You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 15 2018
Breaking News
Home / All / The Predator (2018) Sinhala subtitles | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [සිංහල උපසිරසි සමඟ] 350*

The Predator (2018) Sinhala subtitles | විලෝපීය දඩයක්කරුවන් යළිත්…. [සිංහල උපසිරසි සමඟ] 350*

Rating: 9.3/10. From 134 votes.
Please wait...

ඔන්න එහෙමනම් මේ සූදානම කා අතරත් අතිශය ජනප්‍රිය වෙච්ච Predator චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය ඔබ හමුවේ තබන්නයි. එසේම මේ සිනමාපටය තමයි මගේ උපසිරසිකරණ ජිවිතයේ 350වැන්න සනිටුහන් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඉතින් දැන්නම් 350 තරමක් පහුවෙලත් ඉන්නෙ. හරි එහෙමනම් වෙනදා වගෙම මගේ කඩයිම් පහු කරපු කාල වකවානු මතක් කරලම අනිත් දේවල් කියන්නම්කො.
• 01වන උපසිරැසිය 2015.04.19
• 50වන උපසිරැසිය 2015.10.23
• 100වන උපසිරැසිය 2016.03.10
• 150වන උපසිරැසිය 2016.09.13
• 200වන උපසිරැසිය 2017.02.23
• 250වන උපසිරැසිය 2017.09.11
• 300වන උපසිරැසිය 2018.04.23

ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගතවුනේ. ඒ කාලය තුළ ඉතින් වැඩියෙන්ම උපසිරසි ලබාදීලා තියෙන්නෙ ටීවී කතාමාලාවලට කිව්වොත් නිවැරදියි. සිනමාපට ගත්තොත් 50ක් වැනි සුළු ප්‍රමාණයක් තමයි උපසිරසි ලබාදීලා තියෙන්නෙ. ඒ වගේම මේ අවස්ථාවේ අපේ බයිස්කෝප් අඩවියේ සියලුම ඇඩ්මින්වරුන් සහ සහෘද උපසිරසිකරුවන්ව මතක් කර සිටිනවා. එසේම බයිස්කෝප් රසික ඔබවත් මේ අවස්ථාවේ ආදරයෙන් යුතුව මතක් කර සිටිනවා. මන්ද ඔබ සියලු දෙනා නොසිටින්නට මා මෙතරම් දුරක් නොපැමිනෙන්න තිබුනා. ඇත්තටම හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න කියලා තමයි මුලින්ම උපසිරසියක් කෙරුවේ. නමුත් පස්සේ පස්සේ ඒක පුරුද්දකට ගියා. කොටින්ම කියනවනම් සතියකට එකක්වත් කලේ නැත්නම් කෑවේ බිව්වේ නෑ වගේ තමයි දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.

එසේම මේ ආව ගමනෙ ප්‍රශංසා සේම ඇතැම් අවස්ථාවල ගල්මුල් එහෙමත් එල්ල නොවුනාම නෙවෙයි. හැබැයි ඉතින් ඒකට වගකිව යුත්තේ ඉතා සුළු පිරිසක්. එසේම හැමදාමත් අපිත් එක්ක ඉදිමින් අදහසක් දක්වලා යන අතළොස්ස නිසා තමයි තවත් උපසිරසියක් කරන්න ඕන කියලා අපිව දිරිමත් වන්නෙ. ඒ වගේම පස්සෙන් පන්න පන්න සබ් ඇගේ ගහන අපේ ඇඩ්ඩින් මණ්ඩලයත් ඕකට වග කියන්න ඕන.. උපසිරසි 350ක් කරන්න ලැබීම පිළිබදව සත්‍ය වශයෙන්ම සතුටුයි. නමුත් දැන් දැන් කාලය හරස් වීම නිසාවෙන් ඉතාම අපහසුවෙන් තමයි ඒ කර්තව්‍යය කරගෙන යන්නෙ. බයිස්කෝප් අඩවිය සමගින් රැදී සිටියත් යළි කවදා කඩයිමක් පසු කරාවිද කියලානම් දැන් හිතාගන්නවත් අපහසුයි.බොහෝවිට මේ මාගේ අවසාන කඩයිම වන්නටත් ඉඩ තිබෙනවා.

ඉතින් ඒ නිසා යළිත් වතාවක් සහෘද උපසිරසිකරුවන් බයිස්කෝප් රසිකයන් ඇතුළු සැමදෙනාවම සාදරයෙන් මතක් කරමින් මා මෙතෙකින් නතර වෙනවා. දැන් අපි බලමු සිනමාපටයෙ මොනාද වෙන්නේ කියලා.

Predator කිව්වම මං හිතන්නේ නොදන්න කෙනෙක් නෑ. මොකද මේක කාටවත් අලුත් කතාවක් නොවන නිසා. මොකද මීට කලින් Predator සිනමාපට කීපයක්ම වාගේ ඇවිල්ලා තියෙනවා. ඒ

Predator (1987)
Predator 2 (1990)
Alien Vs Predator (2004)
Aliens Vs Predator (2007)
Predators (2010)

යන සිනමාපටයි.ඉතින් Predator සිනමාපට මාලාවේ දිගුවක් ලෙසින් 2018 වර්ෂයේ නිකුත් වෙන The Predator සිනමාපටය මේ වන විට IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගෙන තිබෙනවා. එසේම ආදායම් අතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 159.7ක් උපයාගෙන ඇති බව සදහන්.

ක්වින් මැකෙනා කියන්නේ හමුදා කැප්ටන්වරයෙක්. ඔහු මෙක්සිකෝවේ මෙහෙයුමක නිරතවෙමින් සිටියදි යම් සිදුවීමකට මුහුණ දෙනවා. එනම් කඩාගෙන වැටෙන යානයක සිටි ප්‍රෙඩේටර් කෙනෙක් ඔහුගේ කණ්ඩායම නසා දමනවා. කෙසේ හෝ මේ ප්‍රෙඩේටරයාගෙන් බේරී පැනගන්නා මැකෙනා පලා යන්නේ නිකන්ම නෙවෙයි ප්‍රෙඩේටර්ගෙ හිස්වැස්මක් සහ අත්වැස්මක්ද අතැතිවයි. පසුව ඔහු එය තමන්ගේ නිවෙස වෙත තැපැල් කර හරිනවා. ගෙදරදී මැකෙනාගෙ කුඩා පුත්‍රයා එම අත්වැස්මේ වූ යම්කිසි සංඥාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. එහෙයින් ඔහුව ප්‍රෙඩේටර්වරුන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනවා.

මැකෙනාව හමුදාව විසින් ප්‍රශ්න කොට සිරගත කරනවා. කෙසේ නමුත් ඔහුව බසයකින් රැගෙන යන අතරමගදී ඔහු බසයේ සිටින අනිකුත් වැරදිකරුවන් සමග එක් වී හමුදා ග්‍රහණයෙන් මිදී පලා එනවා. එසේම මෙක්සිකෝවේදි මැකෙනාගේ හමුදා කණ්ඩායම නසා දැමූ ප්‍රෙඩේටර්ද ඔහුව සිර කර සිටි ස්ථානයෙන් පැනගැනීමට සමත් වෙනවා.මේ ප්‍රෙඩේටරයාගෙ විශේෂත්වයක් තිබෙනවා. එනම් මොහු වෙනත් ජීවින්ගේ DNA යොදාගෙන වැඩිදියුණු වූ අයෙක්. එයින් පසුව ඔහුගේ ඉලක්කය වන්නෙ මැකෙනාගේ කුඩා පුතා වන රෝරියි. ඉතින් අපිට සිනමාපටය පුරාවටම දැකගන්න ලැබෙනවා ප්‍රෙඩේටරයාගෙන් තම පුතාව බේරාගැනීමට මැකෙනා ඇතුළු ඔහුගේ මිත්‍රයන් ගන්නා උත්සාහය.

එසේනම් ක්‍රියාදාමවලින් සපිරි මේ සිනමාපටය නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරමින් මා සමුගන්නවා. ඒ වගේම අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා ඔන්න.

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

272 comments

  1. Nimesha Abhishek

    congratz broo keep it up

    thnq very very muc for ur al subs

  2. thanks saho!!!!…..

  3. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  4. nalin.kumara0510

    Thanks bro good luck.

  5. Thnqqqqqq❤❤

  6. 350+ niyamayi saho ❤

  7. Thanks for the subtitle. Keep it up the good work. (Y)

  8. Deshan Chathuranga

    Suba pathum saho.thnx sub ekata…

  9. wasantha senadheera

    නියමයි

  10. Thanks !!!!!!!!!!!!!!!!!

  11. 350* vana sub akata subapetum!!!!!

    Blood Brother (2018) film akata sub dennako plzzzzzzz

  12. Thank you ❤

  13. 350 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් මධුකප්‍රිය සහෝ! උපසිරැසියට බොහෝම ස්තූතියි, ජය!

  14. Chamilasandaruwan

    Thank s lot baiscope all staff …. best subtitles king of sri lanka.

  15. ස්තුතියි

  16. සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි උපසිරැසියට

  17. Naveen Ranasinghe

    Thank you for subtitle.

  18. Naveen Ranasinghe

    Thank you for subtitle !

  19. thank you

  20. උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

  21. Eranda Malith 2.0

    Thanks bro

  22. Hashan M. Priyadarshana

    Thank you bro

  23. Nawa kada imak pasu karana obata suba pathum
    Predator series eka man godak asawen balapu series ekak
    meka enakam iwasillak nathuwa hitiye
    sub ekata THANK YOU SO MUCH
    obata thawa thawat idiriyata yamata shakthiya dhaiya labewa
    Jaya wewa

  24. Janithsapugoda

    Ela kollo

  25. Thank you malli

  26. Bandaramudiyansi

    Meka bluray avit na tawa

  27. මුලින්ම 350ට ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම් නිලුපුල් සහෝ.. ❤❤
    ඇත්තටම හොඳ වගේම නරක, නින්දා වගේම ප්‍රශංසා ඕනම දෙයක් කරන කොට ලැබෙනවා.
    අපි ඒ හැමදේකටම හොඳින් මූණ දෙන්න බලාගෙන තමයි වැඩ කරන්න ඕන.
    මට මතකයි එකපාරක් tv series 1කට sub කරනකොට ඒක බැනුම් අහගෙන කරපු හැටි.
    ඒ හින්දම කාලයක් tv series වලට sub දෙන එකත් නැවැත්තුවනේ. (මම හිතන්නේ කට්ටියට දැන් මතක් වෙන්නත් ඇති.)
    ඉදිරියට එහෙම දෙයක් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට.. 😉
    ජයවේවා!

  28. suba pethum sahoooo

  29. Thanks alot malli. Ratings nam dekka honda nee kiyalaa..eth aasawen enne balanna…e handa balanawa…BR eka update wenakam hitiye…

  30. ස්තුතියි සහො සබ් ඒකට

  31. Thnks sub akt ❤❤❤

  32. Namunu Hansajith

    උබලා උපසිරසි කරන්න ඇබ්බැහි වෙච්ච නිසා අපි දෙයියනේ කියලා English Film එකක් තේරෙන භාෂාවෙන් බලනවා.Thank You මචං, මං ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්…..

  33. AsithaDilruwan

    Ela saho thanks

  34. Thankx bro

  35. Black Rider 93

    Thanks bro!!!!

  36. thanks ……………

  37. vishwanathmadhushanka

    Elam bro thanks

  38. Tnks bro. Good luck

  39. Thanks machn… patta

  40. Hashan Wijesinghe

    thk you very much.

  41. 350ට සුභ පැතුම්!! සබ් එකට තෑන්ක්ස් සහෝ

  42. tnx bro bluray update karanawda

  43. Thank you saho

  44. Thnx broooo

  45. ela bokkaaa….

  46. thanx sahoo… congradzzz ….. thawath sub karanna shakthiya lebewaa

  47. Sandunpriyankara

    Thanks brother…gd lk..

  48. MudithaDissanayaka

    thanks sub ekata
    onna blueray apu gaman download kala

  49. kaweesha kalyana

    thnax for sub

  50. LahiruTharanga1

    Thanks bro…

  51. Madhawa_Rajapaksha

    Great job. thanks.
    please update sub file to web rip yts.am

    thanks.

  52. THANK U BROOOOOOOOOOO…… WISH UR ALL THE SUCESS FOR UR LIFE… LVU..

  53. me film eke web rip avith yts sinhala sub puluwan ikmnaata denna

  54. pryantha gallage

    thanks to sub

  55. Congtzzzzzzzzzz

  56. Amila Sadagalathanna

    thank you machan

  57. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………!

  58. 350ta suba pathum.. sub ekata thanks saho..

  59. oyaa maara yakekne agamaethi maaruwenda giya welaawatath kalin br update korala.

    ogollo naththan man film balanneth naa

  60. Rasadara Dhanushka

    Thank you brother…. Digatama yamu….

  61. good good oham yan jaya

  62. 350වෙනි උපසිරැසියට සුභ පතනවා නිලා..
    අමුතුවෙන් ගුණ වයන්න දෙයක් නෑ සයිට් එකට සම්බන්ද හැම කෙනෙක්ම දන්නවා උබේ ගැන..
    ඉස්සරහටත් පුලුවන් විදියට මේ වැඩේ කරගෙන යමු..
    පමාවට සමාව ඈ..ජයවේවා කිව්වා එහෙනම්..!!

  63. Rasitha Pradeep

    උපසිරැසි 350 ක් කියන්නෙ ඉතිං සුලු ගාණක් ද…..
    බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරන අය අතරෙන් මම දැකල තිබෙන වේගවත්ම ඒ වගේම
    ගුණාත්මක බවින් යුක්තව උපසිරැසි කරන අය අතරෙන් කෙනෙක් තමයි මචං උඹ….
    ඒ වගේම ඉක්මණින්ම 400 වැනි 500 වැනි කඩ ඉමුත් පසුකරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව මචං….
    ඒ වගේම 350 වැනි උපසිරැසියටත් හදවතින්ම සුබ පැතුම් සහෝ….
    උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….

  64. thanks sub ekata…meke webrip ekata sub dennako..good luck..

  65. Avindu Umesh Gunasinghe

    Tnx bro

  66. chamara pradeep 87

    Congratulations

  67. Thanxs bn . Uba me apita karanne loku udawwak

  68. 350 කඩ ඉම පසු කළ ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් සහෝ…!!!

  69. හොරෙන්ම සබ අරගෙන ෆිල්ම් එක බැලුවට
    උබට සුභ පැතුවේ නැති උනොත් ඒක බයිස්කෝප් එකට කරන අගෞරවයක්,
    මොකද සයිටෙ සෑහෙන බරක් කරට අරගෙන යන සුපිරි වැඩ්ඩෙක් තමයි උබ මචෝ,
    350 ක් කියන්නේ ඉතින් සෙල්ලම් නෑ,
    ඔතනට කොච්චර නම් කාලය මහන්සිය කැප කරලා ඇතිද,
    මගෙන් 350 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්,
    400 ට ඉක්මණට යමු එහෙනම් 🙂
    ජය!!!

  70. Thanks bro suba

  71. Thilankadissanayake

    ස්තුතියි සහෝ . Good luck !

  72. savani samaana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එක දුන්නට

  73. web rip sub eka denna please….

  74. සුපිරි බ්රෝ….
    web rip update eka denna…

  75. උපසිරැසියට බොහෝම ස්තුතියි
    350 වැනි උපසිරසියට සුභ පැතුම්

  76. RuwanLakshan93

    Tnx bro sub ekata…..

  77. Thanks brola okkotama mama hama film ekatama oyalage sub gannawa.thanks

  78. උපසිරැසියට තෑන්ක්සල හැබැයි තමන්ගේ උපසිරැසි කවුන්ට් එක ගැන විතරක් නොහිතා උපසිරැසියි පිලුමත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා බලලා උපසිරැසියෙ ගණාත්මක බවත් බලනවනම් හොදයි.

  79. Thanks ……………………good luck ………………….suba pathum 350 kadaimata………………………..the exorcist season 02,colony season 03, sinhala sub denna …………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

  80. ස්තූතියි. සුබපැතුම්……..

  81. WEBRip.x264 sub please

  82. prasannawimalarathna

    thank

  83. congratzz bro……

  84. Farmchemie_Roshan

    Thanks bro sub ekata.obata jayen jaya pathanawa.

  85. dcdweerawardhana

    සුබපැතුම් සහෝදරයා 🙂
    බොහොම ස්තූතියි !

  86. chamilaprasanga

    නියමයි සහෝ තෑන්ක්ස්……

  87. ජයෙන් ජය වේවා

  88. Prasanna kunara

    Elam aiya tnx

  89. elama brother…adambarai uba gana…digatama karagena yanna & thanks for this subtitle…

  90. kkasthurisinghe

    thanks…..

  91. lmsp madusanka

    thnx bro

  92. suba pathum saho…..niyamai asawen hitiye….balanna….thanks…jaya wewa !

  93. තැන්ක්ස් සහෝ ජයවේවා!❤

  94. සුබපැතුම් සහෝ 350වෙනි උපසිරැසියට

  95. 350 aaa?? congratz sahooo.jaya wewa.

  96. thank you and congratulations..!!!

  97. ලහිරු ප්‍රසාද්

    ~හදවතින්ම සුබ පතනව නිලා 350 වෙනි උපසිරැසියට~
    හැමෝම කියලා තියෙනවා වගේ සයිට් එකේ ඉන්න වේගවත් වගේම ගුණාත්මකව උපසිරැසි කරන උපසිරැසිකරුවෙක් තමයි උබ ඉතිං. අවසාන කඩයිම වෙයි කිව්වට උබ කොහොමත් කරගෙන යන ටික බැලුවාම වැඩි කල් නොගිහින් 400 වදිනවා. ඉතිං අමාරුවෙන් උනත් කාල වේලාව සකසගෙන දිගටම මේ කර්තව්‍යය කරගෙන යන්න ලැබේවායි පතනවා!!
    ජයෙන් ජය මචෝ!!

  98. ලහිරු ප්‍රසාද්

    ~හදවතින්ම සුබ පතනව නිලා 350 වෙනි කඩයිමට.~
    හැමෝම කියලා තියෙනවා වගේ සයිට් එකේ ඉන්න වේගවත් වගේම ගුණාත්මකව උපසිරැසි කරන උපසිරැසිකරුවෙක් තමයි උබ ඉතිං. අවසාන කඩයිම වෙයි කිව්වට උබ කොහොමත් කරගෙන යන ටික බැලුවාම වැඩි කල් නොගිහින් 400 වදිනවා. ඉතිං අමාරුවෙන් උනත් කාල වේලාව සකසගෙන දිගටම මේ කර්තව්‍යය කරගෙන යන්න ලැබේවායි පතනවා!!
    ජයෙන් ජය මචෝ!!

  99. suba patum saho. tawa ediriyatath sub karagena yanna labewa.

  100. great work dude

  101. 350 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුභපැතුම් නිලෝ….
    ආය ඉතින් කියන්න දෙයක් නෑ. බයිස්කෝප් එකේ ටී.වී සීරිස් ටික ඇදන් යන සුපිරි චරිතයක් තමයි ඉතින්.
    උඹේ සබ් වලින් සෑහෙන ෆිල්ම් වගේම සීරීස් එහෙමත් බලලා තියේ..
    මෙතනින් නොනැවතී දිගටම සබ් දෙමු ආ… 😛
    පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබට ජය!

  102. 350+ කඩයිමට සුභපැතුම් මචෝ
    සෑහෙන්න අමාරුවෙන් පත්තුවෙන ටියුබ් ලයිට් එකක් උනාට සබක් කරන්න ගත්තම නම් ඉතිං ආයේ අමාරුවෙන් පත්තු වේවි තියෙන්නේ නැහැ
    සෙනිකවම වැඩේ අවුලවලා දානවා
    සයිට් එකේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් වෙන්නෙත් ඉතිං සයිට් එක වෙනුවෙන් තියෙන උනන්දුව සහ කැපවීම නිසාම තමා
    ඒ වගේම කරන කියන අනෙක් වැඩ ටිකත් උනන්දු වෙලා කරගෙන හොඳ අනාගතයක් හදාගන්න පාර කපාගන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලත් පතන්න කැමතියි මේ වෙලාවේ
    මොකද උඹල වගේ උන්ට වරදින්නේ නැහැ
    එහෙනම් මචං මෙහෙමම හෙමින් හෙමින් 500 වෙනකම්වත් යන්න ලැබේවා
    ජයෙන් ජය වේවා 😀

  103. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  104. Thanks for sub

  105. AyeshDushmantha

    Thank you

  106. Niyamai saho thawa sab karanna sakthiya dairiya labewa.

  107. 350 wani sub akata unusum suba patum saho

  108. madu ayye Thanx suba dunnata awa gaman ….tnq tnq .. digatama karan yan jaya

  109. සචිත් ලක්ෂාන්(සචී)

    තවත් සබ් මැෂිමක්.. තවත් දවසක්.. තවත් කඩඉමක්..
    350 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් වේවා මඩුක අයියා..
    Pacific Rim: Uprising ෆිලුමෙන් 300 ගැහුව අද ඊයෙ වගේ මතකයි..
    අවසාන කඩඉම් ගැන නම් කතා කරන්න එපා..
    තව මාසෙකින් දෙකකින් 400ත් ගහමු..
    මේ ෆිලුම නම් බ්ලූරේ කොපියකින් බැලිය යුතු චිත්‍රපටියක්.
    උපසිරැසියට ස්තුති වේවා මඩුක අයියා..!
    ජයම වේවා..!

  110. Digatamakaragena yan. Subapathum

  111. උපසිරසියට ස්තූතියි ඒ වගේම සුබපැතුම්

  112. උණුසුම් සුබ පැතුම් මධුකප්‍රිය සහෝ. බයිස්කෝප් එකේ සබ් මැෂිම 🙂 🙂 ආයේ මොන අන්තිම කඩ ඉමද? මේ ගැම්මට 400 ත් ගහගෙන යමු. අලුත් ජොබත් එක්ක අමාරු වුණාට, ඉස්සරහට ඒකට විදි හදාගන්න හැටි කියන්නත් දෙයක් නෙවෙයි. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

  113. Thanks bro…

  114. Gathsara Umesh

    තවත අගයන්න ඕනම පොරක් තමා…
    ජයම වේවා අයියේ..ඒවගේම මේ ගමන නතරකරන්නත් එපා..
    350ට හදවත්න්ම සුබපතනව අයියේ…………..

  115. MudithaDissanayaka

    ma dana biscope ekata sambandawe wasara 5k pmana atheethayata diwayai.
    mema sewwa anargaya
    mata kisida upasirasayk kala nohaka
    subapathum

  116. Sandeepmadushan

    Obata suba pathum

  117. Sandeepmadushan

    Ela saho thanx

  118. Kawi Jayasinghe

    Elamaaa suba pethumm 400 ta yamuuu

  119. welldone…Hat off respect bro…great work & lot of thanks…MADHUKA saho…wish u’r great future…

  120. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    350 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    හෙමින් හෙමින් 400ත් ගහලා 500ත් ගහමු….

  121. Thanks .. niyamai.. jaya wewa

  122. thanks for the sub

  123. 350 ට සුභ පැතුම් සහෝ, බොහොමත්ම ස්තූතියි උපසිරැසිය ට, ජය!!!

  124. Sahan Sulakkhana

    350 weni upasisrsiyata suba pathum sahodryaaaa……

  125. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    350 සුභම සුභ පැතුම් සහෝ ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා..!

  126. 350 වන උපසිරැසි නිර්මාණයට සුබපැතුම් සහෝ …….
    ජයවේවා ……..

  127. pradeep darshana

    350 wEni sub ekata suba pathum jaya wewa”””..

  128. 350 වෙනි උපසිරැසියට සුභ පැතුම්!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  129. 350 ta suba pathum saho… digatama sub denna nidu nirogi suwa lebewa…
    theruwan saranai

  130. Dushan Tharuka

    Congratulations !!! Thanks Brother

  131. K.D.L.C.Dayathilake

    350 වෙනි කඩයිමට සුබ පැතුම්

  132. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සයිට් එකේ වැඩිම රූපවාහිනී කතාමාලාවන් ටිකක් ඇදගෙන යන එකම කෙනා විදිහට සයිට් එකට ලැබුන සම්පතක් කිව්වොත් වඩා නිවැරදියි. තමන්ට දුන්නු වගකීමක් කවදාවත් මග නොඅරින සහ වෙලාවට තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරන තවත් සුපිරි උපසිරැසිකරුවෙක් කිව්වොත් වඩා නිවැරදියි. 400 වැඩි ඈතක නැහැ. ඒකත් ඉක්මණින්ම සමරන්න ලැබේවි. එහෙනම් ජය වේවා නිලා මල්ලි !!

  133. Thanks brother..

  134. 350 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  135. Achintha Udayanga

    සුබ පැතුම් නිලෝ සුබ පැතුම්..350ට සුබ පැතුම්..සයිටෙන් සැට් වෙච්ච තවත් එළකිරි බොක්කෙ ෆිට් එකක් තමයි ඉතිං..ආය ඉතිම් අමුත්තුවෙන් කියන්න අවශ්‍ය නෑ උඹ මොන වගේ වැඩ්ඩෙක්ද කියල මේ වෙනකොටත් හැමෝමම දන්නව..උඹත් ඒක ඔප්පු කරල තියනව කඩයිම් එකකින් නෙවේ දෙකකින් නෙවේ මේ වෙනකොට හතකින්ම..ලේසි වික්‍රමයක් නෙවේ ඉතිම් රස්සාවත් කරගෙන දරු මල්ලොත් හත් අට දෙනෙක්ම බලාගෙන හෑ..වෙලාවකට හිතෙනව මූ රොබෝ කෙනෙක්ද කියලත්…
    එහෙමනං ඉතිං මෙච්චර කාලයක් කරං ගියා වගේම ඉස්සරහටත් මේ හැමදෙයක්ම ලස්සනට බැලන්ස් කරගෙන මේ වගේ තවත් අන්තිම කඩයිම් කීපයක්ම පැනගෙන හෑ..
    ඉඳල හිටල තාප්පයක් ගාවට ගිහිං පුටෝවක් ගහන්නත් ඉඩ හසර ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ජය වේවා !!

  136. LahiruDananjaya

    Film eka parana ewa tharan gathiyak ne. eeth sub ekata thanks!!

  137. Congratz brooooo. Thanks for your hard works…

  138. niyamai niyamai 350******* subapathum jayen jayama wewa…

  139. උදයංග සම්පත් හතරසිංහ

    අඩෝ මෙන්න ටියුබ් 350* ගහල.. 😀 මුගෙ හැමදේම ටියුබ් වුණාට සබ් නම් ටියුබ් නෑ එකෙන්ම. පට්ට ස්පීඩ්. 400 ගහමු සනිකව. ජය වේවා මිත්‍රයා..

  140. අම්මෝ එළ එළ …………ජය වේවා………..ස්තූතියි

  141. හම්මට. පට්ට ඈ
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  142. සුභ පැතුම් නිලුපුල් 🙂

  143. Thanks for the sub

  144. සුබ පැතුම් සහෝ. ඔහොම ගිහින් රොයිලි අයියගේ රෙකෝඩ් එකටත් අභියෝග කරන්න හැකිවේවා යි පතනවා.

  145. Thank you and congratulations bro…!!! keep it up..

  146. Thank you so much. all the best Bro.

  147. hasith premadasa

    jaya wewwa””””

  148. Pradeep Pasqual

    Thanks for the sub….

  149. sudarshana ruwan fonseka

    congrats bro…. දිගටම සබ් කරමු…. සුබ අනගතයක්…..

  150. thanks. subapathum

  151. ela brooo mage suba pathum

  152. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

  153. 300 ට සුබ පැතුම්. සිංහල උපසිරැසි ලබා දුන්නාට බහෝම ස්තුතියි.

  154. Aasama film walata ,tv srs walata sinhala sub diila apita fun ekak denawata godaak thanx saho…
    400 weni sub ekath ikmanta karanna puluwan wenna wish karanawa..congratulations…..!!!!!!!!!!

  155. Congrats on 350 bro

  156. tharaka madushanka herath

    නියමයි සහෝ .සුබපැතුම් … ජය වේවා

  157. paharaaa keeep upp broo

  158. jaya wewaaaaaaaaaaaaaaa……………..

  159. congratulations bro…………….

  160. හම්මෝ නිලුපුල් මල්ලි.. 350ටත් ඇවිත් නේද? ටියුබ් ලයිට් වුනාට මොකෝ, සුපිරි වේගෙකින්, ගුණාත්මක බවත් රැක ගෙන උපසිරැසි කරන්න පුලුවන් කියලා ඔයා ඔප්පු කරලා ඉවරයි. 400 වෙනි උපසිරැසියත් බොහොම ඉක්මනින්ම දකින්න ලැබෙයි කියලා මට විශ්වාසයක් තියනවා. එතකොට ඉතින් කාටද ආඩම්බර! එහෙමනම්, 350 වෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ජය වේවා!

  161. thanx saho,..!

  162. Thnax saho..digtama sub danna..suba pathum..

  163. prabhathmadushanka

    sub ekata tnx brooo sub eka enakan balan hitiye

  164. sampath n perera

    wish you all the best

  165. Godak sthuthi bro sub ekata. Me awrudde apu superima movie ekak..

  166. congratulation macho…….jayawewa……!

  167. Congratulations නිලා, හොර ගෙඩියා වගේ ඉදලා කොයන්නේවත් නැතුව 350 ගහලා නේද. ඊලග කඩයිමට මීටත් වඩා ඉකමනට යන්න ඕනී හාද. නැත්තම් තරහම තරහයි. බායී…..

  168. Thank You

  169. thnx bro issarahatath me wage karagena yanna gl

  170. Good luck 350 sub ekata ,thank you, jaya wewa..!

  171. එලම බ්‍රෝ ,සුබ පතනවා

  172. 350 Sub eakata thanx

  173. 350 Sub eakata subapathun

  174. thank you for subtitles. I would like to congratulation for your hard work the achievement to complete 350 subtitles are not the easy way without spending time .do not stop and keep going forward

    good luck

  175. Shakthi_pradeepa

    Thank you

  176. nipunasachindra

    tnx for the sub

  177. Sub ekata thanx

  178. suba pethum saho 350ta, thawa thawath upasirasa karanna shakti dhayrya lebena kiyala mn prarthana karanawa…

  179. upasirasiyata wagema madukapriya sahotath suba pethum.

  180. Bhathiya gamage

    thanks….350 ta subapathum

  181. suba pathum sahodraya niyama wedak… mn godak oya sub krpu ewa balala thiynwa ft shao….wish krnwa 400 ikmanin krnna pulwan wenna kiyla…

  182. Thusitha Sampath

    ආ සුභ පැතුම…සහෝ………………
    ✌️✌️✌️✌️

  183. 350වන උපසිරසට සුබ පැතුම්, තව උපසිරසි ගොඩ ගොඩාක් කිරීමට දිරිය වාසනාව ලැබේවා!

  184. Thusitha Sampath

    ෆට්ට ෆිල්ම් එක සබ් එක එන්න කලින් බැලුව.ආයෙ සබ් එක ආවට පස්සෙත් බැලුව.ඒත් එපා වෙන්නෙ නෑ…අනිත් predator eewath ekka baladdi සෑහෙන ලොකු වෙනසක් තියේ..ප්‍රඩේටර් ඩයල් එකත් ආතල් දෙනව.කොමඩිම තමා ගොඩක් තියෙන්නෙ.

  185. kelumchathuranga

    350 subapethum digatama sub karanna jaya wewa

  186. THANKS…………….
    350 TA SUBA PETUM………….!!!!!!!!!!!!!!!

  187. Thenks aiya, congratulations

  188. යුරාන් ධනුක

    කඩයිමට සුභ පැතුම් සහෝ….
    බොහෝම ස්තූතියි උපසිරැසියට….
    දිගටම වැඩේ කරන් ගිහින් 400ත් ගහමු..
    ජය වේවා….!!! 😀

  189. කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති අයියේ සබ් එකට… 350 වැනි සබ් එකට සහ කඩයිමට හදවතින්ම සුබ පතනව.. ඊලග කඩයිමත් ඉක්මනින්ම ගහන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථානා කරනව. එහෙනම් ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනව… ජය….

  190. පලමු උපසිරැසියට හදවතින්ම සුබ පතනවා.
    දිගටම සබ් අරන් එන්න අපිට
    කෝ අපිව මතක් කරලා නෑ නේහ්

  191. 350 කඩඉමට මගේ උනුසුම් සුබපැතුම් සහෝ.සෑහෙන අමාරු ගමනක් ඒක ලේසි නැහැ.ඒ වගේම මේක අවසාන උපසිරැසිය කරලා අපිව් අනාත කරන්නෙපා..ඒක ගොඩක් ලොකු පාඩුවක් අපි කාටත්ම.ඕනම එපියක් උබ දාන පරක්කුවෙන් අපිට උපසිරැසීය ගේනවානේ.ඒවට ගොඩාක් ස්ස්

  192. 350 vana sub ekata suba pathum.. kauru monava kiuvath baiscope eke set eka me karana wede godak vatinava
    keep it up.. thanks for subtitile

  193. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    350 වෙනි උපසිරැසි නිර්මානයට හදවතින්ම සුභ පතනවා
    400 වෙනි සබත් හැකි ඉක්මනින් ගහමු
    ජය වේවා

  194. congratulations maduka bro 350 sub kadaimata lesi nene 400ta ikmanata yanna lebewa. hebei bluray update eka enakan innawa filuma balanna mewage ekak bluray nethiwa balana eka aparadayak ikmaninma update ekath lebei kiyala balaporoththu wenawa anyway thanx sub ekata

  195. ප්‍රණීත් චින්තක

    නිලා ඉතිං ඉස්සර ඉදන්ම හෝ ගාලා සබ දෙන හිත හොද එකානේ.
    තමුන් අකමැති වුනත් සමහර කතා කොහොමහරි පරිවර්ථනය කරලා බලන අය වෙනුවෙන්ම දෙන වෙන
    කවුරුවත් මේ සයිට් එකේ මම දන්න තරමින් නෑ. එහෙම බැලුවාම ඉතිං තමුන්ගේ රුචිකත්වය හමුවේ වුනත්
    නොසැලී ඉදිරියට යන උපසිරැසිකරුවෙක් තමා අපේ නිලුපුලා.
    ඉතිං 350 ගැහුවා වගේ 400 උපසිරැසි හවුලට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
    බොහෝම ඉක්මනට ඒ හවුලටත් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ඉතිං සැරටම මේ විදියට දිගටම උපසිරැසි කරන්න තවදුරටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්
    350ට ජය ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  196. සුපිරි මල් හතයි
    350 වෙනි සබ් එකට සුබ පැතුම් සුභ ලේසි උනාට සෑහෙන අමාරු කඩඉමක් ජය

  197. දමිත් රත්නායක

    350 වෙනි කඩඉමට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ.
    කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.
    ජයෙන් ජය.

  198. නියමයි සහෝ .සුබපැතුම් … ජය වේවා

  199. Thanx yaluwa sub ekata hmadamt sub karanna direct link ekat ikmanata danna plz

  200. good luck bro. thanks sub ekata.
    jaya weva.

  201. Ravindu Rukshan

    350 ට සුභ පැතුම් නිලූ….
    මෙතනින් නොනැවතී ඉදිරියට යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා..
    බ්ලුරේ එකක් ආවාහම තමා හැබැයි බලන්නෙ

  202. Thilankadissanayake

    කඩයිමට සුබ පැතුම් සහෝ.මේ චිත්‍රපටයට සබ් දානකම් හිටියෙ. සුබපැතුම් !

  203. bohoma bohoma thanks. subapethum

  204. bohoma bohoma thanks subapethum

  205. bohoma bohoma thanks

  206. thanks bro maga bln hitiya

  207. thenks machoo pandara baladdi torrent avith tibuna den baladdi sub avilla balath iwarai adarema balatha thiyenne

  208. සනිඳු ලක්ඛිත

    350 වෙනි උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ…අවුරුදු 3ක වගේ කෙටි කාලයක් ඇතුලත ලොකු ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හොදම,වේගවත්ම උපසිරස කරුවන්ගෙන් කෙනෙක් තමා මධුකප්‍රිය කියන්නේ..මේක අවසාන කඩඉම වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. හොදම කට්ටිය මේ වැඩෙන් ඉවත් වෙනවා කියන්නේ රසිකයෝ වෙන අපිටයි ලොකුම පාඩුව. ඒක නිසා ඉඩක් ලැබෙන වෙලාවට හරි උපසිරසයක් කරන්න සහෝ. ඉදිරිය වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි…ජය වේවා..!
    (BR එකක් ආව ගමන් මේ ෆිලුමත් බලමු)

  209. Samith_Dhananjaya

    ela macho…..

  210. gayanharshana1989

    thanks මචෝ

  211. මේක දානකන් හිටියේ මචෝ…සුභ පැතුම් සහෝ..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

  212. baiscope_chandima

    නියමයි… ස්තුතියි..
    සුභපැතුම් ඉක්මණටම 400 ට ලගාවෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා..

  213. Samurdhishreen

    ela…!!! thank you for sub…