Thursday , October 29 2020
Breaking News

The Originals [S03 : E17] with Sinhala Subtitles | කෙනෙක් නැති වෙන්නම ඕනි අගය දැනෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Originals S3P2

මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්තන් වින්සන්ට්වත් නම්ම්ගෙන ඉන්නේ. පාලනය කරනවා. ලූෂියන්ගේ මේ සැලසුම මොකද්ද? ඔරිජිනල් කෙනෙක් වෙන්නද? නැත්තම් ඊට වඩා වැඩි යමක්ද? බලලම ඉන්නකෝ.

ඊලග කොටසින් ඉක්මණින්ම හමුවෙමු. ජය.!

 The Originals (2013) on IMDb

 

 

189 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

24E3B568AC230ABB4420D6CFB310D73ADE4F0B91

201 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

9BD6E45587EE2391BF3708BF9D65A3D7854E4C85
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Check Also

Agneepath (2012) Sinhala Subtitle | පිය සෙනෙහස වෙනුවෙන් අග්ණි මාවත ඔස්සේ… [සිංහල උපසිරසි]

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Milinda Sadaruwan

    thank you bro

  2. Machn sub ekata tnq bokka episode 20 wenakn dapn machooo good luck

  3. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. තැන්ක්ස් බොක්ක ඊලග එකත් දෙමු….

  6. සබ් එකට තුති චාමර සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු…..
    ෴ජය෴

  7. සබ් එකට තුති චාමර සහෝ
    එපි18 ත් ඉක්ම්නටම දෙමු බ්‍රෝ

  8. **Tnxxxxxx**

    **Brooooo**

    **Elzzzzzzz**

  9. thanks bro
    ep18 n ikmanatama hamu wemu

  10. ටිකක් පරක්කුයි හැබැයි සබ් එක කොහොමහරි දුන්නනේ
    එලස් බන්…

  11. Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  12. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

  13. thankzzzzzzzzzz bro ai parakku

error: Alert: Content is protected !!