වේවිද කියලා පොඩි ට්‍රේලර් එකකින් අපිට දැක බලාගන්න ලැබුනා.

ඊයේ රෑ 1.30 ට විතර උපසිරැසිය කරලා ඉවර කලත් දැන් තමයි ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනේ. ඒ සැනින්ම තමයි මේ ලිපිය ලියලා පල කරන්නේ. කොහොම වුනත් 9 වෙනි කතාංගයේදී ටෙක්ස්‘ගේ දුව කැතරින් නෝලන්ට අලුත් කෝල් සයින් එකක් ලැබුණා කියුපිඩ් කියලා. ඒ වුනත් වැලෙක් හිටපු නැවෙන් ප්‍රහාර එල්ල වෙලා රේසර් සහ සන්ශයින් දෙන්නම හෙලිකොප්ටර් එකේදී මැරෙනවා. ඒත් නෝලන්ට එතනින් පහසුවෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ සන්ශයින් තමුන්ගේ හෙලිකොප්ටරය ඇල කරලා නෝලන්ට පනින්න ඕනේ විදියට හදලා දුන්නු නිසා. කොහොම වුනත් සන්ශයින් සිව්වන කතා සමයෙන් කතාවට සම්බන්ධ වුනත් ගොඩක් අත්දැකීම් තියෙන ගුවන් නියමුවෙක් විදියට තමයි කතාව අතරතුරදී දැනගන්නට ලැබුනේ. වෙනත් යුද්ධ වලදී වගේම මේ යුද්ධය අතරේදීත් කිහිප දෙනෙකුට මරණයට පත්වෙන්න සිද්ධ වුනා. ෆ්ලෙචර් අතින්, ෆ්ලෙචර්ගේ මිත්‍රයා හැරී අතින් වගේම ග්‍රීක නැව් සමග සිදුවන සිදුවන සටනින් සහ ඕමාර්ගේ ප්‍රහාරයෙන් යන සිදුවීම් වලින්. වෙනදා නම් එදා මෙදා තුර කතාවේ මියගිය චරිත ගැන ලැයිස්තුවක් හෝ දෙනවා. මෙදා පාර ඒ ටික හදාගන්න වෙලාවක් තිබුනෙත් නෑ. ලිපිය නම් හිතුව තරම් හොදට ලියාගන්න බැරිවුනා. ඉක්මනටම උපසිරැසිය දෙන්න ඕනේ නිසා.

කොහොම නමුත් 9 වෙනි කතාංගය තමයි දැනට කතා මාලාවේ අපට දකින්න ලැබෙන සුපිරිතම කතාංගය. ඉස්සර නම් කතාව මැද්දෙත් ලොකු ලොකු ක්‍රියාදාමයන් අපිට දකින්න ලැබුනත් ගොඩක් අයට දැන් කතාව නීරස වෙලා ඇත්තේ කතාව මධ්‍යයේ ලොකු ලොකු යුධ සටන් කටයුතු මුහුද මැද බහුලව සිදුවෙනවා දකින්න නොලැබෙන නිසා වෙන්න ඇති. සීසන් එක පුරාවටම දකින්න නොලැබුනු ඒ යුධ සටන් දර්ශණ වලට හරියන්න නේතන් ජේම්ස් සාර්ථකව හයිඩ්‍රා පන්තියේ ග්‍රීක යුධ නැව් තුනක් ගිල්ලනවා. ඒත් අද කතාංගයෙන් අල්ලන්න ඉතුරු වෙලා තියෙන්නේ වැලෙක් සහ බීජ ටික රැගෙන යන සිව්වෙනි නෞකාව. අද කතාවෙත් අඩු නැතුව ක්‍රියාදාම දකින්න ලැබෙන බව නම් හොදාකාරවම දන්නවා. ඒත් මට නම් හිතෙන විදියට කලින් පෙන්වපු සීසන් වලට වඩා මේ සීසන් එක ගොඩක් අයට වැඩිය අල්ලලා ගියේ නැති ගතියක් තියෙනවා. කොහොම නමුත් 2018 අවුරුද්දේ අපිට ඊටත් වඩා සුපිරිම විදියට ලෝක මට්ටමින්, අවි යුධමය සහ සයිබර් යුද්ධ යන දෙකම බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම සීසන් 4 තුල දකින්න නොලැබුණු චරිතත් සීසන් 5 වෙතින් දැකගන්න ලැබෙන බවක් පේන්න තියෙනවා. කොහොම නමුත් ලොකු ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනත් ඒ වැඩේ කරගන්න බැරිවුනා. කතාව රසවිදින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අවසන් නෞකාවේ සිව්වන සමය මේ විදියට සමාප්තියට පත් කරනවා. හැමදාම කියනවා වගේ පුළුවන් කමක් ලැබුනොත් 5වෙනි සමයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

You’re right doctor. I have seen the worst in people, the worst in myself. But i’ve also seen strenght in others that you wouldn’t belive, and kindness that would bring you to tears.
==============================================================
Being human isn’t about cutting out the darkness. It’s about fighting, every day, to find the light!

ආයු -බෝ -වේවා !!!

 The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

92 thoughts on “The Last Ship [S04 : E10] with Sinhala Subtitles | අවසන් සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • ස්තුති මචං සබි ටිනට..❤

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ස්තූතියි සහො

    Reply
  • බොහොම ස්තුතියි උපසිරස වලට. බුදු සරණයි

    Reply
  • හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • the last ship s05 release කරලා තියෙන්නේ තවම නම් WEB copy එක විතරයි තියෙන්නේ එකෙත් quality copy එක ආපුවම සුබ එක පුළුවන් තරම් ඉක්මනට දෙන්න………………

    Reply
  • සොයා සොයා අාවා මා සෙව්ව මැණික හම්බුන්නෑ සාන්ත.කෝ මේ ප්‍රණීත් ලොක්කා.:-):-)

    Reply
  • bro la tika lasthida heta udeta torent eka out wenwa. sub ekath pat gala dunnoth supiri.

    Reply
  • saho 5 enakan balan inne, thawa dawas 49 eketh sub digatama oni,
    good luck

    Reply
  • E9 eke subtitles nane..page eke 9 ekata thiyenne e5 subtitle ek

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  • Thanks for the Sub. Good Luck…

    Reply
  • niyamai….. jaya wewa…..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ………….කලින් සීසන් තරම් කතාව සුපිරි නැති උනාට ඔයාග‍ෙ සබ් එක හින්දා ගානක් නෑ…………….

    Reply
  • බොහෝම ස්තූතියි Prinith for the sab

    Reply
  • තැන්ක් සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්….
    මේ පාර ගිය සීසන් වගේ සුපිරි නැ තමා…

    Reply
  • thankss Brooo!! supiriii

    Reply
  • Thanks saho…onna anthima sub 1th gatta…

    Reply
  • Thanx for sub……………..

    Reply
  • Thanks මචං මේ season එකටත් සුපිරියටම සබ් දුන්නට…….season 5 එකේ සබ් ටික දුන්නේ නැත්තම් ගොඩාක් රිදෙයි………ආයේ අගෝස්තු වල set වෙමු……..

    Reply
  • thankzzzzz brother….

    Reply
  • සිරාවටම ටෙක්ස් මැරුණට පස්සේ ටිකක් අවුල් ගියා , එල ස්තුතියි උපසිරැසියට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි ප්‍රණීත් සහෝ….!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ……!

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ!!!!!

    Reply
  • Thanks machan…….jayawewa…..!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තුතියි ප්‍රණීත් සහෝ, හැමදාම ඉක්මනටම සබ් එක ගෙනාවා. සුබ පතනවා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. මේ වගේම පස්වන සමයෙනුත් හමුවෙමු. ජයවේවා….!

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Godak THANX yaluwa sub tika dunnata. Season 5 Hambemu. Jaya wewa!!!…..

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Seso 5 kuth anawada bn Happata siri

    Reply
  • series eka release una gamanma sub genawa.niyameta kala. well said bro. thank you

    Reply
  • උපසිරසියට ස්තුතියි, ප්‍රනීත් සහෝ.ඔබට ජයේන් ජය!!!!

    Reply
  • සබට බොහොම තුති ප්‍රණී
    කතාව ගියා දැනුනෙවත් නෑ මටනම්
    කතාව අවුලක් නෑ කියන තරම්
    කොහොම වෙතත් ඊළඟ කතා සමයෙන් කතාව ඉවර වෙන එකනම් හොඳ දෙයක්
    හොඳ දේවල් හොඳ දේවල් විදියට පවතින්න ඕන හැමදාම, බොරුවට ඇදගෙන ගිහින් චාටර් කරගන්නේ නැතුව
    කොහේ හිටියත් පහ ආව ගමන් පහත අරන් වරෙන් 😀

    Reply
  • thanks machn supiri !!!!

    Reply
  • Elama gahana gema istharam uba Praniyooo…..tnx mchoo 5 tath ubenma oone aa. ethakotai raha meke

    Reply
  • ඔයා මොනාද කියන්නේ
    සීසන් 5 ත් ඕනි ඇයි බලමු කියන්නේ
    සීසන් එක ඉවර කරට ස්තුතියි
    ගොඩක් ස්තුතියි
    ~~~~ කපිතාන් chaන්dar ,නේතන් ජේම්ස් සුබම සුබ නිවාඩුවක් වේවා !මස දෙකක් අපි ඔයාලත් එක්ක දිගටම හිටියා ඇයි හම්බවෙමු 2018 දී ~~~~~~~~~~~~~~~
    එහෙම දාස

    Reply
  • Thanks Episode 10 ma sub aka ta

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි
    මාස්ටර් චීෆ් කියන්නේ කැප්ටන් ටත් වඩා ඉහළ තනතුරක්ද…

    Reply
  • Meka ikmanatama ivara karapu eaka gana mage uttamacharaya bro obata jaya bro season 5 valin hambavena neh …… digatama sub denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • බොහොම ස්තුතියි ප්‍රනීයෝ..
    ඔබතුමාගේ සබ නැත්නම් ලාස්ට් ෂිප් කියන්නේ ඉතින්
    ලුණු නැති පරිප්පු හොද්දක් වගේ වෙනවා. අම්මපා..
    ඒ නිසා ඊලග සීසන් ඒකත් ආව දවසක ගේමු අපි වගේ ගැත්තන්ට
    අනුකම්පා කරලා. ජය වේවා…

    Reply
    • සහතික ඇත්ත මධුකප්‍රිය අයියා

      Reply
  • |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    අම්මෝ අයියේ ලිපියේ අන්තිම ටික කියෙවුවාම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. හැම එකාම වගේ කිවුවන්නේ මේ සීසන් එකෙන් කතාව නවත්වනවා කියලා..එහෙම උනානම් වැඩක් නෑ ඉතිං.කලින් සීසන් තරම් මේ සීසන් එකේ යුද්ධ එහෙම අඩු උනත් කතාවක් විදියට නියමෙට ගියා. අනේ අයියේ ඔයාම ඊලග සීසන් එකටත් සබ් කරන්න හොදේ. The Last Ship කියලා නම වැටෙනවා වගේම තමයි “ප්‍රණීත් චින්තක රණසිංහ” කල උපසිරැසි ගැන්වීමක් කියලා වැටෙනකොටත් පට්ට ගැම්මක් එන්නේ.. මේ සීසන් එකටත් ගානට වෙලාට සබ් එක දුන්නට බොහොම පිං අයියේ.. තවත් උපසිරැසකින් හමුවෙමු..ජය වේවා..!
    ******************බුදුසරණයි******************

    Reply
  • 9 නම් අායෙ මල් හතයි…මෙයිලන් හානිපූරකය…:-P සබට තුති ප්‍රණීත් අයියේ…ඉවසන්න බැරුව ඊයෙ බැලුවා.අායෙ බලනවා සබත් එක්ක…ජය වේවා.ඊළඟ එකත් අයියම දෙමු. අන්තිම නැව නං ප්‍රණීත් තමයි…

    Reply
  • thanks machan…

    Reply
  • මරු කතරට දිය පොදක් ඉස්සා වගේ …,බොහොම ස්තුතියි සහෝ ..,ඊලග සීසන් ඒකත් ලබාදීමට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා …,

    Reply
  • kiyala wadak ne pattama sub eka thibba, ilaga eketh oyama sub dipn mchn wena aya epa.. uba supiri

    Reply
  • sub akata thanx machan,,,jayen jaya

    Reply
  • හප්පට. මේක ඉවරද?? ආයේ ඉතින් අවුරුද්දක් බලන් ඉන්න එපාය..

    උප සිරැසියට බෝම ස්තූතියි..

    මොකද්ද පුලුවන් කමක් ලැබුනොත්??
    දුන් නැත්තන් බලා ගමු..

    Reply
  • තැන්ක්ස් සබ් මැශිම 😉

    Reply
  • තැනකු අයියේ සබට..
    ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *