You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / The Mortal Instruments: City of Bones (2013) | සැඟවුන ලොවක වැළලීගිය අතීතය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

The Mortal Instruments: City of Bones (2013) | සැඟවුන ලොවක වැළලීගිය අතීතය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

the mortal instruments city of bones

එහෙනම් යාලුවනේ මේ ගේන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්. ඇටකටු පුරවරයේ අමරණිය වස්තුවක් සොයා යන ගමනකට ඔබත් හවුල් කරුවෙක් කරගන්න තමා මේ සූදානම. Harald Zwartගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන් හැඩ වැඩ උන මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ මේ වසරේ අගෝස්තු 21 දින. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 6.5ක් වගේ අගයකට හිමිකම් කියන මේ සලරුව ක්‍රියාදාම සහ ප්‍රයත්න යන වර්ග වලට හිමිකම් කියනවා. ඒ වගේම ඩොලර් මිලියන 60ක් වූ වැය ශීර්ෂය මේ වන විට ඩොලර් මිලියන 80කට එහා ගිය අදායමක් බවටත් පත් කරගෙන තියෙනවා. රංගන දායකත්වය Lily Collins, Jamie Campbell Bower, Robert Sheehan නළු නිලියන්ගේන් සැපයිලා තියෙනවා.

එහෙනම් මම කතාව ගැන කියන්නම්. ක්ලැරි කියලා ගැහැණු ළමයෙක් ඉන්නවා එයාගේ අම්මත් එක්ක. ඒවගේම එයාගේ තාත්තා මැරිලා. මෙයාගේ යාළුවා තමයි සයිමන් කියන්නේ ඒ වගේම අම්මගේ මිතුරෙක් ඉන්නවා ලූක් කියලා එයත් මේ ගෙදරම තමයි ජිවත් වෙන්නේ. ඔන්න එහෙනම් මෙහෙමයි වෙන්නේ මේ ගැහැණු ළමයට එක එක සලකුණු පෙන්න ගන්නවා. වැඩේ කියන්නේ ඒවා පෙන්නේ මෙයාට විතරයි. හැබැයි මේ ගැන මෙයාගේ අම්මා සහ අර ලූක් කියන එයාගේ මිතුරා දැනුවත්. දවසක් ක්ලැරි සහ එයාගේ මිතුරා යනවා එක සමාජ ශාලාවකට. එහිදී යම් සිදු වීමක් වෙනවා. ඒත් එය දකින්න ලැබෙන්නේ මේ ක්ලැරිට පමණයි. ඒ සිදුවීම තමයි මිනි මැරුමක්.

ක්ලැරි සහ එයාගේ මිතුරාට සමාජ ශාලාවට එන්න ඉඩ දුන්න කෙනාව මරාදමනවා. හැමෝම ඉදිරියේ. එහෙත් ඒක දකින්නේ කැලරි පමණයි. එදා රෑ ගෙදරට යන ක්ලැරි අවදි වෙලා බලන කොට මුළු කාමරය පුරාම අර එයා දකින සලකුණ ඇඳපු පෝස්ටර් වගයක් අලවලා. හරිම ප්‍රෙහෙලිකාවක්. මේ ගැන එයාගේ මිතුරු සයිමන්ට කියන්න ගෙදරින් පිටවෙන ක්ලැරිට මුණ ගැහෙනවා අර සමාජ ශාලාවේ මිනි මැරුම කල කෙනා. ඒ වගේම ක්ලැරිගේ ගෙදරටත් පිරිසක් කඩා පනිනවා. එහෙනම් ඉතුරු ටික බලන්නම ඉතුරු කරන්නම්.
මේ වගේ උපසිරසක් සමඟ නැවත මුණ ගැහෙනතුරු ඔබ සැමට ජයෙන් ජය!!

The Mortal Instruments: City of Bones (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

98 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  2. Farmchemie_Roshan

    sub ekata thanks…

  3. Farmchemie_Roshan

    Thanx for sub.good luck!!!

  4. Buddhima Dilanjith

    Thanks for your sub and i wish you all the best

  5. Udara Damith B/K

    මෙකෙන්ද sheඩො හන්ටර් හැදුවේ

  6. thanks lot bro.
    Gd luck.

  7. thanx a lot brow!!!!

  8. niyamai kollane gdk thnx

  9. Please re syn sub for The.Mortal.Instruments.City.of.Bones.2013.720p.BluRay.x264.YIFY Thank you

  10. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  11. ala machan suba thama……………..

  12. Macho, Thank you

  13. kathaa wa kohewath sub kohewath ai eee

  14. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. සාරංග ලියනගම

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  16. tnks kollooooooooooooooooooooooo ubanam ela ummmmmmmmmma

  17. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  18. හසන්ත අයියා දෙනව නම් ආයිත් හෝදන්න දෙයක් නෑ..
    ඔන්න බෑවා!
    සිංහල උපසිරසියට බොහොම ස්තූතියි!

  19. බොහොම ස්තුතියි හසන්ත සහෝ…

  20. Thanks!!!!!!!!!!!!!!!!

  21. Kooo meke Sub eka Download Karana Thana..

  22. නියමයි මචෝ….එල

  23. Thankzzz Hasantha.. niyama wadak.

  24. mudiya / මුදියා

    හසන්ත සහෝත් බස්සන්නෙ මාරම ඒවනෙ.ලස්සන එකක් වගේ.බලන්න ඕනි ඉක්මනටම.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

  25. ela ela mekath blnna oneee…suppa athi….

  26. නලින්

    ස්තුතියි හසන්ත අයියා! මෙක දෙනකම් උන්නේ.

    ජය වේවා!

  27. හපෝ මගුල කැමරා කොපියක්නේ බන් මේක…

  28. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  29. onna mamath gaththa thanksssssssssssssssss………….

  30. bohoma stuti saho…. .

  31. ශාන් විමුක්ති [ විමා]

    මෙ තියෙන්නෙ ආයෙ ගින්දර වගෙ
    මම කලානම් හෙටවත් වෙයි 😛
    නියම දෙයක් නියම කෙනෙක් කලා
    දන් ඉතින් බලන්නයි තියෙන්නෙ
    බොහොම පින් මාව් බෙරගත්තට වගේම ඉක්මනටම අරන් ආපු එකටත්
    ජය හසෝ

  32. ela ela elaaaaaaaaaaaaa ohoma yan.
    thanx machooooooooooo

  33. දිල්ෂාන් කාලිංග

    මට හිතුනා හසා අයියගෙන්ම මේකේ සිංහල උපසිරැසිය ලැබේවි කියල, මූණු පොතේ දාලා තියෙද්දීම.
    එහෙනම් ඒකත් බලමුකෝ.
    තෑන්ක්ස් සහෝ..

  34. “චූටී මල්ලි”

    එල එල
    පහරක් වගෙ
    තව දෙමු
    සබට තුති
    ඔබට ජය……

  35. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ 😛 😛

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම කතාවක්නේ හසන්ත සහෝ ගෙනත් තියෙන්නේ, එල එල,ජයවේවා.

  37. Oyanm niyamay broooo…..Patta…………

  38. thx sahoo 🙂

  39. මනක්කල්පිත, ක්‍රියාදාම වලින් පිරුන මේ ලස්සන කතාව අපි වෙත අරගෙන ආවට බොහොම ස්තුතියි. City of Ashes ලබන වසරේ එන්න තියනවා එකත් මේ වගේම දේවි කියලා බලාපොරොත්තු වෙනවා.

  40. බොහොම තුති සබ් එකට

  41. meywage katha nam maga ara ganne na man

  42. hasanathane deela thiyenen ela kathwak wenna athi

  43. මමත් බලන්න හිතාගෙන හිටිය බයිස්කෝප් එකක් මේක tx

  44. rusuru | රුසිරු

    ජය වේවා!!! හසා

  45. අනිවා බානවා මේ දැන්ම

  46. baiscope site aka patta

  47. කැළුම්

    නියමයිනේ බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක්නේ සුපිරියට ඇති

  48. maru kathawak patai balanna one

  49. mama meyke subs denne kawadada kiya kiya balagena unne thank aaaaa

  50. patta fim 1kak wage balanna one tx banz

  51. බොහොම පින් සහෝට සබ් දාලාම මේක දුන්න එකට

  52. එල වැඩක් යමු යමු ඔහොමම

  53. mihin ලංකා

    මේ තියෙන්නේ ෆිල්ම්ස් නියමයි බයික්ස්කෝප්

  54. Hasitha prasad

    මේක පට්ට එකක් ලොවෙත් අද බලනව

  55. thanks hugak saholata

  56. හර්ෂ ලහිරු

    එලකිරි හසන්ත සහො කොර ෆිල්ම් එකක් දීලා තියෙන්නෙ
    ජයවේවා

  57. එලස් ඔන්න බානවා

  58. මේක දෙනකම් උන්නේ පට්ට හසන්ත

  59. saman prasad(Black Cobra)

    ela ela saho. mn meka gana ada udeth hithuwa. sub ekata thanx…

  60. Ela Supiri film ekakne deela thiyenne…. thanks Sub ekata…

  61. තැන්ක්ස් වේවා!!!

  62. අලුත් ඒවා ගොඩයි අද ජය!

  63. එල වැඩක්

  64. niyamayi saho sub walata thanksss

  65. maxxa maxxxa meykath balannama unnu akak

  66. thanks lot machan

  67. patta akak wage ela

  68. එල එල සබ එකට තැන්ක්ස්..සහෝ..

error: Alert: Content is protected !!