Saturday , June 19 2021
Breaking News

The Punisher [S01: E01] Sinhala Subtitles | 3 AM.. පාන්දර ජාමය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 106 votes.
Please wait...

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය ප්‍රසිද්දයි. එහෙම වෙන්නේ මේ චරිතය ගොඩ නැගීමේදී කිසිම සුපිරි බලයක් චරිතයට ආරුඪ කර නොතිබීම වගේම සතුරාට කිසිම අනුකම්පාවක් සමාවක් නොදීම වෙන්න පුළුවන්. අපරාධකරුවෙක්ට පනිෂර් කියන්නේ මරණය කියන වචනයට සමාන වචනයක් ඉතින්. අතේ පයේ හයිය වගේම නොවරදින ඉඅල්ක්කයත් හමුදා පුහුණුව තුලින් ලද ආයුධ හැසිරවීමේ හැකියාවත් ඇරුනම පනිෂර්ට බැට් මෑන්ට වගේ සල්ලි බලයවත් නැහැ. ඉතින් පනිෂර් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙතනට ගියොත්. ඒ වගේම මේ කතාවේදී පනිෂර් මුහුණ දෙන්නේ තවත් පනිෂර් වගේම සතුරෙකුට. ඒ තමයි ජිග්සෝ කියන්නෙත් එහෙම කෙනෙක්. සම මට්ටමේ දෙන්නෙක් තමයි එකිනෙකට හැප්පෙන්නේ මේ විදියට. ජිග්සෝ ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මේ වෙනකොට මේ කතාවට IMDB 9.5 ක් වගේ ඉහළතම අගයක් ලැබිල තියෙනවා මේ ලිපිය ලියන මොහොත වෙනකොට.

ඉතින් අද කතාව පටන් ගන්නේ කොහොමද කියල බලමු. කොමික් පසුබිම ගැන තිබ්බට කතාව ටීවී එකට එනකොට ඒ පසුබිම ඒ විදියටම තියෙන්නේ නැහැ කියල දන්නවනේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. ඉතිං අද අරන් එන කතාංගයෙ නම තමයි “3 AM” ඩෙයාඩෙවිල් සීසන් 2 එකීදී පනිෂර්ගේ අතීත සිදුවීම් ගැන කියවුනා මතක ඇතිනේ. අද කතාව සිද්දවෙන්නේ පනිෂර් තමන්ගේ පවුල මරපු අයගෙන් ඒ පලිය අරගෙන ඉවර උනාට පස්සේ ඇතිවෙන සිදුවීමක් ගැන. සිදුවීම සිද්දවෙන්නේ පනිෂර් මුහුණ දෙන තවත් අපරාධකරුවෙක් වෙන බිලි රුසෝ එහෙම නැත්නම් ජිග්සෝ එක්ක කියල මේ වෙනකොට ඉහත සඳහන් කරපු ලිපි දෙක කියෙව්වනම් දෙන්න ගැනම විස්තර දන්නවා ඔයාල. ඉතිං කොමික්වල එන වියට්නාම් කතාව ඇෆ්ගනිස්ථාන් විදියට වෙනස් කරපු පාටක් තමයි පලවෙනි එපින් බලන්න පුළුවන් උනේ. මම මේ ලිපිය ලියන මොහෙතේ බලල තියෙන්නේ පලවෙනි කොටස විතරයි. බිලි රූසො එහෙම නැත්නම් ජිග්සෝ එක්ක හැප්පෙන්න වෙන්නේ ඇයි කියල අද කොටසින් දැනගන්න ලැබෙයි…. 

ඉතිං මේ කතාව අරගෙන එන්නේ මම නෙමේ මාත් එක්ක තව උපසිරසිකරුවන් 13දෙනෙක්ම ඉන්නවා කොටස් 13 කරන්න. මම මේ විදියට ආරම්භය අරගෙන දෙනකොට ඉතුරු කතාංගවලත් උපසිරසි ලැබිල ඉවරයි සීසන් එකේ බාගයකට වඩා. ඉක්මනටම කට්ටියට සබ් ටික ලබාදෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මට නොසලකුවත් ඊළඟට කතාව අරගෙන එන සහෝදරයින්ට කමන්ට් එහෙකින් සලකල යන්න මොකද ඉස්සරහට එන්න තියෙන මාවල් නෙට්ෆ්ලික්ස් කතා ටිකත් ඔයාලට අරගෙන එන්න එයාලගේ සහයෝගය ඕන වෙනවා.  එහෙනම් ගිහින් එන්නම්.

 

“පොහොසත්තු නිතිය සල්ලි වලට අරගෙන උන්ගේ හිතුමනාපෙට නිතිය නමනවා, තමන් නීතියට ඉහලින් ඉන්නව කියල හිතාගෙන ඉන්නව. උන් දන්නව නීති තියෙන්නේ මිනිස්සුන්ව පිළිවෙලක් කරවන්න. ඉතිං උන් හිනාවෙනවා, උන් හැමෝම නීතිය දිහා බලල හිනා වෙනවා, ඒත් උන් මං දිහා බලල හිනාවෙන්නේ නැහැ”
~ පනිෂර් ~

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Check Also

ටෲ බියුටි [S01 : E07] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසීනී සුභ දවසක්… සැබෑ සුන්දරිය නරඹන ඔයාලට දැන් නම් කතාවේ බාගයක් දුර ආපු නිසා …

Leave a Reply

Your email address will not be published.

116 comments

  1. Bimbisha Adithya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය ට♥️ උපසිරැසි නිර්මාණයට කාලය කැපකරපු විමා සහෝටත් අනෙක් සෙට් එකටත් නැවතත් බොහොම ස්තූතියි ♥️ ඔබ සියලු දෙනාට ජය ✨️

  2. Samitha Bandara

    සිංහල සබි දෙනවාට බයිස්කෝප් එකටයි, එකට අකුරු කරන කොල්ලන්ටයි බොහොම ස්තුතියි

  3. Thank you!

  4. thanks bro

  5. thanx bro

  6. ela ela sahoo..

  7. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  8. Nadeesha rox alahakoon

    Tnx bro subata

  9. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  10. Thanks…..

  11. Thanks <3

  12. බොහොම ස්තුතියි උපසිරැසට

  13. බොහොම ස්තුතියි උපසිරැසට………………..

  14. pasindu malshan

    thanx

  15. lucifer ekath umba karahanko …aruu meloo rahak naa

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thiwanka Dissa

    thanks machan sub ekata…. jaya wewa…

  18. බොහෝම ස්තුතියි මචෝ

  19. tnks saho sub ekt.

  20. thanx mchn sub ekta.. good luck

  21. Thanks bro ✌️✌️✌️✌️

  22. Thanks……

  23. Thanks Bro.

  24. බොහෝම ස්තුතියි මචෝ

  25. බොහොම ස්තුතියි, ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  26. pattai Saho oya…

    Ela hondee……

    Hena godak isthuti Bro………

    Jajen jayama wewaa ehenammm……..

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ජස්ටිස් ලීග් බලලා පැත්ත වැටිලා ඉන්නේ මේ දවස් වල. දැන් ඉතිං මාර්වල් පිහිට තමයි..!

  28. elama saho thanks

  29. පට්ට මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  30. bohoma sthuthi sahooooo jaya

  31. thanku thanku meka enakan mag balan hitiyeeeee!

  32. thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  33. bohoma sthuthi sahooooo jaya

  34. Thank you

  35. sub ekata thanks saho.. jaya wewa!!

  36. ෆට්ට ඉතින් කි‍යන්න වචන නැත..!

  37. නියමයි සහෝදරවරුනි.. ස්තුතියි

  38. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  39. sub akata thanks saho

  40. supiri wedak saho.sabata sthuthi.jaya!

  41. Thada thada bro para para.elama.

  42. tns machan සුපිරි වැඩක් .

  43. Thanks Bro………..Great

  44. supiri kathvak saho…..
    upasirasiyata sthuthi…
    jaya wewa….

  45. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…,
    ජය වේවා…!

  46. Paharaaaaaaaaaa

  47. thanks machan thanks jaya weva ohoma yan

  48. thnks bro sub wlata.jayawewa

  49. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි විමුක්ති සහෝ.
    ජයෙන් ජය.

  50. Thanks machan. Me karana pinen labana athme uba sub ekak wenna ona. Thanks macho. Patta .ela

  51. තෑන්ස් විමා… කමන්ට් 1ක් නොදා යන්න හිතෙන් නෑ… පට්ට අාසාවෙන් හිටියෙ මේක ඒනකම්…

  52. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  53. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  54. Gathsara Umesh Kumara

    Bhoom sthuthuthiyi ayye….

  55. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ආපු දවසෙම download කරගෙන බලාගෙන බලාගෙන ගියා….
    සබ් ඔක්කම අවහම අයෙත් බලන්න ඕනේ…

  56. sathis udeshana

    thankyou

  57. Udara Damith B/K

    බොහොම ස්තුතියි ……….

  58. 13න් දෙනා අදාල නෑ. සීසන් එකම එක දවසින් ආවන්ම් ඇනවසරි වලට දෙනව වගේ එක දවසින් සීරියස් එක ඉවර කරන්න ඔන

  59. thanks bro…

  60. Tnx bro sub ekata

  61. නියමයි මචන් අනිත් එපි වලත් සබ් ටක් ගාලා දිපන්, සුබ සුබ ♥

  62. thanks for your service

  63. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  64. බොහොම ස්තූතියි සහෝදරයා…..ඔයාල හැමෝම කරන සේවයට බොහොම පිං…..ජයෙන් ජය….

  65. සීරීස් එක ආපු දවසෙම ඔක්කොම එපි ටික ගත්ත. සබ් එක එනකල් තමයි හිටියෙ. ස්තූතියි සබ් එකට. ඉතිරි ටිකත් ඉක්මනටම දාමු….

  66. Niyamai saho.. obata jaya…

  67. උපසිරැසියට බොහෝම ස්තුතියි

  68. Thank u very much broo

  69. Patta machooo

  70. sahoo patta thanks

  71. supirima sahoooo

  72. elama broooooo

  73. tx sahoooooo

  74. ameeeeeeeeeeeeeeeeeeeeeeeee tx sahoooooo

  75. Patta ayye..digatama sub eka demu..ayye..deddi athara maga natara karannam epa..ethakota epa venawa..good luck bro

  76. උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  77. බොහොම ස්තූතියි සහෝ……

  78. එක්කෙනෙක් sub එකක් දෙද්දී තියෙන quality එක අපි දන්නවනේ …,ඉතින් 13 කියන්නේ අම්මේ …!!

  79. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොම ස්තුතියි විමා..
    මේක ඉතින් කවුරු කවුරුත් එනකම් බලා උන්නු කතාවක්නේ..
    හැබැයි ඉතින් මෙතනට බැට්මෑන්ව සංසන්දනය කරනවට වඩා
    මාවල් විශ්වයේම ඉන්න අයන් මෑන්ව උදාහරණෙට ගත්තනම් තමා
    වඩා යෝග්‍ය වෙන්නේ… නැද්ද මං අහන්නේ?

  80. Thankz
    ඉතුරු සෙට් එකත් පුළුවන් ඉක්මනට ඕනේ ….
    ☺☺☺

  81. Thank you very much Vima, Good luck

  82. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    මාවල් කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  83. Ude paandarama deiyo dekka wage..punisher release una dawase indla sub hoyanne…elama mchan…thanks…digatama kargena yamu..jayawewa..!!!!!

  84. බෝම තුති විමා සබ් එකට‍
    දිගටම සබ් දෙමු ආ.. 😛
    ඔබට ජය!

  85. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  86. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  87. hamme udema meka dakke. deiyo dakka wage. bohoma sthuthi saho anith tikath karamu . jaya

  88. තද තද විමා.දැන් බලන්න පටන් ගන්න ඕනේ

  89. balala iwrai saho. Sub tyna hinda aye blnwa ela ela. Ikmnta dyn

  90. ස්තුතියි උපසිරැසියට .පුලුවන්නම් brave ටීවී සීරියස් එකටත් සබ් දෙන්න

  91. tnx lot sahoo

  92. Tnq kollo sub ekta..niyamai

  93. Thank u wewa VIMA..

  94. elama.denakan bln htye.thnq mcn

  95. බොහෝම ස්තුතියි උපසිරැසි දෙනකන් බලාහිටියේ සහෝ

  96. කාලෙකින් බලපු සුපිරිම සීරිස් එකක් .සබ් එක්ක ආයෙත් බලනව . බොහොම ස්තුතියි බොහොම පින් සහෝ සබ් එකට.

error: Alert: Content is protected !!