Wednesday , October 28 2020
Breaking News

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 41 votes.
Please wait...

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට පත්වෙලා ඉන්න ග්‍රිස්ලි බෝම්බ පිපිරවීම් සිද්දකරනව. එයා හදන්නේ පනිෂර් වගේ වෙන්න. ඉතින් මේ පාර එයා ඉලක්ක කරන්නේ කැරන්ව. ඒක ඒ හැටි හොඳ දෙයක් නෙමේ කියල දන්නවනේ ඉතින් කට්ටිය. ඒ වගේම ඇයි කැරන්ව ඉලක්ක කරන්නේ? කතාව බලමු මොනව වෙයිද කියල.

ඉතිං මේ කතාව මේ වෙනකොටත් ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මං හිතන්නේ ඩෙයාඩෙවිල් මට්ටමටම වගේ කතාව තියෙනවා. සමහරු කියනවා පනිස්හගේ චරිතයේ ජීව ගුණය අඩුවෙලා කියල, මොකද පනිෂර් කියන්නේ කෙලින්ම මරල දාන ජාතියේ කෙනෙක් නිසාත් ගෑනු කිස් කර කර ඉන්නේ නැති නිසාත්. ඔව් මේ වෙනකම් එහෙම සිදුවීම් කිසිම දෙයක් පනිස්හගේ පරණ ෆිල්ම් වලවත් ඩෙයාඩෙවිල් එකෙදිවත් සිද්දවුනේ නැහැ. එහෙම නොවුනේ ඒ කිසිම එහෙකදී පනිෂර්ව තනිකරම ඉලක්ක නොවුන නිසා. ෆිල්ම් වලදී ඉලක්ක වෙලා තියෙන්නේ තනිකරම ඇක්ෂන් ගොඩක් පෙන්වන්න. ඩෙයා ඩෙවිල් එකේදී සිද්දවුනේ පනිෂර් කියන චරිතය පිටත ලෝකයා දකින විදියිඅ පෙන්වන්න. මේකෙදි තමා පනිෂර්ගේ සැබෑම ගතිගුණ පෙන්වන්නෙ කියලයි මම හිතැන්නේ. එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු. උපසිරැසිය කිරීම වෙනුවෙන් රවිඳු සහෝදරයට ස්තුති කරනවා අහපු ගමන්ම හා කිව්වා. එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම දෙනවා. කමන්ට් අඩු වේගෙන එනව වගේ තේරෙනවා. මොකද දන්නෙ නැහැ… 

ලිපිය : විමා

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E11] Sinhala Subtitles | අලුත්ම අලුත් දවසක්! [සිංහල උපසිරසි]

මතක ඇතිනෙ කලින් කොටසෙදි නතෑනියල් සෙෆර් වන් එක පැහරගෙන ගියා. හැබැයි ඒ නිකන්ම නෙවෙයි, සිමන්ස්වත් …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Thank you!!!

  2. Thanks …………….good luck ………………………

  3. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  5. උපසිරැසට බොහොම ස්තුතියි.ජයවෙිවා………………………..!!!!!!!!!!!!!!!!

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thank you very much Friend

  8. sub ekata thanks saho.. jaya wewa!!

  9. meka gnna vidapu duka pana gya bn…….
    උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!

  10. Thanks Bro.

  11. Thnx broooo

  12. bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

  13. Thankz bro..

  14. thank you bro..

  15. bohoma sthuthi sahooo jaya..

  16. Thanks……

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  18. thanks saho sub ekata

  19. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  20. Thiwanka Dissa

    thanx macho….. suba…

  21. Thanks bro………..the brave eke sub dennako

  22. බොහොම ස්තූතියි සහෝ……

  23. sthuthi saho sub ekta………. jaya wewa….

  24. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. Udara Damith B/K

    Marvels-Runaways-
    mekatath පුලුවන්නම් උපසිරස දෙන්ඩ

  26. මරු මරු මේක එනකම්මයි හිටියේ thanks fren

  27. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න….

  28. 100 පාරක් විතර ආව sub දාලද බලන්න bro…..
    Thanks!……….

  29. ස්තුතියි සහෝ

  30. thnxz bokka…ilaga ekath ikmanata demu bokka..

  31. badu awith 😀

  32. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

error: Alert: Content is protected !!