You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / The Originals [S03 : E18] with Sinhala Subtitles | බලයෙන් රජ වුණාට ආලෙන් අන්ධ වෙලා [සිංහල උපසිරැසි සමඟ]

The Originals [S03 : E18] with Sinhala Subtitles | බලයෙන් රජ වුණාට ආලෙන් අන්ධ වෙලා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Originals S3P2

ලූෂියන් නම් සිරම් එක බිව්වා. ඒකෙන් එයාට අළුත් එකතුවීම් වගයක් උනා. ඒ ගැන නම් හිතාගන්නවත් බැරි තරම්. හරියට නිකන් හයිබ්‍රිඩ් කෙනෙක් වගේ. එයාගේ හපා කෑමෙන් ෆින් මැරුණා. තව එක සිරම් එකක් තියෙනවා. දැන් දැන් පෙනී යනවානේ ලූෂියන් තමයි මේ අනාවැකිය කියලා. එතකොට මේ අනිත් සිරම් කුප්පිය කාටද? ඒ අස්සේ ඔරෝරා පැනලා ගිහින්. එතකොට අනික ඔරෝරාටද? බලලම ඉන්නකෝ. ප්‍රමාද නිසා කතාව කියලා වැඩක් නෑ.

මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!

 

 The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Originals S03E18 720p HDTV 2CH x265 HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

Leave a Reply

26 comments

  1. Milinda Sadaruwan

    thank you bro

  2. එලයිජා මයිකල්සං

    එල බං

  3. Thanks bro.
    machan 19 sub aka bro.
    20th awa bro.

  4. tnx sub walata … vampire diaries akatath sub dennakoo

  5. Sub ekata thanx aaaaaaaaaaa

  6. බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Sub akata thanks bro..
    puluwannam.. vampier diaries series akata sub dennako… akath originals akata sambandaine..
    akat sub dunnot elama…

  8. thankz bro!!!!!!!!!!!

  9. niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. තැන්ක්ස් බන් සබ් එකට ඊලග එපියත් දෙමු කොල්ලො

  11. සබ් එකට තුති චාමර සහෝ
    එපි19 ත් ඉක්ම්නටම දෙමු බ්‍රෝ

  12. patta ban me dilaa thiyenne ep 19 th ekmanatama onnaaa

  13. **Tnxxxxxx**

    **Brooooo**

    **Elzzzzzzz**

  14. තැන්ක්ස් බොක්ක ඊලග එකත් දෙමු….

  15. සබ් එකට තුති චාමර සහෝ තවත් උපසිරසියකින් හමු වෙමු…..
    ෴ජය෴

  16. සබ් එකට තුති මචෝ එපි 19 න් හමු වෙමු
    ෴එලස්෴

  17. ela ela machan thanks… ikmanata anith ewath deepan jaya wewa…!

  18. තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

error: Alert: Content is protected !!