Thursday , March 4 2021
Breaking News

The Legend of the Blue Sea (2016) [E10] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 17 votes.
Please wait...

The Legend of the Blue Sea-1

ඔන්න දැන් තියෙන්නේ 10 වෙනි කොටස. 9වෙනි කොටසේදී චා-ශි-ආහ් එක්ක කෞතුකාගාරය ඇතුළට ගිහාම ජුන් ජේ දකින චිත්‍රය කරන්ට් එක යන නිසා බලාගන්න වෙන්නේ නෑනේ. ඒත් එයා ගාව තියන ලයිටර් එකෙන් එයා චිත්‍රය බලනවා. එයාට පුදුම හිතෙනවා. ඒ චිත්‍රයේ ඉන්න කෙනත් එයා වගේමයි. ඒ වෙලාවේදී ජුන් ජේ ඒ චිත්‍රයේ පැත්තකින් ලියලා තියන වාක්‍ය ටික කියවනවා. ඒත් එයාට එච්චර දෙයක් මතක් වෙන්නේ නෑ. කොහොමහරි චා ශි ආහ්ත් චිත්‍රය දැකලා පුදුම වෙනවා. එයා හිතන්නේ ඒ ජුන් ජේගේ මුතුන්මිත්තෙක් කියලා.

වර්තමාන කථාවෙදී චෝන්ග්ට එයාගේ පොඩි යාළුවව හමුවෙනවා. ඉතින් චොන්ග් එයාව ගෙදර එක්කගෙන යනවා. එහෙදි චොන්ග් දැනගන්නවා ඒ පොඩි යාළුවා ඒ කියන්නේ යූ-නා ට එයා හිතන දේවල් ඇහෙනවා කියලා. එයාට විතරක් නෙවෙයි ජුන් ජේටත් අපේ චොන්ග් හිතන ඒවා ඇහෙනවා. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාව කොච්චර රසවත් ඇතිද කියලා.

ඉතින් මේ කොටසේදී තියෙන්නේ ඔය වගේ දේවල් තමයි. මේ කොටසේදී සිද්ධවෙන්නේ ඇත්තටම ලස්සන සිදුවීම් ටිකක්. ඉතින් ඉතුරු ටික ඔයාලාම බලලා රසවිඳින්න. ආයෙමත් හමුවෙමු.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.the.Blue.Sea.E10.161215.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                All Episodes                    Next Episode >>

Check Also

Namak Halaal (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ …

Leave a Reply

Your email address will not be published.

17 comments

  1. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. උපසිරැසියට බොහොම ස්තූතියි නංගි.. ජයවේවා….!

  5. නියමයි සිස්…ජය වේවා.

  6. niayamai…thanks SONALI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Thanks for the sub..

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  9. Thanks igava ekath hetama dennako

  10. Thanxxxxxxxxxxxxxx

  11. නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  12. thanks sis

  13. Udara Damith B/K

    බොහොම ස්තූතියි ************************

  14. වෙයාකොයොට්

    එලම බොක්ක.නිග

error: Alert: Content is protected !!