You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

The Outsider (2020– ) [S01 : E06] Sinhala Subtitles | හෝලිගේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.8/10. From 8 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම, අද ඉතින් සබ් එක ගෙනාවේ ටිකක් විතර පරක්කු වෙලා. ටිකක් කිව්වට ගොඩක් වගේ තමයි. මොකද කිව්වොත් ගොඩක්ම අසනීප තත්වයෙන් තමයි පසුවුනේ. මේ සබ් එකත් හැදුවේ එහෙම්ම තමයි. ඉතින් චාමර සම්පත් සහෝ ගේ නොකඩවා කරන මතක් කිරීම් මැද මෙන්න මේ විදියට ඕගොල්ලන්ට අද මේ ගේන්නේ The Outsider කතාමාලාවේ හය වන කතාවයි. මේ වෙනකොට හත්වන කතා මාලාව නිකුත් වෙලා තියෙන හින්දත් එකත් ඉක්මනටම ගේන්නම් කියල මන් මේ ගමන් කියන්නම්. එහෙනම් අපි දැන් මේ කතාවේ මේ කොටසේදී හා ගිය සතියේ මොකක්ද වෙන්නේ කියල සාරාංශයක් විදියට මේ විදියට බලමු.

පසුගිය සතියෙන්…

ගිය සතියේ අපිට දැක ගන්න පුළුවන් වුනා ට්‍රේසි පවල් නම් කෙනා මිය යනවා, ඇත්තටම මේකේ ඉන්න යම් කිසි කෙනෙක් විසින් මිනිස්සුන්ට කියල එක එක වැඩ කරවා ගන්නවා බලා ගන්න පුළුවන්. වැඩ කිව්වට එසේ මෙසේ වැඩ නෙමෙයි මිනිස්සු මරණ ඒවා වගේ දේවල් තම මේ කෙනා විසින් එක එක මිනිස්සුන්ට කියල කරවා ගන්නේ. මේකෙදි අපිට බලාගන්න පුළුවන් වුනා ජැක් එහෙමත් මෙයාගේ යටතට වැටිලා ඉන්නවා. කොටින්ම කිව්වොත් නිකන් වහල්ලෙක් වගේ. මේ එපියේ අපිට හෝලි බොහොමයක් තොරතුරු හොයා ගෙන ඒවා හොලිට මේ වැඩේ භාර දුන්නු අයට ඔක්කොම විස්තර ඇතුව කියන්න රැස්වීමක් සංවිධානය වෙනවා දැක බලා ගන්න එහෙමත් පුළුවන් වුනා.එහෙනම් අපි ඉක්මනටම බලමු මේ එපියෙන් පොඩි සාරාංශයක් මොකෝ වෙන්නේ කියල.

මෙම සතියේ කොටසෙන්…

මේ සතියේ අපිට බලාගන්න පුළුවන් වෙනවා හෝලි චර්කි නගරයට ඇවිල්ල අනිත් අය සමග හමුවීම කරනවා. මෙම හමුවීමට ග්ලෝරි, ජීනි, රැල්ෆ් ඇතුළු ඔක්කොම එනවා. ඉතින් මෙම හමුවීමේදී මෙගොල්ලනට අහන්න ලැබෙන්නේ හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැති දෙයක් හොලිගෙන්. ඒ එල් කුකෝ ගැන කියල කියන්න පුළුවන්.

එහෙනම් ඕගොල්ලෝ මේකේ ත්‍රාසය, කුතුහලය බලලම ගන්න කියල ඉල්ලලා සිටිනවා. එහෙනම් තව ඔය පහල මතක ඇතුව ඔයාලගේ comment එකක් දාල යන්න කියල ඉල්ලනවා. එසේ නම් ඊලග උපසිරසියෙන් හම්බෙනකම් ඔබට සුභ දවසක්. ජය වේවා.

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන …

Leave a Reply

Your email address will not be published.

50 comments

  1. thanks saho

  2. chinthaka.max4

    thankx machan

  3. නියමයි මල්ලි සීරීස් එක. සබ් එකත් හොදටම තියෙනවා.
    ජය වේවා!!

  4. Thanks jayawewa…..!

  5. තමන්නා

    මුට කොරෝනාවත් හැදුනද?

  6. mchan wadak karanawanam hariyata karanna one me wadawalin baiscopelk ekath nondy wenawa dan masa dekakata kittui thama na 7 weni epi eke sub eka mokakda bro???

  7. niyamai bro thanks..

  8. upasirasi walata bohoma sthuthi jaya..

  9. sub karana eka natharakarala wage neda?? aparade niyana series eka

  10. Koo bn ithuruwa.

  11. Chandimanirmalhg

    Sub onama tv series ekak bro meka..

  12. Ai ban sub dennathhe…

  13. වැඩේනම් අවුල් මචං.උබල අඩුම රිප්ලයි එකක්වත් නෑ.

  14. කෝ අනික් එපි වල සබ්…? අපිව අතරමන් කරන්න එපා සහෝ..

  15. the outsider 10 episode eka dakwa awith subs ikmanin denna labewa kiyala wish karanawa

  16. ai ban me sub denne naththe???

    • Aparade bn download kare kathawa..ubala mulin sub denawada nadda kiyla balala api season download karanawa.. anthimata maga sub dena eka nawaththuwama…api anatha weno..balanna deyakuth na..bageta balala..

  17. anith tika danma dannadda bro dannam kathawath epawenawa

  18. sahota thama saneepa naththam wena kenek wath sub eka aran karoth narakada

    • Aparade bn download kare kathawa..ubala mulin sub denawada nadda kiyla balala api season download karanawa.. anthimata maga sub dena eka nawaththuwama…api anatha weno..balanna deyakuth na..bageta balala..

  19. මොකද්ද බන් අනිත් එපියෙ සබ් දීපන්කෝ…

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  21. 7, 8 ,9

  22. thank you bro, ithuru epi tikatath sub denna ikmanata

  23. Thanks.. e wagema 7,8 & 9 sub tika ikmanta denna bro….

  24. Anith tikath ikmnata dennako bro… thankx…

  25. අනිත් episode ටිකටත් සබ් ඉක්මනින් දාන්න… එපි 9 ත් අවා…පරක්කු වෙන්න එපා..තැන්ක්ස්..❤️❤️

  26. ක්‍රිශා

    හුගාක් ස්තුතියි .7 සහා 8 ට සබ් ටයිටල්ස් දෙන්න ප්ලීස්

  27. machan anith ewa tikath ikmanata danna thanks

  28. 7,8 sub dapn macho

  29. epi 7 & epi 8 sub dannako

  30. සහො 7 සබ් එක දාපන්කො.

  31. e07 sub eka ikmanata danna.parakku wenna epa.e08 enna lagaine.

    • අනිත් episode ටිකටත් සබ් ඉක්මනින් දාන්න… එපි 9 ත් අවා…පරක්කු වෙන්න එපා..තැන්ක්ස්..❤️❤️

  32. සිංහල උපසිරැසියට ස්තූතියි

  33. සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො
    -කරන කියන යහපත් දේ සාර්ථක වේවා-
    -තෙරැවන් සරණයි-

  34. sub eka poddak match wennane………….link ekata

  35. sub eka time line galapenne naha, please check
    thanx

  36. thanks………

  37. Thnx bn sub 1ta…
    Get well soon 🙂

  38. එත් බැලුව මොකො මෙච්චර සබ් එක පරක්කු කියල බන්. නිකමට වගෙ හිතුන උනවත් අරගෙනද කියල. මොනව උනත් අස්නීප තත්වෙ ඉදල මෙ සබ් එක ඩුන්නට ගොඩක් ස්තූතියි මචන්. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව මචන් උබට..

  39. ajith fernando

    GOOD WORK MALLI. THANKS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  40. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

  41. ස්තූතී බ්‍රෝ. සබ් එක කලින් දාන්න. පරක්කුයි නේ.අපි බලන් ඉන්නවා

  42. Thanks jayawewa……..!

  43. Thanks for Subtitle………
    Jayawewa……….!!!!!!!!!!!!!

error: Alert: Content is protected !!