Monday , September 28 2020
Breaking News

The Man in the High Castle [S02 : E06] with Sinhala Subtitles | අසරණ තෝමස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Man in the high castle Season 2 [pic 2]

මේ හය වෙනි කොටස. මේ කොටසට IMDB අගය 8.1 ක් හිමිවෙලා තියෙනවා. කලින් කොටසින් අපි දැක්කා ජෝ ගැන ඇත්ත හෙළිවෙනවා. ඒ වගේම ජූලියාට රෑ කෑමකට එන්න කියනවා ස්මිත්ගෙ ගෙදර. අර චිත්‍රපටිත් මහ ගොඩක් පුච්චලා දානවා. ඒ වගේම හොඳම දේ තමයි ටගෝමි දැන් ඉන්න අපේ විශ්වයේදි ටගෝමිගෙ ලේලි තමයි ජූලියා.

කලින් කොටසකදී අපි දැක්කා ජෝර්ජ් කියනවා ජූලියාට එයා කරපු දේ හින්දා කැරළිකාරයො අතින් මැරුම් නොකා ඉන්න නම් ස්මිත් පවුලට ළං වෙලා ඒ තොරතුරු කැරළිකාරයන්ට දෙන්න කියලා. ඉතින් දැන් ටිකින් ටික ජූලියා හෙලන්ගෙ යාළුවන්ගෙ විශ්වාසය දිනාගන්න හැටි අපිට පේනවා.  ඒ වගේම ටගෝමි එයාගෙ අලුත් ජීවිතේ ගත කරන හැටි අද කොටසින් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අද ජෝගෙයි, නිකොල්ගෙයි වැඩෙත් දුරදිග යනවා. තෝමස්ට වෙන්න යන්නෙ මොකක්ද කියලත් අද කොටසින් පැහැදිලි වෙනවා. හත්වෙනි කොටසින් හමුවෙමු. ජයවේවා!

The Man in the High Castle (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Man.in.the.High.Castle.S02E06.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E06.WEBRip.RARBG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. Thanks Machoo….!!! Patta wedak…!!!

  2. thnaks sahooo pattama thnx

  3. බොහෝම ස්තූතීයි සොහාන්. තව ටික දුරයි ඒකත් ඔහොමම යං. ජයවේවා

  4. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  5. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

error: Alert: Content is protected !!