Saturday , May 30 2020
Breaking News

The Outpost (2018-) [S02 : E01] Sinhala Subtitles | අපි මරන්නෙ නොනැසී ඉන්න විතරයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 11 votes.
Please wait...

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයෙක් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ දේ සනාථ කර ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
‘ඈත මුරපොල’ නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 01 වැනි කොටස “ඈත මුරපොල” පළමුවැනි කතාමාලාවෙ උපසිරැසි වලට ස්තූති කරපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..!! අද ඉඳන් දෙවැනි කතාමාලාවත් බලන්න පටන් ගමු එහෙනම්. 01වෙනි කතාමාලාවෙ අවසාන කොටසෙ දි මුණ ගැහුණු “ඩ්‍රැග්මන්” දුන්නු නමක් පාවිච්චි කරලා ටැලොන් තවත් පිසාචයෙක්ව කැඳවනවා. ඒත් මේ පිසාචයා එක්ක තවත් අමුත්තෙකුත් එනවා. කවුද ඒ? එදා මුරපොලේ කට්ටියගෙන් බේරිලා පැනල ගියපු එව්රිට් ඩ්‍රෙඩ් අගනුවරට යන්න කළින් අල්ලගන්න ඕන නිසා  ගැරට් තවත් සෙබළු ටිකක් එක්ක ඩ්‍රෙඩ්ගෙ පස්සෙන් යනවා. දවස් ගාණක් වෙහෙස වෙලා, ගැරට් ඩ්‍රෙඩ්ව හොයා ගන්නවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ? කතාව කිව්වොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්. ඒ තරමට කතාව කුතුහලයෙන් පිරිලා.

ඉස්සර රොබින්හුඩ් බැලුවට පස්සෙ බලන්න ලැබෙන ඒ වගේම රජ කතාවක් මගහැර ගන්න නම් එපා කියල තමයි කියන්න තියෙන්නෙ. ඔන්න මම අපි උපසිරැසිත් ගෙනාවා. බලන නොබලන එක ඔයාලගෙ වැඩක්. 01වැනි කතාමාලාව වගේම මේ 02වැනි කතාමාලාවෙ කොටස් 13ටමත් මම උපසිරැසි අරගෙන එනවා.

ඊළග කොටසෙ උපසිරැසියත් ඉක්මනටම අරගෙන එන්නම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Siren [S02 : E09] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා …

Leave a Reply

Your email address will not be published.

27 comments

  1. Lahiru Lakshan

    thanks…

  2. thanks broo.. jaya wewaaaa!!!

  3. Ranga Yattogoda

    Good Job Brother & Thanks for your Subtitles

  4. thanx mchan

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. thnx mcn sub eka ikmanta dunnta

  7. Chamil Mihiran

    Sub ekata thanx saho.

  8. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි#
    රංජිව k ලියනගේ .1️⃣0️⃣0️⃣%

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉක්මනටම season 2 එකත් සබ් දෙන්න අරගෙන…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…

    • Ranjeewa K.Liyanage

      ස්තූතියි..දිරිගැන්වීමට.. ඉතුරු ටිකත් එනවා..

  10. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  11. මං මේ බල බල ඉදයේ 2 එනකන් ස්තුතිය .ඉක්මනින් ඔකොම ටික දෙන්න

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මේකෙ season 1 එකට සබ් දීලා වැඩි දවසක් යන්න කලින් season 2 එකටත් සබ් එක දෙනවට 🙂 🙂 …
    ජය වේවා.!

  13. Thank You

  14. Thank subtitles walata saho

  15. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  16. Thanks Balana hitiya

error: Alert: Content is protected !!